ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

🕸2K27_GHOST ACADEMY 2.0 ☠🤍

🕸2K27_GHOST ACADEMY 2.0 ☠🤍

前往频道在 Telegram

☠️ Engineering & Medicine යන්න කටු කන ඒ වෙනුවෙන් වැඩ කරන එව්න් වෙනුවෙන් 🍃❤

显示更多
未指定国家未指定类别
1 493
订阅者
+624 小时
+287 天
+2830 天
帖子存档
සදුද ඉදන් දවසට පොඩ්ඩ පොඩ්ඩ වැඩ කරවන්න පටන් ගන්නවා 🤍😈

https://t.me/noonecare96/a/3 Resuls ඔනී නම් අපි කරපුවගෙ ගිහින් බලපන්...🙂 https://t.me/noonecare96/s/227 https://t.me/noonecare96/s/314

👆මේ පොඩිම පොඩි දේවල් ටිකක් ... බන් .. උබලාට මං කවුද කියලත් කියන්න ඔනි නේ.. මම මේම එව්වා දාන්න ඔනී කියලා හිතුවෙ නැ... හැබැයි දැම්මා බන්. මොකද මේ කියන එව්වා කරල හරියයිද කියලා අහන එව්නුත් ඉන්නවා නෙ හරි... බලෙන් කරවන්න ඔනී කියලා උබලා ඉන්න මඩට මම වැටෙන්නෙත් නැ... කරවනම් කරපන් නැත්තන් ඔනී මගුලක් ...

මේක ගිය අවුරුද්දේ ආපු නංගි කෙනෙක්ගේ අවිශ්වාස නම් inbox අහන්න.... මම කවුද කෙනා කියලත් කියන්නම් ගිය සැරේ result එකයි මේ අවුරුද්
+1
මේක ගිය අවුරුද්දේ ආපු නංගි කෙනෙක්ගේ අවිශ්වාස නම් inbox අහන්න.... මම කවුද කෙනා කියලත් කියන්නම් ගිය සැරේ result එකයි මේ අවුරුද්දේ result එකයි... මම ඒත් C එයාගෙන් බලාපොරොත්තු උනේ නෑ... කොහොම හරි එයා මෙච්චර දෙයක් කරා ...🔥❤

කාට කියන්නද කියන විදියට කරනවා නම් 🙂 මොනවද කරන්න බැරි
+1
කාට කියන්නද කියන විදියට කරනවා නම් 🙂 මොනවද කරන්න බැරි

සාමාන්‍යෙන් ළමයි වැඩ කරලා දාන්න තරම ඔය මගේ ගෲප් වල.🙂 තොපේ 30ක් 40ක් වත් නැ... 2027 කියන්නේ අව්ල් එව්න් ඉන්න අවුරුද්දක් වෙන්න
+2
සාමාන්‍යෙන් ළමයි වැඩ කරලා දාන්න තරම ඔය මගේ ගෲප් වල.🙂 තොපේ 30ක් 40ක් වත් නැ... 2027 කියන්නේ අව්ල් එව්න් ඉන්න අවුරුද්දක් වෙන්න බැ හරි...❤ Comments වලට වැඩ ටික සබ්මිට් කරලා තියෙන්නේ

තොපිට ප්ලෑන් හදන්න ඇහුවේ , ඔනී නැත්තං ඉදපන්.. එකෙක්ගෙන් reply එකක් නැ නේ රෙද්ද. ඇත්තටම උබලා මම කවුද කියලා තවම දන්නෙ නැ ඉදපන්කො

❌ තියරි ලමායි..chemistry වල දැනට කවර් වෙලා තියෙන පාඩම් ටික මොනාද කියන්න ??

❌ තියරි ලමායි..Physics වල දැනට කවර් වෙලා තියෙන පාඩම් ටික මොනාද කියන්න ??

AnimatedSticker.tgs0.25 KB

Day plan ටික දාන්ඩ ලමායි....🤍 හෙට මගේ ප්ලෑන් එක උබලට දෙන්නම් මමත් වැඩ ගොඩක් අස්සෙ තමා මේ වැඩ කරගෙන යන්නෙ.. ඒත් මේක දිගටම කරන්න පටන් ගන්නවා... මොකද තවත් මහ ලොකු කාලයක් අපිට ඉතුරු වෙලා නැ... ඉක්මනින් වැඩ පටන් ගන්න ඔනි...🤍 අද day plan හැමෝම දාපන්

⚡️DAY PLAN TARGET 👇 🍃Week 01 🍃 DAY 04❤️
✔️ඔයාගේ DAY PLAN එක මේකට සබ්මිට් කරන්න 👍 පැය කීයක් කරාද කියන එක නෙවේ .. මේක පටන් ගත්තා නම් උබ දිනුම්... . 👍 බෑ කියලා දෙයක් නැ.. අනිවාරෙන් දවසට පැය 15 පන්නලා යන්න පුලුවන් සෙට් එකක් ඉන්නවා උබත් ඒ ගොඩට සෙට් වෙයන්... 👍 මුලින් බැ හිතුනට අල්ලන් යද්දී දැනෙනවා මේක පුලුවන් කියලා. ❤ ❤️‍🔥 පැයද දෙකද කරේ කමක් නෑ ඔයා දාන්න ඔයාගේ day plan එක.. හෙට ඕව්වා ඔක්කොටම හරියන්න return දෙමු.
 Ghost AcadEMY 2.0 _ 2027 😈 @GA2K27 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

මේක දිගු කාලින ප්ලෑන්  එකක් නේ ... මම ප්ලෑන් කරනවා නම් කරන්නේ මෙහෙම 💫 හරියටම දවස් 288ක් තියෙනවා උබලට මේක ගොඩ දාගන්න. මේක මාස 8ක් 9ක් යන හින්දා කොටස් 3ක් වගේ වෙන් කරගන්න ඔනී.. තමන්ට තමන්ගේ ටාර්ගට් කොටස් වලට බෙදලා වෙන් කරගන්න එක කරන්න ඔනි.. මූලිකව කොටස් 3ක් වගේ සෙට් කරගන්න 01. RESULTS එන්න කලින් මාස 3 ( ජනවාරි මුල වෙනකන් ) 02. RESULTS ආව දවසේ ඉදන් මාස 4ක් ( මැයි මාසේ වගේ වෙනකන් ) 03. EXAM එකට මාස 3ක් තියෙන කාලේ පලවෙනි සෙට් එක & දෙවෙනි සෙට් එක ඇතුලෙ වෙන්න ඔනී සබ්ජෙක්ට් එකට අදාල තියරි ඔක්කොම හරි පිලිවෙලට කවර් කරන එක... පලවෙනි එක සම්පුර්ණයෙන්ම තියරි වෙනුවෙන් මහන්සි වෙන්න ඔනි.අඩුම පේපර් එකෙන් 50% ක් වත් ලකුනු කවර් කරගන්න පුලුවන් නම් .. දෙවෙනි එක පටන් ගද්දී ෆුල් පේපර් එක්ක හැප්පෙන්න පුලුවන්.. අවසාන මාස 3 ඇතුලේ ඉන්න ඔනී සිලබස් කවර් කරගෙන.. පේපර් වලටම මහන්සි වෙන්න පුලුවන් ඩයල් එකක්.. මම මෙකේ මූලික දේවල් විතරක් කියන්නම් ❤️ ☠ මේ වැඩේදී මගේ theme එක තමා.. පාඩමක් පුලුවන් කරගෙන  මිසක් එතනින් උඩට යන්නේ නෑ කියන එක .. ඒ කීවේ ❤😒 🤚 උදාහරනයක් වීදියට යාන්ත්‍ර විද්‍යාව පාඩම ... ඒක පුලුවන් කරගෙන මිසක් අපි නවතින්න්නේ නෑ මොකා මොනවා කීවත් හරි නෙ ❤️ ඒ පාඩම පුලුවන් වෙනකන් කරලා කරලා ඉස්සරහ පාඩමට යනවා.. Essay එකක් දැක්ක ගමන් මේ මොන සිප්පි කෑල්ලක්ද මේ කියලා හිතලා හදන තැනට  උබලා එන්න ඔනේ ... ❌  ඉතින් ඕක කොහොමද කරන්නේ 🥲 මම ප්ලෑන් හැදුවත් උබල ප්ලෑන් හැදුවත් මේ ටික ඒකට ඇඩ් වෙන්න ඔනී ✅මුලින් පාඩමේ තියරි හොදට  සෙට් කරගන්න ඔනි. ( revision + tele videos ) ✅ සම්පූර්ණයෙන් පාඩම short note එක්කට ගන්න ඔනි ✅1980 -2026  ආපු ඔක්කොම essay සම්පූර්ණයෙන් විවරනය කරන්න ඔනි ✅ Practical ටික අති පිලිවෙලට ගන්න ඔනී වෙනම පොතකට ✅ 1980 - 2026 ආපු structured essay  සියල්ල කරන්න ඔනී. ✅ 2000 ට උඩවත් අඩුම unit by mcq කරලා දන්න ඔනී ❤️ 👆මේ එක unit එක්කට .. උබට බැරි වෙයිද මේ ටික කරොත් ගොඩ දාගන්න මේ පාඩම  ❤️ මේ වගේ ආපු පාඩම් ඔක්කොම කරගද්දී 🙂 නිකන්ම  උබට මේක සෙට් වෙනවා සබ්ජෙක්ට් එකම. ❌ මේක විතරක්  ඇති ද... ✅මදි ..... ❌මොනද තවත් කරන්න ඔනී... පාඩමක් සෙට් කරගද්දි අනිත් පාඩම් අමතක වෙලා යනවා.. ඒත් එක්කම අලුත් ප්‍රශ්න වලට අපි පුරුදු වෙන්න ඔනි ❤️ ✅ මොඩ්ල් ප්‍රශ්න ( unit by ) කරන්න ඔනී ✅ ඒ වෙනුවෙන් 2005 - 2026 past pprs වට 3ක් වත් කරන්න ඔනී.... ❤️ ✅ පරන පාඩම් revise  කරන්න ඔනි ❤️ ✅අලුත් මොඩ්ල් පේපර් ( full ) කරන්න ඔනි ❤️ මේ ටික උබට පිලිවෙලට කරන්න පුලුවන් නම් අනිවාර්යයෙන්ම උබට පට්ටම රිසාල්ට් එකක් දාන්න පුලුවන්... මේ වචන ටික හොදට මතක තියාගනින් 👇 උබ සබ්ජෙක්ට් එකක් වෙනුවෙන් දෙයක් කරපන්.. ඒ කරන දේ වගේ 10 ගුණයක් දේවල් උබට සබ්ජෙක්ට් එකකින් ලැබෙයි .. දවසක ❤️ ඊලගට මගේ ප්ලෑන් එකෙන් සෙට් වෙමු... 👊 උබ උබේ ප්ලෑන් එකක් හදනවා නම් මම මේ කියපු ටික ඇඩ් කරගනින්... මගේ ප්ලෑන් එකත් බලලා ඔයාට සෙට් වෙන විදියට මේක හදාගනින් ..
@Ga2k27

මේ ටිකත් මුලින්ම කියලා ඉන්නම් ❗️ අහපන් 1st shy එකෙ ගොඩක් උන්ට කෙලවෙන්න හේතු මොකක් ද... ❤️ 🪛පිලිවෙලට ක්ලාස් නොයන එක 🪛 දෙන ටියුට් / Home work කරන් නැති එක 🪛past pprs නොකරන එක 🪛මේකේ කරන්න ඔනී රටාව දන්නේ නැතිකම 🪛වැඩ ඔක්කොම ගොඩ ගහගන්න එක 🪛 පරන පාඩම් ආයේ බලන්නේ නෑ කලින් කරගත්තා නේ කියලා හිතන එක ❤️( මට විශේෂයෙන්ම කෙලවෙන්න හේතුව ) 🪚2nd shy / ..3rd shy එව්න්ට කෙලවෙන්න හේතුව මොකක්ද 🪛 මූලිකම දේ තමා.. තොපිට අමතකයි තොපිට කෙල උනේ ඇයි කියලා 🪛 අනිත් එක තියරි ලොකුවට සෙට් නොවෙන එක .මොකද අවුරුදු 2ක් 3ක්  වගේ උගන්නන එව්වා අවුරුද්දකට අඩු කාලෙකින් revision වල උගන්නවා.. ඉතින් තියරි සෙට් වෙන් නෑ.. 🪛 තොපිට එන පට්ට කම්මැලිකම 💣 🪛 පන්ඩිත එව්න් වගේ ක්ලාස් නොයා ඉන්නවා ඒ පාඩම පුලුවන් මේ පාඩම පුලුවන් 💣 Telegrm එකේන් විතරක් කරගන්න පුලුවන් 🪓  ( උබලට පිස්සු බන් 🔨) මේ වගේ ගොඩක් හේතු හින්දා  තොපේ ඉස්සරහට තොපිට  කෙල වෙනවා මේවා ගොඩක් උබලා අත්විදින දේවල් බන් ... මටත් මේ දේවල් මේ විදියටම දැනුන හින්දා උබලට කියන්නේ... උබලට හරි ප්ලෑන් එකක් නැත්තං .. උබලට මේක කරගන්න බෑ .... මට බොරුවට එක එකා සනසන්න බෑ.. අන්තිම  කාලේ අපි කියනවා තමා ගේමක් ගහගන්න පුලුවන් මාසෙන් දෙකෙන්  කියලා.. ඒත් යකෝ ඕක  ඔය හිතන තරම් ලේසි දෙයක් නෙවේ .. කරන්නම බෑ එහෙමත් එකෙක් තමා කරගන්නේ... කියන දේ අහලා ගේමකට බහිමු පිලිවෙලට ... කවුරු හරි ඇහුවොත් කැම්පස් යන්න ලේසිම ශයි එක  මොකක්ද කියලා... මම දෙන උත්තරේ 1st shy එක 😏 උබල මට හිනා වෙයි ඒත් ඇත්ත අන්න ඒක... ❤️ ❗️ඒත් 1st shy යන්නේ ටික දෙනයි නේ කැම්පස් ඇයි ඒ 😒 ⛔️හේතුව තමා 1st එකේ හරියට කරගන්න ඔනී කියලා තේරුම් ගන්නේ බොහොම පොඩි පිරිසක් ප්‍රශ්න කරන්න ඔනී පේපර් කරන්න ඔනී රටාව  තේරුම් ගන්නේ ටිකම ටික දෙනෙක් අන්න ඒ තේරුම් ගන්න සෙට් එක 1st එකෙන්ම යනව.. බහුතරයක් 2න්ඩ් 3ර්ඩ් වලින් කැම්පස් යන්නේ උන් හොදට ප්‍රශ්න කරලා පේපර් කරලා මේක අමාරුවෙන් ගොඩ දාන හින්දා ඉතින් 1st shy නෙවේ මොකෙක් උනත් තේරුම් ගන්න ඔනී පලවෙනිම දේ උබට මේක ගොඩ දාන්න කල් ඇති ... ❤
@GA2K27

හරි මාස 9කට ප්ලෑන් එකක් හදමු ද එහෙනම්..... 💫දැන් මම කරන්න යන එකට ගන්නේ ටික දෙනයි නේ.. එතකොට ඒකට සෙට් නොවෙන අයත් ඉන්නවා නේ හැමඑකාම ගන්නත් බෑ... ගන්නෙත් නෑ.. උන්ට එතකොට මේ AL ගොඩ දාගන්න ප්ලෑන් එකක් ඔනී නේ.. ඒ කියන්නේ සරලවම මේ මාස 9/8 ඇතුලත මොනවද කෙරෙන්න ඔනී... මේ පහලින් දාන msg එක බලපන්.. උබ මේ ටික කරනවා නම් ආයේ ලොවෙත් ගොඩ බන් බය වෙන්න එපා...❤ 💫මගේ ප්ලෑන් එක පස්සේ දෙන්නම්.. මුලින් අපි බලමු මොනවද වෙන්න ඔනී ටික කියලා...❤

AnimatedSticker.tgs0.25 KB

OOSeven - MANG THANIYEN Official Lyrical Visualizer.mp33.34 MB

⚡️DAY PLAN TARGET 👇 🍃Week 01 🍃 DAY 03❤️
✔️ඔයාගේ DAY PLAN එක මේකට සබ්මිට් කරන්න 👍 පැය කීයක් කරාද කියන එක නෙවේ .. මේක පටන් ගත්තා නම් උබ දිනුම්... . 👍 බෑ කියලා දෙයක් නැ.. අනිවාරෙන් දවසට පැය 15 පන්නලා යන්න පුලුවන් සෙට් එකක් ඉන්නවා උබත් ඒ ගොඩට සෙට් වෙයන්... 👍 මුලින් බැ හිතුනට අල්ලන් යද්දී දැනෙනවා මේක පුලුවන් කියලා. ❤ ❤️‍🔥 පැයද දෙකද කරේ කමක් නෑ ඔයා දාන්න ඔයාගේ day plan එක.. හෙට ඕව්වා ඔක්කොටම හරියන්න return දෙමු.
 Ghost AcadEMY 2.0 _ 2027 😈 @GA2K27 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

➡️ NEXT ඉතුරු මාස 9ට PLAN එකක් හදාගන්නවා නම් කෝමද ඒක කරන්නේ ? මොනවද ඇඩ් වෙන්න ඔනී දේවල්... ඒ ටික කියන්නම් ............................................ @GA2K27 🍃🤍