ar
Feedback
LEGENDARY PAPER CLASS | FINAL MISSION | 2026

LEGENDARY PAPER CLASS | FINAL MISSION | 2026

الذهاب إلى القناة على Telegram
7 051
المشتركون
+124 ساعات
+187 أيام
+14030 أيام
أرشيف المشاركات
⭕ හෙට ගම්පහ සිව්වන දිනය... 😍🔥 ⚜️ 3×3 FAST TRACK ✅ 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣ 📝 Paper No:- 04 🔘 හෙට, 🔘 ජූලි 28, 🔘 අඟහරුවාද
⭕ හෙට ගම්පහ සිව්වන දිනය... 😍🔥 ⚜️ 3×3 FAST TRACK 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣ 📝 Paper No:- 04 🔘 හෙට, 🔘 ජූලි 28, 🔘 අඟහරුවාදා, 🔘 පෙ.ව.7.30 - 5.30. ජීවිතයේ පළමු වතාවට දකින්නට ලැබෙන Chemistry මහා පේපරය💫
2025 උසස් පෙළ විභාගයෙන් ලංකාවෙන්ම 02, 03, 05, 06, 08, 14, 15, 18, 21, 23 සමගින්,🔥 ✳️ ලංකාවෙ මුල් 05 ට 03 ක් ✳️ ලංකාවෙ මුල් 24 දෙනාට 10 ක්. ✳️ දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 05 ක් ✳️ දිස්ත්‍රික් පළමු 30 දෙනා අතරට 163 ක් ✳️ රසායන විද්‍යාව සදහා A සාමාර්ථ 1274 ක් බිහි කළ පන්තිය...
💬 Telegram:- https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L 🔵 SyZyGy - ගම්පහ 🔵 ☎️ විමසීම් 0714683239 - whatsapp 0777688507 - call Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

⚜️ 3×3 FAST TRACK ✅ 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣ ONLINE මගින් සම්බන්ධවන දරුවන්ට, 📝 PAPER NO 03 📌 ප්‍රශ්න පත්‍ර ලියවීම. 🔘 හෙට,
⚜️ 3×3 FAST TRACK 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣ ONLINE මගින් සම්බන්ධවන දරුවන්ට, 📝 PAPER NO 03 📌 ප්‍රශ්න පත්‍ර ලියවීම. 🔘 හෙට, 🔘 ජූලි 27, 🔘 සඳුදා, 🔘 පෙ.ව.8.00 සිට ජූලි 28       අඟහරුවාදා ප.ව.12.00 දක්වා. ⚠️ Online මගින් සම්බන්ධ වන දරුවන් SyZyGy ගම්පහ, SyZyGy නුගේගොඩ හා සිසුල්කා රත්නපුර යන ආයතන ඔස්සේ ක්‍රියාත්මක www.syzygy.lk හෝ SyZyGy App හා www.esisulka.lk හෝ e-Sisulka App ඔස්සේ ඉහත සඳහන් දින සහ වේලාවන් තුල සම්බන්ධ විය යුතුය. 🔻 ONLINE STUDENTS 🔻 සම්බන්ධ වීමට ප්‍රථම පහත ඇති විභාග උපදෙස් හොදින් කියවන්න.
⭐️මෙම විභාගය සදහා ඉහත දින පෙ.ව.8.00 සිට පසුදා ප.ව.12.00 දක්වා අතර කාලය තුල ඕනෑම පැය 6ක් තුල පෙනී සිටිය යුතුය.ඔබ විභාගය Start කළ මොහොතේ සිට පැය 6 වලංගුවන බව කරුණාවෙන් සලකන්න. ⭐️ප්‍රථමයෙන් ඔබ Essay ප්‍රශ්න පත්‍රය සදහා පිළිතුරු සැපයිය යුතුය.Essay ප්‍රශ්න පත්‍රය ඔබ active කරගත් මොහොතේ සිට පැය 3යි විනාඩි 20ක කාලයක් හිමිවන අතර ඒ කාලය තුල පිලිතුරු සැපයීම සිදු කරන්න.ඉන් පසු ඔබ පිලිතුරු සැපයූ පිලිතුරු පත්‍ර PDF ආකාරයට සකසා ප්‍රශ්න පත්‍රය download කිරීමට තිබූ ස්ථානයේ ඇති link එකෙන් Upload කරන්න. ⭐️ඉන් පසු ඔබට විනාඩි 20 ක කෙටි විවේකයක් ගත හැක. ⭐️දෙවනුව ඔබට MCQ ප්‍රශ්න පත්‍රයේ PDF එක ලැබෙන අතර එයට පැය 2ක් තුල අප වෙත පිළිතුරු ලකුණු කර Submit කරන්න. ⭐️පිළිතුරු සැපයීම සදහා නිල්, කළු පෑන් හා සහ සුදු කඩදාසි පමණක් පාවිච්චි කරන්න. ⭐️පිළිතුරු සපයන සෑම කඩදාසියකම ඉහල කෙළවර ඔබගේ නම හා Logging Number එක සදහන් කරන්න. ⭐️පිලිතුරු පත්‍රය PDF ලෙස සකසා ගැනීමට "Camscanner" වැනි app එකක් භාවිතා කරන්න.
Fast Track සඳහා භෞතිකව ගම්පහ, නුගේගොඩ, රත්නපුර හෝ Paper Centers ඔස්සේ සම්බන්ධ නොවන දරුවන් Online Fast Track සමඟ සම්බන්ධ වෙන්න. 🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴 යම් ගැටලුවක් වෙතොත් පහත වීඩියෝ නරඹන්න. 🔘 MCQ Quiz Guide https://youtu.be/PRTVVjBn4QE?si=8If7THxFifyIczCx 🔘 Structured & Essay https://youtu.be/mgpN6HCh7mU?si=GVIB2nn1aH6R7kmr 🔘 SyZyGy වෙබ්අඩවිය හරහා MCQ හා Essay Quiz attempt කරන ආකාරය https://youtu.be/M-VY69q31ng?si=86SIw3Y62bUTalQd ඔබ සම්බන්ධ වී සිටින ආයතනය සම්බන්ධ කරගන්න. ☎️ SyZyGy ගම්පහ 0714683239 - whatsapp 0777688507 - call ☎️ SyZyGy නුගේගොඩ 0781663839 - whatsapp 0777453275 - call ☎️ සිසුල්කා රත්නපුර 0706330330 - whatsapp 0704198614 - call 0712643509 - call වැඩි විස්තර සදහා, 💬 Telegram: https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L Thank you..! ❣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

⭕ 2026 ළමයි, A/L Past Papers වල අංක 31 සිට 50 දක්වා MCQ ප්‍රශ්න සාකච්ඡාවක් අපි පසුගිය සති කිහිපයේ සිදු කලා. ඒ වීඩියෝ වල YouTu
⭕ 2026 ළමයි, A/L Past Papers වල අංක 31 සිට 50 දක්වා MCQ ප්‍රශ්න සාකච්ඡාවක් අපි පසුගිය සති කිහිපයේ සිදු කලා. ඒ වීඩියෝ වල YouTube link ටික පහලින් තියෙනෙවා. හැමෝම ඒ ටික බලලා ප්‍රශ්න ටික ගොඩදාගන්න.වැදගත් කරුණු ගොඩක් අපි මේ වීඩියො වල කතා කරා..😍 1️⃣ pH https://www.youtube.com/live/LgPTBbGGVsg?si=eRwD0TfmZCO7bqxP 2️⃣ කලාප සමතුලිතතාවය, රවුල් නියමය, KD https://www.youtube.com/live/2SbEbPnkxEM?si=lrWVcmur53oFgj6q 3️⃣ KSP , Kp-Kc https://www.youtube.com/live/oDixjN86THo?si=bkVGndHEiakJp5Tr 💬 Telegram Channel:- https://t.me/CDFULLPAPER 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbDhxpR4NVisfiUnaa29 Thank you..! ❣️ මෙහෙයවීම, 🧑‍🎓 හසලංක සර්. 🉑🈺🈷️🧑‍🏫1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

මොන දේ වුණත්… අතාරින්න එපා. මේක දිනන්නම ඕන Game එකක්. 🔥 මේ වීඩියෝ එකත් බලන්න..❤️ https://vt.tiktok.com/ZSX7P4xBT/ මේ කතාවෙන් ඔයාට ගන්න යමක් තියෙනවනම් අනිවාර්‍යෙන්ම අරගන්න.💖 🧑‍🏫🉑🈺🈷️ 🧑‍🎓 හසලංක සර්. #අපි_තමයි_අහස

⚜️ 3×3 FAST TRACK 2026 ගම්පහ 🟥🟥🟥🟥🟥 🟥🟥🟥 📝 Paper No:- 02 & 03 🔘 ජූලි 26, 🔘 ඉරිදා, 🔘 පෙ.ව.7.30 - 12.30. සහ 🔘 ජූලි 2
⚜️ 3×3 FAST TRACK 2026 ගම්පහ 🟥🟥🟥🟥🟥 🟥🟥🟥 📝 Paper No:- 02 & 03 🔘 ජූලි 26, 🔘 ඉරිදා, 🔘 පෙ.ව.7.30 - 12.30. සහ 🔘 ජූලි 26, 🔘 ඉරිදා, 🔘 ප.ව.1.00 - 6.00. ඉහත වේලාවන් දෙක තුල 02 & 03 ප්‍රශ්න පත්‍රවලින් ඔබට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර සඳහා පෙනී සිටිය හැක. ගම්පහ SyZyGy ආයතනයේ Fast Track Paper No 02 සහ 03 සඳහා භෞතිකව සම්බන්ධ වීමට නොහැකි වූ සියලුම දරුවන් මේ සමඟ අනිවාර්‍යෙන්ම සම්බන්ධ වන්න. බොහෝ දරුවන්ගේ ඉල්ලීම මත මෙම අමතර දිනය ලබා දී ඇති අතර නැවත අමතර දින ලබා නොදෙන බව කරුණාවෙන් සලකන්න. වැඩි විස්තර සදහා. 💬 Telegram: https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L ♻️ SyZyGy - ගම්පහ ♻ ☎️ විමසීම් 0714683239 - whatsapp 0777688507 - call Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

ලකුණු කතා කරන තැන🔥 https://vt.tiktok.com/ZSXt46Jm7/

✅ 3×3 FAST TRACK | 2026 🚧 හෙට පැවැත්වෙන ආයතන..✨ 🗓 දිනය:- 2026 /07 / 24 සිකුරාදා, දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 32 කදී මෙවර
✅ 3×3 FAST TRACK | 2026 🚧 හෙට පැවැත්වෙන ආයතන..✨ 🗓 දිනය:- 2026 /07 / 24 සිකුරාදා, දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 32 කදී මෙවර 2026 උසස් පෙළ දරුවන් සදහා 3×3 FAST TRACK වැඩ සටහන පැවත්වේ. 🆓 FREE ENTRANCE 🆓 හෙට දින පැවැත්වෙන ආයතන හා වෙලාවන් පහතින් දක්වා ඇත ⚜ බණ්ඩාරවෙළ - තක්ෂිලා පෙ.ව.8.00 - 4.00. ⚜ හොරණ - සමත් පෙ.ව.8.00 - 4.00. ⚜ බිබිල - දිදුල පෙ.ව.10.00 - 4.00 ⚜ අම්බලන්ගොඩ - නාවාරා පෙ.ව. 9.00 - 5.00 ⚜ ගලෙන්බිදුණුවැව - සිග්මා පෙ.ව.08.00 - 4.00 ⚜ මතුගම - නැනාරා පෙ.ව.9.00 - 4.00 ⚜ තංගල්ල - විකල්ප පෙ.ව. 9.00 - 5.00 ⚜ නාත්තණ්ඩිය - ගුරුගෙදර පෙ.ව.11.00 - 6.00 ⚜ වැල්ලවාය - ගුරුකුළ පෙ.ව.9.00 - 4.00 🔘 ප්‍රශ්න පත්‍ර සාකච්ඡා සියල්ලම Online ඔස්සේ සජීවී විකාශනයන් හෝ Recording විකාශනයන් මගින් ආවරණය කරගත හැක. 🔘 ප්‍රශ්න පත්‍රය පිළිතුරු සැපයූ දිනයේම Essay හා MCQ සදහා අංගසම්පූර්ණ Marking ලබා දේ.. ♻️ PAPER CENTERS ♻️ ☎️ මධ්‍යස්ථාන සඳහා විමසීම්, 0761369866 - whatsapp වැඩි විස්තර සදහා පිවිසෙන්න👇 ⚡️ Telegram link:- https://t.me/FasttrackCD2026 Thank you..! ❣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

⭕ හෙට රත්නපුර තෙවන දිනය... 😍🔥 ⚜️ 3×3 FAST TRACK ✅ INTAKE 2️⃣0️⃣2️⃣6️⃣ 📝 Paper No:- 03 🔘 හෙට, 🔘 ජූලි 24, 🔘 සිකුරාදා, 🔘
⭕ හෙට රත්නපුර තෙවන දිනය... 😍🔥 ⚜️ 3×3 FAST TRACK ✅ INTAKE 2️⃣0️⃣2️⃣6️⃣ 📝 Paper No:- 03 🔘 හෙට, 🔘 ජූලි 24, 🔘 සිකුරාදා, 🔘 පෙ.ව.7.30 - 5.30. හෙට 3×3 FAST TRACK රත්නපුර වැඩසටන. ⏰ TIMETABLE ⏰
⚜ 7.30am - 8.00am Exam Instructions. ⚜ 8.00am - 11.10am Essay & Structured Paper. ⚜ 11.15am - 11.30am Short Break ⚜ 11.30am - 3.00pm විෂය නිර්දේශය නැවත ආවරණය කරන Paper Discussion එක සමග පිළිතුරු ලිවීමේදි ලකුණු ලැබෙන වැදගත්ම Point ලබාදීම. ⚜ 3.00pm - 3.15pm Short Break. ⚜ 3.20pm - 5.30pm MCQ Paper. ⚜ 5.30pm End of the Day 02 Programme.
හැමෝම හෙට උදේ 7.30 වෙනකොට විභාග ශාලාවට ඇවිත් ඉන්න.හරියටම උදේ 8.00 ට සියලුම විභාග කටයුතු අපි ආරම්භ කරනවා. වැඩි විස්තර සදහා. 💬 Telegram: https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L ♻️ සිසුල්කා - රත්නපුර ♻️ ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

⭕️ ජීවිතේ පළමු වතාවට දකින්නට ලැබෙන Chemistry මහ පේපරය. රත්නපුර DAY 03, 🚦 3×3 FAST TRACK INTAKE 2026 🏁 ජූලි 24 සිකුරාදා පෙ.ව
⭕️ ජීවිතේ පළමු වතාවට දකින්නට ලැබෙන Chemistry මහ පේපරය.
රත්නපුර DAY 03,
🚦 3×3 FAST TRACK INTAKE 2026 🏁 ජූලි 24 සිකුරාදා පෙ.ව.7.30 - 5.30⏰ 🛑 නවක සිසුන්ට ප්‍රවේශය සම්පූර්ණයෙන්ම නොමිලේ 🛑
⏰ TIMETABLE ⏰ ⏰7.30am - 8.00am Exam Instructions. ⏰8.00am - 11.10am Essay & Structure Paper. ⏰11.15am - 11.30am Short Break ⏰11.30am - 3.00pm විෂය නිර්දේශය නැවත ආවරණය කරන Paper Discussion එක සමග පිළිතුරු ලිවීමේදි ලකුණු ලැබෙන වැදගත්ම Point ලබාදීම. ⏰3.00pm - 3.15pm Short Break. ⏰3.20pm - 5.30pm MCQ Paper.
හැමෝම උදේ 7.30 වෙනකොට විභාග ශාලාවට පැමිණ සිටන්න.උදෑසන 8.00 ට සියලුම කටයුතු ආරම්භ කෙරේ. සියලුම දරුවන් මේ සදහා භෞතිකව පන්තියට සම්බන්ධ විය යුතුය. විශ්වාසයෙන් එන්න.❤️ ♻️ සිසුල්කා රත්නපුර ♻️ ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call වැඩි විස්තර සදහා අපගේ 3×3 FAST TRACK Telegram Channel එක වෙත සම්බන්ධ වෙන්න. 🪼 Telegram link:- https://t.me/FasttrackCD2026 Thank you..! ❣️ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

Say Cheese 📸 අද ගම්පහ Fast Track Paper 3 😁😁 ආදරෙයි…. ♥️
+1
Say Cheese 📸 අද ගම්පහ Fast Track Paper 3 😁😁 ආදරෙයි…. ♥️

⭕ ළමයි, අද 7.00ට සම්බන්ධ වෙන්න හැමෝම.. විශේෂ MCQ සාකච්ඡාව 🤩 https://youtube.com/live/oDixjN86THo?feature=share Tute link https://t.me/CDFULLPAPER/1507 🟡 Team Chemistry.

💥 Mission A+ 2026 AL Paper එකේ අංක 31 සිට 50 දක්වා Physical ප්‍රශ්න වල විශේෂ MCQ සාකච්ඡාව | [ DAY 03 ] සියලු Physical කොටස්
💥 Mission A+ 2026 AL Paper එකේ අංක 31 සිට 50 දක්වා Physical ප්‍රශ්න වල විශේෂ MCQ සාකච්ඡාව | [ DAY 03 ] සියලු Physical කොටස් නැවත සිද්ධාන්ත මතක් කරමින් සාකච්ඡා කෙරේ.  🛜 YouTube live 🛜 🔘අද, 🔘ජූනි 22, 🔘බදාදා, 🔘ප.ව.7.00 සිට. "Hashan Hasalanka | Chemistry" අපේ YouTube චැනල් එකෙන් සජීවීව අද රෑ 7.00ට පහත link එකෙන් සම්බන්ධ වෙන්න.❤️ 🔴 YouTube link:- https://youtube.com/live/oDixjN86THo?feature=share 📚 Tute link:- https://t.me/CDFULLPAPER/1507 හැමෝම එන්න.💖 💬 Telegram Channel:- https://t.me/CDFULLPAPER 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbDhxpR4NVisfiUnaa29 Thank you..! ❣️ මෙහෙයවීම, 🧑‍🎓 හසලංක සර්. 🉑🈺🈷️🧑‍🏫1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

⚜️ 3×3 FAST TRACK ✅ 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣ ONLINE මගින් සම්බන්ධවන දරුවන්ට, 📝 PAPER NO 02 📌 ප්‍රශ්න පත්‍ර ලියවීම. 🔘 හෙට,
⚜️ 3×3 FAST TRACK 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣ ONLINE මගින් සම්බන්ධවන දරුවන්ට, 📝 PAPER NO 02 📌 ප්‍රශ්න පත්‍ර ලියවීම. 🔘 හෙට, 🔘 ජූලි 22, 🔘 බදාදා, 🔘 පෙ.ව.8.00 සිට ජූලි 23       බ්‍රහස්පතින්දා ප.ව.12.00 දක්වා. ⚠️ Online මගින් සම්බන්ධ වන දරුවන් SyZyGy ගම්පහ, SyZyGy නුගේගොඩ හා සිසුල්කා රත්නපුර යන ආයතන ඔස්සේ ක්‍රියාත්මක www.syzygy.lk හෝ SyZyGy App හා www.esisulka.lk හෝ e-Sisulka App ඔස්සේ ඉහත සඳහන් දින සහ වේලාවන් තුල සම්බන්ධ විය යුතුය. 🔻 ONLINE STUDENTS 🔻 සම්බන්ධ වීමට ප්‍රථම පහත ඇති විභාග උපදෙස් හොදින් කියවන්න.
⭐️මෙම විභාගය සදහා ඉහත දින පෙ.ව.8.00 සිට පසුදා ප.ව.12.00 දක්වා අතර කාලය තුල ඕනෑම පැය 6ක් තුල පෙනී සිටිය යුතුය.ඔබ විභාගය Start කළ මොහොතේ සිට පැය 6 වලංගුවන බව කරුණාවෙන් සලකන්න. ⭐️ප්‍රථමයෙන් ඔබ Essay ප්‍රශ්න පත්‍රය සදහා පිළිතුරු සැපයිය යුතුය.Essay ප්‍රශ්න පත්‍රය ඔබ active කරගත් මොහොතේ සිට පැය 3යි විනාඩි 20ක කාලයක් හිමිවන අතර ඒ කාලය තුල පිලිතුරු සැපයීම සිදු කරන්න.ඉන් පසු ඔබ පිලිතුරු සැපයූ පිලිතුරු පත්‍ර PDF ආකාරයට සකසා ප්‍රශ්න පත්‍රය download කිරීමට තිබූ ස්ථානයේ ඇති link එකෙන් Upload කරන්න. ⭐️ඉන් පසු ඔබට විනාඩි 20 ක කෙටි විවේකයක් ගත හැක. ⭐️දෙවනුව ඔබට MCQ ප්‍රශ්න පත්‍රයේ PDF එක ලැබෙන අතර එයට පැය 2ක් තුල අප වෙත පිළිතුරු ලකුණු කර Submit කරන්න. ⭐️පිළිතුරු සැපයීම සදහා නිල්, කළු පෑන් හා සහ සුදු කඩදාසි පමණක් පාවිච්චි කරන්න. ⭐️පිළිතුරු සපයන සෑම කඩදාසියකම ඉහල කෙළවර ඔබගේ නම හා Logging Number එක සදහන් කරන්න. ⭐️පිලිතුරු පත්‍රය PDF ලෙස සකසා ගැනීමට "Camscanner" වැනි app එකක් භාවිතා කරන්න.
Fast Track සඳහා භෞතිකව ගම්පහ, නුගේගොඩ, රත්නපුර හෝ Paper Centers ඔස්සේ සම්බන්ධ නොවන දරුවන් Online Fast Track සමඟ සම්බන්ධ වෙන්න. 🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴 යම් ගැටලුවක් වෙතොත් පහත වීඩියෝ නරඹන්න. 🔘 MCQ Quiz Guide https://youtu.be/PRTVVjBn4QE?si=8If7THxFifyIczCx 🔘 Structured & Essay https://youtu.be/mgpN6HCh7mU?si=GVIB2nn1aH6R7kmr 🔘 SyZyGy වෙබ්අඩවිය හරහා MCQ හා Essay Quiz attempt කරන ආකාරය https://youtu.be/M-VY69q31ng?si=86SIw3Y62bUTalQd ඔබ සම්බන්ධ වී සිටින ආයතනය සම්බන්ධ කරගන්න. ☎️ SyZyGy ගම්පහ 0724683239 - whatsapp 0777688507 - call ☎️ SyZyGy නුගේගොඩ 0781663839 - whatsapp 0777453275 - call ☎️ සිසුල්කා රත්නපුර 0706330330 - whatsapp 0704198614 - call 0712643509 - call වැඩි විස්තර සදහා, 💬 Telegram: https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L Thank you..! ❣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

⚜️ 3×3 FAST TRACK ✅ 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣ ONLINE මගින් සම්බන්ධවන දරුවන්ට, 📝 PAPER NO 01 📌 ප්‍රශ්න පත්‍ර ලියවීම. 🔘 හෙට,
⚜️ 3×3 FAST TRACK 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣ ONLINE මගින් සම්බන්ධවන දරුවන්ට, 📝 PAPER NO 01 📌 ප්‍රශ්න පත්‍ර ලියවීම. 🔘 හෙට, 🔘 ජූලි 22, 🔘 බදාදා, 🔘 පෙ.ව.8.00 සිට ජූලි 23       බ්‍රහස්පතින්දා ප.ව.12.00 දක්වා. ⚠️ Online මගින් සම්බන්ධ වන දරුවන් SyZyGy ගම්පහ, SyZyGy නුගේගොඩ හා සිසුල්කා රත්නපුර යන ආයතන ඔස්සේ ක්‍රියාත්මක www.syzygy.lk හෝ SyZyGy App හා www.esisulka.lk හෝ e-Sisulka App ඔස්සේ ඉහත සඳහන් දින සහ වේලාවන් තුල සම්බන්ධ විය යුතුය. 🔻 ONLINE STUDENTS 🔻 සම්බන්ධ වීමට ප්‍රථම පහත ඇති විභාග උපදෙස් හොදින් කියවන්න.
⭐️මෙම විභාගය සදහා ඉහත දින පෙ.ව.8.00 සිට පසුදා ප.ව.12.00 දක්වා අතර කාලය තුල ඕනෑම පැය 6ක් තුල පෙනී සිටිය යුතුය.ඔබ විභාගය Start කළ මොහොතේ සිට පැය 6 වලංගුවන බව කරුණාවෙන් සලකන්න. ⭐️ප්‍රථමයෙන් ඔබ Essay ප්‍රශ්න පත්‍රය සදහා පිළිතුරු සැපයිය යුතුය.Essay ප්‍රශ්න පත්‍රය ඔබ active කරගත් මොහොතේ සිට පැය 3යි විනාඩි 20ක කාලයක් හිමිවන අතර ඒ කාලය තුල පිලිතුරු සැපයීම සිදු කරන්න.ඉන් පසු ඔබ පිලිතුරු සැපයූ පිලිතුරු පත්‍ර PDF ආකාරයට සකසා ප්‍රශ්න පත්‍රය download කිරීමට තිබූ ස්ථානයේ ඇති link එකෙන් Upload කරන්න. ⭐️ඉන් පසු ඔබට විනාඩි 20 ක කෙටි විවේකයක් ගත හැක. ⭐️දෙවනුව ඔබට MCQ ප්‍රශ්න පත්‍රයේ PDF එක ලැබෙන අතර එයට පැය 2ක් තුල අප වෙත පිළිතුරු ලකුණු කර Submit කරන්න. ⭐️පිළිතුරු සැපයීම සදහා නිල්, කළු පෑන් හා සහ සුදු කඩදාසි පමණක් පාවිච්චි කරන්න. ⭐️පිළිතුරු සපයන සෑම කඩදාසියකම ඉහල කෙළවර ඔබගේ නම හා Logging Number එක සදහන් කරන්න. ⭐️පිලිතුරු පත්‍රය PDF ලෙස සකසා ගැනීමට "Camscanner" වැනි app එකක් භාවිතා කරන්න.
Fast Track සඳහා භෞතිකව ගම්පහ, නුගේගොඩ, රත්නපුර හෝ Paper Centers ඔස්සේ සම්බන්ධ නොවන දරුවන් Online Fast Track සමඟ සම්බන්ධ වෙන්න. 🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴 යම් ගැටලුවක් වෙතොත් පහත වීඩියෝ නරඹන්න. 🔘 MCQ Quiz Guide https://youtu.be/PRTVVjBn4QE?si=8If7THxFifyIczCx 🔘 Structured & Essay https://youtu.be/mgpN6HCh7mU?si=GVIB2nn1aH6R7kmr 🔘 SyZyGy වෙබ්අඩවිය හරහා MCQ හා Essay Quiz attempt කරන ආකාරය https://youtu.be/M-VY69q31ng?si=86SIw3Y62bUTalQd ඔබ සම්බන්ධ වී සිටින ආයතනය සම්බන්ධ කරගන්න. ☎️ SyZyGy ගම්පහ 0724683239 - whatsapp 0777688507 - call ☎️ SyZyGy නුගේගොඩ 0781663839 - whatsapp 0777453275 - call ☎️ සිසුල්කා රත්නපුර 0706330330 - whatsapp 0704198614 - call 0712643509 - call වැඩි විස්තර සදහා, 💬 Telegram: https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L Thank you..! ❣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

⭕ හෙට ගම්පහ තෙවන දිනය... 😍🔥 ⚜️ 3×3 FAST TRACK ✅ 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣ 📝 Paper No:- 03 🔘 හෙට, 🔘 ජූලි 22, 🔘 බදාදා, 🔘
⭕ හෙට ගම්පහ තෙවන දිනය... 😍🔥 ⚜️ 3×3 FAST TRACK 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣ 📝 Paper No:- 03 🔘 හෙට, 🔘 ජූලි 22, 🔘 බදාදා, 🔘 පෙ.ව.7.30 - 5.30. ජීවිතයේ පළමු වතාවට දකින්නට ලැබෙන Chemistry මහා පේපරය💫
අදත් පේපරයක් ලියලා හෙටත් ලියන්න මහන්සියි තමයි..හැබැයි මේ බර ඔයා අදින්න ඕනෙ තව සති කිහිපයයි. මේ හැමදේම ඔයා වෙනුවෙන්.. අද පේපර් එකේ ඔයාට ඇතිවන ගැටළු අද රෑම විසඳගෙන හෙට පේපර් එක ලියන්න එන්න.නොතේරෙන විෂය කරුණක් තියෙනවනම් අනිවාර්‍යෙන්ම අපේ Crew එක හම්බෙලා අහන්න.❤️
💬 Telegram:- https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L 🔵 SyZyGy - ගම්පහ 🔵 ☎️ විමසීම් 0714683239 - whatsapp 0777688507 - call Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

✅ 3×3 FAST TRACK | 2026 🚧 හෙට පැවැත්වෙන ආයතන..✨ 🗓 දිනය:- 2026 /07 / 22 බදාදා, දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 32 කදී මෙවර 202
✅ 3×3 FAST TRACK | 2026 🚧 හෙට පැවැත්වෙන ආයතන..✨ 🗓 දිනය:- 2026 /07 / 22 බදාදා, දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 32 කදී මෙවර 2026 උසස් පෙළ දරුවන් සදහා 3×3 FAST TRACK වැඩ සටහන පැවත්වේ. 🆓 FREE ENTRANCE 🆓 හෙට දින පැවැත්වෙන ආයතන හා වෙලාවන් පහතින් දක්වා ඇත.නියමිත වේලාවට පැමිණ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම සිදුකරන්න. ⚜ මාතර - ඇපෙක්ස් (ගුරුකුළ) පෙ.ව.8.00 - 4.00. ⚜ ගාල්ල - ඔසිප්කා පෙ.ව.8.00 - 4.00. ⚜ අනුරාධපුරය - CBS පෙ.ව.8.30 - 4.00 ⚜ කෑගල්ල - සිප්සි පෙ.ව. 8.00 - 5.00 ⚜ ගිරිඋල්ල - සක්‍යා පෙ.ව.11.00 - 6.00 🔘 ප්‍රශ්න පත්‍ර සාකච්ඡා සියල්ලම Online ඔස්සේ සජීවී විකාශනයන් හෝ Recording විකාශනයන් මගින් ආවරණය කරගත හැක. 🔘 ප්‍රශ්න පත්‍රය පිළිතුරු සැපයූ දිනයේම Essay හා MCQ සදහා අංගසම්පූර්ණ Marking ලබා දේ.. ♻️ PAPER CENTERS ♻️ ☎️ මධ්‍යස්ථාන සඳහා විමසීම්, 0761369866 - whatsapp වැඩි විස්තර සදහා Fast Track Telegram චැනලයට සම්බන්ධ වන්න. ⚡️ Telegram link:- https://t.me/FasttrackCD2026 Thank you..! ❣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

⭕ 3×3 FAST TRACK 🔥 ⚜️ Paper No:- 02 📍ජූලි 21 | අඟහරුවාදා 📍පෙ.ව.7.30 - 5.30. ළමයි, හෙට හැමෝම FAST TRACK දෙවෙනි පේපර් එකට ලැ
3×3 FAST TRACK 🔥 ⚜️ Paper No:- 02 📍ජූලි 21 | අඟහරුවාදා 📍පෙ.ව.7.30 - 5.30. ළමයි, හෙට හැමෝම FAST TRACK දෙවෙනි පේපර් එකට ලැස්ති වෙලා උදේ 7.30 වෙද්දි හැමෝම විභාග ශාලාවලට ඇවිල්ලා ඉන්න. 🫡 ගිය සතියෙ Hall 04 ක මේ වැඩේ ගියා.ඒ නිසා පුලුවන් තරම් උදේම හැමෝම එන්න.
හෙට එනකොට විභාගයට අවශ්‍ය කරන දේවල් ටික මතක ඇතුව අරගෙන එන්න. හෙට Paper එක ලියලා භාරදෙනකොට මතක ඇතුව ඔයාගෙ පහත විස්තර ටික පේපර් එකේ ලියන්න. 01.නම 02.පාසල. 03.විභාග අංකය. 04.Barcode අංකය 05.ලකුණු SMS විය යුතු දුරකථන අංකය. අද දවසෙ වෙලාවක් වෙන් කරගෙන හෙට Paper එකට ලෑස්ති වෙලා එන්න.පළවෙනි Paper එකේ ලකුණු මේ වෙනකොට ඔයාට ඇවිල්ලා ඇති.යම් සංශෝධනයක් තිබුනොත් හෙට Instructor කෙනෙකු ලවා එය නිවැරදි කරගන්න.❤️
💫 පළවෙනි Paper එකට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්න ඔයාලා හැමෝටම ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි wish කරනවා. 🪼 Telegram: https://t.me/FasttrackCD2026 🍀 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L ♻️ SyZyGy - ගම්පහ ♻️ ☎️ විමසීම් 0714683239 - whatsapp 0777688507 - call Thank You..! ❣️ 1️⃣2️⃣3️⃣4️⃣ 🎓 Team Chemistry. #අපි_තමයි_අහස

⭕ හෙට ගම්පහ දෙවන දිනය... 😍🔥 ⚜️ 3×3 FAST TRACK ✅ 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣ 📝 Paper No:- 02 🔘 හෙට, 🔘 ජූලි 21, 🔘 අඟහරුවාදා,
⭕ හෙට ගම්පහ දෙවන දිනය... 😍🔥 ⚜️ 3×3 FAST TRACK 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣ 📝 Paper No:- 02 🔘 හෙට, 🔘 ජූලි 21, 🔘 අඟහරුවාදා, 🔘 පෙ.ව.7.30 - 5.30. ජීවිතයේ පළමු වතාවට දකින්නට ලැබෙන Chemistry මහා පේපරය💫
අලුතින් සම්බන්ධවන දරුවන්ටද හෙට සම්බන්ධ වෙලා Paper No 01 ප්‍රශ්න පත්‍රය සහ Discussion එක නොමිලේ ලබාගන්න පුලුවන්.
⚠️ Paper No 03 සඳහා ජූලි 21 බදාදා දින වෙන් කර සූදානම් වන්න.❤️ 💬 Telegram:- https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L 🔵 SyZyGy - ගම්පහ 🔵 ☎️ විමසීම් 0714683239 - whatsapp 0777688507 - call Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

⭕ හෙට නුගේගොඩ දෙවන දිනය... 😍🔥 ⚜️ 3×3 FAST TRACK ✅ 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣ 📝 Paper No:- 02 🔘 හෙට, 🔘 ජූලි 20, 🔘 සඳුදා, �
⭕ හෙට නුගේගොඩ දෙවන දිනය... 😍🔥 ⚜️ 3×3 FAST TRACK 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣ 📝 Paper No:- 02 🔘 හෙට, 🔘 ජූලි 20, 🔘 සඳුදා, 🔘 පෙ.ව.7.30 - 5.30. ජීවිතයේ පළමු වතාවට දකින්නට ලැබෙන Chemistry මහා පේපරය💫
අලුතින් සම්බන්ධවන දරුවන්ටද හෙට සම්බන්ධ වෙලා Paper No 01 ප්‍රශ්න පත්‍රය සහ Discussion එක නොමිලේ ලබාගන්න පුලුවන්.
🔵 SyZyGy - නුගේගොඩ 🔵 ☎️ විමසීම් 0781663839 - whatsapp 0777453275 - call 💬 Telegram:- https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

🟥🟥🟥 🟥🟥🟥 🟥🟥🟥🟥🟥🟥 1/6 ක් ඉවරයි.. හෙට Paper No 02..🔥 🔘 හෙට, 🔘 ජූලි 20, 🔘 සඳුදා, 🔘 පෙ.ව.7.30 - 5.30. හැමෝම හෙට උද
🟥🟥🟥 🟥🟥🟥 🟥🟥🟥🟥🟥🟥 1/6 ක් ඉවරයි.. හෙට Paper No 02..🔥 🔘 හෙට, 🔘 ජූලි 20, 🔘 සඳුදා, 🔘 පෙ.ව.7.30 - 5.30.
හැමෝම හෙට උදේ 7.30 වෙනකොට විභාග ශාලාවට ඇවිත් ඉන්න.හරියටම උදේ 8.00 ට සියලුම විභාග කටයුතු ආරම්භ කරනවා. අලුතින් සම්බන්ධවන දරුවන්ටද හෙට සම්බන්ධ වෙලා Paper No 01 ප්‍රශ්න පත්‍රය සහ Discussion එක නොමිලේ ලබාගන්න පුලුවන්.