ch
Feedback
2027 Revision | Amila Dasanayake

2027 Revision | Amila Dasanayake

前往频道在 Telegram

显示更多
未指定国家未指定类别

📈 Telegram 频道 2027 Revision | Amila Dasanayake 的分析概览

频道 2027 Revision | Amila Dasanayake (@echem_gr27) 是活跃参与者。目前社区聚集了 37 833 名订阅者,在 其他 类别中位列第 。

📊 受众指标与增长动态

自 невідомо 创建以来,项目保持高速增长,吸引了 37 833 名订阅者。

根据 27 九月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 21 704,过去 24 小时变化为 198,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 47.82%。内容发布后 24 小时内通常能获得 21.01% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 17 981 次浏览,首日通常累积 7 899 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 83。

📝 描述与内容策略

尚未提供频道描述。

凭借高频更新(最新数据采集于 28 九月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

37 833
订阅者
+19824 小时
+1 8007 天
+21 70430 天

数据加载中...

相似频道
无数据
有任何问题?请刷新页面或联系我们的客服。
标签云
无数据
有任何问题?请刷新页面或联系我们的客服。
进出提及
---
---
---
---
---
---
吸引订阅者
9月 '26
九月 '26
+15 899
在20个频道中
八月 '26
+21 934
在25个频道中
日期
订阅者增长
提及
频道
28 九月+235
27 九月+198
26 九月+138
25 九月+288
24 九月+250
23 九月+252
22 九月+348
21 九月+326
20 九月+362
19 九月+269
18 九月+295
17 九月+244
16 九月+266
15 九月+391
14 九月+281
13 九月+244
12 九月+285
11 九月+277
10 九月+761
09 九月+467
08 九月+887
07 九月+662
06 九月+697
05 九月+716
04 九月+607
03 九月+2 013
02 九月+2 617
01 九月+1 523
频道帖子
Phone එකත් එක්ක Distract නොවී වැඩ කරන විදිය | Study Fix | Episode 02 🟥 https://youtu.be/cCFoWBv6h7Y?si=9JUbdXS4LSHFMeTE ❤❤❤❤
Phone එකත් එක්ක Distract නොවී වැඩ කරන විදිය | Study Fix | Episode 02 🟥 https://youtu.be/cCFoWBv6h7Y?si=9JUbdXS4LSHFMeTE ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

2
Colombo medical faculty එකට select වෙනවා කියන්නේ, එක අවුරුද්දකට ලංකාවේ දක්ෂ ම ළමයි 200කට විතරකට ලැබෙන අතිශය දුර්ලභ අවස්ථාවක්.+1
Colombo medical faculty එකට select වෙනවා කියන්නේ, එක අවුරුද්දකට ලංකාවේ දක්ෂ ම ළමයි 200කට විතරකට ලැබෙන අතිශය දුර්ලභ අවස්ථාවක්. අවුරුදු 8කට කලින් ඒ අවස්ථාව මටත් ලැබුණා. පහුගිය සතියේ 2025 batch එකේ ළමයින්ගේ medical faculty එකේ intake එක තිබුණා. මේ ඉන්නේ ගිය අවුරුද්දේ අපේ academic team හිටපු, colombo medicine select වුණ ළමයි. Academic team එකේ හිටියේ නැති තව ළමයි ගණනාවකුත් ඉන්නවා. ඒ අය මෙතන නෑ. අවුරුදු ගාණකට කලින් මට ලැබුණු ඒ අවස්ථාවට යන්න තව ළමයි ගණනාවකට උදව් කරන්න පුළුවන් වුණ එක ජීවිතේ ලොකුම වාසනාවක්. මේ හැමෝටම ඉදිරි අනාගත වැඩකටයුතු සුබ වෙන්නත්, එන ඕනම අභියෝගයකට මුහුණ දීලා ඉස්සරහටම යන්න ඕන කරන ශක්තියත් ලැබෙන්න කියලා අපි සුබ පතනවා. #ආසාවෙන්_ඉගෙනගන්න - අමිල දසනායක
4 799
3
🔴2027 Revision | ව්‍යුහය හා බන්ධන Day 04 (අණුවල හැඩ හා අවකාශ ව්‍යාප්ති) 🔥 ලංකාවටම නොමිලේ❗️ 🔍සැප්තැම්බර් 30 (බදාදා) 🕔ප.ව.7
🔴2027 Revision | ව්‍යුහය හා බන්ධන Day 04 (අණුවල හැඩ හා අවකාශ ව්‍යාප්ති) 🔥 ලංකාවටම නොමිලේ❗️ 🔍සැප්තැම්බර් 30 (බදාදා) 🕔ප.ව.7.30 සිට 9.30 දක්වා 📺Zoom සහ Youtube Live හරහා ✈️නුගේගොඩ රොටරි ආයතනයේ භෞතිකව සහ ලංකාවටම online live ලෙස 🔴මෙම පාඩමට අදාළ පසුගිය කොටස් මගහරුණු සිසුන් පහත Link මගින් එම Recording අධ්‍යයනය කරන්න. 🟥https://www.youtube.com/playlist?list=PLT-MeV0Ep_sw වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ : ❤️https://t.me/Echem_GR27 🖥විමසීම්: Hotline : 0704244444 Whatsapp : 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
5 087
4
🔔2027 Revision | ආවර්තීය විචලන One Day Seminar 🔴එක් දිනකින් සම්පුර්ණයෙන්ම පාඩම ආවරණය කෙරේ.... ලංකාවටම නොමිලේ🔥 📍ගම්පහ ඉන්ද
🔔2027 Revision | ආවර්තීය විචලන One Day Seminar 🔴එක් දිනකින් සම්පුර්ණයෙන්ම පාඩම ආවරණය කෙරේ.... ලංකාවටම නොමිලේ🔥 📍ගම්පහ ඉන්දීප + Online 📆 හෙට සැප්තැම්බර් 29 අඟහරුවාදා 🕔පෙ.ව.8.00 - ප.ව.2.00 දක්වා ගම්පහ නව ඉන්දීප ආයතනයේ (ජාඇල පාර)   https://maps.app.goo.gl/QxHitguo7Mrwq8E59 ✈️ගම්පහ ඉන්දීප ආයතනයේ සියලුම සිසුන්ට සහ Online සිසුන්ට පන්ති පැවැත්වේ. 🔴Online සිසුන් Telegram Channel එක මඟින් දෙනු ලබන Link එක හරහා පන්තියට සම්බන්ධ වෙන්න. 🔴මෙම කොටස පසුගිය සැප්තැම්බර් 28 (සඳුදා) සාකච්ඡා කළ පාඩම වන අතර එදින සහභාගී වූ සිසුන් නැවත සම්බන්ධ වීම අවශ්‍ය නොවේ. 🔴හෙට දින භෞතික පන්තිය සඳහා සම්බන්ධ වන සිසුන් මෙම මාසයේ ලබාදුන් ආවර්තීය විචලන නිබන්ධනය රැගෙන එන්න. 🔴හෙට දිනට අදාළ නිබන්ධනය පහත Link එක හරහා ලබාගත හැකිය. https://t.me/Echem_GR27/368 වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ : ❤️https://t.me/Echem_GR27 🖥විමසීම්: Hotline : 0704244444 Whatsapp : 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
5 366
5
Singing Auditions 🎤 මේ Generation'26 Singing Auditions දෙවන වටයට තේරුණ තවත් දක්ෂයෙක්. ඉදිරියට මේ වගේ හැකියාවන් දිගටම අපි Sha
Singing Auditions 🎤 මේ Generation'26 Singing Auditions දෙවන වටයට තේරුණ තවත් දක්ෂයෙක්. ඉදිරියට මේ වගේ හැකියාවන් දිගටම අපි Share කරගන්නවා. ඉතිං ලෑස්තිවෙලා ඉන්න මේ දක්ෂයින්ව Generation'26 වේදිකාවේ බලාගන්න.🔥 Song No. 01 Name: දුල්කිනි ගල්හේන Batch: 2026 A/L - Nugegoda Generation'26 | Talents by ECHEM Telegram Channel - ❤️https://t.me/Generation_26 #8th_Batch #Generation26 #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
5 775
6
Singing Auditions 🎤 මේ Generation'26 Singing Auditions දෙවන වටයට තේරුණ තවත් දක්ෂයෙක්. ඉදිරියට මේ වගේ හැකියාවන් දිගටම අපි Sha
Singing Auditions 🎤 මේ Generation'26 Singing Auditions දෙවන වටයට තේරුණ තවත් දක්ෂයෙක්. ඉදිරියට මේ වගේ හැකියාවන් දිගටම අපි Share කරගන්නවා. ඉතිං ලෑස්තිවෙලා ඉන්න මේ දක්ෂයින්ව Generation'26 වේදිකාවේ බලාගන්න.🔥 Song No. 01 Name: දුල්කිනි ගල්හේන Batch: 2026 A/L - Nugegoda Generation'26 | Talents by ECHEM Telegram Channel - ❤️https://t.me/Generation_26 #8th_Batch #Generation26 #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
61
7
අද online ළමයි, ආවර්තීය විචලන පාඩම හරියට තේරුණාද හැමෝටම? අදහසක් කියමු.
5 795
8
🖥ඉලෙක්ට්‍රෝනකරණ ශක්ති විචලනය | ආවර්තීය විචලන https://youtu.be/K4W1FzSZlAA
6 105
9
+2
🧾27R Daily Recap 04 (Sinhala)
6 050
10
⭐️Online ලමයි දැන් LIVE එකට join වෙමු.
8 311
11
⭐️2027 Revision | ආවර්තීය විචලන One Day Seminar🔥 🔴පෙ.ව.8.00 වෙනකොට සජීවී පන්තිය පටන්ගන්නවා ප.ව.7.55 වගේ වෙනකොට පහළ link එක
⭐️2027 Revision | ආවර්තීය විචලන One Day Seminar🔥 🔴පෙ.ව.8.00 වෙනකොට සජීවී පන්තිය පටන්ගන්නවා ප.ව.7.55 වගේ වෙනකොට පහළ link එක හරහා live පන්තියට join වෙන්න. 📽️Zoom Link :https://zoom.us/j/94432163998?pwd=bwbrmRdbQMCWkCZRwaxSSHZa1akDWO.1 🔍 වැඩිදුර දැනුවත් කිරීම් සියල්ල පහත Telegram Channel එක හරහා සිදුවේ. ❤️https://t.me/Echem_GR27 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක✔️
8 922
12
🔴 2027 Revision | ආවර්තීය විචලන One Day Seminar 🔥 🖥මෙම සතියේ weekly review එක සහ පිළිතුරු පත්‍රය https://t.me/Echemres27R/186/10175 🖥මෙම සතියේ Daily Dose එක සහ පිළිතුරු පත්‍රය https://t.me/Echemres27R/186/10179 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
8 153
13
✈️අද online පන්තියේ සැලැස්ම ✔️පාඩම: ආවර්තීය විචලන One Day Seminar 🕖පෙ.ව.8.00 සිට ප.ව.2.00 දක්වා 🔴පෙ.ව.7.30 වෙනකොට weekly re
✈️අද online පන්තියේ සැලැස්ම ✔️පාඩම: ආවර්තීය විචලන One Day Seminar 🕖පෙ.ව.8.00 සිට ප.ව.2.00 දක්වා 🔴පෙ.ව.7.30 වෙනකොට weekly review එක මේ channel එකට දානවා. 7.30 ඉඳන් 8.00 වෙනකන් වෙලාව තුළ ඒක ඉවර කරන ගමන් ගිය සතියේ පාඩම නැවත බලාගෙන යන්න. 🔴Weekly Review එකත් එක්කම Daily Dose එකත් channel එකට දානවා. Weekly review එක ඉවර කරන ළමයි පන්තිය පටන් ගන්නකන් Daily Dose එකත් කරන්න. 🔴පෙ.ව.8.00 වෙනකොට සජීවී පන්තිය පටන් ගැනෙනවා. පෙ.ව.7.55 වගේ වෙනකොට Telegram Channel එක මඟින් ලබා දෙන Link එක හරහා Live පන්තියට සම්බන්ධ වෙන්න. 🔴අද දිනයට අදාළ නිබන්ධනය පහත Link එක හරහා ලබාගත හැකිය. https://t.me/Echem_GR27/368 වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ : ❤️https://t.me/Echem_GR27 🖥විමසීම්: Hotline : 0704244444 Whatsapp : 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
8 119
14
+2
🧾ආවර්තීය විචලන Revision Book (Sinhala)
8 364
15
🔔2027 Revision | ආවර්තීය විචලන One Day Seminar 🔴එක් දිනකින් සම්පුර්ණයෙන්ම පාඩම ආවරණය කෙරේ.... ලංකාවටම නොමිලේ🔥 📍හෙට නුගේගො
🔔2027 Revision | ආවර්තීය විචලන One Day Seminar 🔴එක් දිනකින් සම්පුර්ණයෙන්ම පාඩම ආවරණය කෙරේ.... ලංකාවටම නොමිලේ🔥 📍හෙට නුගේගොඩ රොටරි + Online 🕔පෙ.ව.8.00 - ප.ව.2.00 දක්වා ✈️නුගේගොඩ රොටරි ආයතනයේ සියලුම සිසුන්ට සහ Online සිසුන්ට පන්ති පැවැත්වේ. 🔴Online සිසුන් Telegram Channel එක මඟින් දෙනු ලබන Link එක හරහා පන්තියට සම්බන්ධ වෙන්න. 🔴මෙම කොටසම නැවත සැප්තැම්බර් 29 (අඟහරුවාදා) ගම්පහ ඉන්දීප ආයතනයේ දී සාකච්ඡා කෙරේ.ඒ හා සමගාමීව Online පන්තිය ද පැවැත්වේ.අඟහරුවාදා දින සම්බන්ධ වීමට නොහැකි සිසුන් හෙට පන්තියට සහභාගී වන්න. 🔴හෙට දින භෞතික පන්තිය සඳහා සම්බන්ධ වන සිසුන් මෙම මාසයේ ලබාදුන් ආවර්තීය විචලන නිබන්ධනය රැගෙන එන්න. වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ : ❤️https://t.me/Echem_GR27 🖥විමසීම්: Hotline : 0704244444 Whatsapp : 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
10 280
16
Thank you රත්නපුර❤️ රෑ දවල් නැතිව වහින දවස් වෙලත්, hall එක මදි වෙලා තවත් hall එකක් ඕන වෙන ගාණට, screen එකකින් විතරක් දැකලා ති
Thank you රත්නපුර❤️ රෑ දවල් නැතිව වහින දවස් වෙලත්, hall එක මදි වෙලා තවත් hall එකක් ඕන වෙන ගාණට, screen එකකින් විතරක් දැකලා තියෙන අපි ගැන තියලා තියෙන විශ්වාසයට, ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
13 012
17
රත්නපුර ළමයින්ට railway station එකක්! පහළින් තියෙන්නේ අද seminar එකේදී කියපු research එක ළමයි. රත්නපුර ළමයි විතරක් පුරවන්න. ❗️ඇත්තටම මිනිස්සුන්ට වටින වැඩක් නිසා විහිළුවට වගේ පුරවන්න එපා ළමයි. _______________________ CE4913 comprehensive design project | සිවිල් ඉංජිනේරු අංශය, මොරටුව විශ්වවිද්‍යාලය අවිස්සාවේල්ල සිට රත්නපුරය දක්වා කැළණි වැලි (KV) දුම්රිය මාර්ගය දිගු කිරීමේදී යෝජිත රත්නපුර දුම්රිය ස්ථානය සැලසුම් කිරීම සඳහා මෙම සමීක්ෂණය සිදු කෙරේ. ඔබගේ පිළිතුරු නිර්නාමිකයි. ඔබ රත්නපුර නගරයට පැමිනෙන්නේ කොලඹ දිශාවෙන් නම් පහත සඳහන් link එක භාවිතයෙන් මෙම සමීක්ෂණයට සහභාගි වනමෙන් ඉල්ලා සිටිමි. https://docs.google.com/forms/d/e/1FAIpQLSf96V1ld4CwY6l4mwr6jEg-f-BjvdR9XswMaKdOQjq6lDDABA/viewform
12 457
18
‼️2027 Paper Class සිසුන් සඳහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක් 🔴හෙට (සැප්තැම්බර් 26) සෙනසුරාදා දින 2027 Season 02 Paper 02 (ESSA
‼️2027 Paper Class සිසුන් සඳහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක් 🔴හෙට (සැප්තැම්බර් 26) සෙනසුරාදා දින 2027 Season 02 Paper 02 (ESSAY) ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව භෞතිකව සහ Online ලෙස නොපැවැත්වේ. 🔴හෙට දින පැවැත්වීමට තිබූ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට අදාළ Recording එක සඳුදා දින Echem.lk වෙබ් අඩවිය හරහා අධ්‍යයනය කිරීමට හැකිය. 🔴සාමාන්‍ය සතියක පරිදි හෙට දින නුගේගොඩ රොටරි ආයතනයේ දී ප්‍රශ්න පත්‍රය ලිවීම සිදු වේ. ❗මිතුරන් දැනුවත් කරන්න. වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ. : ❤️https://t.me/echem_27paper ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
11 042
19
🏆2027 Full Syllabus Paper 01| All Island Top 20 සුබපැතුම් හැමෝටම🔥 දැනට මෙතන නම් නැති හැමෝම කොහොමහරි උඩ ranks වලට එන්න try ක
🏆2027 Full Syllabus Paper 01| All Island Top 20 සුබපැතුම් හැමෝටම🔥 දැනට මෙතන නම් නැති හැමෝම කොහොමහරි උඩ ranks වලට එන්න try කරන්න ඕන. දැනටම උඩ ඉන්න ළමයි තමන්ගේ තැන පරිස්සම් කරගන්න මහන්සි වෙන්න ඕන. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
10 153
20
🏆2027 Full Syllabus Paper 01 | Top 10 සුබපැතුම් හැමෝටම🔥 🔴දිවයින පුරා ඇති ආයතන 🔴නුගේගොඩ 🔴ගම්පහ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල ද+2
🏆2027 Full Syllabus Paper 01 | Top 10 සුබපැතුම් හැමෝටම🔥 🔴දිවයින පුරා ඇති ආයතන 🔴නුගේගොඩ 🔴ගම්පහ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
9 660