Chemistry | Ramika Risiwara
前往频道在 Telegram
显示更多
未指定国家未指定类别
2 879
订阅者
-424 小时
-617 天
+1 00430 天
帖子存档
ගැටලු තියන අය කියන්න. අපි සාකච්ඡා කරමු. 🙌
මම Complete Review එකයි Discussion Video එකයිත් ඉක්මනින් ම දාන්නම්🫶
6/6 🔥
අන්තිම එකත් එහෙනම් ගොඩ දාලා එන්න💪
ඒකත් ඉවර වෙලා අපි සාකච්ඡාවක් දාලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා...
එහෙනම් ජය වේවා 🫶
ඔය මදැයි ඇහැරලා හිටියා...දැන් නිදියන්න.
Inorganic ගානෙ ලකුණු 150 ම ගන්න ඉන්න අය මේ ටිකනම් අනිවාරෙන් කියවගෙන යන්න...💯 (Tute Page 04)
✅Inorganic Calculations: https://www.youtube.com/watch?v=IVwZybcMEwc&t=430s
Organic ගුණ විචලන: https://www.youtube.com/watch?v=pKLVcLKZD68&t=176s
සමාවෙන්න පරක්කු උනාට.🥲
Website එකනම් හරියට හදාගන්න උනේ නෑ. ඒ නිසා මේ Document එක බලාගමු හැමෝම.🙌
මීට අමතරව මම කලින් Organic, Inorganic සහ pH වලට හදපු Tutes ටිකයි ඒවගෙ Discussion Video Links ටිකයිත් ආයෙම පහළින් දාන්නම්. වැදගත් වෙයි.🫶
Me MOE Model Paper ekt kalin dapu review eka. mama 2025 AL Paper ekata hadapu ekath dannam ikmanin.
Repost from Chemistry | Ramika Risiwara
ගොඩක් ළමයි ඉල්ලපු නිසා, මේ පාර අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිකුත් කරපු 2026 AL Model Paper එකටත් අපේ Paper Class එකේ MCQ Papers වලට දෙනවා වගේම අංග සම්පුර්ණ විවරණයක් හැදුවා. මේ තියෙන්නෙ ඒකෙ PDF එක. ✅
ඒක සෑහෙන Standard වගේ ම Balanced Paper එකක්. හැමෝම අනිවාර්යයෙන් 26 AL Chemistry Paper එකට යන්න කලින් උත්සාහ කරලා බලන්න. මොනාහරි ගැටලුවක් මතු වුණොත් මේ විවරණය බලන්න.📈
හැමෝම මේකෙන් උපරිම ප්‍රයෝජනයක් ගනියි කියලා හිතනවා. MCQ වල හිර වෙලා ඉන්න ඔයාගෙ යාළුවාටත් යවන්න🫶
🧪 2026 A/L CHEMISTRY MCQ 45+ | FINAL EXAM PLAN
මේ Video එක සහ Chemistry MCQ 45+ Dashboard එක හදලා තියෙන්නේ 2011–2025 පසුගිය විභාග ප්‍රශ්න, නැවත නැවත විමසා ඇති සංකල්ප, MCQ රටා සහ පහසුවෙන් ගන්න පුළුවන් ලකුණු ගැන දත්තමය විශ්ලේෂණයක් පදනම් කරගෙන.
මේක “හෙට මේ ප්‍රශ්නම අනිවාර්යයෙන් එනවා” කියන අනාවැකියක් නෙවේ. මේක දැනටමත් ඉගෙනගෙන තියන කරුණු නිවැරදිව මතක් කරගෙන, කාලය කළමනාකරණය කරගෙන, පහසු ලකුණු මගහැර නොගෙන Paper එකට මුහුණ දෙන්න උපකාරී වෙන Data-Driven Final Strategy එකක්..!
Dashboard Link: https://chemistry-mcq-45-plus.vercel.app/
Main Telegram Channel Link: https://t.me/RamikaRisiwaraChemistry
Voice Notes: https://t.me/RRChemVoiceNotes
මේ Analysis Dashboard එකෙන් ඔයාට;
✅ 2025 Chemistry MCQ සහ 2011–2024 පසුගිය ප්‍රශ්න අතර සම්බන්ධතා විශ්ලේෂණය
✅ 2026 උසස් පෙළට පෙර පුහුණු කළ යුතු ම MCQ ප්‍රමුඛතා
✅ ලේසියෙන් ලකුණු ලබාගන්න පුළුවන් Easy Marks ප්‍රශ්න
✅ නැවත නැවත විමසා ඇති ප්‍රධාන සංකල්ප 17
✅ S2A Past Papers ප්‍රශ්න
✅ Data-Driven Guess Questions
✅ පිළිතුර ලබාදුන් පසු පෙන්වන සවිස්තරාත්මක විවරණ
✅ MCQ traps සහ කෙටි ක්‍රම
එහෙනම් මේ සැලසුම අනුව උපරිමෙන් වැඩ කරමු. හැමෝටම ජය...❤️
Ramika Risiwara
MBBS (UG) - University of Colombo
National Chemistry Olympiad Finalist
Nuclear Science Olympiad Bronze Medalist
අදත් උපරිම ගැම්මෙන් වැඩ කරමු. හෙට ගිහින් Essay එක ගොඩ දාලා එන්න. මම කියන්නම් Chemistry වලට මොකද කරන්නෝනෙ කියලා💪
මේ තියෙන්නේ මම ඒ දවස් වල Physics MCQs කරද්දි මට වැරදුණු Tricky MCQs, වැදගත් කෙටි ක්‍රම සහ ඉතා සියුම් Theory කරුණු එකතු කරපු පොත.
වෙලාව තියන විදිහට බලාගමු. වැදගත් වෙයි...❤️
