2 466
المشتركون
لا توجد بيانات24 ساعات
-17 أيام
-230 أيام
أرشيف المشاركات
2 466
මේකෙ 2026 A/L කරන අය ඉන්නවද ?
ඉන්නවනම් Comment එකක් දාන්න..
Biology වලට පොඩි වැඩක් start කරන්න යන්නෙ
2 466
Repost from Biology with Helaa
Living in the Dream ❤😘
UCFM Tower Rooftop✨
Exam කාලේ නේරා අක්ක UCFM tower එකේ Rooftop එකේ ඉඳන් කරලා තියන video එක තමා මගේ energy booster එක. මේන් ඒකේ link එක
https://youtube.com/shorts/CV3oy90b4QQ?si=QFAjgMy2dEb9slVv
ඒ කාලේ මට හෙන ආසාවක් තිබ්බා ඔහොම video එකක් කරන්න.📸 ඔව් දැන් මම ඒ හීනේ ඇතුළේ ජීවත් වෙනවා.❤
මේ video එකේ voice එක 2023,2024 exam කරපු set එක හොඳටම අඳුරන අපේ නිපුන්ගේ.🎵🎤
2 466
කොල්ලනේ , කෙල්ලනේ බය නැතුව උපරිමේ ඒ වෙලාවේ දීලා වරෙල්ලා.
Exam එක මැදදී, paper එක මැදදී අතාරින්න නම් හිතන්න එපා. පුළුවන් තැන් හොය හොය ලකුණු එන තැන් බල බල paper එකට උපරිමේ දෙමු.
ඒ වගේම stress වගේනම් ඔලුවට දෙන්න ඕනේ හොඳම දේ At least I tried, අඩුම ගානේ මම උත්සහ කරානේ කියලා.♥️
ඒ වගේම තව පොඩි දෙයක් exam එක වෙලාවේ ඔයාට අසාධාරණයක් වෙන්න දෙන්න එපා. නිරීක්ෂක මැඩම් / සර් ඉන්නේ ඕගොල්ලොන්ගේ උදව්වට. ප්‍රශ්නයක් නම් (paper එකේ තියන එකක් නෙමෙයි) අනිවා ඒගොල්ලොන්ට කියන්න.
එහෙනම් ජය වේවා. Good luck♥️
2 466
🔥 ළමයි ඔන්න අලුත් updates ටිකක් අරන් ආවේ 🙊
📱 අපේ whatsapp channel එකෙන් ඔයාලට,
🔴Exam Daily count down 🔴Physics Summary notes 🔴Chemistry Mind maps 🔴Bio mind maps📱 ඒවගේම අපේ resource group එකෙන්,
🟢 අමිල sir ගෙ ETP reviews 🟢සසන්ක sir guess paper reviews 🟢උකුවෙල sir ගෙ final paper review 🟢Mission A plus 🟢Past paper discussions 🟢Midnight sessions වල notes 🟢Physics audio summaries 🟢Chemistry audio summaries🎁 සේරම categories විදියට ලේසියෙන් හොයා ගන්නත් පුළුවන් 🎁 Resource group එකේ හැම update එකක්ම whatsapp channel එකෙන් දෙනෝ 🎁
අහ්හ් තව දෙයක් තනියම පාඩන් කරන්න බැරි අයට අපේ study group එකකත් එක්ක set වෙන්න පුළුවන් 🎁අදම set වෙන්න 𝖁íσ 🇿🇴🇳🇪 ☘️💙 එක්ක 🎁 📱 https://whatsapp.com/channel/0029VbArXHyLCoX1nSGb691h
𝖁íσ 🇿🇴🇳🇪 ☘️💙 Telegram 📱🟢 Resources Group -https://t.me/resourcesbioapi 🟢 Paper zone - https://t.me/biozonepapers 🟢 Main Channel - https://t.me/b_i_o_zone
2 466
+2
මේ පළවෙනි photo 2 තියෙන්නේ 2023 මාතලෙන් colombo medicine select වුණ එකම පොර එක්ක chat එකක්. මම colombo medicine යන්න කොච්චර ආස කරාද කියලා මට පස්සේ දන්නේ ඉසිත තමා.
දැන් මාත් colombo med කොල්ලෙක්. ඔව් මාතලෙන් පළවෙනි පාරට district 1,2,3 තුන්දෙනාම colombo යනවා.🥹
හීන❤️
2 466
Repost from Biology with Helaa
+2
මේ පළවෙනි photo 2 තියෙන්නේ 2023 මාතලෙන් colombo medicine select වුණ එකම පොර එක්ක chat එකක්. මම colombo medicine යන්න කොච්චර ආස කරාද කියලා මට පස්සේ දන්නේ ඉසිත තමා.
දැන් මාත් colombo med කොල්ලෙක්. ඔව් මාතලෙන් පළවෙනි පාරට district 1,2,3 තුන්දෙනාම colombo යනවා.🥹
හීන❤️
2 466
https://youtu.be/LGPgmxJ7iRM?si=jq4dxPwuLsO1Ha3l
Physics ලකුණු අඩුයිද ?😩
කොච්චර වැඩ කරත් ලකුණු එකම තැනද 🤧
MCQ වැඩි කරගත්තෙ කොහොමද ?
Shy එක අදාළද මේක ඉවර කරන්න 😶
📌මේ දේවල් දැන ගන්න ඔයත් දැන්ම බලන්න .
2 466
ටිකක් කොට Article එකක්.⏰ හැබැයි පට්ට වටින concept එකක්.💎 හැමෝම පොඩි වෙලාවක් අරන් අනිවා කියවන්න. හෙට ඉඳන් මේ ක්‍රමේ පාඩම් වැඩ manage කරගන්න පාවිච්චි කරමු.👺
✅ජය වේවා.
2 466
🏋️♀️තරු ක්‍රමය🥳
මේක subjects 3 balance කරන්න📊, පාඩම් කරන වෙලාව වැඩි කරගන්න🔊 , පාඩම් කරන අතරේදී මනෝපාරවල්💃 ගහන එක අඩු කරගන්න ඇතුළුව තව ගොඩක් දේවල්වලට වැදගත් ක්‍රමයක්😏
මේකෙදී අපේ subjects 3 ට අදාළව පාට 3ක් 🤩අපි තෝරගන්න ඕනේ. අපි ගාව පොඩි chart එකක්📝 හදාගෙන තියාගන්න ඕනේ තීරු 2ක. පළවෙනි තීරුවේ දිනය📆, දෙවනි තීරුවේ තරු ගණන📈. තාම ඕගොල්ලොන්ට idea එකක් නැතුවැතිනේ මේක කොහොමද යන්නේ කියලා ඔන්න දැන් කියන්නම්.🪨
දැන් උදාහරණයක් විදිහට අපි ගමු 2025.05.06 දිනය💃. අපි උදේම ගත්තා physics වැඩ කරන්න✅. මෙහෙම වැඩ කරද්දී පැයකට පස්සේ අපි අපිටම treat එකක් දෙනවා🎁. ඒක තරුවක්😘.මේක සඳරු අය්යා දෙන ජාතියේ තරුවක්නම් නෙමෙයි හැබැයි. හැබැයි විනෝදයි🎁.
මේ විදිහට අපි physics පැය 3ක් පාඩම් කරා කියමු👑. එතකොට 2025.05.06 දිනයට අදාළව physics වලට අදාළ පාටින් තරු 3ක් අඳිනවා✅✅✅. ඕනෙනම් තරු card එකක් අරගෙනත් මේ වැඩේ කරන්න පුළුවන්. ඒක ඔයාගේ තීරණයක්😎. ඊළඟට ඔයා Chmistry paper එකක් පැය 5ක් කරා කියමු🚀.දැන් chemistry වලට අදාළ පාටින් තරු 5ක් දාමු.✅✅✅✅✅
මේ ක්‍රමයෙන් අපි දවසකට වැඩ කරන වෙලාව අපි ඉස්සරහම පේනවා✅. මේකත් එක්ක අපි අපි වැඩ කරන පැය ගාණ වැඩි වෙන එක වෙන්නේ නිරායාසයෙන්මයි📈. ඒ වගේම සතියක් තිස්සේ , මාසයක් තිස්සේ අපි වැඩ කරපු විදිහ පුළුල්ව දකින්න පුළුවන්.📊 ඒකෙන් subjects වලට වෙලාව වෙන් කරලා තියන එක balance කරගන්න පුළුවන්.🏆 ඔයාට මේ තරු target එකක් තියාගන්න පුළුවන්නම් මේකෙන් අපතේ යන වෙලාවත් මාර විදිහට අඩු කර ගන්න පුළුවන්.❤️
උකුවෙල සර්ගේ youtube channel❤️ එකේ තරු ක්‍රමය ගැන ඕනේ තරම් video තියනවා. මේ article එකෙන් තරු ක්‍රමය ගැන කියලා දුන්නේ මේ channel එක කරන අපිට🤓 වගේම Medicine , Engineering ගියපු, Rank දාපු ගොඩක් අය🧑🎓 පාවිච්චි කරන method එකක් නිසා.🧠 ඕගොල්ලොත් අනිවාරෙන් හෙට ඉඳන් පාඩම් වැඩ පිළිවෙළක් කරගන්න තරු ක්‍රමය පාවිච්චි කරයි කියලා හිතනවා.✈️
📸Channel link ᴛʜᴇ ɪɴꜱᴛʀᴜᴄᴛᴏʀ ™ 🌖
2 466
ගහන ගහන කනා හරියන
Physics ලකුණු වැඩිවෙන
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!
🌞✨♥️
ᴛʜᴇ ɪɴꜱᴛʀᴜᴄᴛᴏʀ ™ 🌖
2 466
දැන් අපි යමු ඊලග වැඩෙට 🏋️♀️
✏️nd Roundමේ වටේට එද්දි ඔයාල MCQ paper එකට තියෙන වෙලාවෙන් භාගයක්ම ඉවරවෙලා තිබුනත්😏 ප්‍රශ්න 50 ඇතුලෙ තියෙන ඔයාට ලේසියෙන්ම Score කරගන්න පුලුවන් ලකුනු ටික දැනටමත් ඔයාගෙ කරගෙන ඉවරයි🧠 . ඒ නිසා පට්ට Confidence එකකින් මේ Round එක පටන්ගන්න පුලුවන් 😏 මේකෙදි ඔයාලට කරන්න තියෙන්නෙ විනාඩි 30-40 ක් අරගෙන අපි 1st Round එකට Add නොකරපු සංකීර්ණව🥴 හිතන්න ඕනිවෙන දඩ සුලු කිරීම් තියෙන ප්‍රශ්න ටික ඉවරකරන එක✅ මෙතනදිත් ඔයාලට දැක්ක ගමන් හිරවෙන හිතාගන්න බැරි ප්‍රශ්න තිබුනොත් 🔸කිසිම ප්‍රශ්නයක් නෑ ඒව ඉස්සරහින් mark එකක් දාගෙන ඒ ප්‍රශ්න Skipped කරල ඉක්මනට අනිත් ප්‍රශ්නෙට යන්න ▶️ මතක් කරල😎 ඔයාට Sure ප්‍රශ්න වලට් උත්තර ඒ වෙලාවෙම Marksheet එකේ ලකුනු කරන්න ✔️
✏️rd Roundමේ වටේට එද්දි ගොඩක් වෙලාවට තව විනාඩි 30🐺 ක් ඉතුරුයි කියල ඔයාගෙ Exam Hall එකේ ඉන්න Sir/Madam කියයි .🤓 ඒ වෙලාව ආව ගමන් මුලින්ම කරන්න ඕනි Paper එක පැත්තකින් තියල වතුර ටිකක් එහෙම බීලා Relax වෙලා ඉන්න එක 🙏 දැන් අපි Paper එකේ අන්තිම විනාඩි 20-30 දිලා 3rd Round එකත් ගැම්මට😇 ඉවරකරමු .. මේක හරි ලේසී .එතනදි ඔයාට Paper එකේ 1st & 2nd Round දෙකේඩි Skipped 🤨කරගෙන ආපු ඔයාට Set උනේ නැති🥹 ප්‍රශ්න ටික Try කරන්න තියෙන්නෙ😇 .ඒකෙදිත් සාපෙක්ශව ලේසි ටික මුලින්ම කරල අමාරුම ටික පස්සට තියාගන්න 🏋️♀️ ගොඩක් වෙලාවට මේ වෙද්දි ඔයා හොදට රත් වෙලා ඉන්න නිසා කලින් ලිහාගන්න බැරිව හිර වෙලා හිටපු දඩ ප්‍රශ්නයක් වුනත් මේ වෙලාවෙ මතක් වෙන්නත් තියෙන Chance එක වැඩියි✊❤️ මතක් කරල ඔයා කරන ප්‍රශ්න වල උත්තර ඒ වෙලාවෙම marksheet එකේ ලකුණු කරගෙන යන්න✅ .ඒ අතර අතපසු වෙලා ලකුණු කරන්න බැරිවුනු ප්‍රශ්නත් තියෙනවද කියල double Check කරන්න😞 .හේතුව පැය දෙක ඉවරවුනු ආලෝකයෙ ප්‍රවේගයෙන් ඇවිත් කොල ටික එකතුකරන් යන Hall එකේ ඉන්න Sir/Miss ට එ වෙලාවෙ Aneee indaaaaa 😭 කිව්වට වැඩක් වෙන්නෙ නෑ කොහොම්හරි මේ Round එක ඉවරවෙන්න ලන් වෙද්දි ඔයාට කරගන්නම බැරි ප්‍රශ්න කීපයකුත් ඉතුරු වෙන්න පුලුවන් 😄.කිසිම් අවුලක් නෑ .මේ වෙලාවෙ ඔයාට ලකුනු අඩුවෙන්නෙ කරගන්නම බැරි දන්නෙම නැති ප්‍රශ්නෙකින් මිසක්😃 ගෙදර එනකම්වත් paper එකේ තිබ්බද කියලවත් දන්නෙ නැති ඔයාට කරගන්න පුලුවන් කම තිබ්බ ප්‍රශ්නෙකින් නෙමෙයි💟 ... කොහොමත් ඔයා ලියන සැරේ Island 1st වෙන කෙනාටත් ඔය වගේ ප්‍රශ්න දෙක තුනක් එනවමයි🟢 .එනිසා වගේ අන්තිමට ඉතුරුවෙන ප්‍රශ්න වලට කනා ගහල සතුටින් ගෙදර එන්න🤫 .ඔයා පැය දෙක ඇතුලෙ උපරිම ගේමක් ගහල ඉවරයි ලමයො 🏝 📸Channel link ᴛʜᴇ ɪɴꜱᴛʀᴜᴄᴛᴏʀ ™ 🌖
2 466
✏️st roundMCQ paper එකේ පලවෙනි විනාඩි 60 අපි වෙන්කරන්නෙ පලවෙනි වටයට. මෙතනදි අපි 1 ඉදල 50 ට පිලිවෙලට MCQs කරගෙන යන සම්ප්‍රද්‍රාය කඩල👺 පලවෙනි පැය ඇතුලත ප්‍රශ්න පනහෙම තියෙන 1️⃣.ප්‍රකාශන ප්‍රශ්න ✔️❎ 2️⃣.ප්‍රස්තාර 🔊 3️⃣.සරල සමීරණවලින් විසදන්න පුලුවන් ගැටලු✅ ( Prof.Rosa ට අනුවනම් මේවත් බැරිනම් කොමස් කරන්න ඕනි කිරිකජු ප්‍රශ්න😦 ) ටික ඉවරකල දානව ✅ මෙතනදි අපි කරන්න ගන්න පලවෙනි MCQ එකම දැක්ක ගමන් Set නෑ .අමාරුයි වගේ හිතුන කියමු😐 .කිසිම ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නෙට ඉස්සරහින් Mark එකක් දාගෙන දෙපාරක් නොහිතා අපි ඒක ඊලග වටේට යවනව🤝🎁 . ඒ වගේම පලවෙනි වටේදි Easy කරගන්න පුලුවන් ප්‍රශ්න අපි ඒ වෙලාවෙම Marksheet එකෙත් ලකුණු කරගන්නව❤️ පළවෙනි වටේ ඉවරවෙද්දි අපේ ප්‍රදානම අරමුන වෙන්න ඕනි Paper එකේ ප්‍රශ්න 50 ම අපි Roughly උඩින් පල්ලෙන් හරි කියවල පුලුවන් ටික බැරි ටික වෙන්කරගන්නෙක❤️ Exam ඉවරවෙලා ඔයාලගෙ අයියල අක්කල කියන අපරාදෙ ලේසිම ප්‍රශ්න කරගන්න වෙලාව මදිවුනා කියන සාපයෙන්🏴☠️ ඔයාල ගැලවෙයි ❤️💗 📸Channel link ᴛʜᴇ ɪɴꜱᴛʀᴜᴄᴛᴏʀ ™ 🌖
2 466
කලින් Post දෙකෙන් අපි MCQ paper එකේ ව්‍යුහය ගැන අදහසක් ගත්තනෙ. ‼️පිච් එක ගැන දන්න නිසා🏋️♀️ දැන් තියෙන්නෙ තියෙන Overs ගානෙන් උපරිම ලකුණකට Match එක ගහගන්න එක ✈️
මෙතනඅදි අපිට පැය 2ක්✔️ ( විනාඩි 120 ක් ) තුල ප්‍රශ්න 50 ක් එක්ක ඔට්ටු වෙන්න සිද්ද වෙනව🧑🎓 .මේක හිතන තරම් ලේසි නෑ .හැබයි විනෝදයි☺️ .හේතුව MCQ Paper ඒකේ ලකුණ බෙදෙන්නැතුව කෙලින්ම ඔයාලගෙ Total එකට Add🔔 වෙන නිසා ලේසියෙන්ම A එකකට Chase කරන්න පුලුවන්💎 MCQ paper එකෙන් ගේමක් ගැහුවොත් තමයි ⚡️
MCQ Paper එකක වැඩ්ඩෙක් වෙන්නනම් මුලින්ම ඔයා හදාගන්න ඕනි PHYSICS ❤️.ඒත් PHYSICS හදාගත්ත කියල ඔයාගෙ ඒ Knowladge එක ඒ වීදිහ්ටම ඔයාගෙ Paper එකේ ලකුනුනින් output වෙයි කියලනම් හිතන්නෙපා👀 .මොකද Physics Theory හොදට දන්න අපිත් එක්ක හිටපු අපිටත් වඩා මීටර් Exam Paper එකෙන් නන්නත්තාර වෙලා ගිය විදිහ අපි දැකල තියෙනවා .😂 මොකක්ද හේතුව ?😎
හේතුව Paper එකේ Time Balance කරගන්න දන්නෙ නෑ ⏳
ඔයාලත් දන්නෙ නෑ නේද 👀.එන්න එහෙනම් අපි කියල දෙන්නම්😏 ....
ඉතිම් සාම්ප්‍රදායික ඔයාලගෙ MCQ s කරන stratergy එකෙන් වෙනස් වුනු ක්‍රමයකටයි අපි මෙතනින් පස්සෙ Physics MCQ එක කරන්න යන්නෙ🪨 .ගොඩක් අය "වට ක්‍රමය " කියලත් කියනව .මෙතනදි අපි MCQ 50 වට තුනකට🤖 කඩාගෙන තමා ඉවරකරන්නෙ .මේ වැඩේට Set වුනොත් ඔයාලට 40 - 50 අතර MCQS කියවගන්නවත් වෙලාව ලැබුනෙ නෑ😩 කියල ආයෙ කවදාවත් කියන්න වෙන එකක් නෑ🚀 . අපි වග කියනව 😎
එහෙනම් මොනාද මේ වට 03 කියල බලමු💱
Part 2 ✌️ අද හෙටම දෙන්නම්. ටිකක් ඉන්ටකෝ
📸Channel link ᴛʜᴇ ɪɴꜱᴛʀᴜᴄᴛᴏʀ ™ 🌖
2 466
මේ වෙන මහන්සියට ප්‍රථිඵල නෑනේ. කෝ ලකුණු එකම තැනනේ. හය්යෝ කලින් paper එකටත් වඩා ලකුණු අඩු වෙලානේ.😔
මෙහෙම හිතෙන හැමවෙලාවකම මම හිතුවේ. At least,I tried. ✊
මට පුළුවන් වුණා හෝ බැරි වුණා ඒක අදාල නෑ. අඩුම ගානේ මම උත්සහ කරානේ.💗
📸Channel link ᴛʜᴇ ɪɴꜱᴛʀᴜᴄᴛᴏʀ ™ 🌖
2 466
🤓Paper Marking Points #PMP - 1
💪මේ උකුවෙල සර්ගේ 2025 paper no.32 බලද්දී දැකපු දෙයක්
➡️කිරණ සටහනක් අඳිද්දී ඒකේ ඊතල ➡️දැමීම කියන්නේ අත්‍යාවශ්‍ය දෙයක්.කොටින්ම කිව්වොත් ඊතල දාන්න බැරි වෙනවා වගේ නම් ඊට වඩා හොඳයි කිරණ සටහන අඳින්නේ නැතුව ඉන්න එක.🔸 ⚠️මේක past papersවලත් check කරපු දෙයක්. රෝසා සර්ත් විවරණ පොත්වල පැහැදිලිව කියන දෙයක්. ✅ අදින් පස්සේ මේ channel එකේ ඉන්න කවුරුත් කිරණ සටහනක් අඳිද්දී මේ වැරැද්ද කරන්නැති වෙයි කියලා හිතනවා.😇 🏖️නිවාඩු දවසේ උපරිම වැඩක් ගමු. නිදාගන්න ඇඳට යද්දී අද නම් මරු දවස කියලා හිතෙන ගානට වැඩ කරමු.🫥 📸Channel link ᴛʜᴇ ɪɴꜱᴛʀᴜᴄᴛᴏʀ ™ 🌖
