𝗔𝗟 අපි 🇱🇰
前往频道在 Telegram
🌐 ALapiedu.com 🔵MATHS BIO අපි - T.me/mathsbio_api_Team 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot
显示更多📈 Telegram 频道 𝗔𝗟 අපි 🇱🇰 的分析概览
频道 𝗔𝗟 අපි 🇱🇰 (@al_api) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 55 503 名订阅者,在 教育 类别中位列第 3 063,并在 斯里兰卡 地区排名第 17 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 55 503 名订阅者。
根据 13 七月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 5 016,过去 24 小时变化为 267,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 8.37%。内容发布后 24 小时内通常能获得 3.94% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 4 642 次浏览,首日通常累积 2 187 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 9。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“🌐 ALapiedu.com
🔵MATHS BIO අපි - T.me/mathsbio_api_Team
🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team
🔴PHYSICS අපි - T.me/physics_api_Team
⚪️ICT අපි - T.me/ict_api_Team
🛒Advertising - @AL_Api_Advertising_bot”
凭借高频更新(最新数据采集于 14 七月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
55 503
订阅者
+26724 小时
+1 5007 天
+5 01630 天
帖子存档
55 503
🔥ළමයි 100ක RAPID මෙහෙයුම🔥
😏අපි ලංකාවෙන් ම ළමයි 100කට විශේෂ අවස්තාවක් දෙනවා. 🙂ඒ හැම ළමයෙක්ගෙම භෞතික විද්‍යාව අභියෝගය අපි භාරගන්නවා. 😏දවස් 100ක් පුරාවටම වෙනම Instructor කෙනෙක්ගෙ අවධානය ඔයාට දීල වැඩකරවනවා.🔥
1️⃣
ලංකාවටම එකයී
🇱🇰නිබන්ධන සහ වැඩිවිස්තර ලබාගැනීමට පහත ✈️ සමූහයට එක්වන්න 👇 🔗 https://t.me/Alphaphysics26
ගිය සතියේ RAPID REVISION එකේ වීඩියෝව
🖤
youtube.com/live/yL9y9_F_dIk?si=8z_e3zG_RMTGTTvwහීන තියෙන්නෙම හැබෑ කරගන්න 🧠
සජිත් සර් | Physics
✅
55 503
2027 /2028 ඔබ සදහාම පවත්වන Organic Special Group Class 😍❤️
❤️ Channel Link - https://t.me/organic2728
🧑🎓🧑🎓1st Day Recordings 👇
📹2027 Special Group Class Organic Day 01 (Part 01)https://youtu.be/I-V6ixLnUv8
📹
2027 Special Group Class Organic Day 01 (Part 02)https://youtu.be/cQnykw74avM ❤️ Channel Link - https://t.me/organic2728 😘😘😘😘😘
55 503
අවසාන මාස තුනෙන් Chemistry ගොඩ දාගන්න Plan එකක් 🥳
📺 youtube.com/live/SVNzC156vks?si=kSHroVCGlyL_lIpl
⬜️MCQ Point Class දැනටමත් ළමයි බහුතරයක් සම්බන්ධ වෙලා MCQ ටික හදන් යන Program එක තමා මේක ⬜️Essay Type Point Class මේකේ අපි විභාහයට අනිවාර්යෙන්ම එන රචනා ප්‍රශ්න 04ක් Target කරලා ඒකට ගොඩ දාගන්න ඕනේ සිද්ධාන්ත ඔක්කොමත් මතක් කරලා විභාග ප්‍රශ්න වගේම අනුමාන ප්‍රශ්නත් සාකච්ඡා කරනවා. ⬜️කාබනික රසායනය පරිවර්තන හුරුව සහ බහුවරණ 300ක් විවරණය අනුමාන ප්‍රශ්න( සරලම කෙටි ක්‍රම සියල්ල උගන්වනු ලැබේ ) ⬜️කර්මාන්ත රසායන නැති ළමයින්ට කර්මාන්ත රසායන Short නෝට් එකක් හදවනවා ව්භාග ප්‍රශ්න ලියන්න පුලුවන් වෙන්නපහත 🌐 සමූහයට එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/Lx4gozExgy93iGX3qD3SI0?mode=gi_t
2025 උසස්පෙල ප්‍රථිඵල වලින්
🏆
ලංකාවේ මුල් 25ට අපෙන් එකයි
🏆
දිස්ත්‍රික්කයේ මුල් 5ට අපෙන් දෙකයි ඒ 1යි 5 යිඑන්න ජිවීතේ දිනන්න ඔබත් මුල සිටම සම්බන්ධ වෙන්න.
𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 | 𝐍𝐮𝐰𝐚𝐧 𝐂𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐤𝐚
✅
විමසීම් :- 0774911563
55 503
⚡️Midnight MCQ Mission⚡️
🔥Physics පේපර් එකේ වැඩිපුරම ලකුණු වෙන් වෙන කොටස අව්ල් වෙලා හරියන්නෙ නැහැ.එන්න අපි දවසින් දවස ලකුණු එකතු කරගමු.
✅සෑම දිනකම මාතෘකාවට අදාළව Theory සාකච්චාවෙන් පසු MCQ Discussion පැවැත්වේ.
🆓 ලංකාවටම නොමිලේ
✅ රාත්‍රී 10 සිට 1 දක්වා
✅මැයි 12 - ප්‍රකාශ විද්‍යුත් ආචරණය Unit 11 ✅මැයි 13 - කෘශ්ණ වස්තු විකිරණය Unit 11 ✅මැයි 14 - රේඛීය චලිතය Unit 02 ✅මැයි 19 - විකිරණශීලීතාවය සහ න්‍යෂ්ටික ශක්තිය Unit 11 ✅මැයි 20 - X කිරණ සහ පදාර්ථයේ මූලික සංඝටක Unit 11 ✅මැයි 21 - කෝණික චලිතය Unit 02 ✅මැයි 26-ප්‍රතිරෝධ පද්ධති Unit 08 ✅මැයි 27 - ද්‍රවස්ථිති විද්‍යාව Unit 02 ✅මැයි 28 - ද්‍රවගතික විද්‍යාව + කාර්‍යය ශක්තිය ක්ශමතාවය Unit 02සම්බන්ද වීමට 👇 😔 https://chat.whatsapp.com/CK7vVCEhtx07jmhF3H1yIf?mode=gi_t
Pamuditha Dulara
✅
55 503
👑 Chemistry Point ටික හරිම සහ එකම තැනකින් Update වෙන්න ඔයාගේ AL YEAR එකට අදාළ VIP 😔 Community එකට Join වෙන්න 👇
❤️❤️❤️❤️❤️
2️⃣0️⃣2️⃣6️⃣ CHEMISTRY VIP | CHARITHA DISSANAYAKE ✅
🌐 https://chat.whatsapp.com/FXMyWmLJSZi8QhihVEvH5U
2️⃣0️⃣2️⃣7️⃣ CHEMISTRY VIP | CHARITHA DISSANAYAKE ✅
🌐 https://chat.whatsapp.com/KTCO3Dm8XirKwj4CvbL7KO
2️⃣0️⃣2️⃣8️⃣ CHEMISTRY VIP | CHARITHA DISSANAYAKE ✅
🌐 https://chat.whatsapp.com/BdrAbTZPfe04HLwvVGHEpw
1️⃣2️⃣3️⃣4️⃣
අපි තමයි අහස👊 චරිත හදන චරිත දිසානායක 🇱🇰
55 503
📌මාස 3 න් syllabus එක සම්පූර්ණයෙන් Revise කරගමුද 🤔
📅සඳුදා ප.ව. 7.30 - ප.ව. 10.30 📅බදාදා ප.ව. 7.30 - ප.ව. 10.30
👇
දැන්ම පහල
🌐
සමූහයට එකතුවන්න
👇🔗 https://chat.whatsapp.com/GTHUYM6Svqg8yJaOCJGn4J?mode=gi_t තනි කෝ කණ්ඩායම් පන්ති සදහා 🌐 පණිවිඩයක් යොමු කරන්න. 📲 Wa.me/+94761648629 🌐 youtube.com/@cm_dhanushka_amarakoon 🌐 facebook.com/share/1ATMwqKuAW/
55 503
🌟🌟 AL Chemistry | මාස 3ක යථාර්ථවාදී මෙහෙයුම 🧪
"මාස 3න් 🅰️ එකක්..." "මාස 3න් මුළු විෂය නිර්දේශයම..."මේ දවස්වල හැමතැනම දකින මේ වගේ කතා ඇත්තටම ප්‍රායෝගිකද? අපි යථාර්ථයට මුහුණ දෙමු. 📌ඔයා තවමත් ඉන්නෙ F මට්ටමක නම්.. මුලින් අපි C එකකට Target කරමු.. අපි මේක කරන්නේ කොහොමද ❓
✅
සම්පූර්ණ විෂය නිර්දේශය පස්සේ දුවන්නේ නැතුව, ඕනෑම කෙනෙකුට පහසුවෙන් තේරුම් ගත හැකි, වැඩිම ලකුණු ප්‍රමාණයක් ලැබෙන පාඩම් පමණක් අපි ඉලක්ක කරනවා.
✅
ලකුණු
6️⃣
5️⃣
ක ඉලක්කයක්! (C සාමාර්ථයක් සඳහා අවශ්‍ය වන්නේ ලකුණු 55 කි)පන්තිය:
📅
සතියට දින
2️⃣
ක්: සඳුදා සහ සිකුරාදා
⏰
වේලාව: රාත්‍රී 7.00 ට
🖥
ක්‍රමය:
🌐
Zoom හරහා (Online)🆓 මැයි මාසයම නොමිලේ සම්බන්ධ විය හැක සම්බන්ධ වීමට පහත Link එකෙන් අපගේ 🌐 සමූහයට එක්වන්න 👇 🔗 https://chat.whatsapp.com/I9oEmX236uw706zQuBoe9g
🧑🎓
🧑🎓
Recording ලබාදෙනු ලැබේ📷 Day 01 Recording👇 🌐https://youtu.be/kl4QSsUtLNY 📷 Day 02 Recording👇 🌐https://youtu.be/hm009chi45E 📞 විමසීම්: 0763578168
ලහිරු ප්‍රසන්න
✅
B.Sc.(Hons) in Chemistry University of Peradeniya
55 503
🔴2025 අ.පො.ස.උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ 4 වැනියා විසින් මෙහෙයවන
📹 𝐎𝐍𝐋𝐈𝐍𝐄 රචනා හා ව්‍යුහගත ප්‍රශ්න සාකච්ඡාව
👉 ආරම්භය - මැයි 6 බදාදා රාත්‍රී 8.00 ට
👉 සදුදා සිට සිකුරාදා දක්වා සෑම සතියේ දිනකම රාත්‍රී 8.00 සිට 10.00
දක්වා පැවැත්වේ.
Join 😔 group 👇
🔗 https://chat.whatsapp.com/BDdRrmjosK3LUaG1cQhLQQ
🏆 SPECIAL 🏆
✅ දිනපතා රචනා ප්‍රශ්න දෙකක් සහ ව්‍යුහගත ප්‍රශ්නයක් සාකච්ඡා කරනු ලැබේ. ✅ සියලුම ප්‍රශ්න theory ත් සමග සාකච්ඡා කරනු ලැබේ. ✅ නිවැරදිව පිළිතුරු ලියන ආකාරය පිළිබද මනා දැනුමක් ලබා දෙනු ලැබේ.💯
𝗞. 𝗦. 𝗝𝗔𝗬𝗔𝗞𝗢𝗗𝗬
✅
55 503
😔ගොඩක් අයට විභාගෙකට සූදානම් වෙන්නෙ නෝට් එක කටපාඩම් කරගෙන ඊට පස්සෙ පේපර්ස් වලට මුහුණ දෙනව වගේ සාම්ප්‍රදායික ක්‍රමවලට.
😏නමුත් විවිධ මිනිස්සු මේ පාඩම් කිරීමට ඊට වඩා ඵලදායී අලුත් ක්‍රම වගේම කටපාඩම් කරනවට වඩා ලේසියෙන් විෂයක් අවබෝධ කරගෙන දීර්ඝ කාලීනව මතක තබාගන්න විවිධ ක්‍රම අත්හදා බලල තියෙනව.එහෙම එක ක්‍රමයක් තමා Feynman Technique කියල කියන්නෙ.
🫰ඇමෙරිකාවෙ හිටපු විද්‍යාඥයෙක් වෙන Richard Feynman මහතා විසින් තමා මේ ක්‍රමය හොයාගෙන තියෙන්නෙ.අපි බලමු කොහොමද මේ ක්‍රමේ අපේ පාඩම් වැඩවලට යොදාගන්නෙ කියල.
😌ඉතින් මේ ක්‍රමය පියවර හතරකින් තමා සිදු කරන්න තියෙන්නෙ.ඒ පියවර හතර තමා ,
1️⃣Pick and study a topic
➡️ ඉතින් මේ ක්‍රමේ පළවෙනි පියවර තමා පාඩමක් හෝ අධ්‍යනයට අදාළ පාඩම් කොටසක් තෝරගන්න ඕනෙ.ඊට පස්සෙ අපි ඒ කොටසට අදාළ මූලික සංකල්ප වල ඉඳන් තව කෙනෙක්ට කියල දෙන්න පුලුවන් තරමට ඒ විෂය කරුණු හොඳට ඉගෙනගන්න ඕනෙ.මේකෙදි මුලින්ම ගොඩක් සංකීර්ණ නොවන සරල කරුණු වලින් පටන් ගත්තනම් ලේසි වෙනව.
2️⃣ Explain the topic to someone
➡️ දෙවෙනි පියවර තමා අපි මුලින්ම අධ්‍යනය කරපු පාඩම් කොටස තව කෙනෙක්ට සරලව තේරෙන්න කියල දෙන එක.මේකෙදි ඔයාට කියල දෙන්න කෙනෙක් නැත්නම් කෙනෙක් ඉන්නව කියල හිතින් මවාගෙන වුණත් කියල දෙන්න පුලුවන්.මේ පියවරේ වාසිය තමා කෙනෙක්ට කියල දෙන්න තරම් අපි ඉගෙන ගන්න කොට කටපාඩම් වලින් බැහැරව ඇත්ත සිද්ධාන්තයම තේරුම් කරන්න අපි බොහෝ වෙලවට පෙළඹෙනව.
3️⃣ Fill the gaps
➡️ මේ පියවරත් ඉතා වැදගත්.මේකෙදි කරන්නෙ අපි දෙවෙනි පියවරේ උගන්වනකොට අපිට හරියට මතක නැති,අපිට හරියට උගන්වන්න බැරි වෙච්ච කොටස් නැවත තේරුම් අරගෙන අතපසුවීම් , මගහැරුණු තැන් සම්පූර්ණ කරගන්න එක.ඒක්න් ඔයාට පාඩමේ බැරි කොටස් තිබ්බොත් නැවත cover වෙනව.
4️⃣ Simply your explanation
➡️ දැන් අපි විෂය ගැන අවබෝධයක් ලබාගෙන ඉවරයි.මේ අන්තිම පියවරේදි කරන්නෙ අපි අවබෝධ කරගත්ත කරුණු ඕනෙම පොඩි ළමයෙක්ට වුණත් කියල දෙන්න පුලුවන් මට්ටමට ඉතාමත් සරලව හා නිවැරදි ක්‍රමයකට සකස් කරගන්න එක.මේ වැඩෙන් ඔයා තව තවත් කටපාඩමෙන් බැහැර වෙලා අවබෝධයෙන්ම විෂය තේරුම් ගන්න තත්වෙට පත් වෙනව.
ඉතින් මේ අපි අද කතා කරපු ක්‍රමය ඔයාට ලේසියෙන් අමතක වෙන්නෙ නැතුව එකපාරින්ම subject එකක් ඔලුවට දාගන්න ගොඩක් උදව් වෙයි කියල හිතනව.ඔයාලට කටපාඩම් කරල ගිරව දාන ක්‍රම් සෙට් වෙන්නෙ නැත්තම් මේ Feynman Technique එකත් ට්‍රයි කරල බලන්න 🥰
✍️සටහන :- සසිරු අංජන
Maths Api | AL Api
55 503
🛒ඒ.එච්.ෆාරිස් සර් විසින් රචිත දිවයිනේ වැඩියෙන්ම අලෙවි වන හා වසර 22ක් පුරා වෛද්‍ය,ඉංජිනේරු, විද්‍යා යන විවිධ පීඨවලට සරසවි වරම් ලැබූ දහස් සංඛ්‍යාත සිසු දරුවන්ගේ අතිශය ප්‍රශංසාවට භාජනය වූ රසායන විද්‍යාව බහුවරණ විවරණය (2006-2025) ග්‍රන්ථය
✅ගුරුවරයෙකුගේ මග පෙන්වීම නොමැතිව බහුවරණ ගැටලු තනිවම විසදා නිරවුල්ව අවබෝධ කරගත හැකි වන පරිදි විවරණ ඇතුලත් කර තිබේ. උසස් පෙළ රසායන විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රයේ 45+ මට්ටම දක්වා යාමට අවශ්‍ය සිසුන්ට අනිවාර්යයෙන් වැදගත්වන පොතකි.
වෙනස අත්විඳීමට 2024 සම්පූර්ණ විවරණය මේ සමග ඉදිරිපත් කර ඇත.
🤩2024 විවරණය 👇
https://heyzine.com/flip-book/61845d2d39.html
🤩2025 විවරණය 👇
https://heyzine.com/flip-book/60eaeb9b0f.html
🚛 දිවයිනේ අඩුම කූරිය ගාස්තුවක් යටතේ (රුපියල් 100) COD ක්‍රමයට නිවසටම ගෙන්වා ගත හැක.🔤🔤මෙතැනින් ඔබේ පොතත් ඇණවුම් කරන්න 👇 https://wa.me/p/26002759676079782/94761463332 🔤🔤 0761463332 🌐 අංකයෙන් ද ඇණවුම් කල හැක. 🏫දිවයිනේ සියලුම ප්‍රධාන පොත්හල් වලින් ද ලබාගත හැක.
2023 / 2024 පොත් මිලදී ගත් සිසුන්ගේ අදහස්
💬
https://s.daraz.lk/s.CIDW
💬
https://s.daraz.lk/s.CIxU
💬
https://s.daraz.lk/s.CICR
💬
https://s.daraz.lk/s.CszTවෙනත් විෂයන්වල වර්ගීකරණය පොත් හා විවරණ පොත් ලබාගැනීමට 👇 https://wa.me/c/94761463332
55 503
🔥ළමයි 100ක RAPID මෙහෙයුම🔥
😏අපි ලංකාවෙන් ම ළමයි 100කට විශේෂ අවස්තාවක් දෙනවා. 🙂ඒ හැම ළමයෙක්ගෙම භෞතික විද්‍යාව අභියෝගය අපි භාරගන්නවා. 😏දවස් 100ක් පුරාවටම වෙනම Instructor කෙනෙක්ගෙ අවධානය ඔයාට දීල වැඩකරවනවා.🔥
1️⃣
ලංකාවටම එකයී
🇱🇰නිබන්ධන සහ වැඩිවිස්තර ලබාගැනීමට පහත ✈️ සමූහයට එක්වන්න 👇 🔗 https://t.me/Alphaphysics26
ගිය සතියේ RAPID REVISION එකේ වීඩියෝව
🖤
youtube.com/live/yL9y9_F_dIk?si=8z_e3zG_RMTGTTvwහීන තියෙන්නෙම හැබෑ කරගන්න 🧠
සජිත් සර් | Physics
✅
55 503
මාස 3️⃣ න් Physics ලකුනු 80ක් 💪
✅ අවුරුදු 15 Past Papers Live විවරණය . ✅ නිබන්ධන නිවසටම එවීම ✅ සියලුම classes වල recorded video ලබාදීම.පහත 🌐 group එකට join වෙන්න 👇 🔗 https://chat.whatsapp.com/Bc7sMRZNw4N4tUhoQPVNlz?mode=gi_t 🌐 Plan 👇 🔗 youtu.be/KipOtQWSV-M?si=0FiOIoO4N7_hVYaE
📞
සම්බන්ධ වීමට: 076 907 4424
55 503
Join the Daily Dose community ✌️
Start your mornings with powerful motivational quotes that set the tone for a productive and positive day 😍
Also, join us for a daily question explanation for A/L students in the evening. 😎
Start your Daily Dose now - it’s 100% free 💪
For more updates and notifications, stay connected.
🌐 Channel
👉 https://whatsapp.com/channel/0029Vb5xGtD6LwHs0VX1WU3t
🌐 Channel
👉 https://t.me/denovaminds
🧪Science Stream 😔Community 🔗 https://chat.whatsapp.com/EDY70A6gBjpHPT44xV3kBo 💱Commerce Stream 😔Community 🔗 https://chat.whatsapp.com/KkIZ4NXT0mgJj0TN9IzXma 💡Arts Stream 😔Community 🔗 https://chat.whatsapp.com/IkeufYcYPDVBY3usr4LL9P
55 503
🔥 MCQ Point Class 🔥
A,B වගේම B,C,S ගන්නත් ඔයා MCQ ටික ගොඩ දාගන්නම ඕනේ 👍
අන්තිම දවසේ විඩීයෝ එක බලලලම Set වෙන්න 👇
Session 03 📺 youtube.com/live/bqjy1-aysf8?si=ck8k1pzzYIQye8PM Paper pdf 🧾 drive.google.com/file/d/1IuX0i7MWv662zA8AQ8ZNDSf5Y3kevdXU/view?usp=sharingMCQ POINT Class ඔයා දැනට MCQ 10,20 සීමාවේ ඉන්න , F,S,C, මට්ටමේ කෙනෙක් නම් ඔයා මේකට සම්බන්ධ වෙන්නම ඕනේ Class එකක් 😏 😀මැයි 09 අද රෑ 8.00ට😄 📹 මුලු දිවයිනටම Online ✅ අද රෑ 8.00ට හොදම MCQ Point ටිකක් කතා කරනවා ළමයි ❌මිස් කරගන්න එපා
✅
කාබනික සංයෝගවල අම්ලික භාෂ්මික ප්‍රභලතා විචලනය
✅
කාබනික සංයෝගවල ද්‍රවාංක තාපාංක විචලනය
✅
සක්‍රීය කාරක වික්‍රීයකාරක සහිත විට ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවල සීග්‍රතා සංසන්දනය..... and many more
😍😏මේවා බෑ නම් ඔයා එන්නම ඕනේ 😏සරලම කෙටි ක්‍රම සියල්ල උගන්වනු ලැබේ ඉතින් ඔයාට මේ වැඩ පිලිවෙල ගැන A to Z අද ක්ලාස් එකේදි දැන ගන්න පුලුවන්. ⚠️ Group එකට Add උනේ නැත්ත අද රෑ 7.00ට කලින් ඇඩ් වෙන්න 👇 🌐 https://chat.whatsapp.com/Lx4gozExgy93iGX3qD3SI0?mode=gi_t
2025 උසස්පෙල ප්‍රථිඵල වලින්
🏆
ලංකාවේ මුල් 25ට අපෙන් එකයි
🏆
දිස්ත්‍රික්කයේ මුල් 5ට අපෙන් දෙකයි ඒ 1යි 5 යිඑන්න ජීව්තේ දිනන්න. ඔබත් මුල සිටම සම්බන්ධ වෙන්න ❤️
𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 | 𝐍𝐮𝐰𝐚𝐧 𝐂𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐤𝐚
✅
විමසීම් :- 0774911563
55 503
A/L Chemistry Point ටික හරිම තැනින් හරියට Update කරගන්න 😎 චරිත හදන චරිත දිසානායක 🇱🇰
✅ Follow the Charitha Dissanayake Official 🌐 channel
🔗 https://whatsapp.com/channel/0029Va4QSatF1YlRzltfpr0r
🔊Follow the 2026 CHEMISTRY 🌐channel
🔗 https://whatsapp.com/channel/0029Vb7Im965vKA5EhPknE3F
🔊Follow the 2027 CHEMISTRY 🌐channel
🔗 https://whatsapp.com/channel/0029Vb9PZte1yT2H96mUj542
🔊Follow the 2028 CHEMISTRY 🌐channel
🔗 https://whatsapp.com/channel/0029VbCZWLDBVJl2Uh4fah3l
🔊Follow the අපි චරිත සර්ගේ ගෝලයෝ ( Chemistry ) 🇱🇰 🌐 channel
🔗 https://whatsapp.com/channel/0029VbDIYvm9WtC5PRP0xa0G
එන්න අපේ ජිවීත කතාව අපිම ලියාගමු❤️
#අපි_තමයි_අහස😎🤝
1️⃣2️⃣3️⃣4️⃣
55 503
🌟🌟 AL Chemistry | මාස 3ක යථාර්ථවාදී මෙහෙයුම 🧪
"මාස 3න් 🅰️ එකක්..." "මාස 3න් මුළු විෂය නිර්දේශයම..."මේ දවස්වල හැමතැනම දකින මේ වගේ කතා ඇත්තටම ප්‍රායෝගිකද? අපි යථාර්ථයට මුහුණ දෙමු. 📌ඔයා තවමත් ඉන්නෙ F මට්ටමක නම්.. මුලින් අපි C එකකට Target කරමු.. අපි මේක කරන්නේ කොහොමද ❓
✅
සම්පූර්ණ විෂය නිර්දේශය පස්සේ දුවන්නේ නැතුව, ඕනෑම කෙනෙකුට පහසුවෙන් තේරුම් ගත හැකි, වැඩිම ලකුණු ප්‍රමාණයක් ලැබෙන පාඩම් පමණක් අපි ඉලක්ක කරනවා.
✅
ලකුණු
6️⃣
5️⃣
ක ඉලක්කයක්! (C සාමාර්ථයක් සඳහා අවශ්‍ය වන්නේ ලකුණු 55 කි)පන්තිය:
📅
සතියට දින
2️⃣
ක්: සඳුදා සහ සිකුරාදා
⏰
වේලාව: රාත්‍රී 7.00 ට
🖥
ක්‍රමය:
🌐
Zoom හරහා (Online)🆓 මැයි මාසයම නොමිලේ සම්බන්ධ විය හැක සම්බන්ධ වීමට පහත Link එකෙන් අපගේ 🌐 සමූහයට එක්වන්න 👇 🔗 https://chat.whatsapp.com/I9oEmX236uw706zQuBoe9g
🧑🎓
🧑🎓
Recording ලබාදෙනු ලැබේ📷 Day 01 Recording👇 🌐https://youtu.be/kl4QSsUtLNY 📷 Day 02 Recording👇 🌐https://youtu.be/hm009chi45E 📞 විමසීම්: 0763578168
ලහිරු ප්‍රසන්න
✅
B.Sc.(Hons) in Chemistry University of Peradeniya
55 503
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry අමාරුයි කියන අයට විද්‍යුත් රසායනය තේරෙන්නම ඉගෙන ගන්න නියම චාන්ස් එකක් 😏
✅ දින දෙකක නොමිලේ සම්මන්ත්‍රණය සමඟින් ඔබේ 2026/ 2027 සිලබස් එකේ ඉදිරියෙන්ම ඉන්න.
📌 Real Logical Chemistry සමඟින් තර්කානුකූලව විෂය ඉගෙන ගන්න එකතු වෙන්න.
කාලසටහන:
📍කුරුණෑගල: මැයි 04 හා 18 - සිප්වින් ආයතනය 📍 මහනුවර: මැයි 11 හා 25 - IMS ආයතනය 📹 Online : මැයි 11 හා 25
⏰
වේලාව: පෙ.ව. 8.00 සිට2026 🌐 Channel 🔗 T.me/kschemistry2026main 2027 🌐 Channel 🔗 T.me/KS2027T 😘😘😘😘😘
55 503
🔴2025 අ.පො.ස.උසස් පෙළnවිභාගයේ ජීව විද්‍යා අංශයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ 4 වැනියා විසින් මෙහෙයවන
📹 𝐎𝐍𝐋𝐈𝐍𝐄 රචනා හා ව්‍යුහගත ප්‍රශ්න සාකච්ඡාව
👉 ආරම්භය - මැයි 6 බදාදා රාත්‍රී 8.00 ට
👉 සදුදා සිට සිකුරාදා දක්වා සෑම සතියේ දිනකම රාත්‍රී 8.00 සිට 10.00
දක්වා පැවැත්වේ.
Join 😔 group 👇
🔗 https://chat.whatsapp.com/BDdRrmjosK3LUaG1cQhLQQ
🏆 SPECIAL 🏆
✅ දිනපතා රචනා ප්‍රශ්න දෙකක් සහ ව්‍යුහගත ප්‍රශ්නයක් සාකච්ඡා කරනු ලැබේ. ✅ සියලුම ප්‍රශ්න theory ත් සමග සාකච්ඡා කරනු ලැබේ. ✅ නිවැරදිව පිළිතුරු ලියන ආකාරය පිළිබද මනා දැනුමක් ලබා දෙනු ලැබේ.💯
𝗞. 𝗦. 𝗝𝗔𝗬𝗔𝗞𝗢𝗗𝗬
✅
