ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅 👈

PAST PAPER PROGRAM_ gHost AcAdAmY 2026☠❤️

PAST PAPER PROGRAM_ gHost AcAdAmY 2026☠❤️

前往频道在 Telegram

Engineering Medicine යන එව්න් 100ක් වෙනුවෙන්...🤍

显示更多
未指定国家未指定类别
2 073
订阅者
无数据24 小时
-117 天
-6030 天
帖子存档
🕸GHOST ACADEMY 2.0_ 2K27 ......................................................... 📈වැඩ ටික පටන් ගමු බන්... ලොකු ලොකු විච්ච
🕸GHOST ACADEMY 2.0_ 2K27 ......................................................... 📈වැඩ ටික පටන් ගමු බන්... ලොකු ලොකු විච්චූරණ නැතුව වැඩේට බහිමු... 🚫මොකක්ද මේ චැනල් එක ? වරෙන් ආවම කියන්නම් . 🚫 සාම්ප්‍රදායිකයිද ? කොහෙත්ම නැ... වැඩ නොකර එකෙක් එන්න එපා.. බලෙන් බුලත් දීලා එන්න කියන්නෙත් නැ.. 🚫 කවුරු වෙනුවෙන්ද කරන්නේ ? 2027 August එක්සෑම් ලියන්න ඉන්න  Maths & Bio  කරන එව්න්ට මේ වැඩේ ප්ලෑන් කරන්නේ ( 1st , 2nd ,3rd , shy skipped ඔනි එකෙක් ) 🚫 මොනවද ලැබෙන්නේ ආවා කියලා.. ? තොපි කියන වැඩ කරොත් අනිවාරෙන් උබලාගේ ටාර්ගට් එකට යන්න පුලුවන් පාර හැදෙනවා. 🚫 ප්‍රතිඵල පෙන්නන්න පුලුවන්ද ? 2024 👇 https://t.me/noonecare96/s/227 2025 👇 https://t.me/noonecare96/s/314 2026 👇 Coming soon..... 🚫 මෙලෝ දෙයක් බැරුව ඉන්න එකෙක්ට උනත් සෙට් වෙන්න පුලුවන්ද ? ඔව් අනිවාරෙන් එහෙම  එව්න් වරෙන්.. ඔනී මට්ටමක ඉන්න එකෙක්ට 🚫 අපි වැඩ කරන්න ඔනී කෝමද ? එක වචනෙන් 2න් නැතුව ..වරෙන් ලොකු දේවල් ටිකක් කතා කරන්න තියෙනවා.. 🚫 සෙට් නැත්තං... ? කිසිම කතාවක් නෑ අයින් වෙලා පලයන්... 🍃 මෙන්න චැනල් එක https://t.me/GA2k27 මම  වැඩ පටන් ගන්න පිලිවෙලක් තියෙනවා.. ඉක්මනින්ම උබලගේ ප්‍රශ්න වලට උත්තර හම්බෙයි...

අදින් පස්සේ පේපර්ස් දාන්නේ Study Group only 🤍

01-Physics-English-2018_1599128908015.pdf4.30 MB

2018_Physics_Marking (1).pdf11.02 MB

2018_Physics_Essay_English.pdf7.43 MB

2018AL Physics (1).pdf1.28 MB

⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫ AL Paper No : 16 Year : 2018 Subject : Physics Paper type : Essay Time : 4.00 - 7.00 Rank : - Instructions 👇
⭕️ essay ppr එක විතරයි කරන්න ඔනී. ⭕️බැරි ප්‍රශ්න ටික පොඩ්ඩක් පැත්තකින් තියලා පුලුවන් ටික හරි කරපන්. එක ලකුනක්වත් මග ඇර ගන්න එපා ⭕️marking & විවරන දානවා රෑ 7 වෙද්දී ⭕️essay ppr එකේ ලකුනුත් සෙට් කරලා මේ පේපර් එකට ලකුනු කීයද කියලත් බලපන් (ලකුනු චාට් එක ගහපන් & හෙට comment box එකට දාපන් ) ⭕️අදම ඉවර කරේ නැත්තං ... කම්මැලීකමට නොකර ඉන්නවා නම් දන්නවා නේ. අනිවාරෙන් කෙල වෙනවා 😁😎 .

පේපර් එක දුන්නම උබලා මේ කියන ටික හරියට අහන්න ඔනී 👇 🏻 උබලට පේපර් එක 4.00ට දුන්නම 7.00 වෙනකන් ලියන්න පුලුවන්... 🏻 Zoom meeting එකක් දාන්නේ නැ... පේපර් එක ලියන්නයි ඔනී 👇එල දැන් සෙට් වෙයන් වැඩේට 🔥

⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️ ⚠️ ⚠️ ⚠️ GHOST ACADEMY ⚠️ ⚠️ ⚠️ ⚠️ PAST PAPER PLAN - 2026 ⚠️ ⚠️ ⚠️ ⚠️ ⚠️ ⚠️ ⚠️ ⚠️ ♻️ PAPER NO : 016 ⚠️ ⚠ ⚠️ ⚠️ ♻️SUBJECT : Physics ⚠️ ⚠️ ⚠️ ⚠️ Essay ⚠️ ⚠️ ⚠️ ⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️

01-Physics-English-2018_1599128908015.pdf4.30 MB

2018_Physics_Marking.pdf11.02 MB

.........................Google form .....................
🤚4n eka rotate කරලා google sheet ek fill krn ek lesy.. 😉 ✅බොරු උත්තර ගහන්න එපා උගන්නලා නැති පාඩම් වල .. කනා ලකුනු වලින් වැඩක් නෑ... google form එකේ other කියන option එක select කරන්න නොදන්න ප්‍රශ්න වල උත්තරයක් විදියට.. එතකොට ඔයා දන්න ටිකට ඔයාගේ මට්ටම තේරුම් ගන්න පුලුවන් වෙයි...... ⭕️ෆිල් කරන්න කලබල වෙන්න එපා.. හැම row එක්කටම උත්තරයක් mark කරන එක අනිවා හොදේ... 😊 ❌ ගොඩ දෙනෙක් ෆිල් කරන හින්දා ගූගල් ෆෝම් එක සබ්මිට් නොවුනොත් ටිකකිම් TRY කරන්න 06.10 වෙද්දි ෆිල් කරලා ඉවර කරන්න 🎷 විවරන තව ටිකකින් දාන්නම්
🔥 INDEX NUM එකට ඔයා STUDY / REVISION ගෲප් වල ඉන්න කෙනෙක් නම් හම්බුන ඔයාගේ INDEX NUM එක දාන්න.. 🔥 ඔයා FREE PAPERS ලියන කෙනෙක් නම් මොකුත් දාන්න එපා INDEX NUM කියන තැනට ❤✋🔥

2018_Physics_MCQ_English.pdf5.04 MB

2018AL Physics.pdf1.28 MB

⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫ AL Paper No : 16 Year : 2018 Subject : physics Paper type : mcq Time : 4.00 - 6.00 Rank : tomorrow 12 pm Instructions 👇
✅mcq paper එක විතරයි කරන්න ඔනී ✅Pdf බලාගෙන කරන්න බැරි අය past ppr පොතක් බලාගෙන ප්‍රශ්න කරාට කම් නැත... උත්තර mark කරලා නම් අනිවාරෙන් pdf එක බලාගෙන කරන්න...... ✅ Google form එක 5.45ට දානවා ✅ 4n එක පැත්තකට කරලා පේපර් එක ලියන්න ගනින්. ✅ පහල Zoom එකේ ලින්ක් එකෙන් ඇවිත් අවසානේ වෙනකන් පේපර් එක ලියන්න.. බොරු කරලා කාටවත් හරි ගිහින් නැ.... කෙලවෙන එක විතරයි වෙන්නේ ..... ඒ හින්දා අවංකව කරපන්
⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬

පේපර් එක දුන්නම උබලා මේ කියන ටික හරියට අහන්න ඔනී 👇 🏻 උබලට පේපර් එක 4.00ට දුන්නම 6.00 වෙනකන් ලියන්න පුලුවන්... 🏻 Zoom meeting එකක් දාන්නේ නැ... පේපර් එක ලියන්නයි ඔනී 👇එල දැන් සෙට් වෙයන් වැඩේට 🔥

⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️ ⚠️ ⚠️ ⚠️ GHOST ACADEMY ⚠️ ⚠️ ⚠️ ⚠️ PAST PAPER PLAN - 2026 ⚠️ ⚠️ ⚠️ ⚠️ ⚠️ ⚠️ ⚠️ ⚠️ ♻️ PAPER NO : 016 ⚠️ ⚠ ⚠️ ⚠️ ♻️SUBJECT : PHYSICS ⚠️ ⚠️ ⚠️ ⚠️ MCQ ⚠️ ⚠️ ⚠️ ⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️

පේපර් එක දුන්නම උබලා මේ කියන ටික හරියට අහන්න ඔනී 👇 🏻 උබලට පේපර් එක 4.00ට දුන්නම 6.00 වෙනකන් ලියන්න පුලුවන්... 🏻 Zoom meeting එකක් දාන්නේ නැ... පේපර් එක ලියන්නයි ඔනී 👇එල දැන් සෙට් වෙයන් වැඩේට 🔥