ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

2028 Paper Class | Amila Dasanayake

2028 Paper Class | Amila Dasanayake

前往频道在 Telegram

显示更多
未指定国家未指定类别

📈 Telegram 频道 2028 Paper Class | Amila Dasanayake 的分析概览

频道 2028 Paper Class | Amila Dasanayake (@echem_28paper) 是活跃参与者。目前社区聚集了 13 741 名订阅者,在 其他 类别中位列第 。

📊 受众指标与增长动态

自 невідомо 创建以来,项目保持高速增长,吸引了 13 741 名订阅者。

根据 31 十月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 131,过去 24 小时变化为 37,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 52.10%。内容发布后 24 小时内通常能获得 23.02% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 7 158 次浏览,首日通常累积 3 163 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 26。

📝 描述与内容策略

尚未提供频道描述。

凭借高频更新(最新数据采集于 01 十一月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

13 741
订阅者
+3724 小时
+1317 天
+13130 天
帖子存档
වැලිමඩට ECHEM Paper Center එකක් , 📆ආරම්භක දිනය ◾️නොවැම්බර් 05 බහ්‍රස්පතින්දා 🕔පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා ✈️වැලිමඩ - Acade
වැලිමඩට ECHEM Paper Center එකක් , 📆ආරම්භක දිනය ◾️නොවැම්බර් 05 බහ්‍රස්පතින්දා 🕔පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා ✈️වැලිමඩ - Academy https://maps.app.goo.gl/AqXx6na7tCTYW1WE8?g_st=aw 🔍වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා දෑනූවත් කෙරේ. ❤️https://t.me/+Zn9qj-C7CMIyMzJl ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

පළමු වටවලින් තේරී පත් වූ ECHEM ළමයින්ගේ Generation 26 වේදිකාව සඳහා සුදානම 🔥
Generation'26 | Talents by ECHEM
Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - ‎https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M #8th_Batch #Generation26 #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🔻2028 Theory Main Exam 02 Online Sessions 🗓 Online කාලසටහන හෙට (නොවැම්බර් 01 ඉරිදා) Session 1 : ප.ව.4.00 - ප.ව.7.10 Session
🔻2028 Theory Main Exam 02 Online Sessions 🗓 Online කාලසටහන
හෙට (නොවැම්බර් 01 ඉරිදා) Session 1 : ප.ව.4.00 - ප.ව.7.10 Session 2 : ප.ව.7.00 - ප.ව.10.10
🔍භෞතිකව Main Exam ප්‍රශ්න පත්‍ර ලිවීමට නොහැකි වූ සියලුම සිසුන් සඳහා Online ලෙස ප්‍රශ්න පත්‍ර ලිවීම Zoom Online ලෙස පැවැත්වේ 🔍ඒ සඳහා වෙබ් අඩවිය මගින් ලබා දෙන Zoom Link එක හරහා සම්බන්ධ වන්න. 🟥 වෙබ් අඩවිය හරහා සම්බන්ධ වන ආකාරය - https://youtu.be/XHEF-MnEZRI 🔍Zoom Meeting එකට සම්බන්ධ වූ පසු ඔබගේ Device එකේ Camera On කිරීම අනිවාර්ය වේ. 🔍එසේ කිරීමට නොහැකි හේතුවක් වේ නම් එය Zoom Meeting එක හසුරුවන අපගේ Instructor වෙත දැනුම්දීම සිදුකළ යුතු වේ. 🔍ප්‍රශ්න පත්‍රය එම වේලාවට වෙබ් අඩවියේ Tutes ලබාගන්නා ස්ථානයෙන් ලබා ගත හැක. 🔍ඔබගේ MCQ ප්‍රශ්න පත්‍රයට අදාළ පිළිතුරු අප විසින් ලබා දෙන Google Form එකේ ඇතුළත් කරන්න. 🟥 MCQ පිළිතුරු ඇතුළත් කරන ආකාරය - https://youtu.be/XmpfWiwEGLI 🔍රචනා ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු අප ලබා දෙන Submission Link එකට PDF ලෙස Submit කරන්න. 🟥 Essay ප්‍රශ්න පත්‍රය Submit කළ යුතු ආකාරය - https://youtu.be/qnHaSOf65fU 🔍ඔයාලගෙ Paper එක PDF එකක් විදියට හදන්න දන්නේ නැති ළමයි මේ video එක බලන්න. 🟥 https://youtu.be/hs2orS8rKYU 🔍ප්‍රශ්න පත්‍රය සම්බන්ධ ඕනෑම ගැටළුවක් Zoom Meeting එකට අදාළ Instructor ගෙන් විමසිය හැක. 🔍අදාළ Instructor Zoom Meeting එක හරහා එම වේලාවේදී ඔබ වෙත සම්බන්ධ වනු ඇත. වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා ❤️https://t.me/Echem_28paper #ආසාවෙන්_exam_ලියන්න✨ Chemistry | අමිල දසනායක ✔️

✅2028 Paper Class 🔴හෙට දින ගම්පහ ඉන්දීප ආයතනයේ දී ප්‍රශ්න පත්‍රය ලිවීම සිදුවේ. 🔴හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය (Season 01 Pa
✅2028 Paper Class 🔴හෙට දින ගම්පහ ඉන්දීප ආයතනයේ දී ප්‍රශ්න පත්‍රය ලිවීම සිදුවේ. 🔴හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය    (Season 01 Paper 09) ✈️Session 01 - පෙ.ව.10.00 - ප.ව.12.00 දක්වා ✈️ප්‍රශ්න පත්‍රය ලිවීම පරණ ඉන්දීප (දුම්රියපොළ අසල) ආයතනයේ දී සිදුවේ. 🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා සහභාගී වන සිසුන් අනිවාර්යයෙන් Echem.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන QR කේතය රැගෙන යා යුතු වේ. 🔴ප්‍රශ්න පත්‍රය ලිවීමේ දී ඔබගේ නම, පාසල සහ echem.lk වෙබ් අඩවිය මගින් ඔබට ලබා දී ඇති Student ID එක විභාග අංකය ලෙස ප්‍රශ්න පත්‍රයේ සඳහන් කිරීම අනිවාර්ය වන අතර, එම තොරතුරු සඳහන් කර නොමැති කිසිදු උත්තර පත්‍රයක් පරීක්ෂා කරනු නොලැබේ.  වෙබ් අඩවියේ Register වන ආකාරය: ❤️https://youtu.be/BDfquO9A--M Student ID ලබා ගන්නා ආකාරය: ❤️ https://youtu.be/Ihb3MCpLpqs වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ. : ❤️https://t.me/Echem_28paper ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

ඉෂාර මදුෂාන් සර්ගේ Seminar එක්ක ගැන පොඩි දැනුවත් කිරීමක්. දන්න O/L කරන නංගිලා මල්ලිලා ඉන්නව නම් මේ ගැන කියන්න. Team ECHEM 🔥M
ඉෂාර මදුෂාන් සර්ගේ Seminar එක්ක ගැන පොඩි දැනුවත් කිරීමක්. දන්න O/L කරන නංගිලා මල්ලිලා ඉන්නව නම් මේ ගැන කියන්න. Team ECHEM 🔥Miss කරන්න හිතන්නවත් එපා! 🔥 📍 ඉෂාර සර්ගේ නොමිලේ ගණිත සම්මන්ත්‍රණය මෙවර ගම්පහට! 👨‍🏫 ඉෂාර සර් කියන්නේ… පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියෙක්! Online හරහා පමණක් සිසුන් දසදහස් ගණනකට ගණිතය උගන්වන, පසුගියවර A සාමාර්ථ 4,136ක් බිහි කළ ගුරුවරයෙක්! 🏆 📊 අපේ දරුවන්ගේ ප්‍රතිඵල මෙතැනින් බලන්න: 👉 resultssheet.imos.lk 🎯 මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් වෙනුවෙන් — ඇත්තටම වැඩ කරන Seminar එකක්! 📝 ප්‍රශ්න පත්‍රයක් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දී, එහි ප්‍රශ්න සහ පිළිතුරු සාකච්ඡා කෙරේ! 🎥 පසුගියවර ගම්පහ සම්මන්ත්‍රණයේ වීඩියෝව මෙතැනින් බලන්න: 👉 youtube.com/shorts/ftWvakAX-Xk?si=… 👥 එන්න බලාපොරොත්තු වන හැමෝම දැන්ම WhatsApp Community එකට Join වෙන්න! 👉 chat.whatsapp.com/… 📢 පුතේ, ලියාපදිංචි වීමේ විස්තර ඉක්මනින්ම මේ Community එකට දානවා. ඒ නිසා දැන්ම Join වෙලා ඉන්න! 📲 ගම්පහට එන්න පුළුවන් යාළුවන්ටත් මේ පණිවිඩය සහ Community Link එක යවන්න! ❤️ හැකි තරම් Share කරන්න status දාන්න

🔻2028 Theory Main Exam 02 Online Sessions 🗓 Online කාලසටහන අද (සෙනසුරාදා) Session 1 : ප.ව.4.00 - ප.ව.7.10 Session 2 : ප.ව.7
🔻2028 Theory Main Exam 02 Online Sessions 🗓 Online කාලසටහන
අද (සෙනසුරාදා) Session 1 : ප.ව.4.00 - ප.ව.7.10 Session 2 : ප.ව.7.00 - ප.ව.10.10
🔍භෞතිකව Main Exam ප්‍රශ්න පත්‍ර ලිවීමට නොහැකි වූ සියලුම සිසුන් සඳහා Online ලෙස ප්‍රශ්න පත්‍ර ලිවීම Zoom Online ලෙස පැවැත්වේ 🔍ඒ සඳහා වෙබ් අඩවිය මගින් ලබා දෙන Zoom Link එක හරහා සම්බන්ධ වන්න. 🟥 වෙබ් අඩවිය හරහා සම්බන්ධ වන ආකාරය - https://youtu.be/XHEF-MnEZRI 🔍Zoom Meeting එකට සම්බන්ධ වූ පසු ඔබගේ Device එකේ Camera On කිරීම අනිවාර්ය වේ. 🔍එසේ කිරීමට නොහැකි හේතුවක් වේ නම් එය Zoom Meeting එක හසුරුවන අපගේ Instructor වෙත දැනුම්දීම සිදුකළ යුතු වේ. 🔍ප්‍රශ්න පත්‍රය එම වේලාවට වෙබ් අඩවියේ Tutes ලබාගන්නා ස්ථානයෙන් ලබා ගත හැක. 🔍ඔබගේ MCQ ප්‍රශ්න පත්‍රයට අදාළ පිළිතුරු අප විසින් ලබා දෙන Google Form එකේ ඇතුළත් කරන්න. 🟥 MCQ පිළිතුරු ඇතුළත් කරන ආකාරය - https://youtu.be/XmpfWiwEGLI 🔍රචනා ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු අප ලබා දෙන Submission Link එකට PDF ලෙස Submit කරන්න. 🟥 Essay ප්‍රශ්න පත්‍රය Submit කළ යුතු ආකාරය - https://youtu.be/qnHaSOf65fU 🔍ඔයාලගෙ Paper එක PDF එකක් විදියට හදන්න දන්නේ නැති ළමයි මේ video එක බලන්න. 🟥 https://youtu.be/hs2orS8rKYU 🔍ප්‍රශ්න පත්‍රය සම්බන්ධ ඕනෑම ගැටළුවක් Zoom Meeting එකට අදාළ Instructor ගෙන් විමසිය හැක. 🔍අදාළ Instructor Zoom Meeting එක හරහා එම වේලාවේදී ඔබ වෙත සම්බන්ධ වනු ඇත. වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා ❤️https://t.me/Echem_28paper #ආසාවෙන්_exam_ලියන්න✨ Chemistry | අමිල දසනායක ✔️

ECHEM ළමයින්ගේ රංගනයෙන්, හැඩවීමට නියමිත Generation '26 වේදිකාව...🔥
Generation'26 | Talents by ECHEM
Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - ‎https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M #8th_Batch #Generation26 #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🔴2028 Season 01 Paper 08 Discussion - Live Stream 🔴සජීවි පන්තිය මඟහැරුණු Recording එක අධ්‍යයනය කිරීමට නොහැකි වූ සිසුන් හැමෝ
🔴2028 Season 01 Paper 08 Discussion - Live Stream 🔴සජීවි පන්තිය මඟහැරුණු Recording එක අධ්‍යයනය කිරීමට නොහැකි වූ සිසුන් හැමෝම, අද ප.ව.7.00 වෙනකොට පහත Link එක හරහා Live Stream එකට Join වෙන්න. 📽️Zoom Link:https://zoom.us/j/99666451203?pwd=6aJ9a74JjwrXQ8dzhNi5ybcj5gsYab.1 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🔴2028 Season 01 Paper 08 Discussion - Live Stream 🔴සජීවි පන්තිය මඟහැරුණු Recording එක අධ්‍යයනය කිරීමට නොහැකි වූ සිසුන් හැමෝ
🔴2028 Season 01 Paper 08 Discussion - Live Stream 🔴සජීවි පන්තිය මඟහැරුණු Recording එක අධ්‍යයනය කිරීමට නොහැකි වූ සිසුන් හැමෝම, අද ප.ව.7.00 වෙනකොට පහත Link එක හරහා Live Stream එකට Join වෙන්න. 📽️Zoom Link: ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🔻2028 Theory Main Exam 02 Online Sessions 🗓 Online කාලසටහන හෙට (ඔක්තෝබර් 31 සෙනසුරාදා) Session 1 : ප.ව.4.00 - ප.ව.7.10 Sess
🔻2028 Theory Main Exam 02 Online Sessions 🗓 Online කාලසටහන
හෙට (ඔක්තෝබර් 31 සෙනසුරාදා) Session 1 : ප.ව.4.00 - ප.ව.7.10 Session 2 : ප.ව.7.00 - ප.ව.10.10
🔍භෞතිකව Main Exam ප්‍රශ්න පත්‍ර ලිවීමට නොහැකි වූ සියලුම සිසුන් සඳහා Online ලෙස ප්‍රශ්න පත්‍ර ලිවීම Zoom Online ලෙස පැවැත්වේ 🔍ඒ සඳහා වෙබ් අඩවිය මගින් ලබා දෙන Zoom Link එක හරහා සම්බන්ධ වන්න. 🟥 වෙබ් අඩවිය හරහා සම්බන්ධ වන ආකාරය - https://youtu.be/XHEF-MnEZRI 🔍Zoom Meeting එකට සම්බන්ධ වූ පසු ඔබගේ Device එකේ Camera On කිරීම අනිවාර්ය වේ. 🔍එසේ කිරීමට නොහැකි හේතුවක් වේ නම් එය Zoom Meeting එක හසුරුවන අපගේ Instructor වෙත දැනුම්දීම සිදුකළ යුතු වේ. 🔍ප්‍රශ්න පත්‍රය එම වේලාවට වෙබ් අඩවියේ Tutes ලබාගන්නා ස්ථානයෙන් ලබා ගත හැක. 🔍ඔබගේ MCQ ප්‍රශ්න පත්‍රයට අදාළ පිළිතුරු අප විසින් ලබා දෙන Google Form එකේ ඇතුළත් කරන්න. 🟥 MCQ පිළිතුරු ඇතුළත් කරන ආකාරය - https://youtu.be/XmpfWiwEGLI 🔍රචනා ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු අප ලබා දෙන Submission Link එකට PDF ලෙස Submit කරන්න. 🟥 Essay ප්‍රශ්න පත්‍රය Submit කළ යුතු ආකාරය - https://youtu.be/qnHaSOf65fU 🔍ඔයාලගෙ Paper එක PDF එකක් විදියට හදන්න දන්නේ නැති ළමයි මේ video එක බලන්න. 🟥 https://youtu.be/hs2orS8rKYU 🔍ප්‍රශ්න පත්‍රය සම්බන්ධ ඕනෑම ගැටළුවක් Zoom Meeting එකට අදාළ Instructor ගෙන් විමසිය හැක. 🔍අදාළ Instructor Zoom Meeting එක හරහා එම වේලාවේදී ඔබ වෙත සම්බන්ධ වනු ඇත. වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා ❤️https://t.me/Echem_28paper #ආසාවෙන්_exam_ලියන්න✨ Chemistry | අමිල දසනායක ✔️

🔔 හෙට 2028 Theory | Main Exam 02 ❗️දැනට පන්තියට සහභාගි වන සියලුම සිසුන් ප්‍රශ්න පත්‍රය ලිවීම අනිවාර්ය වේ. 🗓 විභාග කාලසටහන ✈
🔔 හෙට 2028 Theory | Main Exam 02 ❗️දැනට පන්තියට සහභාගි වන සියලුම සිසුන් ප්‍රශ්න පත්‍රය ලිවීම අනිවාර්ය වේ. 🗓 විභාග කාලසටහන ✈️නුගේගොඩ රොටරි 📆හෙට සෙනසුරාදා (ඔක්තෝබර් 31) 🕔පෙ.ව.8.00 - පෙ.ව.11.10 දක්වා ✈️ප්‍රශ්න පත්‍රය ලිවීම නුගේගොඩ රොටරි ආයතනයේ දී සිදු වේ. ◾️ගැහැණු ළමයි : ප්‍රශ්න පත්‍රය ලිවීමට අලුත් Building එකේ 6 වෙනි තට්ටුවට යන්න. ◾️පිරිමි ළමයි : ප්‍රශ්න පත්‍රය ලිවීමට වල Hall එකට යන්න. ‼️Main Exam සඳහා සහභාගි වන ඔබ පිළිපැදිය යුතු උපදෙස් මාලාව    https://t.me/Echem_28paper/247 🔍 සම්බන්ධ වෙන සෑම සිසුවෙක්ම තමන්ගේ Student ID එක සහ QR කේතය රැගෙන විභාග මධ්‍යස්ථානයට යන්න. 🔍 ප්‍රශ්න පත්‍රය ලිවීමේදී ඔබගේ නම, පාසල සහ Echem.lk වෙබ් අඩවිය මගින් ඔබට ලබා දී ඇති Student ID එක විභාග අංකය ලෙස ප්‍රශ්න පත්‍රයේ සඳහන් කිරීම අනිවාර්ය වන අතර, එම තොරතුරු සඳහන් කර නොමැති කිසිදු උත්තර පත්‍රයක් පරීක්ෂා කරනු නොලැබේ.  🔍අදාළ වේලාවට විනාඩි 30 කට කලින් විභාග මධ්‍යස්ථානයට පැමිණෙන්න. 🔍දිවයින පුරා මධ්‍යස්ථානවල Main Exam 02 ප්‍රශ්න පත්‍රය ලිවීම ඔක්තෝබර් 26 (සඳුදා) දින සිට ඔක්තෝබර් 31 (සෙනසුරාදා) දක්වා කාලය තුළ සිදුවේ. 🔍 2028 Main Exam පිළිබඳ සියලුම තොරතුරු : ❤️https://t.me/Echem_28paper/248 #ආසාවෙන්_exam_ලියන්න✨ Chemistry | අමිල දසනායක ✔️

🔻2028 Season 01 Paper 07 🔴ලකුණු කල ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් හෝ වෙබ් අඩවියට ලකුණු ඇතුළත් වී නොමැති වීම සම්බන්ධයෙන් ගැට‍ළුව
🔻2028 Season 01 Paper 07 🔴ලකුණු කල ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් හෝ වෙබ් අඩවියට ලකුණු ඇතුළත් වී නොමැති වීම සම්බන්ධයෙන් ගැට‍ළුවක් වේ නම් පහත Google form එක වෙත එය යොමු කරන්න. 🖥https://forms.gle/8c3FiZKCc3QaLmYX8 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🔻2028 සිසුන් සදහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක් 🔴හෙට (ඔක්තෝබර් 31) දින ප්‍රශ්න පත්‍ර ලිවීම සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව Main exa
🔻2028 සිසුන් සදහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක් 🔴හෙට (ඔක්තෝබර් 31) දින ප්‍රශ්න පත්‍ර ලිවීම සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව Main exam හේතුවෙන් භෞතිකව නුගේගොඩ රොටරි ආයතනයේ දී නොපැවැත්වේ. වැඩි විස්තර සඳහා : ❤️https://t.me/Echem_28paper/248 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🔴 අද 2028 Season 01 Paper 08 Discussion - Live Stream ✈️ ප.ව.7.00 සිට විකාශය වේ. 🔴සජීවි පන්තිය මඟහැරුණු Recording එක අධ්‍යය
🔴 අද 2028 Season 01 Paper 08 Discussion - Live Stream ✈️ ප.ව.7.00 සිට විකාශය වේ. 🔴සජීවි පන්තිය මඟහැරුණු Recording එක අධ්‍යයනය කිරීමට නොහැකි වූ සිසුන් හැමෝම අද live stream එක සදහා සම්බන්ධ වන්න. 🔴Live Stream එකට Telegram Channel එක මඟින් ලබා දෙන Link එක හරහා සම්බන්ධ වන්න. 🖥වැඩි විස්තර සඳහා : https://t.me/Echem_28paper ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🏆2028 Season 01 Paper 06 | All Island Top 20 සුබපැතුම් හැමෝටම🔥 දැනට මෙතන නම් නැති හැමෝම කොහොමහරි උඩ Ranks වලට එන්න Try කරන්
🏆2028 Season 01 Paper 06 | All Island Top 20 සුබපැතුම් හැමෝටම🔥 දැනට මෙතන නම් නැති හැමෝම කොහොමහරි උඩ Ranks වලට එන්න Try කරන්න ඕන. දැනටම උඩ ඉන්න ළමයි තමන්ගේ තැන පරිස්සම් කරගන්න මහන්සි වෙන්න ඕන. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🏆2028 Season 01 Paper 06 | Top 10 සුබපැතුම් හැමෝටම🔥 🔴දිවයින පුරා ඇති ආයතන 🔴නුගේගොඩ 🔴ගම්පහ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනාය
+2
🏆2028 Season 01 Paper 06 | Top 10 සුබපැතුම් හැමෝටම🔥 🔴දිවයින පුරා ඇති ආයතන 🔴නුගේගොඩ 🔴ගම්පහ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

Generation Festival ? 🔥 Coming Soon...
Generation'26 | Talents by ECHEM
Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - ‎https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M #8th_Batch #Generation26 #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🔻 ECHEM | Feedback & Complain 🔴පසුගිය සතියට අදාළව Hotline, Tute Delivery, පන්ති ගාස්තු ගෙවීම් සහ අනෙකුත් සියළුම ගැටළු පහත ල
🔻 ECHEM | Feedback & Complain 🔴පසුගිය සතියට අදාළව Hotline, Tute Delivery, පන්ති ගාස්තු ගෙවීම් සහ අනෙකුත් සියළුම ගැටළු පහත ලින්ක් එක මගින් අප වෙත යොමු කරන්න. Website Link : https://feedback.echem.lk/#complains ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

තමන් ඉන්නේ ජිවිතේ සාර්ථකත්වයට යන්න ඕන කරන මානසිකත්වයේද කියලා හිතන්න... දැන් පරිණත වෙන්න කාලේ හරි... ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🔔 හෙට 2028 Theory | Main Exam 02 ❗️දැනට පන්තියට සහභාගි වන සියලුම සිසුන් ප්‍රශ්න පත්‍රය ලිවීම අනිවාර්ය වේ. 🗓 විභාග කාලසටහන ✈
🔔 හෙට 2028 Theory | Main Exam 02 ❗️දැනට පන්තියට සහභාගි වන සියලුම සිසුන් ප්‍රශ්න පත්‍රය ලිවීම අනිවාර්ය වේ. 🗓 විභාග කාලසටහන ✈️ගම්පහ ඉන්දීප 📆හෙට බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 29) 🕔ප.ව.2.30 - ප.ව.5.40 දක්වා 🔴පාසල නිමාවී ප්‍රමාද වී පැමිණෙන සිසුන් ප්‍රශ්න පත්‍රය ලිවීම සඳහා පහත Session එකට සම්බන්ධ වන්න. ✈️Extra Session - ප.ව 3.00 - ප.ව 6.10 දක්වා ✈️ප්‍රශ්න පත්‍රය ලිවීම පරණ ඉන්දීප (දුම්රියපොළ අසල) ආයතනයේ දී සිදුවේ. ‼️Main Exam සඳහා සහභාගි වන ඔබ පිළිපැදිය යුතු උපදෙස් මාලාව    https://t.me/Echem_28paper/247 🔍 සම්බන්ධ වෙන සෑම සිසුවෙක්ම තමන්ගේ Student ID එක සහ QR කේතය රැගෙන විභාග මධ්‍යස්ථානයට යන්න. 🔍 ප්‍රශ්න පත්‍රය ලිවීමේදී ඔබගේ නම, පාසල සහ Echem.lk වෙබ් අඩවිය මගින් ඔබට ලබා දී ඇති Student ID එක විභාග අංකය ලෙස ප්‍රශ්න පත්‍රයේ සඳහන් කිරීම අනිවාර්ය වන අතර, එම තොරතුරු සඳහන් කර නොමැති කිසිදු උත්තර පත්‍රයක් පරීක්ෂා කරනු නොලැබේ.  🔍අදාළ වේලාවට විනාඩි 30 කට කලින් විභාග මධ්‍යස්ථානයට පැමිණෙන්න. 🔍දිවයින පුරා මධ්‍යස්ථානවල Main Exam 02 ප්‍රශ්න පත්‍රය ලිවීම ඔක්තෝබර් 26 (සඳුදා) දින සිට ඔක්තෝබර් 31 (සෙනසුරාදා) දක්වා කාලය තුළ සිදුවේ. 🔍 2028 Main Exam පිළිබඳ සියලුම තොරතුරු : ❤️https://t.me/Echem_28paper/248 #ආසාවෙන්_exam_ලියන්න✨ Chemistry | අමිල දසනායක ✔️