PastpaperLM
前往频道在 Telegram
✳️ Sri Lanka's #1 AI Powered Exam Preparation 💠 Ask anything related to A/Ls from AI: t.me/AskEPIS
显示更多未指定国家未指定类别
335
订阅者
无数据24 小时
-47 天
-2030 天
帖子存档
335
👋 Hello Guys,
👀 PastpaperLM සහ EPIS AI එක ගැන ඔයාලගෙන් Feedback එකක් ඕනි....🌿 පුලුවන් හැමෝම ඔයාලගේ අදහස්/යෝජනා/චෝදනා කියන්න.... අපිට ඒවා ගොඩක් වටිනවා...🥹❤️ 🎯 කොහොමද Past papers Digitally කරද්දී ඔයාලගෙ experience එක? ඔයාලා බලාපොරොත්තු වෙන විදියට EPISගෙන් Responses ලැබෙනවාද?🧐 🔥 තව මොනා හරි ඔයාලගේ Ideas✨, ඔයාලට ඕනි Features එහෙම තියෙනවා නම් කියන්න... අපි ඒවත් හැකි ඉක්මනින් ලබා දෙන්නම්😁 🌿 කැමති නම් @PastpaperLM_Help මේකට Inbox Message එකක් දාන්නත් පුලුවන්... නැත්තම් කෙලින්ම මේ post එකට comment එකක් දාන්න😁
📨 මේකට Comment/Reaction එකක්, දාලා පුලුවන් හැමෝම ඔයාලගේ අදහස කියන්න හොඳේ...😉
335
🚨 Update
🎯 දැන් ඔයාලට sign up වෙන්නේ නැතුවම Past Papers, වර්ගීකරණය කළ MCQ කරන්න පුලුවන්... ⚡️ EPIS AI use කරන්නත් පුලුවන්🧩 Try Now 👉 Try EPIS: https://app.pastpaperlm.com/try/exam 👉 Do a Past Paper: https://app.pastpaperlm.com/try/exam
335
🩺🩺🩺 med dream 🩺🩺🩺
🔴 daily biology essays 2 - morning , evening ( mind map සමග )
🔴 chemistry plan ( 2nd , 3rd shy සිසුන් සදහා)
🔴 daily mcq + විවරණ
🔴 provincial papers , class papers විවරණ
🔴 biology voice notes
🔴 short notes
🔴 ap , ad , ukuwela sir , muthugala sir papers + notes
🔴 physics practicals
✅✅ අමතරව ✅✅
🔴ETP, Flash back papers , guess papers විවරණ
🔴 essays ප්‍රශ්න එකතුව ( QBT ලෙස marking සහිතව )
🪔 Physics
🪔 chemistry
🔴 Target - සෑම ප්‍රශ්නයක් යටතේම essays 50 ක්.( 20 essays completed) හුදෙක්ම සෑම ප්‍රශ්න රටාවකටම පුරුදු වීම සදහා ගොඩනගන ලද්දකි.
Channel link - https://t.me/kavinotes11

🎯 A/L කරන විදිහ සදහටම වෙනස් කරන අලුත්ම ✨AI Powered Platform එක - PastpaperLM!🛡
👀 Past papers හොය හොය Telegram එකේ පීරපු📣 🧾marking schemes හොයන්න Google කරපු 🥴ප්‍රශ්නයක් අහලා reply එකක් එනකල් පැය ගණන් බලන් හිටපු😭 කාලේ දැන් ඉවරයි!🎉?🗣️මොකක්ද මේ PastpaperLM කියන්නේ?💎
🔥 සරලවම කිව්වොත්, ඔයාගේ මුළු AL past paper prep එකම එකම තැනකට ගේන⬇️ ලංකාවේ පළවෙනි Real Digital Exam Environment එක!👨💻🖥🔥 Past papers online ම කරන්න!
නෑ නෑ! PDF📄 නෙවෙයි.😅 ඔයා Paper එක time තියලා, එවෙලෙම, screen එකේ ම කරනවා!💡👑📊 Instant Analytics: Paper එක සබ්මිට් කරපු ගමන්ම Marks✅❌, Time Analytics⌛️ සහ සම්පූර්ණ Review එකක් එවෙලෙම⚡️. 🖥 Everything on Screen: ලඝු වගු, ත්‍රිකෝණමිතික වගු ඔක්කොම පේපර් එකත් එක්කම එකම Screen එකේ. ✳ Real Exam එක වගේමයි! ✨EPIS AI : විවරණේ බලලා තේරුණේ නැත්නම් ඕනෑම වෙලාවක EPIS ගෙන් අහන්න. 💬 මුලින්ම Sign Up වෙන සෙට් එකට Bonus Credits 150ක් ලැබෙනවා!🆓
👉 Register වෙන්න: https://app.pastpaperlm.com/ 👉 ඕනෑම තොරතුරක් දැනගන්න: https://pastpaperlm.com/knowledge 👉 දැන්ම පිවිසෙන්න: https://pastpaperlm.com/
335
Repost from ORBIX study apps by astralis
📣 2027 A/L? තව තියෙන්නේ එක අවුරුද්දයි. ⌛️📆 ඒ අවුරුද්දත් නිකන්ම ගෙවිලා යන්න දෙනවද? නැත්නම් Result එක වෙනස් කරනවද? ⚾️💍 ORBIX — ඔයාගේ A/L Study Life එකම එක තැනක. ⏱️ Pomodoro — focus 🎧 Spotify integration — study music 🗓 Time-block Planner 📈 Study/ Marks Analysis — 📝 Notes & Papers — study resources 🤖EPIS AI — study support 🔖 flashcards 🔥 Streaks & Progress — consistency එක maintain කරන්න 🎯 Goals & Tracking — ඔයාගේ targets track කරන්න 🔥 8+ themes try කරලා, ඔයාට හොඳම එක තෝරගන්න. 👉 https://t.me/astralis_web_apps 💬 Reviews: https://t.me/web_app_comments owner - @udulaiw admin - @celeste_ooo Study SMART. Stay Consistent. One step ahead, every day. 🚀
335
🚨 Paper Update
The following papers have been uploaded. You can do them at PastpaperLM.
🔅 PHYSICS 2021 MCQ🎯 දැන් ඔබට පහත ප්‍රශ්න පත්‍ර PastpaperLM හරහා Online සිදුකළ හැක. නියම විභාග ප්‍රමිතියෙන්, උත්තර පත්‍ර පරීක්ෂා කොට, විවරණ එසැණින් ලබා දේ.
1. PHYSICS 2021 MCQ 2. PHYSICS 2022 MCQ 3. PHYSICS 2024 MCQ 4. PHYSICS 2025 MCQ 5. BIOLOGY 2024 MCQ 6. ICT 2024 MCQ 7. ET 2024 MCQ🎯 All marks and reviews are ready.
Start Exam: https://app.pastpaperlm.com🧩 PastpaperLM - Sri Lanka's #1 AI powered online exam experience
335
🔥 New Update!
🚀 Introducing PastpaperLM Mobile and Desktop App⚡️ A few simple steps, Everything comes to your fingertips! 1. Open your Browser 2. Go to app.pastpaperlm.com 3. Open Browser Menu 4. Tap Install App option (option name varies according to the browser) 🎯 That's all, No BS, You got the App😎!
335
🔥 PastpaperLM Rewards Saga - Special Offers
⚡️මේ සතිය ඇතුළත, ඒ කියන්නේ 23 ඉරිදා වෙනකල් ඔයාලට මේ තරඟෙට join වෙන්න පුලුවන්.✌️
🎁🎊 මොනාද ලැබෙන්නේ? (Gifts and Rewards)හොඳම ජයග්‍රාහකයෝ 5 දෙනාට PastpaperLM Rewards දිනා ගන්න පුලුවන්.
මේ Rewards වලින් Premium Subscriptions, AI Credit Packs වගේ දේවල් ඔයාලට win කරන්න පුලුවන්.🧩 මොනාද කරන්න තියෙන්නේ?
Simple😉!🔅 මේකෙදි ඔයාලා app.pastpaperlm.com website එක use කරලා Past papers, Module tests කරන්න ඕනි. 🔅 එහෙම නැත්තම් ඔයාලගේ අධ්‍යාපනික දේවල්වලට EPIS AI එක use කරන්න ඕනි. 🔅 ඔයා කරපු Papersවල විවරණ බලලා, ඒකෙන් ඔයා කැමතිම විවරණ වල Screenshots එවන්න. 🔅 ඔයා කැමතිම EPIS Responses වල Screenshots එවන්න.
වැඩිපුරම Active ඉන්න අයට තමයි ඉතිම් winning chances තියෙන්නේ...🎯 තරඟ නීතිරීති (Rules)
- මේකෙදි ඔයාලා කරන හැම Activity එකක්ම (papers, tests, AI chat, විවරණ) screenshot එකක් capture කරලා මේ message එකට comment එකක් විදියට දාන්න ඕනි. - ඔයාලා comment විදියට දාන්න අකමැති නම් @PastpaperLM_Help එකට Inbox Messages විදියටත් එවන්න පුලුවන්. - ඇත්තටම Papers, tests එහෙම හරියට කරලා තියෙන්න ඕනි. Competition එකේදී ඒක check කරනවා..👀 තරඟය අතරතුර අපි තව විස්තර කියන්නම්😁 එහෙනම් හැමෝටම Good Luck💐🥳
335
👋Guys, ඔයාලා PastpaperLM හෝ EPIS AI use කරනවද?
ඒක useful ද?💡
😶🌫️ මොකද අපිට පේන විදියට ඔයාලා සැළකිය යුතු තරමින් use කරන්නේ නෑ වගේ. ⛔ එහෙම වුණොත් අපිට මේක දිගටම කරන්න වෙන්නේ නෑ. කාටවත් අවශ්‍ය නැත්නම් වැඩේ නවත්තන්න වෙනවා😕🤐
335
🔗 You must link your PastpaperLM account to use EPIS!
Link your PastpaperLM account to keep chatting with EPIS here — you'll get your daily credits, subscription benefits, PAYG top-ups, and model choice with /model, all shared with the website. Your Telegram chats will show up there too.
💡 The link opens in Telegram's built-in browser first — tap the ⋯ menu and choose Open in Browser for a smoother, faster sign-in.━━━━━━━━━━━━━━ 🔗 EPIS පාවිච්චි කරන්න ඔයාගෙ PastpaperLM account එක link කරන්නම ඕනෙ! දිගටම මෙතනින් EPIS එක්ක chat කරන්න ඔයාගෙ PastpaperLM account එක link කරගන්න — ඔයාට ලැබෙන daily credits, subscription benefits, PAYG top-ups සහ
/model මඟින් කැමති model එකක් තෝරාගැනීමේ හැකියාව website එකත් එක්ක share වෙනවා. ඒ වගේම ඔයාගෙ Telegram chats website එකේදීත් බලාගන්න පුළුවන්.
💡 මේ link එක මුලින්ම ඇරෙන්නේ Telegram එකේ built-in browser එකෙන් — වඩාත් සුමට සහ වේගවත් sign-in එකක් සඳහා ⋯ menu එක tap කරලා Open in Browser තෝරන්න.