AURUM BIO VAULT™ | ELITE
前往频道在 Telegram
🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb
显示更多未指定国家未指定类别
1 644
订阅者
-224 小时
-257 天
+81130 天
帖子存档
නෙමටෝඩා වංශයේ සතුන්ගේ දේහ කුහරය හඳුන්වන්නේ කුමන නමකින්ද?
ප්ලැටිහෙල්මින්තස් වංශයේ සතුන්ගේ බහිස්ස්‍රාවය සිදු වන්නේ කුමන ව්‍යුහයක් මඟින්ද?
ප්ලැටිහෙල්මින්තස් වංශයේ සතුන් පොදුවේ හඳුන්වනු ලබන නම කුමක්ද?
නිඩාරියාවන්ට අනන්‍ය වූ, ආරක්ෂාවට සහ ගොදුරු අල්ලා ගැනීමට උපකාරී වන සෛල වර්ගය කුමක්ද?
නිඩාරියා වංශයේ සතුන්ගේ දේහ බිත්තිය සමන්විත වන ස්තර ගණන සහ ඒවා හඳුන්වන නම කුමක්ද?
ඇනිමාලියා රාජධානියේ සතුන්ගේ පෝෂණ ක්‍රමය පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක්ද?
ක්ෂීරපායීන්ගේ අභ්‍යන්තර සංසේචනය නිසා ඇති වන ප්‍රධාන වාසිය කුමක්ද?
අනෙකුත් පෘෂ්ඨවංශීන්ට සාපේක්ෂව ක්ෂීරපායීන්ගේ ස්නායු පද්ධතියේ පවතින විශේෂත්වය කුමක්ද?
ක්ෂීරපායීන්ගේ පෙණහලු වාහනය (ventilation) සඳහා සුවිශේෂී ලෙස දායක වන පේශීමය ව්‍යුහය කුමක්ද?
ක්ෂීරපායීන්ගේ හෘදයේ ව්‍යුහය පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක්ද?
(මෙම හෘද ව්‍යුහය මගින් ඔක්සිජන් සහිත සහ රහිත රුධිරය මිශ්‍ර වීම සම්පූර්ණයෙන්ම වළක්වයි.)
මේක බැලුවොත් නම් 24h වැඩ කරනවා උබලා😎😌
💀මොටිවේෂන් ULTRA PRO MAX by AURUM BIO VAULT
😮💨
බැසිඩියෝමයිකෝටා (Basidiomycota) වංශයට අයත් ජීවීන්ගේ ලිංගික ප්‍රජනනයේදී බීජාණු හටගන්නා ව්‍යුහය කුමක්ද?
දිලීර වංශ සහ ඒවාට අදාළ උදාහරණ නිවැරදිව ගැලපෙන යුගලය කුමක්ද?
