🕸2K27_GHOST ACADEMY 2.0 ☠🤍
前往频道在 Telegram
☠️ Engineering & Medicine යන්න කටු කන ඒ වෙනුවෙන් වැඩ කරන එව්න් වෙනුවෙන් 🍃❤
显示更多未指定国家未指定类别
1 497
订阅者
+624 小时
+287 天
+2830 天
帖子存档
මේකේ ඉතුරු ටිකට අදාලව ආයෙත් මම Voice සෙට් එකක් දාන්නම්...
Telegrm අව්ලක් හින්දා ඉතුරු පැය බාගේ record වෙලා නැ.. 😐
උබලගේ බැජ් එක හොද බැජ් එකක් වෙයි කියල හිතෙනවා...🤍
අනිත් එව්න් ගැන හිතන කට්ටියට උදව් කරගෙන ඉස්සරහට එව්න් ටිකක් මට ඔනී ...🤍
පැයයි විනාඩි 10ක වොයිස් චැට් එකක්..
Record එක හම්බුනේ විනාඩි 25යි ..
කරන්න දෙයක් නැ.. 🤍😉
වැදගත්ම දේවල් ටිකක් කිය උනා අව්ලක් නැ.. අපි ඉස්සරහට සුපිරි ගේමක් ගහමු...🤍
වැඩ කරන එව්න් පොඩි පිරිසක් ඔනි උබලගේ මේ වැරදි මට බලන්න ඔනි නැ..
එවපන් කියද්දී ඒක එවලා තිබ්බේ 20ක් 30ක් ...
මෙහෙමයි බන් .. මට වැඩක් නැ වැඩක් නොකරන එව්න් මේකේ ඉදලා. මතක තියාගනින් එලවන එක එලවනවා..
උබල මෙච්ච්ර කල් දැක්කේ ඇඩ් වෙන්න එන්න අනේ ගාපු ගෲප් නේ .. අද ඉදන් බලාගනින් වැඩ නොකර එලවන ගෲප් එකක් ❤️
මේකේ ඇත්තටම තවම 2027 Exam කරන එව්න් අඩුයි...
මටත් ලේසි මේක පොඩ්ඩක් Share කරලා ඔයාලාට එක සැරේ මේක පටන් ගන්න තියෙනවා නම් 😅
මෙම්බර්ස්ලා හිගාකන්න නෙවේ හැබයි .. හැමෝම මුලින් දැනුවත් කරලා වැඩේ කරන් යන්න ඔනි
පොඩිවට share පාරක් දාන්න... මුල් දවස් ටිකේ සෙට් එක ඇඩ් උනාට පස්සේ ආයේ උබලට මේ ලින්ක් එකක් හොයන්න වත් වෙන් නැ 😅🔥
වැඩ කරන්න බලාගෙන ඉන්න එව්න් ටිකක් එකතු කරගන්න ඔනී...🍃🔥
☠ 2027 AL වෙනුවෙන් ගන්න පලවෙනි VOICE CHAT එක අද ගන්නවා...
⭕️ගිය අවුරුද්දේ Voice chat 41ක් අපි දැම්මා..
⭕️ මේ සැරේ ඊටත් වඩා දාන්න බලාපොරොත්තු වෙනවා...
❌ මොනවද අද කතා කරන්නේ 👇
🔥 උබලාට මෙච්ච්ර කල් කෙලඋනා නම් කෙලවෙන්න හේතු 🔥2nd එකක් 3rd එකක් කරනවද කියලා හිත හිත ඉන්න එව්න්ට ..ආයේ එක්සෑම් කරන එක අපරාදයක් ද කාලය යනවා නේද කියල හිතන උන්ට උපදෙස් 🔥 1st shy දැනට මොකුත්ම වැඩ කරලා නැති... නැත්තන් දැනටම කෙලවෙලා ඉන්න බාගෙට වැඩ කරපු එව්න්ට මේක ගොඩ දාගන්න පුලුවන්ද.. 🔥 අපි ආයෙ කරනවා නම් ක්ලාස් යන්න ඔනීද... මේක ක්ලාස් නොයා කරන්න පූලුවන්ද... 🔥 ගෙවල් වලින් කේස් ද එක්සෑම් කරනඑකට ... කිසික සප් එකක් නෑද..... වටේ පිටේ එව්න්ට අමාරුද උබ ගැන ... RETURN දෙන්න ඔනී කෝමද 😅 🔥 මේක ගොඩ දාන්න නම් කරන්න ඔනී දේවල් මොනාද... 🔥 ක්ලාසුත් ගියා ලව් කරෙත් නැ.. එහෙමට social media use කරෙත් නෑද.. ඒත් මේක කෙල උනාද.. 😅 හරි හරි උබලට තියෙන ඔන්න ඔය වගේ ප්‍රශ්න තොගයක් ගැන අද කතා කරනවා.. නිකමට ඔලුව දාලා පලයන් 😁😅 ✅ඉස්සරහට මගෙන් උබලට පොඩි සප් එකක් දෙනවා ඒක ගැනත් මම කියන්නම්...හරි ඔය ඔක්කොම රෙද්දවල් පැයකින් වගේ කතා කරලා ඉවර කරනවා... කැමති එකෙක් වරෙන්... 2027 ට හොදම start එකක් ගන්න ඔනී.. ඒකට මුලින් උබලගේ ඔලුව හැදෙන්න ඔනී... දවසට පැය 18..20 වැඩ කරන්න තියෙනවා.. එහෙම කරන්න පුලුවන් ද 😅 සාක්ශි පෙන්නන්නද 👇😁 https://t.me/ghostacademy2026/2189?single සුපිරි රිසාල්ට් ටිකක් දාන්න ඔනී 2027ට .... එච්චර දෙයක් පුලුවන්ද .. 🔥👇 2024 👇 https://t.me/noonecare96/s/227 2025 👇 https://t.me/noonecare96/s/314 2026 👇 Coming soon..... හරි ලොකු කතා ඔනී නෑ රෑ වෙලා සෙට් වෙමු ❤ රෑ 09 ඉදන් - 10 වෙනකන් 🔥 @GA2k27
උබලා ගොඩක් මම කවුද කියලා දන්නෙත් නැ නේද... 🙂
ඉස්සරහට දැනගන්න ලැබෙයි....
අද ගහමුද පොඩි කය්යක්...
කෝමත් පොඩ්ඩක් අමතලා වැඩේ පටන් ගන්න වෙයි...🤍
ඔන්න කීවා නෝර්මල් චැනල් වගේ අනේ ඉන්න ගගා වැලලෙන් නැ හොදේ..
වැඩක් ගන්නවා නම් ඉදපන්..
කරනවා කරමු නැත්තං පලයන්..
වැඩ කරන 30ක් 40ක් ඉදපන්කො එ ඇති.....
හරි රෑ වෙද්දි සෙට් වෙමු
.
ඔය උඩ කියපු වැඩේ කරපන් මෝඩ නොවී....🤍
@gA2k27
✅ පොඩි start එකක් ගමු මේ වැඩේට...
ඔයා අද මට වැඩක් කරලා දෙන්නා ඕනී...
Target No.001👇
❌ඔයා 2026 එක්සෑම් එක හරියට කරගත්තු නැති කෙනෙක් නම්... හරි , මේ 1st ශයි එක නම් ඒකේ තවම ඔයාගේ ප්‍රගතියක් නැත්තං කෙල වෙලා නම් ඉන්නේ , ඔයා අතින් මොනා හරි අව්ල් වෙන්න ඇති ... පිස්සු නටන්න ඇති ... 4න් ඔබන්න ඇති... උදාහරනයක් විදියට මං ගැන කියන්නම්.. මම 1st shy එකේ ක්‍රිකට් ගැහුවා ... දවස් 4ක් 5ක් මැච් ප්‍රැක්ටිස් ... ආයේ පේපර් ලීවේ නැ එක එක අඩු පාඩු මේ විදියට . උබගෙන් උන අඩු පාඩු ටික කොලයක ලියන්න ඔනී .... ඒක කරන්නේ මෙහෙම .. CR පිටුවක් අරන් ඒක දෙකට බෙදපන් එක කොටසක අනිවාර්යයෙන් උබ අතින් උන වැරදි ... ලව් කරපු එව්වා.. ක්‍රශ් කිය කිය මෙලෝ මගුලකට වැඩක් නැති පස්සේ නැහුන එව්වා හැම දේම ලියපන්... කොටින්ම උබෙ ගෙදර මිනිස්සු උබට සප් එකක් දුන් නැත්තං ඒකත් ලියපන් .... යාලුවෝ කෙලවපුවා.. උබට කෙලවෙන්න හේතූ උන හැමදේම එක පැත්තක උබ ලියන්න ඔනි.. ❌අනිත් පැත්තෙ column එකේ උබ මේ සැරේ කරන්න හිතන් ඉන්න ටික... උදාහරනයක් විදියට මම ලීවා අයේත් නම් වැඩට බහිනවා. Cricket ගහන එක අත ඇරලා දානවා.. 3 සැරයක් පාස්ට් පේපර් ට්ක කරනවා. දවසට පැය 12 -15 පාඩම් කරනවා... කෙලවපු හැම එකාගෙන්ම අයින් වෙනවා.... රිද්දපු හැම එකාටම return දෙනවා... මේ හැම දේම මම ලීවා... උබ ඒ ටික අනිත් column එකේ ලියන්න ඔනි... ලස්සනට ලියපන්... පොඩ්ඩක් පිලිවෙලට ... මොකද මුලු අවුරුද්දටම උබ උබේ මෝර්ටිවේශන් එක ඕකෙන් හදාගන්න යන්නේ... මේ සැරෙන් මේක ඉවර කරගන්නවා කියලා ලියපන්... 🙂 සමහරුන්ට මේ මොනවද මේ සිප්පි කෑලි වැඩනේ අපි පොඩි එව්න් නෙවේ කියලා හිතෙයි... තොපි ඇගෙන් ලොකු උනාට තාම පොඩි එව්න් නෙවේ ඊටත් වඩා පල්ලෙහා මට්ටමේ වැඩ කරන්නේ.. අම්මා තාත්තාගෙන් සල්ලි ඉල්ලන් ගිහින් බොන එක.. යාලුවෝ එක්ක ක්ලාස් කට් කරලා. ආතල් දාන එක.. හෙන ලොකු එව්න් කරන වැඩනෙ අනේ යකෝ මට මෙතන බනිනනවා තොපිටම තොපේ රෙදි ගැලවෙන්න බනින්න පුලුවන් මට වෙලා නැ.. කියපු වැඩේ කරපන්. මට 20ක් 30ක් ඇති ... එවලා තියපන් . ඒ කොලේ... මේකට @ghosty999 ... මම ගොඩක් වැඩ බලන්නේ ඔය acc එක හරහා.. උබට දවසක මේ ලියන කොලේ මතක් වෙයි මම වැඩ පටන් ගත්තේ මෙකෙන් කියලා... අනික උබ වැරැද්දක් මේ ශයි එකෙත් කරද්දී බලපන් ඒ වැරැද්ද කලින් කරාද කියලා අර කොලෙ කියලා ... ඒ වැරැද්ද දකිද්දි තේරෙයි කලින් කෙල උනේ මේ හින්දා මේ සැරෙ ඔය වැරෑද්ද කරන්න හොද නැ කියලා 2027 AL ... එව්න්ට මේ සැරේ සුපිරියක් කරන්න ඔනී... ඒකට උබලාගෙම වැඩ කරන හොද සෙට් එකක් මට ඔනී කරනවාපොඩි පිරිසක් ඇති ❤ ....... අපි බලමු කොන්ද පණ තියෙන එව්න් කීයක් ඉන්නවද කියලා.. GHost ☠ @GA2k27 සෙට් වෙයන් වැඩ කරන එකෙක් ❤
❗️හෙට වැඩ ටික පටන් ගන්න කලින් අද වැඩක් කරන්න තියෙනවා
❇️ හැම එකාම කල යුතුයි ❇️
ඔයත් 2027 exam කරන්න ඉන්න කෙනෙක්ද 🔥🙂
මේක පොඩ්ඩක් අහපන්...
කලින් අවුරුදු වල බාගෙට වැඩ කරා වෙන්න පුලුවන්... 🤍 මේ අවුරුද්දේ හරි පිලිවෙලට වැඩ පටන් ගනින්...
@GA2k27
📈 කලින් මොන රෙද්දවල් උනත්.. මොන විදියෙන් කෙල වෙලා හිටියත් වැඩක් නැ..
මෙතනින් එහාට උබලගේ ජීවිතේ වෙනස් වෙනවා.. ❤
හරියට මාස 11ක් එක දිගට මහන්සි වෙන්න ඔනී 🍃
අනාගතේ ප්ලැන් කරන්න ලෑස්ති වෙයන්...🔥
https://t.me/GA2k27
