ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

RD 2027 REVISION | COMBINED MATHS

RD 2027 REVISION | COMBINED MATHS

الذهاب إلى القناة على Telegram

Call Center 0706818110 0706818111 0706818112

إظهار المزيد

📈 نظرة تحليلية على قناة تيليجرام RD 2027 REVISION | COMBINED MATHS

تُعد قناة RD 2027 REVISION | COMBINED MATHS (@rd_27revision) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 17 479 مشتركاً، محتلاً المرتبة 11 668 في فئة التعليم والمرتبة 113 في منطقة سري لانكا.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 17 479 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 31 أكتوبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 578، وفي آخر 24 ساعة بمقدار 19، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 32.20‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 13.12‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 5 626 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 2 292 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 25.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“Call Center 0706818110 0706818111 0706818112”

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 01 نوفمبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.

17 479
المشتركون
+1924 ساعات
+1007 أيام
+57830 أيام
أرشيف المشاركات
*අනුමාන හරියට ම දෙන හොඳම බුද්ධ ධර්මය සම්මන්ත්‍රණය* 👉📌 *හෙට...හෙට... හෙට... හෙට උදේ 8.30 ට* 📌 *ඔක්තෝබර් 31 සෙනසුරාදා උදේ 8.
*අනුමාන හරියට ම දෙන හොඳම බුද්ධ ධර්මය සම්මන්ත්‍රණය* 👉📌 *හෙට...හෙට... හෙට... හෙට උදේ 8.30 ට* 📌 *ඔක්තෝබර් 31 සෙනසුරාදා උදේ 8.30 - 1.30 දක්වා* 👉👨‍🎓 *ලකුණු අඩු දරුවන් ට ගොඩක් වැදගත්... එනිසා අනිවාර්යයෙන් ම එන්නලා..* 👉 *ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වල දරුවො වෙනුවෙන් නොමිලේ ම කරන සම්මන්ත්‍රණයකි* 👉👨‍🎓 *ආදරණීය ගුරු භවතුනි ,මෙම සත්කාරය සදහා ඔබගේ සිසුන් යොමු කරන්න* *එන අයට... නොමිලේ ම*🍇 🍎 *අනුමාන MCQ ප්‍රශ්න පත්‍ර...* 🍏 *අනුමාන ව්‍යුහගත හා රචනා ප්‍රශ්න පත්‍ර...* 🍊 *අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ පළාත් ප්‍රශ්න පත්‍ර...* 🍋 *10 - 11 පාඩම් සහ ඔබ බලාගන්න ම ඕන මාතෘකා ඇතුළත් වටිනා නිබන්ධනයක්...* 👉 *Paper එක ගොඩ දාගන්න එන්න යාලුවොත් එක්කම* 🌈 *ගම්පහ සුසිප්වන් ආයතනයේ දී* (ගුවන් පාලම අසල) *විමසීම් 071-98 35 444* 👉 *එන අය මෙම සමූහයට සම්බන්ධ වන්න* https://chat.whatsapp.com/DtbcS4734QKHhUF91mMnkl 🌈 *මෙහෙයවීම: ගම්පහ කැප්පෙටිපොළ මහා විද්‍යාලයේ බුද්ධ ධර්මය විෂයභාර ආචාර්ය පිළිතුරු පත්‍ර පරීක්ෂක ප්‍රවීණ දේශක සුනන්ද හාමුදුරුවෝ* 👉👨‍🎓👨‍🎓 *SHARE කරන්න ළමයි හැමෝටම ඒක පිනක්.. නොමිලේ ම කරන වැඩක්* විමසීම් 0777477049

🌟Combined maths අපේ නොවැම්බර් මාසයේ වැඩපිළිවෙල... සිද්ධාන්ත සහ විෂය කරුණු නිවැරදිව උගන්වන ලංකාවේ වැඩිම සිසුන් පිරිසකට උගන්වන
+6
🌟Combined maths අපේ නොවැම්බර් මාසයේ වැඩපිළිවෙල... සිද්ධාන්ත සහ විෂය කරුණු නිවැරදිව උගන්වන ලංකාවේ වැඩිම සිසුන් පිරිසකට උගන්වනු ලබන සෑම වසරකදීම වැඩිම ප්‍රතිඵල නිර්මාණය කරන අංක 01 Combined Maths පන්තිය.. සැ.යු -: සියලුම සිද්ධාන්ත කරුණු සාකච්ඡා කර මිශ්‍ර ගැටලු සහ පසුගිය විභාග ගැටලු පන්තිය තුළදීම සාකච්ඡා කෙරේ.. 🔴පලමු දින නොමිලේ සම්බන්ධ විය හැකිය. නවක සිසුන්ට පන්තියට සම්බන්ධ වූ පසු Call Center අමතා පසුගිය පාඩම් වල Recordings ලබාගත හැකිය. 🔴වැඩිදුර විස්තර සදහා... ✅2027 THEORY TELEGRAM MAIN CHANNEL - https://t.me/RD27T ✅2027 REVISION TELEGRAM MAIN CHANNEL- https://t.me/RD_27REVISION ✅2027 PAPER TELEGRAM MAIN CHANNEL - https://t.me/RD27PAPER ✅2028 THEORY TELEGRAM MAIN CHANNEL - https://t.me/RD2028THEORY ✅2028 PAPER TELEGRAM MAIN CHANNEL - https://t.me/RD28PAPER අමතන්න.. 0706818110 0706818111 0706818112 - RD MEDIA UNIT -

අද class එක ඊයේ කරපු එකමයි. Speed වැඩී කියලා දෙතුන් දෙනෙක් කියලා තිබ්බා. අනිත් අයට මොකෝ.. අපි හැම theory එකක්ම මුල ඉඳන් උගන්වලා ගනන් හදන්නේ ඒකට වෙලාවක් යනවා. වර්ග සමීකරණ වගේ පාඩමකුත් ගොඩාක් slow කරන්න පුලුවන් . එහෙම කරලා S එකකට වඩා මට්ටමකට ,උපරිම C එකකට වඩා ගොඩනගන්න අමාරුයි. ඔයාලත් සුලු කිරීම් එහෙම ටිකක් වේගවත් කරගන්න වෙනවා.A,B වලට් යන්න නම් ======== අද බලන අය වේගය ඇතිද? වැඩිද?

🌟 RD KANDY SEMINAR | COMBINED MATHS | AFTER MOVIE 🟥https://youtu.be/tkaQ0N0lPP8?si=A0_Sjoo3YpKNbcaq

වැඩේ හොදට යනවා.නේද? අවුලක් නැත්නම් Physical ලමයෙක් 1 Online ලමයෙක් 2 දාන්න. අවුල් නම් 3 දාන්න

පන්තිය ආරම්භ වී ඇත. - RD MEDIA UNIT-

8.10 ට පන්තිය ආරම්භ වේ. - RD MEDIA UNIT-

REVISION සිකුරාදා ලමයින්ට නිවේදනයක් (1) හදිස්සියේම ඇතිවූ නොවැළැක්විය හැකි හේතුවක් නිසා අද දිනයේ නුගේගොඩ physical පන්තිය පැවැත්වීම්ට හැකියාවක් නෑ. (2) ඒ වෙනුවට sailingpen දරුවන්ට බ්‍රහස්පතින්දා පන්තිය hall එක තුළ screen recoding එකක් දෙනවා (3) online දරුවන්ට සුපුරුදු වෙලාවට site එක හරහා zoom එකෙන් online එක දෙනවා. (4) ආයතනය තුළ ඉන්න දරුවෝ මම ඉන්න දවසටත් වඩා නිශ්ශබ්දව , සංයමයකින් වැඩටික කරන්න. අනවශ්‍ය phone බැලීම්,නිතර නිතර නැගිටීම් වැනි අනවශ්‍ය කිසිම දේකට යන්න එපා. සාමාන්‍ය වෙලාවම පන්තිය තියෙනවා.interval වෙනදා වෙලාවටම ලැබෙයි. මුලින්ම වර්ග සමීකරණ ,interval එකෙන් පස්සේ ඒකතල බල (4) ගැටළුවක් තියෙනවා නම් call center එකට කියන්න

REVISION අද morning testbනෑ.ඒකතල බල 2009,2012 ,2018;වගේ try කරන්න

🔴 2027 REVISION MAIN CLASS ✔️වර්ගජ සමීකරණ සහ ඒකතල බල පද්ධති නව කොටස්... ✅ඔක්තෝම්බර් 30 සිකුරාදා (හෙට) 📣උදේ 8.00 - 2.00 ✏️ නුගේගොඩ සෙයිලින්පෙන් + ONLINE FRIDAY (combinedmaths.lk) - RD MEDIA UNIT-

photo content

photo content

පටන් ගත්තා

අද morning testbනෑ.ඒකතල බල 2009,2012 ,2018;වගේ try කරන්න

🔴 2027 REVISION MAIN CLASS ✔️වර්ගජ සමීකරණ සහ ඒකතල බල පද්ධති නව කොටස්... ✅ඔක්තෝම්බර් 29 බ්‍රහස්පතින්දා (හෙට) 📣උදේ 8.00 - 2.00 ✏️ ගම්පහ සුසිප්වන් + ONLINE THURSDAY (combinedmaths.lk) - RD MEDIA UNIT-

🔴 2027 REVISION EXTRA CLASS ✔️උසස් පෙළ විභාග අනිවාර්ය රචනා ප්‍රශ්නයක්... ✏️රාමු සැකිලි ආරම්භය.. 🔗ඔක්.27 අගහරුවාදා (හෙට)-: Physical Screen Recording නුගේගොඩ සෙයිලින්පෙන් + Youtube Premiere 📣උදේ 8.00 - 1.30 ➕නවක සිසුන්ට පලමු දින නොමිලේ... 🔖ඔබේ මිතුරන් දැනුවත් කරන්න.. - RD MEDIA UNIT-

🔴 REMINDER

පටන් ගමු

✔️ 2027 REVISION EXTRA CLASS | රාමු සැකිලි ආරම්භය.. 🟥https://youtube.com/live/GZN2kh9aEQI?feature=share