𝗔𝗟 අපි 🇱🇰
前往频道在 Telegram
🌐 ALapiedu.com 🔵MATHS BIO අපි - T.me/mathsbio_api_Team 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot
显示更多📈 Telegram 频道 𝗔𝗟 අපි 🇱🇰 的分析概览
频道 𝗔𝗟 අපි 🇱🇰 (@al_api) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 55 178 名订阅者,在 教育 类别中位列第 3 103,并在 斯里兰卡 地区排名第 18 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 55 178 名订阅者。
根据 11 七月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 4 483,过去 24 小时变化为 129,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 7.60%。内容发布后 24 小时内通常能获得 3.91% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 4 173 次浏览,首日通常累积 2 147 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 9。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“🌐 ALapiedu.com
🔵MATHS BIO අපි - T.me/mathsbio_api_Team
🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team
🔴PHYSICS අපි - T.me/physics_api_Team
⚪️ICT අපි - T.me/ict_api_Team
🛒Advertising - @AL_Api_Advertising_bot”
凭借高频更新(最新数据采集于 12 七月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
55 178
订阅者
+12924 小时
+1 2567 天
+4 48330 天
帖子存档
55 178
Repost from Hirun De Silva | 26/ 27 A/L | Full Paper Class
‼️ATTENTION‼️
27 Paper Class එකක ලැබෙන සුපිරිම පේපර් එකට දැන් අලුත් වුණ විවරණයක් ඔයාලට ලැබෙනවා. Physics ගණන් හදද්දි වෙලාව ඉතුරු කරගන්න, තප්පර ගාණකින් උත්තරයට යන්න අවශ්‍ය කෙටි ක්‍රම මේ ගණන් 50 ටම විවරණයේ තියෙනවා, සාමාන්‍ය දීර්ඝ ක්‍රමයත් එක්කම. ⚡️
📱 Join now: @HDSPaper26
📱 +94772445393
Rank එකකටම Physics හදාගන්න.
| හිරුන් ද සිල්වා
| මුලු දිවයිනෙන්ම 13 වන ස්ථානය - 2025 A/L
| Nuclear Physics Olympiad Gold Medalist -2026
55 178
🔥මාස 3️⃣න් General English🔥
පලමු කණ්ඩායම ට සහභාගි වීමට නොහැකි වූ දරුවන් සදහා අවස්ථාව🫵
⚠️ 2026 දරුවන් සදහා විශේෂයි
✅සතියකට දින 3ක් ✅මාසයට දින 12ක් ✅Recording ලබා දේ🌐Zoom (live) 🌐YouTube (Recording) වැඩි විස්තර සදහා පහත 🌐 නාලිකාවට එකතුවන්න 👇 🔗 https://whatsapp.com/channel/0029VaSP6NfBVJl84yFmK61d
55 178
A/L Chemistry Point ටික හරිම තැනින් හරියට Update කරගන්න 😎 චරිත හදන චරිත දිසානායක 🇱🇰
✅ Follow the Charitha Dissanayake Official 🌐 channel
🔗 https://whatsapp.com/channel/0029Va4QSatF1YlRzltfpr0r
🔊Follow the 2026 CHEMISTRY 🌐channel
🔗 https://whatsapp.com/channel/0029Vb7Im965vKA5EhPknE3F
🔊Follow the 2027 CHEMISTRY 🌐channel
🔗 https://whatsapp.com/channel/0029Vb9PZte1yT2H96mUj542
🔊Follow the 2028 CHEMISTRY 🌐channel
🔗 https://whatsapp.com/channel/0029VbCZWLDBVJl2Uh4fah3l
🔊Follow the අපි චරිත සර්ගේ ගෝලයෝ ( Chemistry ) 🇱🇰 🌐 channel
🔗 https://whatsapp.com/channel/0029VbDIYvm9WtC5PRP0xa0G
එන්න අපේ ජිවීත කතාව අපිම ලියාගමු❤️
#අපි_තමයි_අහස😎🤝
1️⃣2️⃣3️⃣4️⃣
55 178
Physics mcq වලට දැනට තියෙන හොදම විවරණ රෝසා සර්ගේ විවරණ තමයි.
- Janindu leelananda sir
#Physics #fyp #viralreels #Janinduleelananda
https://www.facebook.com/share/v/1BGzVFDFpb/?mibextid=wwXIfr
55 178
⚠️ හැමෝටම විශේෂ නිවේදනයයි නංගි,මල්ලි
අපි A/L කරලා මේ වෙද්දි 3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙන ගන්නෙ ❤️
⛔️ දැනට F, S, C, B මට්ටම්වලට ඉන්න ඔයාලව අනිවා A එකකට අරන් යන Question Based Training Special Program එක අපි මේ පාර ඔයාලටත් කරන්න තීරණය කළා. මේ මාස 2 හමාරෙන් අපි ඔයාලව අනිවාර්යයෙන්ම A එකකට අරන් යනවා.
PHYSICS A එකකට අවශ්‍ය සියලුම දේවල් ඔයාලට කියලා දීලා Mcq, Str Essay, Essay වලට වෙන වෙනම ඔයාලව Ready කරනවා. කිසිම මූලික දැනුමක් ඕනෙ නෑ වැඩේට සම්බන්ධ වෙන්න. ඉතාම සුළු මුදලක් ගන්නෙ මාසෙටම ❤️
⚠️ හැමෝම පල්ලෙහා ලින්ක් එකෙන් අපේ අලුත් ග්රූප් එක Full වෙන්න කලින් සම්බන්ධ වෙන්න. දැනටත් Groups ගොඩක් Full👇
🔴 මෙන්න ලින්ක් එක. Full වෙන්න කලින් add වෙන්න 👇
🌐 https://chat.whatsapp.com/BXVmn3mqtPj2nTapWXBIeH
ගොඩ යන්න ඕනකම තියෙන යාලුවන්ටත් පණිවිඩේ දෙන්න
55 178
🔥 Chemistry MCQ + Essay Point Class 🔥
අවසාන මාස තුනේ Plan එක
📺 youtube.com/live/SVNzC156vks?si=Oacyjnfejn9WI98j
A , B වගේම B , C ,S ගන්නත් ඔයා MCQ ටික ගොඩ දාගන්නම ඕනේ.
(විභාගය දක්වාම සියලුම Recording නැවත නැවත බැලීමේ හැකියාවද සහිත වේ).පලවෙනි දවසේ සහ තුනවන දවසේ විඩීයෝ එක බලලලම Set වෙන්න. Session 1️⃣ 📺 youtube.com/live/3ZckvViX1Fw?si=UgzP80LGwpTIxle2 Session 3️⃣ 📺 youtube.com/live/bqjy1-aysf8?si=ck8k1pzzYIQye8PM මුල් දවස් තුනේ එන්න බැරි උන හැමෝමම මේ ප්‍රශ්න ටික කරන්න. 🧾 Paper pdf drive.google.com/file/d/1IuX0i7MWv662zA8AQ8ZNDSf5Y3kevdXU/view?usp=sharing ✅ ඔයා දැනට MCQ 10,20 සීමාවේ ඉන්න , F,S,C, මට්ටමේ කෙනෙක් නම් ඔයා මේකට සම්බන්ධ වෙන්නම ඕනේ Class එකක් 😔 https://chat.whatsapp.com/FbptsufXkwd50AKHu1GGMf?mode=gi_t ❤️ Quiz Group https://t.me/+b0IVfULI-UBlYTBl
2025 උසස්පෙල ප්‍රථිඵල වලින්
🏆
ලංකාවේ මුල් 25ට අපෙන් එකයි
🏆
දිස්ත්‍රික්කයේ මුල් 5ට අපෙන් දෙකයිඑන්න ජීව්තේ දිනන්න ඔබත් මුල සිටම සම්බන්ධ වෙන්න
𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 | 𝐍𝐮𝐰𝐚𝐧 𝐂𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐤𝐚
✅
විමසීම් :- 0774911563
55 178
🔥General English ටික නොමිලේම ගොඩ දාගන්න දැන්ම එකතුවෙන්න 👇
😔 https://whatsapp.com/channel/0029Vb7gDLz2kNFklzJ5C31L
55 178
📊 KS QUIZ PULZE 2026/2027 – Real Logical Chemistry 🏆
✅ 2026 සහ 2027 A/L කරන හැමෝටම Chemistry සුපිරිම MCQ Challenge එකක්! 🔥
🗓කවදා ඉඳන්ද?
මැයි 20 වෙනිදා සිට හැමදාම
⏰කීයටද?
රාත්‍රී 8.00 ට
කොහේද?
අපේ නිල 🌐 Chanel එක හරහා!
(විවරණය එදිනම රාත්‍රී 10.00 ට 📝)🎯 Chemistry වලට ළකුණු තියුණු කරගන්න, Quality ම MCQ විවරණත් එක්කම කරන්න ලැබෙන ලොකුම අවස්ථාව. ඔයාගේ යාලුවෝ හැමෝමත් Group එකට එකතු කරගන්න! 👇දැන්ම සම්බන්ධ වෙන්න 🌐 2026 Ks Quiz Chanel - https://t.me/ksquizpulze2026 🌐 2027 Ks Quiz Chanel - https://t.me/ksquizpulze2027 😘😘😘😘😘
55 178
🔴 උසස් පෙළ විද්‍යා සිසුන් සදහා අවශ්‍ය වන පොත් කිහිපයක් 👇
📚 ජීව විද්‍යාව බහුවරණ 2500 වීරතුංග පී තිලකරත්න
📚 රසායන විද්‍යාව බහුවරණ 1500 ලක්ෂ්මන් පැලැන්දගේ
📚 රසායන විද්‍යාව ව්‍යුහගත රචනා පුහුණුව රංග ගුණරත්න
📚 භෞතික රසායනය සමතුලිතතාවය පොත හේමචන්ද්‍ර බස්නායක
📚 කාබනික රසායනය හේමචන්ද්‍ර බස්නායක
📚 අකාබනික රසායනය හේමචන්ද්‍ර බස්නායක
📚 යාන්ත්‍ර විද්‍යාව බහුවරණ අරුණ දිනේශ් ගුරුසිංහ
📚 ගීකියනගේ සර්ගේ වැඩ පොත්
📚 තුෂාර සමරවික්‍රම සර්ගේ වැඩ පොත්
55 178
🔥PHYSICS | 2027 THEORY
12 ශ්‍රේණිය දෙවන වාර පරීක්ෂණයට සඳහා සූදානම් වන ළමුන් සදහා.
🥇ලංකාවේ හොඳම Physics Term Test Discussion Series එක.
ආනන්ද විද්‍යාලය කොළඹ 2024 12 ශ්‍රේණිය දෙවන වාර පරීක්ෂණය
MCQ PAPER DISCUSSION 🌐 youtu.be/0FjrMhr_wgU?si=ceC8e4Sy7y4VcHut ESSAY PAPER DISCUSSION 🌐 youtu.be/jnjZ5GoQGn4?si=-YbbtTKrwNuNmD3qරත්නාවලී බාලිකා විද්‍යාලය ගම්පහ 2022 12 ශ්‍රේණිය පළමු වාර පරීක්ෂණය
MCQ PAPER DISCUSSION
🌐
youtu.be/pd1nvSg6Hzs?si=UwuDFySqD25T2Xj1
ESSAY PAPER DISCUSSION
🌐
youtu.be/STxrt-nFogk?si=2odFdIm0UzMf_poරාජකීය විද්‍යාලය කොළඹ 2023 12 ශ්‍රේණිය පළමු වාර පරීක්ෂණය
MCQ PAPER DISCUSSION
🌐
youtu.be/kLnbj8-_gw8?si=i4XvOQ9CtnvFV23U
ESSAY PAPER DISCUSSION
🌐
youtu.be/4KpbVhkpD1Q?si=Me2DesbfukSTOBRaරත්නාවලී බාලිකා විද්‍යාලය ගම්පහ 2023 12 ශ්‍රේණිය පළමු වාර පරීක්ෂණය
MCQ PAPER DISCUSSION
🌐
youtu.be/yAs4xboJChM?si=12qT9hRoQzpfne1U
ESSAY PAPER DISCUSSION
🌐
youtu.be/h5JeBT8OqdY?si=hTMZazuaLKjj1UZaමලියදේව විද්‍යාලය කුරුණෑගල 2024 12 ශ්‍රේණිය පළමු වාර පරීක්ෂණය
MCQ PAPER DISCUSSION
🌐
youtu.be/U1P-_e2HHFA?si=roYVaF_HzoDBxFLY
ESSAY PAPER DISCUSSION
🌐
youtu.be/yOCzEFS4G0w?si=uI7XVFZH6c_HZ0Rkරත්නාවලී බාලිකා විද්‍යාලය ගම්පහ 2024 12 ශ්‍රේණිය පළමු වාර පරීක්ෂණය
MCQ PAPER DISCUSSION
🌐
youtu.be/jYYvKcvpKgM?si=phnbOOjLsQSX9bG2
ESSAY PAPER DISCUSSION
🌐
youtu.be/WSCx6v_Ed9A?si=RNVoZQCYQ-83K7l9සවුත්ලන්ඩ්ස් විද්‍යාලය ගාල්ල 2024 12 ශ්‍රේණිය පළමු වාර පරීක්ෂණය
MCQ PAPER DISCUSSION
🌐
youtu.be/EBiCok-yEwY?si=5nF5IdmhhLgeoGs3
ESSAY PAPER DISCUSSION
🌐
youtu.be/BLLAEW41QQA?si=KrnAGdd_afzGTdLg12 ශ්‍රේණිය දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සඳහා සම්බන්ධ වීමට පහත සමූහ වලට එකතුවන්න 👇 🌐 Group 🔗 chat.whatsapp.com/FHPuy4rOYos4EdEtxkLZLL 🌐 Group 🔗 T.me/+gAwwzlpaZZQ5MmQ1 🌐 Channel 🔗 youtube.com/@ingenious_physics ➡️Share ⭐️Save
55 178
D ගොනුව සරලව ගොඩදාගන්න මැයි 17 වෙනි ඉරිදා Chem කයියත් එක්ක සෙට් වෙමු 😍
❤️❤️❤️❤️❤️
🌐 https://t.me/chemkaiya
😘😘😘😘😘
55 178
🆓 ලංකාවටම නොමිලේ මාස 02ක පදනම් පාඨමාලාවට ඔයා වගේම ඔයාගේ යලුවෝ එක්කම සෙට් වෙන්න දැන්ම ඔයත් පහත Link එකෙන් 🌐 channel එකට සෙට් වෙන්න👇
🔗 https://whatsapp.com/channel/0029Vb7gDLz2kNFklzJ5C31L
✋උසස් පෙළ ප්‍රධාන විෂයන්ට බාධාවක් නොවෙන්න
🔥අවුරුද්දක් ඇතුළත
🔥සතියකට පැය 1.5 බැගින් වැඩකරලා GENERAL ENGLISH වලටත් 🅰️ එකක් ගොඩදාමු
❤️❤️❤️❤️❤️
😔 https://whatsapp.com/channel/0029Vb7gDLz2kNFklzJ5C31L
මෙහෙයවීම කොළඹ ඇක්වයිනස් උසස් අධ්‍යාපන ආයතනයේ දේශක. මධුසංඛ සමරකෝන් ✅📞 විමසීම් - 078 4674 086
55 178
A/L Chemistry Point ටික හරිම තැනින් හරියට Update කරගන්න 😎 චරිත හදන චරිත දිසානායක 🇱🇰
✅ Follow the Charitha Dissanayake Official 🌐 channel
🔗 https://whatsapp.com/channel/0029Va4QSatF1YlRzltfpr0r
🔊Follow the 2026 CHEMISTRY 🌐channel
🔗 https://whatsapp.com/channel/0029Vb7Im965vKA5EhPknE3F
🔊Follow the 2027 CHEMISTRY 🌐channel
🔗 https://whatsapp.com/channel/0029Vb9PZte1yT2H96mUj542
🔊Follow the 2028 CHEMISTRY 🌐channel
🔗 https://whatsapp.com/channel/0029VbCZWLDBVJl2Uh4fah3l
🔊Follow the අපි චරිත සර්ගේ ගෝලයෝ ( Chemistry ) 🇱🇰 🌐 channel
🔗 https://whatsapp.com/channel/0029VbDIYvm9WtC5PRP0xa0G
එන්න අපේ ජිවීත කතාව අපිම ලියාගමු❤️
#අපි_තමයි_අහස😎🤝
1️⃣2️⃣3️⃣4️⃣
55 178
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
🚨2026 𝗔𝗟 𝗘𝘅𝗮𝗺 එකට තව දින 90 කටත් අඩුයි…!
මේ වෙද්දීත් “විද්‍යුත් රසායනය” අමාරුයි කියලා හිතෙනවද 😔
එහෙනම් මේ අවස්ථාව ඔයාටමයි 😏
පැය 5 ක් වැනි කාලයකින් 𝗘𝗹𝗲𝗰𝘁𝗿𝗼𝗰𝗵𝗲𝗺𝗶𝘀𝘁𝗿𝘆 පාඩමෙන් විභාගයට එන ලකුණු 5️⃣ ක් ඉතාමත් ලේසියෙන් එකතු කරගන්න පුළුවන්
මේ 𝗙𝗥𝗘𝗘 𝗦𝗘𝗠𝗜𝗡𝗔𝗥 එකෙන් ඔයාට,
✅විද්‍යුත් රසායනය මුල සිටම ඉතාමත් සරලව තේරුම් කරලා දෙනවා ✅ විභාගයට වැදගත් theory + paper concepts cover කරනවා ✅ Seminar එකට කලින් 𝗧𝘂𝘁𝗲 𝗣𝗗𝗙 එක FREE ලබාදෙනවා ✅ Seminar එකෙන් පස්සේත් මතක හිටින්න special programs කිහිපයක් ✅ 2026 𝗔𝗟 target කරන හැමෝටම ගොඩක් වැදගත් session එකක් ✅ ඒ වගේම මැයි 19 දින විද්‍යුත් රසායනයේ සුපිරි ගණන් සෙට් එකක් ඔයාලා එක්ක හදලා සාකච්චා කරන special වැඩකුත් මේ seminar එකේම කොටසක් විදිහට තියනවා
📅
𝗠𝗮𝘆 17
⏰
7.00 𝗣𝗠
💻
𝗣𝗹𝗮𝘁𝗳𝗼𝗿𝗺 : 𝗭𝗢𝗢𝗠 Live🎁 සම්පූර්ණයෙන්ම නොමිලේ 🎁 වැඩිදුර විස්තර සහ seminar link එක ලබාගන්න පහත 🌐 Group එකට දැන්ම join වෙන්න 👇 🔗 https://chat.whatsapp.com/HXa4Ouw0Y4D9TDcgvDDGBj
🧠
Hard part එක easy කරගෙන Exam එකට smart විදිහට ලෑස්ති වෙමු!
55 178
⚠️ හැමෝටම විශේෂ නිවේදනයයි නංගි,මල්ලි
අපි A/L කරලා මේ වෙද්දි 3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙන ගන්නෙ ❤️
⛔️ දැනට F, S, C, B මට්ටම්වලට ඉන්න ඔයාලව අනිවා A එකකට අරන් යන Question Based Training Special Program එක අපි මේ පාර ඔයාලටත් කරන්න තීරණය කළා. මේ මාස 2 හමාරෙන් අපි ඔයාලව අනිවාර්යයෙන්ම A එකකට අරන් යනවා.
PHYSICS A එකකට අවශ්‍ය සියලුම දේවල් ඔයාලට කියලා දීලා Mcq, Str Essay, Essay වලට වෙන වෙනම ඔයාලව Ready කරනවා. කිසිම මූලික දැනුමක් ඕනෙ නෑ වැඩේට සම්බන්ධ වෙන්න. ඉතාම සුළු මුදලක් ගන්නෙ මාසෙටම ❤️
⚠️ හැමෝම පල්ලෙහා ලින්ක් එකෙන් අපේ අලුත් ග්රූප් එක Full වෙන්න කලින් සම්බන්ධ වෙන්න. දැනටත් Groups ගොඩක් Full👇
🔴 මෙන්න ලින්ක් එක. Full වෙන්න කලින් add වෙන්න 👇
🌐 https://chat.whatsapp.com/BXVmn3mqtPj2nTapWXBIeH
ගොඩ යන්න ඕනකම තියෙන යාලුවන්ටත් පණිවිඩේ දෙන්න
55 178
🔥 Chemistry MCQ + Essay Point Class 🔥
🔴🔴 හෙට රෑ 8 ට 🔴🔴
අවසාන මාස තුනේ Plan එක
📺 youtube.com/live/SVNzC156vks?si=Oacyjnfejn9WI98j
A , B වගේම B , C ,S ගන්නත් ඔයා MCQ ටික ගොඩ දාගන්නම ඕනේ.
(විභාගය දක්වාම සියලුම Recording නැවත නැවත බැලීමේ හැකියාවද සහිත වේ).පලවෙනි දවසේ සහ තුනවන දවසේ විඩීයෝ එක බලලලම Set වෙන්න. Session 1️⃣ 📺 youtube.com/live/3ZckvViX1Fw?si=UgzP80LGwpTIxle2 Session 3️⃣ 📺 youtube.com/live/bqjy1-aysf8?si=ck8k1pzzYIQye8PM මුල් දවස් තුනේ එන්න බැරි උන හැමෝමම මේ ප්‍රශ්න ටික කරන්න. 🧾 Paper pdf drive.google.com/file/d/1IuX0i7MWv662zA8AQ8ZNDSf5Y3kevdXU/view?usp=sharing ✅ ඔයා දැනට MCQ 10,20 සීමාවේ ඉන්න , F,S,C, මට්ටමේ කෙනෙක් නම් ඔයා මේකට සම්බන්ධ වෙන්නම ඕනේ Class එකක් 😔 https://chat.whatsapp.com/FbptsufXkwd50AKHu1GGMf?mode=gi_t
2025 උසස්පෙල ප්‍රථිඵල වලින්
🏆
ලංකාවේ මුල් 25ට අපෙන් එකයි
🏆
දිස්ත්‍රික්කයේ මුල් 5ට අපෙන් දෙකයිඑන්න ජීව්තේ දිනන්න ඔබත් මුල සිටම සම්බන්ධ වෙන්න
𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 | 𝐍𝐮𝐰𝐚𝐧 𝐂𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐤𝐚
✅
විමසීම් :- 0774911563
55 178
🌛 රාත්‍රී 12ට කෙමිස්ට්‍රි ගොඩදාන Real MCQ බැට්ල් එක
ආයුබෝවන් නංගි / මල්ලි
👋මම උමේග විජේසිංහ.
A/L Chemistry MCQ පේපර් එක කියන්නේ ගොඩක් ළමයි තමන්ගේ ලකුණු නැති කරගන්න තැනක්. හැබැයි හරියටම පොයින්ට් එක අල්ලගත්තොත්, ලකුණු හදාගන්න පුළුවන් ❤️
අන්න ඒ MCQ Points ටික ඔයාලට අල්ලලා දෙන්න...
⏰හැම සෙනසුරාදාවකම රාත්‍රී 12.00 ට මම ඔයාලව හමුවෙන්න එනවා!
👀 මොකක්ද මේ "Midnight MCQ Point" කියන්නේ
මේක ලංකාවේ තියෙන තවත් එක සාමාන්‍ය පන්තියක් නෙවෙයි. හැම සෙනසුරාදාම රෑ 12 ට අපි ඔක්කොම එකතු වෙලා, Chemistry MCQ වල තියෙන සුපිරිම රහස් ක්‍රම සහ ප්‍රශ්න රටාවන් සාකච්ඡා කරන විශේෂ වැඩපිළිවෙළක්.🆓 100% ක්ම නොමිලේ (FREE)
ලංකාවේ ඕනෑම පළාතක ඉන්න, ඕනෑම කෙනෙක්ට මේකට කිසිම මුදලක් ගෙවන්නේ නැතුව නොමිලේම සම්බන්ධ වෙන්න පුළුවන්.🌛Midnight Motivation
හැමෝම නිදාගන්න වෙලාවේ, අපි කැපවෙලා ඉගෙනගෙන පියවරක් ඉස්සරහට යමු!👀පන්තිය ආරම්භය කවදාද
අද (සෙනසුරාදා) රාත්‍රී 12:00 ට හරියටම පළමු පන්තිය ආරම්භ වෙනවා!🎥 පටන් ගන්න දවසෙම මිස් කරගන්නේ නැතුව Live එකටම සම්බන්ධ වෙන්න සම්බන්ධ වෙන්නේ කොහොමද 🧐
ඔයා කරන්න ඕනේ එකම දෙයයි.පහළ තියෙන
🌐
Channel link එක Click කරලා දැන්ම join වෙන්න. පන්තිය පැවැත්වෙන Zoom/Live links ඔක්කොම ලැබෙන්නේ මේ චැනල් එක හරහා විතරයි❤️❤️❤️❤️❤️ ❤️ https://t.me/MCQplan 🌐 ඔයාගේ යාළුවෝ හැමෝම එක්කත් මේ මැසේජ් එක Share කරගන්න ✋එකෙක්වවත් කෙමිස්ට්‍රි නිසා අතහැරෙන්න දෙන්න එපා!
55 178
🔴 12 ශ්‍රේණිය දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර ටිකත් සාකච්ඡා කරනවා
✅ දැන්ම පහල yotube channel එක subscribe කරලා තියාගන්න 👇
📺 youtube.com/@SandunPremarathna_Physics
55 178
🆕 2026 TERM TEST PAPERS
👁View & Download ⬇️🔗 ALapiedu.com/Category/paper_hub/PaperSubject?search=2026+term+test 🌐 T.me/AL_api
