NGL - anonymous messages
الذهاب إلى القناة على Telegram
අඥාත පණිවිඩවලට: 👇 http://ngl.link/janiru_ransith07 📩contact : @JRJ_Gaming12
إظهار المزيدلم يتم تحديد البلدالفئة غير محددة
660
المشتركون
لا توجد بيانات24 ساعات
+37 أيام
+3230 أيام
أرشيف المشاركات
එක පාරටම මචන් බං කියලා කතා කරන්න ගත්තද?, මට අද වේලාසනින් නිදාගන්නොනි කියලා ගියාද සෙනික dp පේන්නේ නැතිව ගියාද...
ඔබ වෙනුවෙන් හන්තානෙට පායන සඳ සින්දුව ගායනා කරන්න මම සූදානම්...
🦧 A/L කාලේ ලව් එකක් වත් තිබ්බේ නෑ නේ රෙද්ද. උජාරුවෙන් මේක share කරන්න තිබ්බා එහෙනම්...
odyssey සීන් එකේ ඉද්දී
උදේ රාවණා සීන් එක බැලුවා.
හවස Spider man 😞 දැන් නම් ට්‍රැක පනිනවා...
ඒක නෙවේ බන් නොවැම්බර් වල රාවණා නැගිටිනවා කියන්නේ... කේස් එකක් වෙයිද?
🫠 මේ අහපන්,
Pressure එක දරා ගන්න අමාරු නම් shy එක skip කරන්න.ඒකට විසඳුම මැරෙන එක නෙවෙයි ඕයි.🫠 මන් දැන් කීපතැනකම msg post දැක්කා මැරෙන සීන් ගැන කියලා. ඕනි තරම් චාන්ස් තියෙනවා බන් a/l වලින් අනාථ උනත්. ඔය msg post හින්දා අනිත් එයුනුත් ඕවා කරන්න පෙළෙඹෙනවා නේ. මෝඩ තීරණ නම් ගන්නෙපා...
Repost from GLOBAL NEWS SRI LANKA 🇱🇰
🔴 2026 අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත අ.පො.ස. (උසස් පෙළ) විභාග තවත් මාස දෙකකින් කල් දැමීමට ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම, අභියාචනාධිකරණය විසින් සලකා බැලීමකින් තොරව ප්‍රතික්ෂේප කරන ලදී
globalnewssrilanka
දැන් මෙහෙමයි බන් හරිද feminism වලින් කියන්නේ කාන්තාවන්ට අවශ්‍ය නිසි අවස්ථාව හදලා දෙන සංකල්පය නේ. ඒවුනාට ලංකාවේ ඇතුළේ ඉන්න ගොඩක් කෙල්ලෝ Toxic Gender Roles වලින් නේ හිතන්නේ. නියම ස්වාධීනත්වයට වඩා ඒ වගේ කෙල්ලෝ උත්සාහ කරන්නේ "මම වෙනස් මම කාටවත් යටත් නෑ" කියන එක ලෝකෙට පෙන්නලා attention ගන්න.එක්කෝ පිරිමියාව පහතට දාලා තමන් ස්වාධීනයි කියලා පෙන්නන කෙල්ලෝ ඉන්නවා. මට අනුව නම් ස්වාධීන කෙනෙක්ට ඒක හැමතිස්සෙම කෑගහලා අනිත් අයට ඔප්පු කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඒ වගේ respect එක තියන් යන කෙල්ලෝ පාඩුවේ තමන්ගේ වැඩක් කරගෙන යනවා. එතකොට ඔය අකුරු තුනේ tag එක වැටෙන්නෙත් නෑ.
Feminism කියන්නේ fashion එකක් නෙවේ කියලා මතක තියාගත්තා නම් කාන්තාවන් කෙරෙහි ඇතිවෙන ගෞරවය අඩු වෙන්නේ නෑ...
Meme එක mihizaraගෙන්...
🖊 Janiru Ransith
ඉරෙක්ටස් කියලා කියන්නේ ලතින්වලින් ඍජුව සිටගන්නා කියන තේරුම එක්ක. ඒ කාලයේදී විද්‍යාඥයින් විශ්වාස කළේ සම්පූර්ණයෙන්ම දෙපයින් කෙළින් ඇවිදීමට හැකියාව තිබූ පළමු මානව විශේෂය මොවුන් කියලා.ඒ නිසා මුලින්ම හෝමෝ ඉරෙක්ටස් ෆොසිලය හොයගත්තට පස්සේ ඍජුව සිටගන්නා වානර-මිනිසා විදිහට නම් කළා.
Erection කියන්නෙත් ඔය හා සමානව යන එකක් ම තමා 😂
