2027 BRAND NEW REVISION | Dr DARSHANA UKUWELA - PHYSICS
前往频道在 Telegram
පන්ති සම්බන්ධ සියලුම විස්තර eWings Bot ඔස්සේ ලබාගත හැක. Telegram Bot : https://t.me/EwingsEducation_bot හෝ @EwingsEducation_bot Whatsapp Bot : 0713444555 ~ Team eWings
显示更多未指定国家未指定类别
📈 Telegram 频道 2027 BRAND NEW REVISION | Dr DARSHANA UKUWELA - PHYSICS 的分析概览
频道 2027 BRAND NEW REVISION | Dr DARSHANA UKUWELA - PHYSICS (@du27bnre) 是活跃参与者。目前社区聚集了 13 975 名订阅者,在 其他 类别中位列第 。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 13 975 名订阅者。
根据 22 十一月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 176,过去 24 小时变化为 7,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 39.90%。内容发布后 24 小时内通常能获得 15.76% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 5 575 次浏览,首日通常累积 2 202 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 13。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“පන්ති සම්බන්ධ සියලුම විස්තර eWings Bot ඔස්සේ ලබාගත හැක.
Telegram Bot : https://t.me/EwingsEducation_bot හෝ @EwingsEducation_bot
Whatsapp Bot : 0713444555
~ Team eWings”
凭借高频更新(最新数据采集于 23 十一月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。
13 975
订阅者
+724 小时
+1097 天
+17630 天
帖子存档
👍👍👍👍👍👍👍
🔵Zoom Live Class සඳහා සම්බන්ධ වන ආකාරය
1. ඔබ Phone එකකින් හෝ Computer එකකින් Zoom Live Class සඳහා සහභාගී වීමේදි, ඔබගේ Device එකට Zoom App එක Install කර තිබීම සහ Zoom App එකට Register වී තිබීම අනිවාර්ය වේ.
🚫 විශේෂ දැනුම්දීමයි!
ඔබගේ දුරකථනයේ හෝ පරිගණකයේ Zoom App එක Install කර නොමැති නම් හෝ Zoom App එක තිබුණද එයට Register වී නොමැති නම්, ඔබට Live Class සඳහා සම්බන්ධ වීමට නොහැකි වේ. ❌
2. පන්තියට අදාළ Zoom Link එක Generate කිරීමේදී ලබාදිය යුත්තේ, ඔබ Zoom Account එක Register කිරීමේදී භාවිත කළ Email Address එකම වේ.
⚠️ වැදගත්: ඔබ වැරදි Email Address එකක් ලබාදුනහොත්, ඔබට පන්තියට සම්බන්ධ වීමට නොහැකි වනු ඇත. එබැවින් Email Address එක ලබාදීමට පෙර එය නිවැරදිදැයි අනිවාර්යයෙන් පරීක්ෂා කරන්න.
18 11月, 08:14
🔴 අද | 𝐓𝐇𝐄 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕
අද පන්තියේ වැඩපිළිවෙළ,
ප්‍රකාශ විද්‍යුත් ආචරණය ආරම්භ වේ....
⏰ ප.ව 7.30 සිට
📽️Zoom Live
(අවශ්‍යනම් නුගේගොඩ අවට සිසුන්ට භෞතිකව සම්බන්ධ විය හැක)
සැ.යු- හැකි තරම් Liveම සම්බන්ධ වෙලා වැඩේ කරගමු....
-—————————
සියලුම විමසීම්,
Voice : 0713444555
Telegram : https://t.me/EwingsEducation_bot
Whatsapp : 071 344 4555
සියලුම දැනුවත් කිරීම් 2027 Revision Telegram චැනලය ඔස්සේ සිදුවේ.
Link : https://t.me/DU27BNRe
𝙈𝘼𝙂𝙄𝘾 නොවන 𝙇𝙊𝙂𝙄𝘾𝘼𝙇 𝙋𝙃𝙔𝙎𝙄𝘾𝙎
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
18 11月, 06:05
🟢🟢🟢🟢🟢🟢🟢🟢
🟢🟢🟢🟢🟢🟢🟢
📣 අද Revision Boosters රෑ 7.00ට සාකච්ඡා කරනවා..
✔️බල සමතුලිතතාවය නිබන්ධනයේ ,
REB 41
Q-107,106,105,97,86,90,70,68,94
18 11月, 00:32
Repost from 2027 Paper Class | Dr Darshana Ukuwela - Physics
🔴 Paper Discussion එක සඳහා දැන් සම්බන්ධ වන්න....
Zoom එක පහතින්...
📽️https://us02web.zoom.us/j/81800856938
17 11月, 21:08
▶️අද දින Revision Booster සඳහා දැන් සම්බන්ධ වන්න.
https://us02web.zoom.us/j/87266377504?pwd=OIUcbYH50Lu3fSzGhTzsDrSWbH43KQ.1
17 11月, 08:15
▶️අද දින Evening Booster සඳහා දැන් සම්බන්ධ වන්න.
17 11月, 07:45
17 11月, ~07:45
🟢🟢🟢🟢🟢🟢🟢🟢
🟢🟢🟢🟢🟢🟢🟢
📣 අද Revision Boosters රෑ 7.00ට සාකච්ඡා කරනවා..
✔️බල සමතුලිතතාවය නිබන්ධනයේ ,
REB 40
Q-71,72,74,79,83,91
17 11月, 06:39
🟥🟥🟥
🟢🟢🟢🟢🟢🟢🟢
ඔන්න ළමයි ඔයාලගේ Memory Booster Paper 10 එකේ Top List එක.ගොඩක් අය කලින් Paper එකට වඩා 10 ලියලා තිබ්බා.🏆🏆
මේ වැඩෙන් කලින් සතිවල ඉගෙනගත්තු දේවල් ඉක්මනින් ආයෙම Revise කරගන්න පුළුවන්.මේ වැඩෙන් පාඩම ඔයාට අමතක වෙන එක වළක්වනවා.ඒ නිසා මේක ලියන්නේ නැතිව ඉන්න එපා...✊🎖️
16 11月, 09:01
Force Equilibrium 2027 revision.pdf2.21 MB
16 11月, 08:08
👍👍👍👍👍👍👍👍
නංගි, මල්ලි, ඔයාලගේ Zoom Live Class වලට Join වෙන ආකාරය ගැන, අලුතෙන් දීපු , System Update එකත් එක්ක Class එක පටන් ගන්න විනාඩි 5කට කලින් Online Card Payment එක කරත් කෙලින්ම පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ.
දැන් අදාළ Zoom Link එක Generate වෙන්නේ ඔයාගේ නමින් ඔයා අතින්මයි.
⚠️ විශේෂ නිවේදනයයි:ඔබ ලබා දෙන Email එක හරහා Zoom App එකට අනිවාර්යයෙන්ම Register වී තිබිය යුතුයි.https://youtu.be/RXybXhihCg4 ඉහත වීඩියෝ එකේ Live Class එකට සම්බන්ද වන ආකරය විස්තර සහිතව පැහැදිලි කර ඇත.
අලුත් System එක නිසා පළවෙනි දවසේ Join වෙද්දී යම් යම් තාක්ෂණික ගැටලු ඇතිවෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් ආවොත් Telegram Group Chat එකට Message එකක් දාන්න. අපි ඔයාලව Contact කරගෙන ගැටලුව ඉක්මනින්ම නිරාකරණය කරලා දෙන්නම්!
16 11月, 07:43
🔴 අද | 𝐓𝐇𝐄 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕
අද පන්තියේ වැඩපිළිවෙළ,
බල සමතුලිතතාවය ආරම්භ වේ....
⏰ ප.ව 6.30 සිට
📽️Zoom Live
(අවශ්‍යනම් කෑගල්ල අවට සිසුන්ට භෞතිකව සම්බන්ධ විය හැක)
සැ.යු- හැකි තරම් Liveම සම්බන්ධ වෙලා වැඩේ කරගමු....
-—————————
සියලුම විමසීම්,
Voice : 0713444555
Telegram : https://t.me/EwingsEducation_bot
Whatsapp : 071 344 4555
සියලුම දැනුවත් කිරීම් 2027 Revision Telegram චැනලය ඔස්සේ සිදුවේ.
Link : https://t.me/DU27BNRe
𝙈𝘼𝙂𝙄𝘾 නොවන 𝙇𝙊𝙂𝙄𝘾𝘼𝙇 𝙋𝙃𝙔𝙎𝙄𝘾𝙎
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
16 11月, 06:11
T Or F 07 EM 2027.pdf1.40 MB
15 11月, 21:31
T Or F 07 SM 2027.pdf1.33 MB
15 11月, 21:31
🔴All Island Centers හරහා පන්තිවලට සම්බන්ධවන,Papers ලියන සියලුම සිසුන් මෙය Fill කරන්න...
Centers වලදී ඔබ මුහුණ දෙන ගැටලු,චෝදනා,යෝජනා ඉදිරිපත් කරන්න...
Form : https://docs.google.com/forms/d/e/1FAIpQLScwnVyIWqLEeg34hAea6y7giaOASQLkLI0oyGiBo7n26n4drw/viewform?usp=publish-editor
15 11月, 07:35
🟢🟢🟢🟢🟢🟢🟢🟢
🟢🟢🟢🟢🟢🟢🟢
📣 අද Revision Boosters රෑ 7.00ට සාකච්ඡා කරනවා..
✔️ප්‍රකාශ විද්‍යුත් ආචරණය නිබන්ධනයේ ,
REB 39
Q-46,49,50,55
14 11月, 02:58
Repost from 2027 Physics Theory | Dr Darshana Ukuwela
🥳 අලුත් වුන eWings Paper Site එකේ වැඩ කරන්නේ කොහොමද ?
Step by Step YouTube ඔස්සේ මෙතනින් නරඹන්න
📺 https://youtu.be/YE6zFiBxvIA
~ Team eWings
13 11月, 20:39
▶️අද දින Revision Booster සඳහා දැන් සම්බන්ධ වන්න.
https://us02web.zoom.us/j/87694892266?pwd=5MaaxFGAiFWqIgi2Yhf7QxV5Serkce.1
13 11月, 08:20
▶️අද දින Revision Booster සඳහා දැන් සම්බන්ධ වන්න.
https://us02web.zoom.us/j/87694892266?pwd=5MaaxFGAiFWqIgi2Yhf7QxV5Serkce.1
13 11月, 08:20
🟢🟢🟢🟢🟢🟢🟢🟢
🟢🟢🟢🟢🟢🟢🟢
📣 අද Revision Boosters රෑ 7.00ට සාකච්ඡා කරනවා..
✔️ප්‍රකාශ විද්‍යුත් ආචරණය නිබන්ධනයේ ,
REB 38
Q-29,30,31,33,34,35,36,37,38,39,40,42,43,44
13 11月, 07:59
🟢🟢🟢🟢🟢🟢🟢🟢
🟢🟢🟢🟢🟢🟢🟢
📣 අද Revision Boosters රෑ 7.00ට සාකච්ඡා කරනවා..
✔️Work Power Energy නිබන්ධනයේ,
REB 37
Q - 129 , 131 , 132 , 134 , 137 , 146
11 11月, 22:32
