FINAL GAME - FREE WEEK 👊 GHOST ACADEMY ☠❤️
前往频道在 Telegram
අවසාන මාස 2 🔥🤍 ගැම්මක් අල්ලන්න
显示更多未指定国家未指定类别
1 100
订阅者
-224 小时
-607 天
-16030 天
帖子存档
උදේ වෙද්දී වැඩ ටික දාන්නම් ආ...
Research එකත් එක්ක හරිම අමාරුවක වැටිලා ඉන්නෙ 😕💔
කරන්න දෙයක් නැ අවසාන මාසේ 🔥 උපරිමය කරන්න ඔනී 🤍
Final M2 : මෙතෙක් සියල්ල 🔥❤
FINAL MONTH NO.02
Duration : July 04 - July 31
➕මොකක්ද මේ වැඩේ
Month no. 2 full plan 👇
https://t.me/finalmonths/246
Biology plan 👇
https://t.me/finalmonths/252
Maths plan 👇
https://t.me/finalmonths/251
PLANS IN VOICE 👇
( පැහැදිලිව කියනවා මොනවද මේ මාසේ කරන්නේ කියලා)
--------------------------------------------------
Set වෙන්නේ කෝමද...
✅Add වෙන්නේ කෝමද මේකට https://t.me/finalmonths/261 ✅Acc details ✅Details formPAYMENT කරපු අය ආයෙත් ඒ කියන විදියට DETAILS FORM එකයි RECIPT එකයි එවන්න 🔥❤ -------------------------------------------------- ✅වැඩ දාන පිලිවෙල WEEK 01👇
DAY 01 _ Physics + Chemistry DAY 02 _ Physics + bio / maths DAY 03 _ Chemistry + bio/ maths DAY 04 _ Physics + Chemistry DAY 05 _ physics + bio /maths DAY 06 _ Chemistry + bio/ maths.Week No.01 - Plan ( ඉක්මනින් දෙනවා ) මේ වැඩෙන් ගොඩ ගියපු අය ඉන්නවාද..??
https://t.me/Noonecare96/s/227 👆2024 aL results 🍃❤🔥 https://t.me/noonecare96/s/314 👆2025 aL results 🍃❤🔥වැඩ කරන එව්න් වෙනුවෙන් .. ඔක්කොම එකම තැනකින් ....
මොනවම හරි ප්‍රශ්න තියෙනවා නම් 👇
@noonecare96 මේකට දාන්න...🔥🤍
✨මේක copy කරලා paste කරලා fill හරියට ෆිල් කරලා එවන්න.. ✨bio කරන අය maths කියන එක අයින් කරන්න .. ✨maths කරන අය Bio කියන එක අයින් කරන්න .. ✨ඉහත විස්තර වල කියපු විදියට නැතුව( නිකන් type කරලා එවන්න එපා නම ගම එහෙම 🧐 එහෙම එවන එව්වා ඇඩ් කරද්දි කල් යයි... ✨වටිනාකම මෙච්චරද කියලා අහලා බලන අයට කියන්න තියෙන්නේ . නැ මෙච්චරක් නෙවේ මේක මීට වඩා වටිනවා. ලොකු මහන්සියක් වෙනවා.. LIVE PAPER එකේ ඉදන් සබ්ජෙක්ට් 4ක්ම කරවන එක ලේසි දෙයක් නෙවේ. එන අයට ඔන්න දැන් එන්න පුලුවන්... මේ එක්කම FREE වැඩ තොගයක් උබලට දීලා තියෙනවා.. Past papers කරන්න විතරක් ආපු අය මේ msgs කිසිම එකක් බලන්න එපා 😉 මේ මාසේම free කරවනවා .. හැමෝටම ඒ කියපු දේවල් ටික ❤️කිසිම හදිස්සියක් නෑ.. වැඩේ බලලා එන්න.. කාලයත් එක්ක පොරක් වෙයි උබත්.. මේ සැරෙ ගෲප් එකකට උපරිම 100 දෙනයි....මේ සැරේ නම් limit එකක් මට දාන්න වෙනවා අවසාන මාසේ ගොඩක් අයව බලන්න බැරි හින්දා.... එවද්දී අනිවාර්යයෙන් සල්ලි දාපු ස්ලිප් එකයි details form එකයි එකට එවන්න 😇 වැඩ නොකරන එව්න් එන්න එපා.. හේතුව මට එහෙම වැඩක් කරන් නැති එව්න් එක්ක මේක යන්න බැ ❤🔥
👇👇👇👇👇 Details form 👇👇👇👇👇
🌀Name -
🌀District -
🌀Shy (2026 ) -
🌀Last AL results -
✅ Physics -
✅ Chemistry -
✅ Com.maths -
✅ Biology -
♻️Rank -
♻️Z score -
☠️ FINAL MONTH🔥
🔥Account details .............
.....................................................
002 - 2 - 002 - 7 - 0058668
Pussekumbura D.R.R.S.
Peoples bank - matale
.....................................................
✅✅✅✅✅✅✅✅✅✅✅
ඇඩ් වෙන විදිය ..✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
මේ අවසානම මාසෙ වැඩ සෙට් එකත් එක්ක සෙට් වෙන අයට 👇
රු.1000 /=
( මාසයක මුදල ,
Subject 4ක්
mcq essay theory
past pprs
Model pprs
task
Biology essay review
ඉදිරියට කරවන මේ හැම දේටම ,
එක්සෑම් දවස වෙනකන්ම ).
✅ උබ කලින් මාසයක අපේ STUDY / REVISION වැඩකට ආපු මේ එන මාසෙටත් මේකට සෙට් වෙන්න කැමති නම් මම උබලට දාපු index num එක තියෙන msg එක මතකයි නේද.. අන්න ඒකත් එක්ක මට අලුත් මාසෙට pay කරපු
( rs. 1000 )
bank slip / screen shot එක මේ acc එකට එවන්න
.(අනිවාර්යයෙන් කලින් මාසේ දුන්න msg එක එවන්න ඔයාලගේ details form එක අලුත් වෙනවා )
@Ghostadmin99
✅ උබ මේ වැඩේට අලුතින්ම මේ මාසේ නම් එන්නේ ... මගෙත් එක්ක මේ මාසේ වැඩ කරන්න කැමති නම් පල්ලෙහායින් දාන details form එක උබ copy කරගෙන ඒකේ details fill කරලා .රු.1000 ක් දාපු slip එකත් එක්ක මේ acc එකට එවන්න 👇
@Ghostadmin99
✅ අවුරුදු ගානක් ඉගෙන ගත්තුවා මාසයක් ඇතුලත අදින්න තමා මේ හදන්නේ.. ❤
කොහොම හරි මේ msg එක හොදට කියවලා තේරුම් අරන් සල්ලි දාලා... මෙන්න මෙ acc
@Ghostadmin99
එකට කියපු විදියට එවන්න .....
👍 DETAILS FORM එක COPY කරලා FILL කරන එක අනිවාර්‍යි අතින් ලියලා එවන්න එපා
👍 ඔයාට LINK එකත් එක්ක ඔයාගෙ INDEX එක ලැබෙයි. (සතිය ඇතුලත)..
👍මුලින් index එක ලැබෙයි... ටික වෙලාවකින් ඔයාට link එක ලැබෙයි...
Details form , Bank details පහලින් දානවා
👍 Final month no.02 එකට සෙට් වෙන අයට 👇
☠Account details මම දැන්ම දෙනවා ඒනම් ❌නැත්තං හැමෝම inbox එකෙන් ඉල්ලද්දී මට හැමෝටම procedure එක හැම වෙලේම කියන්න වෙනවා..... ❌අනිත් එක ගොඩක් අය ටවුන් එකට එන්න යන්න සෙට් වෙන්නේ නෑ නේ ... මේ වෙනුවෙන්ම යන්න වෙන එකත් අපරාදේ....... ඔන්න ඒ හින්දා... මම acc details දෙනවා. ✅ ලබන සෙනසුරාද හවස 6ට කලින් මේ මුදල දාන්න පුලුවන් නම් හොදටම ඇති ..... ✅online trnsfer කරනවා නම් screen shot එක මට දාන්න පහල තියෙන details form එකත් පුරවලා පහත account එකට එවන්න ✅Peoples bank acc එකක් තමා දෙන්නේ .... ✅ආයෙත් කියනවා මේ සතියේ මුල් දවස් ටිකම free උබලට මේක සෙට් නෑ වගේ නම් එන්න එපා... එහෙම අව්ලක් නෑ..... ලාවට හරි වැඩක් වෙනවා ලයින් එකක් තියෙනවා වගේ නම් වරෙම්..... FREE වැඩ ටිකට නම් සෙට් වෙන්නේ ඒ විදියට ඒකට සෙට් වෙයන්... ⭕️ කලින්ම මාස 2ටම pay කරපු අය ආයෙ දාන්න ඔනි නැ. එයලාට ගෲප් ටික දෙනවා.. මම හිතනවා මට මගේ පුලුවන් උපරිමය දලා උබලට දෙයක් දෙන්න.. මේ අවසාන මාසයේ උබලත් මේකේ වටිනාකමක් දැකලා මේකේන් දෙයක් ගනී කියලා මම හිතනවා ❤️එල මෙන්න එහෙනම් 👇
වැඩේට සෙට් වෙන එව්න්ට... 🔥🤍
වැඩ කරන එව්න් විතරක් වරෙන්...
එක එකා ගැන හොයලා බලලා වැඩේ කරනවා.. 🔥🍃
සෙට් වෙමු...🤍🍃 ඉතාම ඉක්මනින්
BIOLOGY & MATHS FULL PLANS🍃🤍
මොඩ්ල් පේපර්
Biology Essay බලලා දෙනවා
& කරවන අමතර වැඩ ටික...
Chemistry full plan 🔥🍃
* Specially
✅INORGANIC MCQ POINTS
✅ORGANIC MCQ POINTS
✅PHYSICAL MCQ POINTS
* INORGANIC ESSAY
* ORGANIC ESSAY
* PHYSICAL ESSAY
වැඩිපුර වෙනවා...🤍🔥
Physics Full Plan 🍃🤍
මෙච්චර වැඩ තොගයක් කරලත් මේක බැරි වෙන් නැ..
පොයින්ට් එකට වැඩ කරමු...🔥🍃
Full Plan Introduction -Study Group Final month
ගෲප් එකේ වැඩ ටික යන විදිය.. 🔥
🍃🤍අද රෑ ඉදන්
වැඩ පටන් ගමු නේද බන් .......
මම VOICE SET එකක් දාන්න තියෙනවා පැහැදිලි ප්ලෑන් එකකට වැඩේ යන්න ඔනී...🍃🔥
⭕️ BIOLOGY MONTH PLAN 🧬🌿
මේ මාසෙ අපි කරන්නෙ Exam-Oriented Biology Program එකක්. 💚
✅ සෑම සතියකම Exam එකට වැඩිපුරම එන්න පුළුවන් ESSAY ප්‍රශ්න තෝරලා ලියනවා.
✅ සතියටඑක ගානේ පේපර් 4ක් ලියනවා. හැම පේපර් එකකටම සම්පූර්ණ විවරණ සහ Marking Scheme ලබා දෙනවා.
✅ Paper එකේ MCQ Part එක Google Form එකක් විදිහට දෙනවා. ඒක කරලා ඔයාලගේ score එකත් එක්කම වැරදි හදාගන්න පුළුවන්.
✅ Biology දවසට Channel එකේ MCQ 15ක් දානවා. ඒ හැම ප්‍රශ්නයකටම පැහැදිලි විවරණ ලබා දෙනවා.
✅ දවසට SEQ ප්‍රශ්න 2ක් දානවා. ඒවට model answers සහ marking points එකත් එක්ක.
✅ අවශ්‍ය අනිත් හැමදේම resources group එකේ දාලා තියනවා.
✅ Essay ලියලා ඉවර වුණාම Marking Scheme එක බලලා අඩුපාඩු අනිවාර්යයෙන්ම හදාගන්න. ලියන එකයි, වැරදි හදාගන්න එකයි තමයි ලකුණු වැඩි කරන රහස. ✍️
📌 වැඩ ටික පිළිවෙළට කරගෙන ගියොත් මේ මාසෙ Biology වල ලොකු වෙනසක් දකින්න පුළුවන්.
🔥Maths Plan - Final Month 02
🔰MONTH 02 Theory plan 🍀Pure: ❤️ සංකීර්ණ සංඛ්‍යා ❤️ PART A 🍀Applied : ❤️ සංඛ්‍යානය ❤️ PART A
🔰MONTH 02 REVISE PLAN ✨Pure: ❤️ අවකලනය ✨Applied : ❤️ සාපේක්ශ ත්වරණය ❤️ වෘත්ත චලිතය📝THEORY PLAN :- ❣THEORY PLAN එකේ තියෙන පාඩම්වල පාස්ට් පේපර් ප්‍රශ්න කරනවා. ❣Past paper essay වල marking & Discussion vedio හවස 6 ට දානවා. ඔයලට කරන්න තියෙන්නේ හවසට දාන marking & Discussion vedio බලලා වැරදි හදාගෙන අපි දාන comment box එකට කරපු වැඩ ටික දාන්න.😌❤️ ❣මේ පාඩම් වල තියරි දන්නෙ නැති අයට බලන්න වීඩියෝ සෙට් එක දෙනවා.🤗 ❣වීඩියො බලන එක අනිවාර්ය නැ.ක්ලාස් වල තාම කරලා නැත්නම් වීඩියෝ ටික බලලා ප්‍රශ්න කරන්න ට්‍රයි කරන්න.😎 ❣මේ පාඩමේ THEORY NOTE බලලා ඔයලා තනියම SHORT NOTE එකක් ගහන්න ඕනෙ.😁 📝REVISE PLAN :- 🌸REVISE PLAN එකේ තියෙන පාඩම්වල පාස්ට් පේපර් ප්‍රශ්න දවසට ගනන් 2 ගානේ කරවලා අපි කලින් GROUP එකේ කරපු පාඩම් ටික මතක් කරවනවා.♥️ 🌸Past paper essay වල marking & Discussion vedio හවස 6 ට දානවා. ඔයලට කරන්න තියෙන්නේ හවසට දාන marking & Discussion vedio බලලා වැරදි හදාගෙන අපි දාන comment box එකට කරපු වැඩ ටික දාන්න.😌❤️ 📝PAPER PLAN :- 💖මේ මාසේ model paper 4 ක් කරවනවා. 📝Modle Questions PLAN :- 💙හැමදාම දවසට ප්‍රශ්න 2 ගානේ කරවනවා. ඒ ප්‍රශ්නවල marking එක දැන්මහම ඔයාලට කරන්න තියෙන්නෙ හරි වැරදි බලාගෙන වැරදි ටික හදාගන්න. කට්ට කාගෙන හරියට මහන්සි වෙලා කරොත් අනිවා ගොඩ....😌❤️
➕මේ වැඩ තොගෙත් එක්කම ........
🔥Organic Night 2ක්
🔥Practical Night 2 ක්
🔥 DAILY TASK ( දවසට පැයක් )
🤚සතියකට උදේ CHEMISTRY & හවස PHYSICS
🔥WEEKLY VOICE CHAT
🔥 DAY VOICE
🔥 PERSONALY එක එක්කෙනා ගැන වෙන වෙනම හොයලා බලනවා.
🔥DAY PLAN PROGRAM එක හරහා දවසේ වැඩ කරන වෙලාව ඔයාලට වැඩි කරගන්න සම්පූර්ණ GIUDE එක හම්බෙනවා
🔥SCORE CHART වලින් උබේ මට්ටම මැනගන්න පූලුවන් වෙනවා
( අනිවාරෙන් සතියකට සැරයක් බලනවා ) ..
🔥 අන්තිම මොහොත වෙනකන් උබලත් එක්ක මෙ සැරෙ මේ ගේම අදිනවා..
කැපකිරීම මහන්සිය අනිවාර්‍යයි ඔන්න ඒනම් ...❤🔥
@ghostacademy2026
වැඩ කරන එව්න් කීපදෙනෙක් සෙට් කරන් මෙ වතාවෙ full focus දීලා කරගෙන යන්නෙ 🤍
කලින් මාස වල ආපු වැඩ කරපු Study Group වල ඉදපු එව්න්ගෙන් අහපන් වැඩ කරපු තරම ❤️🔥
සම්පූර්ණ VOICE එක පහලින් දානවා අහපන්...🤍🍃
👍👍👍👍👍👍👍👍👍👍👍👍
☝ මගේ මේ 2026 Study Group එකේ අවසාන මාසේ ප්ලෑන් එක..
මේකේ කොටස් 3යි මම focus කරන්නේ
01. තියරි පාඩම් ටික හදාගන්න එක.. (Subject 3ම).🔥
( ඔක්කොම පාඩම් හදාගන්න බෑ කාලේ මදි .... අඩුම තරමේ ජූලි මුල් සති 3 ඇතුලත තමන්ගේ තියරි අඩුපාඩු වලට ගහන්න පුලුවන් ඇනගහලා ඉවර කරන්න ඔනී...)
02. පේපර් කරන එක (model + past papers) ..
( මාසය පුරාවට + AL වලට පෙර අවසාන සති 2 / 3 දවස ගානේ පේපර් කරන එක ) 🔥
03. පරන පාඩම් ටික එකින් එක ආයේ ගොඩ දාන එක / මතක් කරන එක..🔥
( මාසය පුරාවට මේක යන්න ඔනී.. පේපර් කරාට අලුත් පාඩම් හදාගත්තට මදී.. තමන් දන්න දේවල් වලින් ලොකු මැච් එකක් ගහන්න පුලුවන්... පරන පාඩම් ටික හරියට ආයේ revise පාරක් දාගත්තම.. )
☝☝☝☝☝☝☝☝☝☝☝☝
මෙන්න මේ කෑලි 3 ගැන හිතලා මම මේ විදියට මගේ මාසයේ සාරංශයක් විදියට ප්ලෑන් එක හැදුවා...❤🔥
..........................................................
1st month .....
අපි මේ මාසෙට අදාලව වැඩ තොගයක් කරලා ඉවරයි... 🍃 මං දැන් ඒවා කිය කිය යන්න ගියොත් වෙන වැඩක් කරන්න වෙන් නැ.. ඔනී නම් කරපු වැඩ ටික මෙතනින් බලාගනින්... 👇 https://t.me/finalmonths/8 . 🍃මේ මාසේ කරන්න යන වැඩ ටික 👇 2nd Month 🔥❤ PHYSICS 👇
❤️🔥Theory part 👇 ❌ පදාර්ථ හා විකිරණ ❌ චුම්බක ක්ශේත්‍ර ❌ විද්‍යුත් ක්ශේත්‍ර මීට අමතරව 🔥 තාපය & ELECTRONICS පාඩම් වල Videos ටික දාලා දෙනවා ඉවර කරගන්න ඔනී එව්න්ට තෝරගෙන ඉවර කරලා දාන්න පුලුවන් ඔනී ...💠 Papers 👇
❌Full Past papers - 6/8 ❌Model papers - 6/ 8 💠 Revise Programme 👇
❌ ආලෝකය ❌ තාපය ❌ ධාරාව ⭕ ක්ශේත්‍ර පාඩම් සෙට් එක.. 🍃 පාඩම් ටික 🔥full Short note 🔥full essay revise 🔥2000 - 2021 mcq විවරනය💠 AL paper Practice 👇 ❌ ESSAY PRACTICE ❤️🔥
JECOB SIR- ESSAY BANK UNIT BY ESSAY PRACTICE QUESTION BY QUESTION ( මාස 2ක් අවසානේ Essay 4ක් - Theory වලින්ම කවර් වෙනවා. Revise වැඩේ හරහා උබලා දැනට දන්න essay සෙට් එකත් සුපිරියට පුලුවන් වෙනවා අඩුම Essay 6ක් සෙට් වෙනවා.. )❌ STRUCTURED ESSAY PRACTICE ❤️🔥
Practical Night වලින් ප්‍රැක්ටිකල් ටික ගොඩ දානවා.. ( සියලු ප්‍රැක්ටිකල් nights ගහලා ඉවර කරනවා ) දැනට ⭕ යාන්ත්‍ර විද්‍යාව ⭕ දෝලන හා තරංග ඉවරයි.. 🍃 මේ මාසේ ඇතුලත , 🔥 ධාරා විද්‍යුතය - 2 Nights 🔥 තාපය - 2 Nights 🔥 ආලෝකය - 1 Night ඉවර කරමු...🍃 කරොත් පුලුවන් වෙනවද..ලොවෙත් පුලුවන් වෙනවා...🤍 ❌MCQ PAPER PRACTICE ❤️🔥
🔖සතියක් ඇර සතියක් HALF PAPER PRACTICE .. (TASK හරහා.) 🔖Unit by mcq papers - විවරනය .............................................................. Chemistry 👇 🍃Theory part 👇
❌සමතුලිතතාව ( කලාප , kd) ❌කර්මාන්ත රසායනය ❌විද්‍යුත් රසායනය ☝1st month එකේ පාඩම් වල පොඩි පොඩි අඩුපාඩු තිබ්බා ඒ සියල්ල ඉවර කරනවා...💠 Papers 👇
❌Full Past papers - 6/ 8 ❌Model papers - 6/8 💠 Revise Programme 👇 ❌ වායු..ශක්ති විද්‍යාව , චාලක රසායනය , UNIT 01 & 02 ❌ ORGANIC MCQ POINTS ❌ INORGANIC MCQ POINTS🔥PHYSICAL CHEMISTRY ESSAY PROGRAM එක පටන් ගන්නවා දවසට එක ගානේ PHYSICAL ESSAY වලින් ගණන් හදනවා ) 🔥මේ පාඩම් ටිකේ FULL SHORT NOTE එකත් ගහනවා 🔥 INORGANIC MODLE ESSAY මාසේ මුලම සෙට් එකක් ඉවර කරවනවා... 💠 AL paper Practice 👇 ❌ ESSAY PRACTICE ❤️🔥
( Full organic , industrial , inorganic , physical chemistry වල essay එකක් ලියාගන්න පුලුවන් තත්වෙකට ගේනවා ) ❌ STRUCTURED ESSAY PRACTICE ❤️🔥
( මේ මාසේ ඇතුලත PHYSICAL CHEMISTRY s.e.3 & Inorganic s.e.2 ගොඩ දානවා )❌MCQ PAPER PRACTICE ❤️🔥
1980 - 2020 mcq ටික unit vise short note ටිකත් එක්කම ඉවර කරනවා .. (TASK හරහා.).දෙවෙනි මාසෙට අදාලව BioLOGY & maths ප්ලෑන් දෙක වෙනම දානවා.. 🔥👍☝❤ ......................................................
