ch
Feedback
2026 QBT SPECIAL | PHYSICS | SMK

2026 QBT SPECIAL | PHYSICS | SMK

关闭频道

Somika Minal Physics 🔥 🔴 YouTube Channel Link - https://youtube.com/@somika_minal?si=zLaEHOgBFO46ks-G 🔴 Telegram Channel Link - https://t.me/+FqTYbtHb8Mw1NDJl 2026 Question Based Training Special Program ✅

显示更多
未指定国家未指定类别
3 001
订阅者
-3124 小时
-2137
+1 31630
帖子存档
⚠️ අපිත් එක්ක මුල ඉදලම හරියට සම්බන්ධ වුණ ළමයින්ට නම් මේ සැරේ PAPER එක ලොකු ගේමක් නෙවෙයි වගේ දැනෙන්න ඇති⚡️ 🔴 අපේ 2026 Mission A+, QBT Special Program වලට සම්බන්ධ වුණ ළමයිනුත් අති බහුතරයක් වැඩේ සාර්ථකව කරගන්න ඇති. අපේ Class එකේ Quality එක ඔයාලා දැක්කනෙ. අනිවාර්යයෙන්ම ඔයාලා හැමෝටම හොද ප්‍රතිඵලයක් ලැබෙයි. දැන් ඒ ගැන ලොකුවට හිතන්න එපා. (ආයෙ Shy එකක් කරන ළමයි කිහිප දෙනෙක් හරි ඉන්නව නම්, දැන් ඉදන්ම ඒකට වැඩ පටන් ගන්න. සියලුම බාහිර දේවල් මේ ටිකේ අතහැරලා A/L වෙනුවෙන්ම වැඩ කරන්න. කවදාවත් පාඩුවක් වෙන් නෑ මේ කාලෙ කරන කැපකිරීම්. අනිත් අය මොන කතා කිව්වත් ඔයාට ඔයාව විශ්වාසයි නම් ඔයාව නවත්වන්න කාටවත්ම බෑ...❗️)
වැඩේ තමන්ට පුළුවන් උපරිමේටම කරලා ඉවර කරපු ළමයි ඉස්සරහට PLAN එකක් හදාගෙන වැඩ ටික කරගෙන යන්න. ENGLISH, IT සම්බන්ධ යම් අවබෝධයක් නැත්තම් ඒව හදාගන්න. RESULTS ආවහම තමන් ඉස්සරහට යන්න කැමති PATH එකේ යන්න. ඕනම ක්ෂේත්‍රයක ඉහළටම යන්න පුළුවන් එතකොට...
➡️Physics Paper එකේ ප්‍රශ්න 5 ක යම් යම් අවුල් එහෙමත් තියෙනවා. (17,18,39,40,46) කොහොම උනත් ඒ 5 ටම නම් all දෙන එකක් නෑ. 2 කට වගේ all හම්බෙයි (18,39) මේ දවස් ටිකේ මටත් WhatsApp එන්න බැරි උනා වැඩත් එක්ක. Results ආවහම අපේ Class එකෙන් ලොකු support එකක් ලැබුණා කියලා හිතන ළමයි හැමෝම තමන්ගේ ප්‍රතිඵලය මොකක් උනත් ඒක මට WhatsApp වලින් දාන්න. ⭐️ ඉස්සරහට NEXT LEVEL වැඩ ටිකක් එක්ක අපි හම්බෙමු ළමයි ❤️ හැමෝටම ජය වේවා 🥇 SMK PHYSICS❗️

+4
🔴 මෙන්න මේ පාර විභාගෙට ගෙඩි පිටින් MCQ ලකුණු 3 ක් හෝ 4 ක්... මේ තියෙන්නේ PHYSICS SYLLABUS එකේ තියෙන පාඩම් කරගන්න ඕන කොටස් කිහිපයක්. හැම අවුරුද්දකම වගේ මේවලින් MCQS කිහිපයක් එනව ළමයි 📥 🔴 හොදටම FOCUS කරලා බලාගත්තොත් උපරිම විනාඩි 25 ක් යයි මේ ටික බලන්න. MCQ එක දවසට කලින් දවසේ බලාගත්තත් ඇති...⚡️ SMK PHYSICS

🔴 ප්‍රකාශ උපකරණ SHORT NOTE ➡️ආලෝකය REVISE DAY එක MISS වුණ සියලුම ළමයි මෙතනින් බලන්න. ආලෝකය අඩු කාලයකින්, සුපිරියටම ගොඩ දාගන්න පුලුවන් (6.5K + Views) - https://www.youtube.com/live/v7ys61QIMe4?si=JlXVwM9ZO5_EovVY
මේ පාර MCQ එකට හෝ ESSAY එකට අනිවා එනම කොටසක්
SMK PHYSICS❗️

+3
🔴 ධාරා විද්‍යුතය බහුවරණ විවරණ සියල්ල

මේ වෙනකොට විභාගෙට දවස් 10 ක වගේ කාලයක් තියෙන්නේ ළමයි❗️ පොඩියි වගේ පෙනුනට ගේමක් ගහන කෙනෙක්ට මේක ලොකු කාලයක්. දවසට පැය 15 ක් උප
මේ වෙනකොට විභාගෙට දවස් 10 ක වගේ කාලයක් තියෙන්නේ ළමයි❗️ පොඩියි වගේ පෙනුනට ගේමක් ගහන කෙනෙක්ට මේක ලොකු කාලයක්. දවසට පැය 15 ක් උපරිම ඵලදායීව වැඩ කරොත්, තව පැය 150 කට වඩා තියෙනවා ඔයාලට 🔥
අන්තිම මොහොත වෙනකම්ම අතහරින්න එපා. දෙයක් කරගන්න බැරි වෙච්ච මිනිස්සු ඔයාට මොන කතා කිව්වත්, ඔයාට ඔයාව විශ්වාසයි නම් ඔයාව නවත්වන්න කාටවත්ම බෑ
SMK PHYSICS❗️

🔴 2026 SPEED REVISE PACK🔥 ⚠️ සෑහෙන පාඩම් ප්‍රමාණයක FULL THEORY + QUESTIONS PRACTICE VIDEOS මෙතන තියෙනව. අවශ්‍යම කොටස් එක තැ
🔴 2026 SPEED REVISE PACK🔥 ⚠️ සෑහෙන පාඩම් ප්‍රමාණයක FULL THEORY + QUESTIONS PRACTICE VIDEOS මෙතන තියෙනව. අවශ්‍යම කොටස් එක තැනකට ගන්න ලේසියි මේ MSG එකෙන්. අනිවා වැඩේ ගොඩ දාමු ළමයි🔥 ▶️යාන්ත්‍ර විද්‍යාව Playlist🗣 https://youtube.com/playlist?list=PLRDDwShJ1KdnkFM0WlSF99CAQ0eJKteLu&si=0JpzINs7rR979ONY 🧾යාන්ත්‍ර විද්‍යාව SHORT NOTES🗣 https://t.me/c/3447253489/8 🧾PRACTICALS SHORT NOTE🗣 https://t.me/c/3447253489/17 ▶️දෝලන හා තරංග, ආලෝකය Playlist🗣 https://youtube.com/playlist?list=PLREHgHgOimDs&si=LxHeE3ZIMSrKiEMF 🧾දෝලන හා තරංග විවරණ Books🗣https://t.me/c/3447253489/26 ▶️විද්‍යුත් ක්ෂේත්‍ර REVISE DAY🗣 https://www.youtube.com/live/9H7ghyA62TA?si=8djHUJfcc2SEIKLV ▶️සමක ප්‍රතිරෝධ FULL🗣 https://youtu.be/-zi_22EkNlY?si=71iN3BgcCe_WayU9 ▶️මීටර සේතුව FULL🗣 https://youtu.be/uSVK401xP50?si=sgzMCt0oZf_ANY44 ▶️මීටර සේතුව සියලුම ව්‍යුහගත රචනා ප්‍රශ්න සාකච්ඡාව🗣 https://youtu.be/JTer4A_mTrc?si=HIn7wzmbVzYvkdS6 ▶️ELECTRONICS FULL🗣 https://youtu.be/ykXHpZdyrIk?si=bJbdivd9Md-huVwU ▶️පදාර්ථයේ යාන්ත්‍රික ගුණ FULL🗣 https://youtu.be/dxnW75qww_w?si=GcRuWasjkWNt6ITW ▶️පදාර්ථයේ යාන්ත්‍රික ගුණ ESSAY PRACTICE🗣 https://www.youtube.com/live/N9Yw6BiA_oU?si=dIhWfEObjIoZDDUP ▶️පදාර්ථ හා විකිරණ FULL🗣 https://www.youtube.com/live/Zk_k837GsIQ?si=TpZDxAzBzUAG6WaQ 🔔පෞද්ගලිකව ඔයාලට අමාරු මාතෘකා විතරක් අඩු කාලයකින් මේකෙන් ගොඩදාගන්න පුලුවන් ළමයි✅ ♻️හැම VIDEO එකකම DESCRIPTION එකේ VIDEOS වල CONTENT එක ගැන සදහන් කරලා තියෙනවා✅ ❤️ SMK PHYSICS❗️

🔴 SYLLABUS එකේ සුපිරිම පාඩම, FULL REVISE කරගන්න ලෑස්ති වෙන්න ළමයි❗️ 🧲 හැමෝම අමාරුයි කියන චුම්භක, ලේසියෙන් තේරුම් අරන් ඕනම ප
🔴 SYLLABUS එකේ සුපිරිම පාඩම, FULL REVISE කරගන්න ලෑස්ති වෙන්න ළමයි❗️ 🧲 හැමෝම අමාරුයි කියන චුම්භක, ලේසියෙන් තේරුම් අරන් ඕනම ප්‍රශ්නයකට පිළිතුරු ලියාගන්න පුළුවන් මට්ටමට එක දවසින් එමු 🔥 මේ පාඩම LIVE ම බලමු ළමයි. මේක RECORDING වලින් අල්ලගන්න අමාරු පාඩමක්. LIVE බැලුවොත් ගොඩ ✅ චුම්භක MCQS, ESSAYS සියල්ලම LIVE එකේදිම PRACTICE කරනවා. 🕗 ජුලි 31 සිකුරාදා උදේ 8 - 12.30 | YOUTUBE | ZOOM LIVE හරහා LIVE LINKS මෙම TELEGRAM CHANNEL එක ඔස්සේ...❗️ 🔴 LIVE ම බලලා හරියට ගොඩ දාගන්න TARGET එකක් දැන්ම හදාගන්න SMK PHYSICS❗️

🔴 යාන්ත්‍ර විද්‍යාව Essay Practice Day එකේදි අපි කරපු Tute එක අවශ්‍ය ළමයින්ට මෙතනින් Download කරගන්න පුළුවන්. ⚠️ යාන්ත්‍ර විද්‍යාව Playlist එක - https://t.me/c/3447253489/82

🔴 2025 රෝසා විවරණය SMK PHYSICS❗️

🔴 යාන්ත්‍ර විද්‍යාව අවුල් ළමයි ඉන්නව නම්, මේ Playlist එක බලන්න. යාන්ත්‍ර විද්‍යාව පාඩමේ MCQS, ESSAYS, STRUCTURED ඕනම ප්‍රශ්න
🔴 යාන්ත්‍ර විද්‍යාව අවුල් ළමයි ඉන්නව නම්, මේ Playlist එක බලන්න. යාන්ත්‍ර විද්‍යාව පාඩමේ MCQS, ESSAYS, STRUCTURED ඕනම ප්‍රශ්නයකට පිළිතුරු ලියාගන්න පුළුවන් මේක බැලුවට පස්සෙ ඔයාලට ❤️👇 ⚠️ යාන්ත්‍ර විද්‍යාව Playlist - https://youtube.com/playlist?list=PLRDDwShJ1KdnkFM0WlSF99CAQ0eJKteLu&si=ZSBOIz_kZgIff2xj SMK PHYSICS❗️

🔴 අද දවසේ අපි අති සාර්ථකව විද්‍යුත් ක්ෂේත්‍ර සම්පූර්ණ පාඩමේ සියලුම Theories Revise කරලා Past Papers + Model Questions Essays ගැටලුත් කිහිපයක් කතා කරා ළමයි. Homework විදිහට Tute එකේ ඉතුරු ගැටලු ටික කරන්න හැමෝම...❗️ LIVE එක MISS වුණ සියලුම ළමයින්ට පහතින් RECORDING එක අධ්‍යයනය කරන්න පුළුවන්. ⚠️ LINK - https://www.youtube.com/live/9H7ghyA62TA?si=8djHUJfcc2SEIKLV වැඩිම MCQS ගාණක් එන ක්ෂේත්‍ර පාඩම එක පාරින්ම ගොඩ 🔥

ZOOM + YOUTUBE UNLISTED LIVE LINK - 🔴 විද්‍යුත් ක්ෂේත්‍ර REVISE DAY ⚠️ https://www.youtube.com/live/9H7ghyA62TA?si=8djHUJfcc2SEIKLV

+1
🔴 ක්ෂේත්‍ර REVISE DAY

✅ A/L Physics Past Papers ✅ 2000 සිට 2025 දක්වා සියල්ල Papers - https://t.me/Somika_sl/76631 Markings - https://t.me/Somika_s
✅ A/L Physics Past Papers ✅ 2000 සිට 2025 දක්වා සියල්ල Papers - https://t.me/Somika_sl/76631 Markings - https://t.me/Somika_sl/77879 රෝසා විවරණ - https://t.me/Physics_With_Somika/1788 SMK PHYSICS❗️

🔴 A/L මට්ටමේ PHYSICS PAPER එකක් කරාම, දැනට ළකුණු 60 ට අඩුවෙන් එන ළමයින්ට දැනුවත් කිරීමක්❗️ EXAM TIP විභාගෙට ඉතාම සීමිත කාලයක් තියෙන නිසා මේ දවස්වල MODEL PAPERS කරද්දි නිවැරදි MARKINGS තියෙන PAPERS විතරක් කරන්න. සමහර ප්‍රසිද්ධ SCHOOL TERM TEST PAPERS වල පවා ප්‍රශ්නවල අඩුපාඩු තියෙනව. ඒ වගේ ඒවා මේ වගේ කාලයක කරන්න යන්න එපා. පසුගිය අවුරුදු 10 යෙ PAST PAPERS ටික අනිවා කරන්න. SMK PHYSICS❗️

+2
Prof. Kalinga Sir විසින් 2026 ළමයින්ට සකස් කරපු භෞතික විද්‍යාව අනුමාන ප්‍රශ්න පත්‍රයයි, Marking එකයි මෙතන තියෙනව ළමයි. මේ ප්‍රශ්න ඒ විදිහටම A/L Paper එකේ එන්නෙ නෑ. ඒත් මේ Paper එක කරලා Exam එකට හොද පෙරහුරුවක් ගන්න පුළුවන්❗️ SMK PHYSICS❗️

+3
🔴 PHYSICS MCQ

🔴 අද දින උදෑසන LIVE CLASS එකක් පැවැත්වෙන්නේ නෑ ළමයි❗️ කලින් කරපු පාඩම්වල අඩුපාඩු තියෙන ළමයි ඉක්මනින් මේවා බලලා ඒ කොටස් පුළුව
🔴 අද දින උදෑසන LIVE CLASS එකක් පැවැත්වෙන්නේ නෑ ළමයි❗️ කලින් කරපු පාඩම්වල අඩුපාඩු තියෙන ළමයි ඉක්මනින් මේවා බලලා ඒ කොටස් පුළුවන් කරගෙන PAST PAPERS වල පහුගිය අවුරුදු 10 යෙ (2016 - 2025) මේ පාඩම්වලින් අහලා තියෙන ප්‍රශ්න ටික කරන්න ළමයි. MARKINGS අධ්‍යනය කරන ගමන්. ⚠️ LINK - https://t.me/c/3447253489/45 🔴 PAST PAPERS + MARKINGS - https://t.me/Physics_With_Somika/2442 SMK PHYSICS❗️

ළමයින්ගෙ අවංක Comments දකිද්දි මාරම සතුටුයි. ❤️ හැමෝම මේ දවස් 27 උපරිමයෙන් මහන්සි වෙලා වැඩ කරමු ළමයි❗️ 🔴 ආලෝකය LIVE එක MISS
ළමයින්ගෙ අවංක Comments දකිද්දි මාරම සතුටුයි. ❤️ හැමෝම මේ දවස් 27 උපරිමයෙන් මහන්සි වෙලා වැඩ කරමු ළමයි❗️ 🔴 ආලෝකය LIVE එක MISS වුණ සියලුම ළමයි මෙතනින් බලන්න - https://www.youtube.com/live/v7ys61QIMe4?si=JlXVwM9ZO5_EovVY