ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

𝐒𝐘𝐍𝐂𝐇𝐑𝐎𝚻𝐑𝐎𝐍

𝐒𝐘𝐍𝐂𝐇𝐑𝐎𝚻𝐑𝐎𝐍

关闭频道

plz judge me

显示更多
未指定国家未指定类别
518
订阅者
-324 小时
-77 天
-1830 天
帖子存档
සාමාන්‍යෙන් හමුවෙන ඝනකම් ලෝහ ඇතුළු ද්‍රව්‍ය වලට තාපය සපයද්දි ඒ මූලද්‍රව්‍යයේ අණුක/ස්ඵටික සැකැස්ම වෙනස් වෙලා ඒකෙ අණු අතර බන්ධන
සාමාන්‍යෙන් හමුවෙන ඝනකම් ලෝහ ඇතුළු ද්‍රව්‍ය වලට තාපය සපයද්දි ඒ මූලද්‍රව්‍යයේ අණුක/ස්ඵටික සැකැස්ම වෙනස් වෙලා ඒකෙ අණු අතර බන්ධන දුර්වල වීමෙන් යං මාපාංකය (ප්‍රත්‍යස්ථතා මාපාංක) අඩු වෙනවා. නමුත් රබර් වගේ පොලිමර් ද්‍රව්‍යවල උෂ්ණත්වය ඉහළ යද්දි පොලිමර් දාම වල එන්ට්‍රොපි වෙනස නිසා ප්‍රත්‍යස්ථ මාපාංකය වැඩි වීමක් වෙනවා. ඉන්වාර් (Invar) සහ විශේෂයෙන්ම එලින්වා (Elinvar) වැනි ලෝහ මිශ්‍රණවල උෂ්ණත්වය වෙනස් වුවද, ඒවායේ යං මාපාංකය (ප්‍රත්‍යස්ථතා මාපාංක) වෙනස් නොවී නියතව පවතිනවා. මෙම සුවිශේෂී ගුණාංගය නිසා මේ අමුද්‍රව්‍ය සුසර කිරීමේ දඬු (Tuning forks), යාන්ත්‍රික ඔරලෝසු වල සූත්‍රිකා (Hairsprings) සහ සියුම් මිනුම් ලබාගන්නා මිනුම් උපකරණ (Precision instruments) නිෂ්පාදනයට බහුලව භාවිත වෙනවා. ( රූපය - එන්වා කැට )
#fyi

16 Xxxtentacion - Hope.mp34.34 MB

🇱🇰| Sri Lankan scientist leads breakthrough with NASA to create 3D printed cookies from plastic bottles ශ්‍රී ලාංකික විද්‍ය
🇱🇰| Sri Lankan scientist leads breakthrough with NASA to create 3D printed cookies from plastic bottles ශ්‍රී ලාංකික විද්‍යාඥයන් දෙදෙනෙකු විසින් Nasa සමඟ එක්ව ප්ලාස්ටික් බෝතල් සහ අපද්‍රව්‍ය වලින් ආහාරයට ගත හැකි පෝෂ්‍යදායී බිස්කට් වර්ගයක් නිපදවයි. බැහැර කරන ප්ලාස්ටික් බෝතල් සහ කෘෂිකාර්මික අපද්‍රව්‍ය පෝෂ්‍යදායී බිස්කට් බවට පත්කිරීමේ විප්ලවීය තාක්ෂණික ක්‍රමවේදයක් සොයාගැනීමට, NASA ආයතනය සමඟ එක්ව කටයුතු කළ ශ්‍රී ලාංකික ශ්‍රී ලාංකික විද්‍යාඥයන් දෙදෙනෙකු ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමක් සමත්ව තිබෙනවා. ඇමරිකාවේ Southern Illinois University Carbondale හි සහකාර මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන ආචාර්ය ලහිරු එන්. ජයකොඩි ඇතුළු කණ්ඩායම විසින් µBites නමින් හඳුන්වා දුන් මෙම නවතම නවෝත්පාදනය, Chicago නුවර පැවති American Chemical Society හි වාර්ෂික සමුළුවේදී නිල වශයෙන් එළිදක්වා ඇත. NASA ආයතනයේ Deep Space Food Challenge වැඩසටහන සහ National Science Foundation හි සහයෝගයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මඟින්, බීම බෝතල් නිෂ්පාදනයට ගන්නා PET ප්ලාස්ටික් මෙන්ම බඩඉරිඟු වගාවේ ඉතිරිවන කොටස් මිනිස් පරිභෝජනයට සුදුසු ආහාර බවට පරිවර්තනය කිරීම සිදුකෙරේ. ජලය, ඔක්සිජන් සහ අධික පීඩනය භාවිත කරමින් ප්ලාස්ටික් අණු කුඩා කොටස් බවට බිඳහෙළීමෙන් අනතුරුව, විශේෂිත ඊස්ට් කාණ්ඩ මඟින් එම කාබන් කොටස් ප්‍රෝටීන්, මේදය සහ විටමින් A බවට පරිවර්තනය කරනු ලබයි. ඉන් අනතුරුව ලබාගන්නා පෝෂණ මිශ්‍රණය 3D food printer එකක් ආධාරයෙන් බිස්කට් ආකාරයට හැඩගස්වා ගත හැකි අතර, අවසාන නිෂ්පාදනයේ කිසිදු microplastics හෝ ප්ලාස්ටික් අංශුවක් ඉතිරි නොවන බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ. අනාගත අභ්‍යවකාශ ගමන්වලදී අභ්‍යවකාශගාමීන්ගේ ආහාර අවශ්‍යතා සපුරාලීමට මෙන්ම ස්වාභාවික ආපදා අවස්ථාවලදී සහන සැලසීමට යොදාගත හැකි මෙම සුවිශේෂී ව්‍යාපෘතිය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිය මූලික උපාධිය ලබා ජපානයෙන් ආචාර්ය උපාධිය සම්පූර්ණ කළ ආචාර්ය ලහිරු එන්. ජයකොඩි සමඟින් ශ්‍රී ලාංකික පර්යේෂිකා සන්ධ්‍යා ජයසේකර ද සිය සුවිශේෂී දායකත්වය ලබා දී තිබෙනවා.

Charitha Attalage - Heena Maka.mp39.98 MB

kisima kenek meke innone na. mn oyala katawath balen invite kreth na. kamathi aya join wune. so kwuruhri akamaththen innwnm oyalata leave wenna plwn. hamowama sathutu krnn ba

one nthi aya ahannepa.

语音消息04:23

kollekge prashnekadi mehema hasirena minissuth innawa. mn meyata dapu reply eka channel ekt forward krnw. one nathi aya ahann
kollekge prashnekadi mehema hasirena minissuth innawa. mn meyata dapu reply eka channel ekt forward krnw. one nathi aya ahanna epa. ( and man oyalawa balen meke thiyan hitiye na )

mrenna hithenw kiwwm , 🔥 emoji dana amuthu jiwin inna ratak meka..

mata marenna hithenawane. idk why bruh. don't need to get y'alls attention tho. im just sayin this. kinda fed up. ( kalabala wennepa ) ❤

easiest 50th question ive ever seen. man wtf is this 😒 ( habai 2025 mita lesi ) eunata ekale paper mita wada supiri. 26 liyp
easiest 50th question ive ever seen. man wtf is this 😒 ( habai 2025 mita lesi ) eunata ekale paper mita wada supiri. 26 liypu aya tharaha wennepa hode.😭👍

Answer ?
Anonymous voting

good night 😞👍 #synchrotron
good night 😞👍
#synchrotron

mass spectrometer analysis gana syllabus eke thiyedoo

hama padamakama wage clean note ekak denn plwn 2nd/3rd shy aya innwd. ( physics )... man hyper syllabus igenaganna giyata note mukuth liynne nane. 😭 one unoth aye mathak krgnn backup note ekak thiygaththa nm hodai kiyl hithuna. #realduka innwnm @deltasa16x message ekak danna plz

Answer ?
Anonymous voting