ar
Feedback
2026 A/L | Yasith Ariyawansa Biology

2026 A/L | Yasith Ariyawansa Biology

الذهاب إلى القناة على Telegram
2 151
المشتركون
+224 ساعات
+147 أيام
+20330 أيام
أرشيف المشاركات
ඉතින් ළමයි ඒකත් එක්කම ඔයාලාගේ අවසාන Feedback එක මේකට දාන්න ළමයි. ආයේ ඔයාලාගෙන් Feedback ඉල්ලන්නේ නෑ මම. මේක අවසාන එක.. https://forms.gle/DRJw3m2J3H8nPr1p7 අපේ වුනු අඩුපාඩූ , ඒවා මේවා ඔක්කොම ටික දාන්න. කිසිම ගැටළුවක් නෑ. 2027 batch එක වෙද්දි හදාගන්නවා ඒ ටික. බොහොම ස්තූතියි ළමයි.

https://youtu.be/IJEr3MdljbU ශ්වසනය වර්ණක පැටලෙන්නැතුව මතක තියාගන්න ලේසිම ක්‍රමය
ඔයාලාට වෙන channel වලින් ලැබෙන්නැති විදිහට අළුත්ම සහ වෙනස්ම original content මේ channel එකෙන් මම දෙනවා ළමයි.. රැඳී සිටින්න වටිනා අධ්‍යාපනික මූලාශ්‍ර ලබාගැනීමට ඔබත් Join වන්න. https://t.me/BioLKCommunity ප්‍රයෝජනවත් වේ නම් යාළුවන්ටත් Share කරන්න


✅ප්‍රතිශක්තිය පාඩම් ආරම්භයේදීම හරියට ඉගෙනගන්න. 🔴යාළුවන්ටත් Share කරන්න දැනුවත් කරන්න. https://t.me/biologytheory2027 ✅Status
✅ප්‍රතිශක්තිය පාඩම් ආරම්භයේදීම හරියට ඉගෙනගන්න. 🔴යාළුවන්ටත් Share කරන්න දැනුවත් කරන්න. https://t.me/biologytheory2027 ✅Status එකක් දාන්න. Discussion Group වලට දාන්න. ස්තුතියි ළමයි.

ඔයාලාට වෙන channel වලින් ලැබෙන්නැති විදිහට අළුත්ම සහ වෙනස්ම original content මේ channel එකෙන් මම දෙනවා ළමයි.. රැඳී සිටින්න
වටිනා අධ්‍යාපනික මූලාශ්‍ර ලබාගැනීමට ඔබත් Join වන්න. https://t.me/BioLKCommunity ප්‍රයෝජනවත් වේ නම් යාළුවන්ටත් Share කරන්න

✅ඒකක අනුව වර්ගීකරණය කරන ලද 2019 - 2025 Past Papers සියල්ලේම රචනා ප්‍රශ්න සමග ❇️2026 A/L Paper එකෙහි අනිවාර්ය රචනා ප්‍රශ්න සඳහා (Unit 02,03,04,05,07,09) Predictions
මෙවැනි වටිනා අධ්‍යාපනික මූලාශ්‍ර ලබාගැනීමට ඔබත් Join වන්න. https://t.me/BioLKCommunity ප්‍රයෝජනවත් වේ නම් යාළුවන්ටත් Share කරන්න

අවසාන සුභ පැතීමේ Video එක. පුළුවන් වෙලාවට ගිහිල්ලා බලලා Comment එකක් දාන්න. https://youtube.com/shorts/3dogStQCpVE?feature=share
2026 Live පන්ති ඒ විදිහට ඉවර වුනත් විභාගය අවසන් වනතුරුම ඔයාලාට අපි Support කරනවා. Join වෙලා ඉන්න Telegram Channel එකට https://t.me/BioLKCommunity

මේ Link එකෙන් Join වෙමු ළමයි

Yasith Ariyawansa is inviting you to a scheduled Zoom meeting. Topic: 2026 A/L Final Day Time: Jul 28, 2026 07:00 PM Colombo Join Zoom Meeting https://us06web.zoom.us/j/84820813006?pwd=l0EBer7CGrRJ6JKHI7c6FBzbHLRXP4.1 Meeting chat link https://us06web.zoom.us/launch/jc/84820813006 Meeting ID: 848 2081 3006 Passcode: 335708

ඒකක අනුව වර්ගීකරණය කරන ලද 2026 පළාත් Papers සියල්ලේම රචනා ප්‍රශ්න
මෙවැනි වටිනා අධ්‍යාපනික මූලාශ්‍ර ලබාගැනීමට ඔබත් Join වන්න. https://t.me/BioLKCommunity ප්‍රයෝජනවත් වේ නම් යාළුවන්ටත් Share කරන්න

අද දින පන්තිය ආරම්භ වන්නේ රාත්‍රී 7.00ටයි. රාත්‍රි 10.00ට එය අවසන් වේ. පන්තිය අතරමැද විවේක කාලයක් නොමැති බැවින් එයට සූදානම් වී පන්තියට සම්බන්ධ වන්න.

6.40 වෙද්දි Join වෙලා ඉන්න ළමයි

Yasith Ariyawansa is inviting you to a scheduled Zoom meeting. Topic: Bio A+ Paper Final Discussion Time: Jul 27, 2026 06:30 PM Colombo Join Zoom Meeting https://us06web.zoom.us/j/86354167301?pwd=tRabbifuUp65FglFW0W4xToeFm1Bye.1 Meeting chat link https://us06web.zoom.us/launch/jc/86354167301 Meeting ID: 863 5416 7301 Passcode: 524212

සවස 6.30ට Bio A+ Paper Class එකේ Part 2 පොදු Discussion එකට Join වෙන්න. මේ Discussion එකෙන් පස්සේ Bio A+ Paper Class එකේ වැඩ ටිකත් අවසන් වෙනවා.

Yasith Ariyawansa is inviting you to a scheduled Zoom meeting. Topic: Revision Paper Discussion 4qXy8sACA9zT5TEZvVA7OD1UBjttNwAPoL_pCYtjAwMDAwMQ&meetingMasterEventId=1OmYM0uIROOiQgn_VjA7FQ Join Zoom Meeting https://us06web.zoom.us/j/81367111089?pwd=RUpy9dyeIYNL5qKaa1DAAmhaRi1zRF.1 Meeting ID: 813 6711 1089 Passcode: 481670 _I

අද සවස 4.30ට Revision Paper 30 Discussion එකට සම්බන්ධ වන්න.

✅Papers ටික ඔක්කොම කරලා ඉවර කරමු ළමයි. ✅ Revision Papers 31 ✅ Bio A+ Papers 04 ✅අඩුපාඩු තියෙන Discussion සහ ✅Marking Scheme ටික Website එකට ඇතුළත් කරන්නම් ළමයි. ✅මොනා හරි ගැටළුවක් තියෙනවා නම් අහන්න. බලලා දීලා නැති Papers ටික මේ බදාදා වෙද්දි ඔක්කොම බලලා දෙන්නම් ළමයි

විදුලිය ඇණ හිටීමක් නිසා පන්තිය අද දින සිදු කිරීමට නොහැකි යි ළමයි. හෙට දින සවස 4.30ට අපි පන්තිය Reschedule කරමු.

WhatsApp එකට හරි කමක් නෑ එවන්න ළමයි ඔයාගේ කතාව.. 0704041825 ඔච්චරයි මට මතකෙකට කියලා ඉතිරි වෙන්නේ..

ඉතින් ළමයි ඒකත් එක්කම ඔයාලාගේ අවසාන Feedback එක මේකට දාන්න ළමයි. ආයේ ඔයාලාගෙන් Feedback ඉල්ලන්නේ නෑ මම. මේක අවසාන එක.. https://forms.gle/DRJw3m2J3H8nPr1p7 අපේ වුනු අඩුපාඩූ , ඒවා මේවා ඔක්කොම ටික දාන්න. කිසිම ගැටළුවක් නෑ. 2027 batch එක වෙද්දි හදාගන්නවා ඒ ටික. බොහොම ස්තූතියි ළමයි.

✅අවසාන පන්ති දිනය අඟහරුවාදා සවස 6.30ට. ✅එදාට කියන්න ඕනි දේවල් , අවසාන දැනුවත් කිරීම් ටික කරලා Revision Paper 31 සාකච්ඡා කරලා ඉවර කරලා 2026 Batch එකට අදාළ වැඩ Officially අවසන් කරනවා. ✅ළමයින්ගේ උනන්දුව ඉතාම අවම මට්බමක පැවතීම හේතුවෙන් Final Paper 01 හා 02 ලබාදීමක් සිදුකෙරෙන්නේ නැහැ. ✅මුලින් දීලා තියෙන Papers ටික කරලා ඉවර නැති නිසා. ✅පළාත් Papers ටික ඔක්කොම දාන්නම්.