ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬

𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬

前往频道在 Telegram

Do Your Best ✨ Never Give Up 🔥 👑Join Our Main Channels:- ✅Channel Create-2026/07/27 🔰BIOMATHSNEXUS RESOURCES GROUP- ⭕️ https://t.me/BioMathsNexustutes ✅Create-2026/09/05 🔰AD Chem Papers Channel:- ⭕️https://t.me/amilaschem28 ✅Owner:- @ddeneth0404

显示更多
未指定国家未指定类别
2 405
订阅者
+324 小时
+307 天
+11530 天
帖子存档
🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂 ⭕️මේ වන විට BioMathsNexus AL එකමුතුව අපගේ Telegram Channel එක හරහා ජීව විද්‍යාව සහ සංයුක්ත
🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂🗂 ⭕️මේ වන විට BioMathsNexus AL එකමුතුව අපගේ Telegram Channel එක හරහා ජීව විද්‍යාව සහ සංයුක්ත ගණිතය පාඩම් වලට අදාළව වෙන්කළ විභාග ප්‍රශ්න ඇතුළත් වන පේසුරු ප්‍රශ්න පත්‍රවල PDF Upload කර ඇත.චැනලයට සම්බන්ධ වී අවශ්‍ය අය ඒවා ලබා ගන්න..⭕️
🔰එමෙන් ම භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව පේසුරු ප්‍රශ්න පත්‍ර PDF හෙට සහ අනිද්දා දිනවල චැනලය මඟින් ලබා ගත හැක 🔰
🪯දැනට චැනලය හරහා ගත හැකි පේසුරු ප්‍රකාශන(PDF Files) :- 🔵සංයුක්ත ගණිතය Link- https://t.me/BioMathsNexus_AL/795 🟢ජීව විද්‍යාව Link:- https://t.me/BioMathsNexus_AL/763 🔴භෞතික විද්‍යාව Link:- https://t.me/BioMathsNexus_AL/852 🟣රසායන විද්‍යාව Link:- https://t.me/BioMathsNexus_AL/971
​📌 Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- ❇️ https://t.me/BioMathsNexus_AL ❇️

+9
1755319147_සංස්කරණ හා සංයෝජන.pdf1.08 MB

+9
1755284061_සරල_අනුවර්තීය_චලිතය_.pdf2.43 MB

+9
1755281728_ත්_රිකෝණමිතිය .pdf2.65 MB

🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰 🔶COMBINED MATHS Pesuru Collection 🔶 🪯PDF LINK- ♠️ https://t.me/BioMathsNexus_AL/7
🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰 🔶COMBINED MATHS Pesuru Collection 🔶 🪯PDF LINK- ♠️ https://t.me/BioMathsNexus_AL/796 ♥️ https://t.me/BioMathsNexus_AL/807 ♣️ https://t.me/BioMathsNexus_AL/818
📌❇️ Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- 🔗⭕️ https://t.me/BioMathsNexus_AL ⭕️🔗 👑 Owner: Deneth Dulmika 🛡 Admins: Chamath Mihisara | Sadini Udugama|Kavya

🔺🔻🔺🔻🔺🔻🔺🔻🔺🔻🔺🔻🔺 🌱Bio ලමයී සසංක සර්ගේ පාඩම් ටික You tube දාලා දෙන්නද ඔයාලට free ❤️🌝 🟡🌷Biology පාඩම් කරද්දි අමතක
+7
🔺🔻🔺🔻🔺🔻🔺🔻🔺🔻🔺🔻🔺 🌱Bio ලමයී සසංක සර්ගේ පාඩම් ටික You tube දාලා දෙන්නද ඔයාලට  free ❤️🌝 🟡🌷Biology පාඩම් කරද්දි අමතක වෙන points 🟡🌻Sirge Paper Class යන්න කලින් paper එකට අහන points ටික 🟡🔥ඉක්මනින් revice කරගන්න පුලුවන් වෙන විදියට Videos  ✨️අනුමාතෘකා ✨️වලටකඩලා හදලා දෙන්නම් 🥳 🥇වැඩෙට set වෙන්න කැමති ළමයි Biology Chanal එක Subscribe කරල (🔔Bell icon එක on කරල )තියාගන්න 🌝❤️ https://www.youtube.com/@biomasterpromax 🎗මේක 🫵😎ඔයාවගේම ඉගෙනගෙන ගන්න කැමති ඔයාගේ Biology කරන යාලුවටත් Share කරල එයාටත් ඉගෙනගෙන ගන්න උදවු කරන්න ☺️💝 🔺🔻🔺🔻🔺🔻🔺🔻🔺🔻🔺🔻🔺🔻

BIOLOGY MCQ
📚📚විවරණය📚📚
නිවැරදි පිළිතුර:- මන්දාතතියේ ඵල විපාකයක් වන්නේ සිහිමුර්ජා වීමයි.
🛑සාමාන්‍ය මට්ටමට වඩා පහළ රුධිර පීඩනයක් කාලයක් තිස්සේ පැවතීම මන්දාතතිය ලෙස හැඳින්වේ.
මන්දාතතියේ ඵලවිපාක
♦️මොළයට සැපයෙන රුධිර ප්‍රමාණය අඩුවීම ♦️කෙටිකාලීන සිහි නැති වීම (ක්ලාන්තය) ♦️දිගුකාලීන ක්ලාන්තය නිසා මරණය 🛑 සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ රුධිර පීඩනයක් කාලයක් තිස්සේ පැවතීම අධ්‍යාතතියයි.
අධ්‍යාතතියේ ඵලවිපාක
♦️වකුගඩු වලට හානි සිදුවීම ♦️අධි වෘක්ක සංකූලතා ♦️හෘදයාබාධ( වැඩිවන හෘත් වේගය හා හෘත් සංකෝචනය හේතුවෙන්) ♦️ආඝාත (මස්තිෂ්ක රුධිර වහනය හේතුවෙන්) ♦️මරණය (රුධිර වාහිනීවලට හානි වීම මගින්)

🩺🩺🩺 med dream 🩺🩺🩺 2027, 2028 AL ඉලක්ක කරගත් විශේශ වැඩපිලිවෙල.... 🔴 daily biology essays 2 - morning , evening ( mind m
🩺🩺🩺 med dream 🩺🩺🩺
2027, 2028 AL ඉලක්ක කරගත් විශේශ වැඩපිලිවෙල....
🔴 daily biology essays 2 - morning , evening ( mind map සමග ) 🔴 chemistry plan ( 2nd , 3rd shy සිසුන් සදහා) 🔴 daily mcq + විවරණ 🔴 provincial papers , class papers විවරණ 🔴 biology voice notes 🔴 short notes 🔴 ap , ad , ukuwela sir , muthugala sir papers + notes 🔴 physics practicals
මේ හැමදේම එකමතැනකින් ගන්න ඔයාලත් join වෙලා ඉන්න.
✅✅ මීට අමතරව විශේශයෙන්
🔴ETP, Flash back papers , guess papers විවරණ 🔴 essays ප්‍රශ්න එකතුව ( QBT ලෙස ) 🪔 Physics 🪔 chemistry Channel link - https://t.me/kavinotes11

🧬BIOLOGY MCQ🧬 මන්දාතතියේ ඵල විපාකයක් විය හැක්කේ පහත සඳහන් ඒවායින් කුමක් ද?
Anonymous voting

BIOLOGY MCQ
📚📚විවරණය📚📚
නිවැරදි පිළිතුර:- ඇනලීඩාවන්ගේ මෙන් ම ආත්‍රොපෝඩාවන්ගේ ද දැකිය හැකි ව්‍යුහය වන්නේ උදරීය ස්නායු රජ්ජුවයි
වෙනස්කම්⬇️⬇️⬇️
⭕️ඇනලීඩාවන්ගේ ඇතැම් සතුන් තුළ, මෙවුල, අංශපාදිකා, දැඩි කෙඳි හා චූෂකර හමුවේ.(ආත්‍රොපෝඩාවන්ට නැත.) 🎯මෙවුල --> මෙමගින් මඬියක් වැනි බීජ කෝෂය ශ්‍රාවය කරන අතර බීජ කෝෂය තුළ බිත්තර තැන්පත් කිරීමත් සංසේචනයත් සිදුවේ. 🎯අංශපාදිකා --> ශ්වසනයට හා සංචරණයට ආධාර කරයි. 🎯දැඩි කෙඳි --> සංචරණයට ආධාර වේ. 🎯චූෂකර --> බාහිර පරපෝෂී ආකාරවල සංචරණයට හා අධිග්‍රහණයට ආධාර වේ. ⭕️ඇනලීඩාවන්ට සංවෘත රුධිර සංසරණ පද්ධතියක් පවතී. එමනිසා ධමනි, ශිරා , කේශනාලිකා තියෙනවා. ⭕️නමුත් ආත්‍රපෝඩාවන්ට විවෘත රුධිර සංසරණ පද්ධතියක් තියෙන්නේ. හෘදය මගින් ශරීර කුහර (රුධිර හෙබ) තුළට රුධිරය පොම්ප කරනවා. රුධිර හෙබ තුළ ඇති රුධිරයෙන් පටක නැහැවී ඇත. කේශනාලිකා නැත. ⭕️ආත්‍රොපෝඩාවන්ට කයිටිනීය බහිස් සැකිල්ලක් ඇත.( ඇනලීඩාවන්ට නැත.)
සමාන ලක්ෂණ ⬇️⬇️⬇️
⭕️ඇනලීඩාවන්ට හා ආත්‍රොපෝඩාවන්ට හොඳින් වැඩුණු උදරීය ස්නායු රැහැනක් පවතී.(උදරීය ස්නායු රජ්ජුව)

Highly recommend this web app for education guys ✨✨✨

📣 2027 A/L? තව තියෙන්නේ එක අවුරුද්දයි. ⌛️📆 ඒ අවුරුද්දත් නිකන්ම ගෙවිලා යන්න දෙනවද? නැත්නම් Result එක වෙනස් කරනවද? ⚾️ 💍 ORBI
📣 2027 A/L? තව තියෙන්නේ එක අවුරුද්දයි. ⌛️📆 ඒ අවුරුද්දත් නිකන්ම ගෙවිලා යන්න දෙනවද? නැත්නම් Result එක වෙනස් කරනවද? ⚾️
💍 ORBIX — ඔයාගේ A/L Study Life එකම එක තැනක. ⏱️ Pomodoro — focus 🎧 Spotify integration — study music 🗓 Time-block Planner 📈 Study/ Marks Analysis — 📝 Notes & Papers — study resources 🤖EPIS AI — study support 🔖 flashcards 🔥 Streaks & Progress — consistency එක maintain කරන්න 🎯 Goals & Tracking — ඔයාගේ targets track කරන්න 🔥 8+ themes try කරලා, ඔයාට හොඳම එක තෝරගන්න. 👉 https://t.me/astralis_web_apps 💬 Reviews: https://t.me/web_app_comments owner - @udulaiw admin - @celeste_ooo Study SMART. Stay Consistent. One step ahead, every day. 🚀

පහුගිය දවස් වල ඇහුණු සින්දුවක් AL.නිසා 👀😇
අහලා බලන්න....✨✨✨ ​📌 Join our Official Community: 🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL

Gyroscope (ගයිරොස්කෝප් / විභ්‍රමණේක්ෂය) Gyroscope කියන්නේ යම් වස්තුවක කෝණික චලිතය (Angular motion), දිශාව (Orientation), සහ භ්‍රමණ වේගය (Rotation speed) මැනීමට හෝ පවත්වා ගැනීමට භාවිත කරන උපකරණයකි. ​භෞතික විද්‍යාවේ එන "කෝණික ගම්‍යතා සංස්ථිතිය" (Conservation of Angular Momentum) මූලධර්මය මත පදනම්ව මෙය ක්‍රියාත්මක වේ. එනම්, වේගයෙන් කැරකෙන වස්තුවක් (Rotor) තමන් කැරකෙන අක්ෂයේ දිශාව වෙනස් නොවී පවත්වා ගැනීමට උත්සාහ කරයි.
​📌 Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL

BIOLOGY MCQ ⭕️ ඇනිලීඩාවන්ගේ මෙන් ම ආත්‍රොපෝඩාවන්ගේ ද දැකිය හැක්කේ පහත සඳහන් කුමන ව්‍යුහය ද?
Anonymous voting

BIOLOGY MCQ
📚📚විවරණය📚📚
නිවැරදි පිළිතුර:- සාමාන්‍ය තත්ත්ව යටතේ දී තන්තු දක්නට නොලැබෙන සම්බන්ධක පටකය වන්නේ රුධිරයයි.
⭕️රුධිරය විශේෂිත සම්බන්ධක පටකයක් වීමට හේතු 2 කි. 1). පූරකය රුධිර සෛල මගින් ස්‍රාවය නොවීම. 2). රුධිරය කැටි ගැසීමේදී පමණක් තන්තු ඇතිවීම.

+6
1757506369_2 bio lesson classified mcq.pdf17.78 MB

📣📣📣📣📣📣📣📣📣📣📣📣📣📣📣📣📣 🟢BIOLOGY Pesuru Collection 🟢 ➡️PDF LINK- https://t.me/BioMathsNexus_AL/764 📌✈️ Join our
📣📣📣📣📣📣📣📣📣📣📣📣📣📣📣📣📣 🟢BIOLOGY Pesuru Collection 🟢 ➡️PDF LINK- https://t.me/BioMathsNexus_AL/764
📌✈️ Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- 🔗➡️ https://t.me/BioMathsNexus_AL 👈 🔗 👑 Owner: Deneth Dulmika 🛡 Admins: Chamath Mihisara | Sadini Udugama|Kavya