𝗔𝗟 අපි 🇱🇰
前往频道在 Telegram
🌐 ALapiedu.com 🔵MATHS BIO අපි - T.me/mathsbio_api_Team 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot
显示更多📈 Telegram 频道 𝗔𝗟 අපි 🇱🇰 的分析概览
频道 𝗔𝗟 අපි 🇱🇰 (@al_api) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 54 255 名订阅者,在 教育 类别中位列第 3 139,并在 斯里兰卡 地区排名第 18 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 54 255 名订阅者。
根据 08 七月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 3 905,过去 24 小时变化为 117,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 6.81%。内容发布后 24 小时内通常能获得 3.89% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 3 692 次浏览,首日通常累积 2 108 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 9。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“🌐 ALapiedu.com
🔵MATHS BIO අපි - T.me/mathsbio_api_Team
🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team
🔴PHYSICS අපි - T.me/physics_api_Team
⚪️ICT අපි - T.me/ict_api_Team
🛒Advertising - @AL_Api_Advertising_bot”
凭借高频更新(最新数据采集于 09 七月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
54 255
订阅者
+11724 小时
+1 4167 天
+3 90530 天
帖子存档
54 255
🆕 කොළඹ නාලන්දා විද්‍යාලය | 2026 තෙවන වාර පරීක්ෂණය
👉 13 ශ්‍රේණිය 👉 Combined Maths ( Applied paper )🌐 T.me/AL_api 🌐 ALapiedu.com
54 255
🆕 කොළඹ නාලන්දා විද්‍යාලය | 2026 තෙවන වාර පරීක්ෂණය
👉 13 ශ්‍රේණිය 👉 භෞතික විද්‍යාව ( Full paper )🌐 T.me/AL_api 🌐 ALapiedu.com
54 255
2026 AL 🌟🌟🌟🌟
⏳ AL විභාගයට දැන් ඉතුරු වෙලා තියෙන්නේ දින කිහිපයයි
😓Theory අමතක වෙලාද? 🤯MCQ ගණන් හිතාගන්න බැරිද? 😰 “Theory ඔක්කොම බලලා ඉවර කරන්න බෑ මේ දවස් ටිකට” කියලා හිතෙනවද?✋බය වෙන්න එපා ‼️ 🔥150+ විභාග මට්ටමේ MCQs හරහා.
✅
සම්පූර්ණ Physics Syllabus එකම නැවත මතක් කරමු.
✅
MCQ එකක් දකිද්දි හිතන්න ඕන විදිය ඉගෙන ගමු.
✅
කෙටි ක්‍රම, Tricks සහ Exam Thinking Patterns එකටම පුහුණු වෙමු.
✅
නිතරම අහන සංකල්ප සහ ලකුණු අහිමි කරන වැරදිත් සාකච්ඡා කරමු.🎯A එකකින් Rank එකකට 🎯S එකකින් A එකකට මොන මට්ටමේ හිටයත් මේකට එන්නම වෙනවා... මේ Seminar එක ඔබ වෙනුවෙන්මයි!
🎥
ලංකාවටම Online
🆓
සම්පූර්ණයෙන්ම නොමිලේZoom 🌐Link සහ Tute 🧾PDF ලබා ගැනීමට අපගේ ✈️ Channel එකට අදම සම්බන්ධ වන්න 🔗 https://t.me/MissonA_plus 📅 ජූලි 17 🕕 සවස 6.00 – මධ්‍යම රාත්‍රී 12.00 📞වැඩි විස්තර සඳහා: 0783172315
“දැන් කරන මේ වෙනසෙන්… ප්‍රතිඵලය ඉහළටම….”
🚀
54 255
2️⃣0️⃣2️⃣8️⃣🔤🔤 CHEMISTRY
✅ Unit 1 සහ Unit 3 ඇරැඹේ
✅ භෞතිකව සහ Online ඔස්සේ සහභාගි විය හැක
unit 1 සහ Unit 3 මුල සිට ඇරඹෙන භෞතිකව ඔබට පැමිණිය හැකි ස්ථාන 👇
📅ජූලි 9 අඟ ⏰3.00 pm - 6.00 pm 📍සුසිප්වන් ගම්පහ 📅 ජූලි10 බදාදා ⏰4.00 pm - 7.00 pm 📍වාසිටි කිරිබත්ගොඩ 📅 ජූලි 12 සිකුරාදා ⏰3.00 pm - 6.00 pm 📍Success මීරිගම✅ පළමු දින සිටම ඉගැන්වේ. ✅CR පොත් දෙකක් රැගෙන එන්න. ✅එදින සහභාගී වන ඔබට පහත නිබන්ධන ලබා දේ.
➡️
Unit 01 රචනා ප්‍රශ්න නිබන්ධනය
➡️
Unit 3 Theory book
➡️
ලඝු පොත
➡️
විෂය නිර්දේශය
➡️
පළමු වාරය සඳහා School Termtest paper පොත
➡️
ආවර්තිතා වගුව
➡️
කාලය කළමනාකරණය කිරීම සඳහා සාදන ලද විශේෂ Time table එක
➡️
Unit 1 වල පසුගිය විභාග ප්‍රශ්න බහුවරණ🆓 ජූලි මස ඉහත නිබන්ධන මාලාව නොමිලේ නිවසට ගෙන්වා ගැනීම සඳහා ලිපිනය 🌐 කරන්න 📲 මේ link එක click කරලා massage එකක් දාන්න 👇 🌐 Wa.me/94714769461?text=2028%20ALL%20BOOKS
⚠️
මෙය Speed class එකක් නොව Group Class එකක් බව මතක තබාගන්න
🧠
54 255
📣 SPECIAL OFFER - PHYSICS LESSON PACKS ⚛️📖
🎁සම්පූර්ණ භෞතික විද්‍යා විෂය නිර්දේශයම ආවරණය වන පරිදි අමිත් පුස්සැල්ල සර් විසින් මෙහෙයවන ලද Premium Lesson Packs අද සිට විශේෂ මිලකට ලබා ගැනීමට ඔබට අවස්ථාව හිමිවෙලා තියෙනවා!
දැනට ඔබට ලබාගත හැකි පාඩම් (Lesson Packs) පහතින් 👇
⚙️යාන්ත්‍ර විද්‍යාව: දෛශික | 02. රේඛීය චලිතය | 03. නිව්ටන් නියම | 04. බල ඝුර්ණය, බල සමතුලිතතාවය සහ ගුරුත්ව කේන්ද්‍රය | 05. රේඛීය ගම්‍යතාව | 06. කාර්යය, ශක්තිය හා ක්ෂමතාවය | 07. භ්‍රමණ චලිතය | 08. වෘත්ත චලිතය | 09. ද්‍රවස්ථිති විද්‍යාව | 10. තරලගති විද්‍යාව
⚛️
පදාර්ථයේ යාන්ත්‍රික ගුණ: ප්‍රත්‍යස්ථතාව | 02. පෘෂ්ටික ආතතිය | 03. දුස්ස්‍රාවීතාව
📏
මිනුම් උපකරණ: වර්නියර් කැලිපරය | 02. මයික්‍රෝමීටර ඉස්කුරුප්පු ආමානය | 03. ගෝලමානය | 04. චල අන්වීක්ෂය
🪫
ඉලෙක්ට්‍රොනික විද්‍යාව: ඩයෝඩ | 02. ට්‍රාන්සිස්ටර | 03. ක්ෂේත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටර | 04. සංගෘහිත පරිපත | 05. තාර්කික ද්වාර | 06. පිලිපොල
✂️
මාන
☢️
පදාර්ථ හා විකිරණ: තාප විකිරණය | 02. ප්‍රකාශ විද්‍යුත් ආචරණය | 03. පදාර්ථයේ තරංගමය ස්වභාවය | 04. X කිරණ | 05. විකිරණශිලිතාව | 06. විකිරණයේ සෞඛ්‍යමය අවධානම | 07. න්‍යෂ්ටික භෞතික විද්‍යාව | 08. අංශු භෞතික විද්‍යාව | 09. ලේසර්
🔥
තාපය: වාෂ්ප සහ ආර්ද්‍රතාමිතිය | තාප සංක්‍රමණය | තාපමිතිය සහ තාපගති විද්‍යාව | වායු නියම | තාප ප්‍රසාරණය | උෂ්ණත්වමිතිය
🌊
දෝලන හා තරංග: සරල අනුවර්තීය චලිතය | 03. විවිධ මාධ්‍යවල තරංග වේග සහ ස්ථාවර තරංගමඟහැරුණු පාඩම් ගොඩදාගන්න වගේම, සර්ත් එක්ක මුල ඉඳන්ම පිළිවෙලට Physics වැඩ ටික කරගෙන යන්න මේක හොඳම අවස්ථාවක්. 💯 ඔබට සම්පුර්ණ පාඩම හෝ අනු මාතෘකා මිලදී ගැනීමේ පහසුකම සහිතයි. 🛒 මිලදී ගැනීම් සඳහා දැන්ම පිවිසෙන්න: 🛜 sasipinstitute.com වැඩි විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න! ⏳
54 255
PHYSICS STUDY PACKS 📚
💯 මේ මාසෙ class එන හැමෝටම පාඩම් 12ටම short videos free දෙනවා
හැම පාඩමකටම පැය 2ට අඩු videos 10ට අඩු ප්‍රමාණයක් තියෙන්නෙ.මුකුත්ම බැරි කෙනෙක්ට උනත් දවස් කිහිපයකින් ඕනම පාඩමක් cover කර ගන්න පුලුවන් ❤️
පහත 📞 සමූහයට එකතුවන්න
👉 https://chat.whatsapp.com/LvGKcdXFLL3HKEELJAiFkS?
54 255
🎙 ලංකාවටම Online 2027 Physics Paper Class එක! 🇱🇰
📢 Paper Class එක දැනටමත් ආරම්භ වෙලා! දැන්ම ඔයත් එකතු වෙන්න!
🔥2027 A/L Physics “🅰️” එකකට සතියෙන් සතිය Paper Practice කරන ලංකාවේ අංක 1 Online Platform එකට ඔයත් අදම සම්බන්ධ වෙන්න. 🧠
🧠 2027 A/L Physics ලියන ඔයාට, විභාගය දක්වාම systematic විදිහට Paper Practice කරන්න, Performance Track කරන්න සහ Rank එක වැඩි කරගන්න හොඳම අවස්ථාව!
💎 සතියෙන් සතිය Quality Physics Papers 💎 Live Paper Discussions 💎 Marks, Rank & Top 10 Leaderboard 💎 ලංකාවේ ඕනෑම තැනක සිට Online සහභාගී වෙන්න 💎 Time Slots 6ක් – ඔයාට කැමති වෙලාවක Paper එක ලියන්න📅 Paper Time Slots
⏰
අඟහරුවාදා – 3.00 pm | 7.00 pm | 9.00 pm
⏰
බ්‍රහස්පතින්දා – 3.00 pm | 7.00 pm | 9.00 pm📹 Live Discussion
📆
හැම සිකුරාදාම හවස 7.00 pm (Discussion Recordings Available)🏆 ඔයාගේ Progress එක Live Track කරන්න! Marks, Performance Analysis, Rank සහ Top 10 Leaderboard එක හරහා ඔයාගේ තත්ත්වය සතියෙන් සතිය බලන්න. සම්බන්ධ වෙන්නේ කොහොමද ❓
1️⃣
https://ephysics.lk වෙත පිවිසෙන්න
2️⃣
2027 Paper Class යටතේ Register වෙන්න
3️⃣
Paper Access සහ Discussion Links සියල්ල Website එක හරහා ලබාගන්න🆘 මේ 🌐 Channel එක හරහා Register වෙන විදිය, Papers කරන විදිය, Discussion එකට සම්බන්ද වෙන විදිය ආදී සියලුම දේ Video Tutorial ලෙස බලාගන්න පුලුවන් 👇 🛜 https://t.me/ephysics2027 🌐 Group එකට Join වෙලා සියලුම Updates ලබාගන්න 👇 ⛓️ https://chat.whatsapp.com/Kqxl0QKtLZX3sFN04MqtLT 📲 විමසීම්: 0789100323
මොළේ හදන Physics පන්තිය 🧠🛠️ Eng. Tashila Guruge
💎
BSc (Hons) in Engineering University of Moratuwa
54 255
😔හැමදාම Bio ඉගෙන ගන්නේ එකම විදිහටද ❓
😔 තාමත් පාඩම් කරන්න හරි විදිහක් නැතුව අමාරුවේ වැටිලාද ❓
😏Change එකකට මේ තමයි හොඳම වෙලාව! 🔄
❤️ දැන් අපි Bio ඉගෙන ගන්න හරිම විදිහට මාරු වෙමු.
🔜 වැඩේ වෙන විදිහ ගැන විස්තරයක් ලඟදීම...
🔥Bio Lucifer 🧠මතක හිටින්නම ඉගෙන ගන්න...
54 255
🔥 2026 AL Combined Maths ලියන හැමෝම හොයපු සුපිරිම රිවිෂන් එක!
විභාගයට කලින් විභාගය ලියලා 🅰️ එකක් ස්ථිර කරගන්න, යසස් සෙනරත් සර් නිර්මාණය කරපු "2026 Combined Maths Special Guessing Paper 15" (Full Papers Based Revision) පොත දැන්ම ඔයාගේ කරගන්න! 😏
✅ සම්පූර්ණ Marking Point සහිතයි – ලකුණු ලැබෙන නිවැරදිම ක්‍රමය මුල ඉඳන්ම ඉගෙන ගන්න. ✅ Full Syllabus Paper ආකෘතියෙන්ම නිමවා ඇති නිසා සැබෑ විභාග අත්දැකීමක් ලැබෙයි. ✅ හැම ප්‍රශ්නයකටම පැහැදිලි විවරණ ඇතුළත් කර ඇත. ✅ විභාගයට අනිවාර්යයෙන්ම එන්න පුළුවන් නව ආකෘතියේ අනුමාන ගැටලු රැසක්.🔰 පොත මිලදී ගන්නා ඔබට විභාගය දක්වාම සෑම අඟහරුවාදාම රාත්‍රී 7.00 ට පැවැත්වෙන සජීවී (Live) සාකච්ඡා මාලාවට නොමිලේ සම්බන්ධ විය හැක. 🪙 විශේෂ මිල: රු. 6500/- පමණයි 🚛 නිවසටම ගෙන්වා ගැනීම සඳහා (Online Delivery) පහත දැක්වෙන බැංකු ගිණුම් දෙකෙන් (Nations Trust Bank හෝ People's Bank) ඔබට පහසු ගිණුමකට මුදල් තැන්පත් කර, මුදල් ගෙවූ රිසිට්පත 077 685 9938 අංකයට 🌐 කරන්න. පොත කඩිනමින් ඔබේ නිවසටම එවනු ලැබේ. 📞 වැඩි විස්තර සඳහා වට්සැප් ඔස්සේ අමතන්න: +94 75 790 5952
54 255
🆕 2026 දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණය
➡️ භෞතික විද්‍යාව ➡️ mcq paper🆕 2026 Southern Province Other Papers 🌐 T.me/AL_api 🌐 ALapiedu.com
54 255
🔥 Chemistry අවසන් මාසයේ වැඩ පිලිවෙල
✅ ඔබ කුමන මට්ටමක සිටියද මේ වැඩ පිලිවෙල ඔබව සෑහෙන්න ඉස්සරහට ගෙනෙයි.
✅ මේ වන විට අප MCQ Point Class එක තුල Volume -01 Tute එකේ අවසන් අදියරය පැමිණ ඇත .(මේ මාසයට මුදල් ගෙවන අයට එම වීඩියෝ Recordings ලබාගත හැක)
✅ මේ සතියේ සිට විභාග අනුමාන ප්‍රශ්න රැගත් MCQ Point - Volume 02 Tute එක සාකච්ඡා කිරීම ආරම්භවේ .
✅ Essay Point Class එක තුල 7 වන රචනා ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමට අවශ්‍ය ඉලෙක්ට්‍රෝඩ සමතුලිතතාව සහ සංඝත සංකීර්ණ ගණනය කිරීම් කොටස් දෙක පැය 04කින් ආවරණය කරගැනීමට ඉඩකඩ සලසා ඇත.
✅ 9 වන රචනා ප්‍රශ්නයේ d ගොණුවේ රසායනයට අදාල සියළු වර්ණ සංයෝග සහ ප්‍රතික්‍රියා mind map ලෙස මතක තබා ගැනීමේ ක්‍රමවේදයක්ද අප හදුන්වා දෙන ලදි .(ඒම Recording ද ජුලි මාසයට මුදල් ගෙවූ පසු ලබා ගත හැක)
මේ මාසය තුල ,
5/6/8/9/10 විභාග ප්‍රශ්න සදහා අත්‍යවශ්‍යම 1)විශ්ලේෂන රසායනය නිබන්ධනය සාකච්ඡා කෙරේ. 2)ජුලි 06 - Kp Kc සහ චාලක රසායනය ප්‍රශ්නය සදහා හුරුකරනු ලැබේ. ජුලි 10 - කාබනික රසායනය පරිවර්ථන සහ යාන්ත්‍රණ ලිවීම හුරුකරවනු ලැබේ. ජුලි 13 - අයණික සමතුලිතතාව (Ph) ප්‍රශ්නය සදහා හුරුකරවනු ලැබේ. ජුනි 17 - කාබනික රසායනය වෙන්කර හදුනාගැනීම් සාකච්ඡා කෙරේ. ජුනි 20 - කලාප සමතුලිතතාව ප්‍රශ්නය සදහා හුරු කෙරේ. ජුනි 24 - කාබනික රසායනය විභාග අනුමාන ප්‍රශ්න සාකච්ඡාව සිදු කෙරේ. ජුනි 27 - Ksp සහ Kd ප්‍රශ්න සදහා හුරුකරවනු ලැබේ . ජුනි 31 - කර්මානත රසායනයට අදාල කර්මාන්ත සියල්ලම special short note book එකක් හරහා නැවත ආවර්ජනය කෙරේ.මෙම ඒකක පිලිබද මූලික දැනුමක් අවශ්‍ය නොවේ ❌ නමුත් මේ මාසය සදහා උවමනාව සහ කැපවීම අත්‍යවශ්‍යම වේ. ඔබට මෙය කල හැකී 💎 2026 Group 02 🌐 https://chat.whatsapp.com/Lx4gozExgy93iGX3qD3SI0?mode=gi_t 2026 Group 03 🌐 https://chat.whatsapp.com/EU4Y5xKaotuE1zwLTXmnxl?mode=gi_t 🎥 Channel https://youtube.com/@chemistrywithnuwanc1883 ✅ පන්ති පැවැත්වෙන වෙලාවන් සහ Link Paid Group හරහා ලැබෙනු ඇත
54 255
😂⌨️⌨️⌨️ 😂⌨️⌨️⌨️
FREE SEMINAR SERIES | යාන්ත්‍ර විද්‍යාව
“යාන්ත්‍ර විද්‍යාව තවම හරියටම ගොඩ දාගෙන නැද්ද?” 🤔
එහෙනම් මේක ඔයාටමයි! 😏
✅පාඩමේ වැදගත් සියලුම Theory ටික ඉක්මනින් Refresh කරගමු.
✅ Exam level ගණන් එකට හදමු.
✅ අඩු කාලයකින් වැඩිම ලකුණු ගන්න විදිහට සූදානම් වෙමු.
🆓 සම්පූර්ණයෙන්ම නොමිලේ.
🎥 Intro Video එක බලන්න
🔗 youtu.be/W-DFGtHZjtk?si=UllaRt2ItEr6auTh
Free Seminar Series සහ ඉදිරි සියලු වැඩසටහන් සඳහා 📞 Community එකට Join වෙන්න
🔗 https://chat.whatsapp.com/GB8SzqgCXHhIGFVwTajyBa
🌐 OnlinePhysics.lk
ඔයාගේ A/L Physics ඉගෙනීමේ Digital Classroom එක.
🔥Seminar එකේ හමුවෙමු!
54 255
🆕 2026 කොළඹ ආනන්ද විද්‍යාලය 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණය
➡️ BIOLOGY FULL PAPER
➡️ CHEMISTRY FULL PAPER
➡️ PHYSICS FULL PAPER
🌐 T.me/AL_api | ALapiedu.com
54 255
🆕 කොළඹ ආනන්ද විද්‍යාලය | 2026 තෙවන වාර පරීක්ෂණය
👉 13 ශ්‍රේණිය 👉 භෞතික විද්‍යාව ( Full paper )🌐 T.me/AL_api 🌐 ALapiedu.com
54 255
🆕 කොළඹ ආනන්ද විද්‍යාලය | 2026 තෙවන වාර පරීක්ෂණය
👉 13 ශ්‍රේණිය 👉 රසායන විද්‍යාව ( Full paper )🌐 T.me/AL_api 🌐 ALapiedu.com
54 255
😔 ඔබත් O/L ඉංග්‍රීසි ටික හදාගන්න බැරුව අවුලෙන්ද ඉන්නේ...
මෙන්න විසදුම මාස 05න් ඉංග්‍රීසි ටික ගොඩ දාගන්න අවස්තාව 🥳
පන්තියට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන දරුවන් පහත වෙබ් අඩවියට ලියාපදිංචි වෙන්න.
(🆓 ලියාපදිංචිය සම්පූර්ණයෙන්ම නොමිලේ)
ලියාපදිංචි වන්න 👇
genuineenglish.lk
✅ සියලු දරුවන් ඉහත Link එක භාවිතා කර වෙබ් අඩවියට ලියාපදිංචි වෙන්න.
සම්බන්ධ වීමට කැමති සිසුන් පහත 🌐 සමූහයට එකතුවන්න 👇
👉 https://chat.whatsapp.com/DJgCyOdxSkI5WeG6OYj3Mf?s=cl&p=a&ilr=1
📱විමවීම් 078 46 74086
54 255
🔥 අපි 2026AL BATCH එකටත් විභාගෙට මාස 1 1/2 තියෙද්දි සිලබස් එක අංගසම්පූර්ණව උගන්නල ඉවර කලා.
❌ අනික් බහුතරයක් පංති වල වගේ සිලබස් එක හිර කලේ නෑ.
🥇 විශයෙන් ඉහළටම ඉගෙනගත්ත ගුරුවරයෙක් එක්ක එකතු වෙලා
ඔබටත් PHYSICS විශය හරියටම ගොඩදාගෙන විශයේ දක්ශයෙක් වෙන්න ඕන නම් අපේ පංතියත් එක්ක එකතු වෙලා බලන්න 😏
අපි
🎯උගන්වන හැමදේම ඇයි එහෙම වෙන්නෙ? කියල පැහැදිලි කරනව. 🎯හැම තියරියකටම අදාලව එන්න පුලුවන් හැම ජාතියකම ගානක් හදනව. 🎯ඉස්කෝලෙ වාර විභාගෙදි හොඳ ලකුණක් ගන්නත්, අවසානෙ AL වලදි හොඳම 🅰️ එකක් ගන්නත් මේ වැඩ පිළිවෙලත් එක්ක එකතු වුනොත් ලේසියෙන්ම පුලුවන්.Maths වලින් 🏅කොළඹ දිස්ත්‍රික් 1 🏅කොළඹ දිස්ත්‍රික් 7 වගේ ගොඩක් උඩ ranks ගත්ත දරුවො අපේ පංතියම තෝරගත්තෙ ඒ නිසයි. 🆕 2027 AL සඳහා නවක සිසුන් බඳවා ගැනේ. දෝලන හා තරංග - තරංග ගුණ ඇරඹේ.
📍
නුගේගොඩ - රොටරි (4G hall)
📅
ජුලි 5 ඉරිදා
⏰
දහවල් 1.00 - හවස 5.30
📍
පිළියන්දල - ගිණුමිකා
📅
ජුලි 4 සෙනසුරාදා
⏰
උදේ 8.15 - දහවල් 12.00
🌐
Zoom - live
📅
ජුලි 4 සෙනසුරාදා
⏰
උදේ 8.15 - දහවල් 12.00🔝ඉහළම විශය දැනුම 🧾විධිමත් නිබන්ධන මාලාව 🤓ඉහළම කැපවීම 🥰විශිෂ්ටතම ප්‍රතිඵල අනික් අයට මාකට් කරන්න ප්‍රතිඵල හදපු මම රමේෂ් දේවප්‍රිය ✅ විමසීම් 📲 071 60 65 999 📲 076 60 65 999
54 255
🆕 2026 නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | 13 ශ්‍රේණිය තෙවන වාර පරීක්ෂණය
➡️ ජීව විද්‍යාව ➡️ Full paper🌐 T.me/AL_api 🌐 ALapiedu.com
54 255
2026 AL 🌟🌟🌟🌟
⏳ AL විභාගයට දැන් ඉතුරු වෙලා තියෙන්නේ දින කිහිපයයි
😓Theory අමතක වෙලාද? 🤯MCQ ගණන් හිතාගන්න බැරිද? 😰 “Theory ඔක්කොම බලලා ඉවර කරන්න බෑ මේ දවස් ටිකට” කියලා හිතෙනවද?✋බය වෙන්න එපා ‼️ 🔥150+ විභාග මට්ටමේ MCQs හරහා.
✅
සම්පූර්ණ Physics Syllabus එකම නැවත මතක් කරමු.
✅
MCQ එකක් දකිද්දි හිතන්න ඕන විදිය ඉගෙන ගමු.
✅
කෙටි ක්‍රම, Tricks සහ Exam Thinking Patterns එකටම පුහුණු වෙමු.
✅
නිතරම අහන සංකල්ප සහ ලකුණු අහිමි කරන වැරදිත් සාකච්ඡා කරමු.🎯A එකකින් Rank එකකට 🎯S එකකින් A එකකට මොන මට්ටමේ හිටයත් මේකට එන්නම වෙනවා... මේ Seminar එක ඔබ වෙනුවෙන්මයි!
🎥
ලංකාවටම Online
🆓
සම්පූර්ණයෙන්ම නොමිලේZoom 🌐Link සහ Tute 🧾PDF ලබා ගැනීමට අපගේ ✈️ Channel එකට අදම සම්බන්ධ වන්න 🔗 https://t.me/MissonA_plus 📅 ජූලි 17 🕕 සවස 6.00 – මධ්‍යම රාත්‍රී 12.00 📞වැඩි විස්තර සඳහා: 0783172315
“දැන් කරන මේ වෙනසෙන්… ප්‍රතිඵලය ඉහළටම….”
🚀
54 255
📢2026 12/13 තුන්වෙනි වාර province , school papers තියෙනවනම් එවන්න. මේ වගේ collection එකක් හදලා දෙන්නම් 👇
🌐 wa.me/94782419390
🌐 @AL_Api_Advertising_bot
