AURUM BIO VAULT™ | ELITE
前往频道在 Telegram
🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb
显示更多未指定国家未指定类别
1 675
订阅者
+1424 小时
+217 天
+58430 天
帖子存档
රුධිර නාල තුළ සාමාන්‍යයෙන් රුධිරය කැටි ගැසීම වැළැක්වීමට දායක වන ස්වාභාවික ප්‍රතිකැටිකාරකය කුමක්ද?
පටක සෛල සහ රුධිරය අතර වායු හුවමාරුව (අභ්‍යන්තර ශ්වසනය) සිදුවීමට බලපාන ප්‍රධාන භෞතික සාධකය කුමක්ද?
හිමොග්ලොබින් අණුවක් සම්පූර්ණයෙන්ම ඔක්සිජන් වලින් සන්තෘප්ත වූ විට සෑදෙන සංයෝගය සහ එහි ඇති ඔක්සිජන් පරමාණු සංඛ්‍යාව කොපමණද?
සුෂුම්නා ශීර්ෂකයේ ඇති ශ්වසන මධ්‍යස්ථානය උත්තේජනය කරන ප්‍රධාන සාධකය කුමක්ද?
මානව ආශ්වාස ක්‍රියාවලිය 'සක්‍රිය ක්‍රියාවලියක්' ලෙස හඳුන්වන්නේ මන්ද?
ගර්ත (Alveoli) බිඳ වැටීම වළක්වමින් ඒවායේ පෘෂ්ඨික ආතතිය අඩු කරනු ලබන ද්‍රව්‍යය කුමක්ද?
මානව ශ්වසන පද්ධතියේ 'ශ්ලේෂ්මල ඉහළ නැංවීම' (Mucus escalator) මගින් සිදුවන වැදගත් මෙහෙය කුමක්ද?
සතුන්ගේ ශ්වසන පෘෂ්ඨයක තිබිය යුතු අත්‍යවශ්‍ය ලක්ෂණයක් නොවන්නේ පහත ඒවායින් කුමක්ද?
Rh-
මවක් සහ Rh+කළලයක් පවතින විට, දෙවන ගැබ්ගැනීමේදී කළලයට හානි සිදුවිය හැක්කේ මන්ද?
රුධිර පාරවිලයනයකදී AB රුධිර ගණය සහිත පුද්ගලයෙකු 'සර්ව ප්‍රතිග්‍රාහකයෙකු' ලෙස හැඳින්වීමට හේතුව කුමක්ද?
රුධිරය කැටි ගැසීමේ ක්‍රියාවලියේදී තොම්බින් (Thrombin) මගින් ඉටු කරනු ලබන සෘජු කාර්යය කුමක්ද?
රුධිර ප්ලාස්මාවෙන් කුමන සංරචකය ඉවත් කළ විට එය 'මස්තු' (Serum) ලෙස හඳුන්වනු ලබයිද?
පරිණත රතු රුධිරාණුවල මයිටොකොන්ඩ්‍රියා නොපිහිටීම මගින් ඉටුකරන වැදගත් කාර්යය කුමක්ද?
සාගර අපෘෂ්ඨවංශීන් කිහිප දෙනෙකුගේ පමණක් දැකිය හැකි ශ්වසන වර්ණකය කුමක්ද?
තයිරොක්සින් හෝමෝනය හෘදයේ ක්‍රියාකාරීත්වයට බලපාන්නේ කෙසේද?
හෘදයේ වම් කර්ණිකාව වෙත ඔක්සිජන් සහිත රුධිරය රැගෙන එන්නේ කුමන වාහිනිය මගින්ද?
කෝෂිකා ආකුංචනය (Ventricular systole) සඳහා ගතවන කාලය තත්පර කීයක්ද?
පුප්ඵුසීය සංසරණය (Pulmonary circulation) හරහා රුධිරය ගමන් කරන්නේ කුමන අවයවය වෙතද?
