FINAL GAME - FREE WEEK 👊 GHOST ACADEMY ☠❤️
前往频道在 Telegram
අවසාන මාස 2 🔥🤍 ගැම්මක් අල්ලන්න
显示更多未指定国家未指定类别
1 097
订阅者
-524 小时
-417 天
-16430 天
帖子存档
අවසාන මාසේ වැඩ පටන් ගන්න යන්නේ.. උඩ රෙද්දවල් වැඩක් නැ.. 🔥🤍
පහලිම් මේ මාසෙ ප්ලැන් ටික දානවා...🍃❤️🔥
Repost from ☠2026 AL - GHOST ACADEMY☠
අද තියෙන්නේ
වෘත්ත චලිතය කොටස.
Mcq 20ක් කරන්න ඔනී...
එන්න කලින්, බලාගෙන ආවා නම් ගොඩ.
🔥😉🤍
Repost from ☠2026 AL - GHOST ACADEMY☠
අද mcq සෙට් එකත් මේකටම දානවා..
හවස 6ට 🔥🤍
යාන්ත්‍ර විද්‍යාව එතකොට 9න් 7ක් කවර් වෙනවා..🔥😉
හැමෝටම Inbox එකෙන් Link 1ක් හම්බුනාද බලන්න...
Study Group - payment කරන එක අදින් නතර කරනවා.. 🔥
📝Discussion Vedio
🍀Revise Plan
💖2016 A/L
https://youtu.be/rOO3ghes72s?si=qRp54oue4iYvp8gk
https://youtu.be/-0UCqm5kARQ?si=1tIhmTyMlLwtFmII
💖2017 A/L
https://youtu.be/rZH9gHe8nsw?si=0D7ULCBTG-zInZij
https://youtu.be/pMfmOEyxUZo?si=mbmCiw8Tx8ofsuvP
🍀Thoery Plan
💖2017 al
https://youtu.be/pvyI2IpCFAo?si=C2iQAFhjhunxOE8_
💖2018 al
https://youtu.be/JAwSb-UpY_0?si=3ta-SGe87LcmB5KE
https://youtu.be/S6nlapwrAM0?si=O1daH61sSjJFZ1jj
💖2019 al
https://youtu.be/pvyI2IpCFAo?si=C2iQAFhjhunxOE8_
https://youtu.be/S6nlapwrAM0?si=O1daH61sSjJFZ1jj
💖2020 al
https://youtu.be/pvyI2IpCFAo?si=C2iQAFhjhunxOE8_
https://youtu.be/X-VmbojvrNs?si=vo6pjjAwl3GU-uaG
අද බන් මේ සෙට් එකක් ඇඩ් කරගන්න තියෙනවා.
උබලට හෙට දවස ඇතුලත එතකොට
🔥Study Group week 2 plan එක දෙනවා..
🔥 අලුත් චැනල් ෆොල්ඩර් එක දෙනවා..
🔥 උබලගේ වැඩ බලන්න පටන් ගන්නවා..
සියලු අඩුපාඩු හදල ඉවර කරගනින් බන්.. 🔥🤍
අද ලියපු පේපර් එකේ විවරනය හෙට හවස 6 වෙද්දි තියෙන්න ඔනී.
ඔන්න කියලා තියෙන්නෙ.. 😊🔥🤍
අද හවස mcq revise වැඩේ අරන් යන්... 🔥
රෑ chemistry essay එක ලියන්නත් ඔනී... 🤍
වැඩ ටික පිලිවෙලට කරමු...🔥
මේක අහලා .. වැඩ ටික ඇඩ් කරගන්න ඔයාගේ ප්ලැන් එකට..
කියපු විදියට වැඩ ටික කාගෙන කරමු...🔥😉
🫥🫥🫥🫥🫥🫥🫥🫥🫥🫥
🖥 සංකරණ සංයෝජන | සන්ධි කල දඩු 🖥
🫥🫥🫥🫥🫥🫥🫥🫥🫥🫥
🧿SeleNix℠ | 👀
📎 PDF - Balaya.pdf
💠 Join to Channel 🔜 2025 - Revision ☝
⚡️ @Selenix_Main
📞 @SelenixAL
🫥🫥🫥🫥🫥🫥🫥🫥🫥🫥
🖥 බලය /සංකරණ හා සංයෝජන 2025 🖥
🫥🫥🫥🫥🫥🫥🫥🫥🫥🫥
🧿SeleNix℠ | 👀
📎 PDF - Balaya.pdf
💠 Join to Channel 🔜 2025 - Revision ☝
⚡️ @Selenix_Main
📞 @SelenixAL
📈 DAY 04 - WEEK 01
⚡️MATHS DAILY WORKS 🔥❤
❣PURE MATHS
🔰අදාල පාඩම් -
Revise Plan
📝වර්ගජ සමිකරණ
📝බහුපද ශ්‍රීත
✨ අද දිනට අදාල පහත ගණන් 2 හදන්න
👍 2016 AL - Q.NO 11
👍 2017 AL - Q.NO 11
Thoery Plan
📝ශ්‍රේණි
📝සංකරණ සංයෝජන
✨️තියරි දන්නෙ නැති අයට👇
Video no 01 & 02
✨තියරි දන්න අයට👇
ක්ලාස් වල ඔයාලගේ නෝට් බලලා short note එකක් හදමු
✨ අද දිනට අදාල පහත ගණන් 3 හදන්න
👍 2017 AL - Q.NO 12
👍 2018 AL - Q.NO 12
👍 2019 AL - Q.NO 12
👍 2020 AL - Q.NO 12
INSTRUCTIONS 👍 ⭐️ අද දවසට අදාල ගණන් 3 පහතින් ඇත. පැය එකහමාරක් අරන් කරන්න . මේ ප්‍රශ්නෙට අදාලව පාඩම් තවම ක්ලාස් වල කරලා නැත්තන් දන්න ටික විතරක් කරන්න තියරි ඉගෙන ගෙන තියේ නම් බැ කියලා අත අරින්න එපා හවස 6 වෙද්දී මාර්කින්ග් දානවා. හරි වැරදි බලාගෙන UPLOAD කරන්න MATHS GROUP එකෙ daily COMMENT BOX එකට ‼️ සතිය අන්තිමට මොඩ්ල් පේපර් එකක් ලියවනවා 🔴 ප්‍රශ්න කරන්නෙ නැත්තන් සහ මේ දෙන වැඩ ටික කරන් නැත්තං ඉතාම ඉක්මනින් උබව මේකෙන් අයින් කරනවා. උබට මේ වැඩ ටික සෙට් නැත්තන් අයින් වෙන්න පුලුවන් MATHS චැනල් එකෙන්✅Essay Count ( 12 - 17 ) වැඩ කරන එව්න් ගොඩ යනවා එච්චරයි
Day 5 _VOICE
මේක අනිවාරෙන් අහන්න වෙනවා උබලට
Physics ගැන විශේෂයෙන් කීවා ඔන්න
උබගේ using time වැඩි කරගන්නත් මේ ක්‍රමේ අනිවාරෙන් හරියනවා...
අලුත් සතිය ගැම්මට වැඩ කරපන්.. මේ මාසෙ අඩුම පැය 400ක් 450ක් වැඩ කරමු...🔥😉
Speed දාල හරි අහලා වැඩේ පටන් ගමු...
