ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك 👈

2027 THEORY | NUGEGODA | CHEMISTRY | CHARITHA DISSANAYAKE

2027 THEORY | NUGEGODA | CHEMISTRY | CHARITHA DISSANAYAKE

الذهاب إلى القناة على Telegram

⭕️ ශ්‍රී ලංකාවෙ විශිෂ්ටතම රසායන විද්‍යා පාඨමාලාව 🇱🇰 ✅ ලංකාවෙ වැඩිම A - සංචිතය 4627 පසුගිය 2023 විභාගයේ දිවයිනේ ප්‍රථමයා ඇතුලුව, 🅾 ශ්‍රී ලංකාවේ මුල් ස්ථාන 5 ක් 🅾 දිස්ත්‍රික් මුල් ස්ථාන 5 ක් https://t.me/CD2027NU 🎓 චරිත දිසානායක.

إظهار المزيد
3 364
المشتركون
لا توجد بيانات24 ساعات
+197 أيام
+20830 أيام
أرشيف المشاركات
දැන් සම්බන්ධ වෙන්න හැමෝම 📢 රසායනික ගණනය Day 02 👋 https://www.youtube.com/live/3MPnvp8SGdw?si=4Ezb7DFRd7CPB1No
දැන් සම්බන්ධ වෙන්න හැමෝම 📢 රසායනික ගණනය Day 02 👋 https://www.youtube.com/live/3MPnvp8SGdw?si=4Ezb7DFRd7CPB1No

📢 රසායනික ගණනය [ DAY 02 ] 😍 🛑 YOUTUBE LIVE 🛑 🔘අද, 🔘ඔක්තොම්බර් 11, 🔘ඉරිදා, 🔘ප.ව.7.00 සිට. සියලුම දරුවන් "Nipun Madduma
📢 රසායනික ගණනය [ DAY 02 ] 😍 🛑 YOUTUBE LIVE 🛑 🔘අද, 🔘ඔක්තොම්බර් 11, 🔘ඉරිදා, 🔘ප.ව.7.00 සිට.
සියලුම දරුවන් "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව සම්බන්ධවන්න..💪
🔴 YouTube link:- https://youtube.com/live/3MPnvp8SGdw?feature=share නිබන්ධන ටික 👇 🔖 SM Tute:- https://t.me/NMchemistrynotes/316 🔖 EM Tute:- https://t.me/NMchemistrynotes/318 යාලුවන්ටත් කියන්න.💖 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

🔰 2027 PAPER CLASS 🔰 CHEMISTRY 🔰 CHARITHA DISSANAYAKE නුගේගොඩ 2027 ප්‍රශ්න පත්‍ර පන්තිය 🔥 🛑 PAPER NO 47 🔰 හෙට, 🔰 ඔක්තෝ
🔰 2027 PAPER CLASS 🔰 CHEMISTRY 🔰 CHARITHA DISSANAYAKE නුගේගොඩ 2027 ප්‍රශ්න පත්‍ර පන්තිය 🔥 🛑 PAPER NO 47 🔰 හෙට, 🔰 ඔක්තෝම්බර් 12, 🔰 සඳුදා 🔰 ප.ව 2.45 සිට 6.30 දක්වා
🌐 සෙනසුරාදා දින සහභාගි වීමට නොහැකි වූ සියලුම දරුවන්ට හෙට දින 2027 ප්‍රශ්න පත්‍ර පන්තියට සම්බන්ධ වන්න 🌐 සියලුම දරුවන් හෙට දින භෞතිකව ආයතනයේ පන්තියට පැමිණිය යුතුය 🌐 Theory පන්ති සදහා Online මගින් සම්බන්ධ වෙන නුගේගොඩ අවට සිටින දරුවන් හැකිනම් ප්‍රශ්න පත්‍ර පන්ති සදහා ආයතනයට පැමිණ සහභාගීවන්න.
✳️ මිතුරන්වත් දැනුවත් කරන්න.❤️ ♻️ SyZyGy - නුගේගොඩ ♻️ 💠 වැඩිදුර විස්තර සදහා 2027 Paper Class Telegram චැනල් එකට සම්බන්ධ වෙන්න. 🍃 Telegram link:- https://t.me/CD2027NU ☎️ විමසීම් 📞 0781663839 - whatsapp 📞 0777453275 - call Thank you..! ❣️ 🔸Charitha Dissanayake 🔸Chemistry Team

✳️ 2027 THEORY ✳️ CHEMISTRY ✳️ CHARITHA DISSANAYAKE 💠 හෙට, 💠 ඔක්තෝම්බර් 12, 💠 සඳුදා, 💠 පෙ.ව.7.30 සිට ප.ව.2.00 දක්වා 💠 අල
✳️ 2027 THEORY ✳️ CHEMISTRY ✳️ CHARITHA DISSANAYAKE 💠 හෙට, 💠 ඔක්තෝම්බර් 12, 💠 සඳුදා, 💠 පෙ.ව.7.30 සිට ප.ව.2.00 දක්වා
💠 අලුතින් සම්බන්ධ වෙන සියලුම දරුවන් සදහා මෙදින නොමිලේ සම්බන්ධ විය හැක 🥳 💠 සියලුම දරුවන් භෞතිකව පන්තියට සම්බන්ධ විය යුතුය. 💠 අලුතින් සම්බන්ධ වන දරුවන්ට පසුගිය ඉගැන්වීම් සිදුකල කොටස් ආවරණය කර දීමේ විශේෂ වැඩපිළිවෙලක් සහිතයි.
යාලුවන්ටත් කියන්න. ❤️‍🔥 🏵 SyZyGy - නුගේගොඩ 🏵 ☎️ විමසීම් 💬 0781663839 - whatsapp 📞 0777453275 - call Thank you..! ❣️😌 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team #අපි_තමයි_අහස🩷😌

⭐ 2027 CHEMISTRY Full Syllabus Paper Class🔥 ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ප්‍රශ්න පත්‍ර ලියවන රසායන විද්‍යා පන්තිය.✌️ 🏹Mission A+
⭐ 2027 CHEMISTRY Full Syllabus Paper Class🔥 ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ප්‍රශ්න පත්‍ර ලියවන රසායන විද්‍යා පන්තිය.✌️ 🏹Mission A+  Full Syllabus Paper Class 🎳 සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරමින් පැය 05 ක ප්‍රශ්න පත්‍රයක් ලියවීම හා භෞතිකව සාකච්ඡා කිරීම සිදුවේ.. 🔰දිනකට MCQ ප්‍රශ්න පත්‍රයක්. 🔰දිනකට Eassy & Structure ප්‍රශ්න පත්‍රයක්.
💫 පන්තිය තුළදීම ප්‍රශ්න පත්‍රය ලියවා සාකච්ඡා කරවීම සිදුකරමින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ප්‍රශ්න පත්‍ර ලියවන රසායන විද්‍යා පන්තියේ Full Syllabus Paper Class ආරම්භය...✨ පළමුවර, දෙවනවර හා තෙවනවර ඕනෑම දරුවෙකුට මේ සඳහා සම්බන්ධ විය හැක.Chemistry කරනවනම් ලියන්නම ඕනි Papers තමයි පුතේ මේවා..😎💪
එන්න ඇවිත් ලියන්න.💖 🔰 SyZyGy නුගේගොඩ ✅ ඔක්තෝම්බර් 12, ✅ සඳුදා, ✅ පෙ.ව.7.30 - ප.ව. 5.30 0781663839 - whatsapp 0777453275 - call වැඩි විස්තර සඳහා Telegram Channel එකට සම්බන්ධ වෙන්න. 💬 Telegram link:- https://t.me/LPFullPaper Thank you..! ❣ 🧑‍🎓 හෂාන් හසලංක. පෙනෙන සීමාවෙන් එහා දකින්න. See Beyond The Obvious

⭐ 2027 CHEMISTRY Full Syllabus Paper Class🔥 ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ප්‍රශ්න පත්‍ර ලියවන රසායන විද්‍යා පන්තිය.✌️ 🏹Mission A+
⭐ 2027 CHEMISTRY Full Syllabus Paper Class🔥 ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ප්‍රශ්න පත්‍ර ලියවන රසායන විද්‍යා පන්තිය.✌️ 🏹Mission A+  Full Syllabus Paper Class 🎳 සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරමින් පැය 05 ක ප්‍රශ්න පත්‍රයක් ලියවීම හා භෞතිකව සාකච්ඡා කිරීම සිදුවේ.. 🔰දිනකට MCQ ප්‍රශ්න පත්‍රයක්. 🔰දිනකට Eassy & Structure ප්‍රශ්න පත්‍රයක්.
💫 පන්තිය තුළදීම ප්‍රශ්න පත්‍රය ලියවා සාකච්ඡා කරවීම සිදුකරමින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ප්‍රශ්න පත්‍ර ලියවන රසායන විද්‍යා පන්තියේ Full Syllabus Paper Class ආරම්භය...✨ පළමුවර, දෙවනවර හා තෙවනවර ඕනෑම දරුවෙකුට මේ සඳහා සම්බන්ධ විය හැක.Chemistry කරනවනම් ලියන්නම ඕනි Papers තමයි පුතේ මේවා..😎💪
එන්න ඇවිත් ලියන්න.💖 🔰 SyZyGy නුගේගොඩ ✅ ඔක්තෝම්බර් 13, ✅ සඳුදා, ✅ පෙ.ව.7.30 - ප.ව. 5.30 0781663839 - whatsapp 0777453275 - call වැඩි විස්තර සඳහා Telegram Channel එකට සම්බන්ධ වෙන්න. 💬 Telegram link:- https://t.me/LPFullPaper Thank you..! ❣ 🧑‍🎓 හෂාන් හසලංක. පෙනෙන සීමාවෙන් එහා දකින්න. See Beyond The Obvious

⭕නිවේදනයයි පවතින අධික වර්ෂාව හේතුවෙන් සහ නුගේගොඩ SyZyGy ආයතනයේ සිදු වී තිබෙන තාක්ෂණික ප්‍රශ්නයක් නිසාවෙන් ශබ්දය පරිපාලනය කරගත
⭕නිවේදනයයි පවතින අධික වර්ෂාව හේතුවෙන් සහ නුගේගොඩ SyZyGy ආයතනයේ සිදු වී තිබෙන තාක්ෂණික ප්‍රශ්නයක් නිසාවෙන් ශබ්දය පරිපාලනය කරගත නොහැකි තත්වයක් හේතුවෙන් අද දින රසායනික ගණනය Youtube Live එක නොපැවැත්වේ. ⭕අද වෙනුවට හෙට දිනයේදි රාත්‍රී 7 සිට 10 දක්වා රසායනික ගණනය DAY 02 පැවැත්වේ. ♻️සිදු වූ අපහසුවතාවයට කණගාටුව ප්‍රකාශ කර සිටිමු. Thank You. Chemistry Team.

දැන් සම්බන්ධ වන්න හැමෝම ✅ https://youtube.com/live/iwcSH7oGZCw?feature=share
දැන් සම්බන්ධ වන්න හැමෝම ✅ https://youtube.com/live/iwcSH7oGZCw?feature=share

🚀 රසායනික ගණනය [ DAY 02 ] ලංකාවටම FREE LIVE 🔥 🔘අද, 🔘ඔක්තොම්බර් 10, 🔘සෙනසුරාදා, 🔘ප.ව.7.00 සිට. රසායනික ගණනය පාඩම අලුතින්
🚀 රසායනික ගණනය [ DAY 02 ] ලංකාවටම FREE LIVE 🔥 🔘අද, 🔘ඔක්තොම්බර් 10, 🔘සෙනසුරාදා, 🔘ප.ව.7.00 සිට.
රසායනික ගණනය පාඩම අලුතින් ඉගෙනගන්න, නැවත මතක් කරගන්න අවශ්‍ය සෑම දරුවෙක්ම පහළ තියෙන YouTube link එකෙන් අද රෑ 7.00ට live එකට එන්න..💖
🔴YouTube link:- https://youtube.com/live/iwcSH7oGZCw?feature=share අද සාකච්ඡා කරන රසායනික ගණනය Tute එක මේ link එකෙන් අරගන්න..👇 🔖 SM Tute:- https://t.me/NMchemistrynotes/316 🔖 EM Tute:- https://t.me/NMchemistrynotes/318 Thank you..! ❣ යාළුවන්ටත් කියන්න..🤗 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

⭕️ වැඩි විස්තර සඳහා පහත Telegram චැනලය හා සම්බන්ධ වන්න. https://t.me/+uxO3jpKp0bIxNTRl
⭕️ වැඩි විස්තර සඳහා පහත Telegram චැනලය හා සම්බන්ධ වන්න. https://t.me/+uxO3jpKp0bIxNTRl

📢 අද තමයි දවස 👋 රසායනික ගණනය [ DAY 02 ] 😍 2027 CHEMISTRY SMART REVISION 🚀 ලංකාවටම FREE Online.. 🔥 🛑 YOUTUBE LIVE 🛑 htt
📢 අද තමයි දවස 👋 රසායනික ගණනය [ DAY 02 ] 😍 2027 CHEMISTRY SMART REVISION 🚀 ලංකාවටම FREE Online.. 🔥 🛑 YOUTUBE LIVE 🛑 https://youtube.com/live/iwcSH7oGZCw?feature=share 🔘අද 🔘ඔක්තොම්බර් 10, 🔘සෙනසුරාදා, 🔘ප.ව.7.00 සිට. 2027, 2028 විභාගය ලියන Theory, Revision ඕනෑම දරුවෙකුට මේ වැඩෙත් එක්ක නොමිලේ එකතු වෙන්න පුලුවන්.රසායනික ගණනය පාඩම නැවත එක වතාවක් මුල ඉඳලා ඉගෙනගන්න මේක තමයි ඔයාට හම්බෙන හොඳම අවස්ථාව.💪 🔖 Tute link:- https://t.me/NMchemistrynotes/316 යාලුවන්ටත් කියන්න.💖 🪼 Telegram: https://t.me/NMCHM 🍃 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

📢 රසායනික ගණනය [ DAY 02 ] 😍 2027 CHEMISTRY SMART REVISION 🚀 ලංකාවටම FREE Online.. 🔥 🛑 YOUTUBE LIVE 🛑 🔘හෙට, 🔘ඔක්තොම්බර
📢 රසායනික ගණනය [ DAY 02 ] 😍 2027 CHEMISTRY SMART REVISION 🚀 ලංකාවටම FREE Online.. 🔥 🛑 YOUTUBE LIVE 🛑 🔘හෙට, 🔘ඔක්තොම්බර් 10, 🔘සෙනසුරාදා, 🔘ප.ව.7.00 සිට.
2027, 2028 විභාගය ලියන Theory, Revision ඕනෑම දරුවෙකුට මේ වැඩෙත් එක්ක නොමිලේ එකතු වෙන්න පුලුවන්.රසායනික ගණනය පාඩම නැවත එක වතාවක් මුල ඉඳලා ඉගෙනගන්න මේක තමයි ඔයාට හම්බෙන හොඳම අවස්ථාව.💪
🔴 YouTube Channel:- https://youtube.com/@chemwithnipun?si=d-wSbOU22TrzVbDX 🔖 Tute link:- https://t.me/NMchemistrynotes/316 යාලුවන්ටත් කියන්න.💖 🪼 Telegram: https://t.me/NMCHM 🍃 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K පන්ති සඳහා ලියාපදිංචියට👇 0714683239 - whatsapp 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

ඔයා දකින දේ… සම්පූර්ණ Reality එකමද? 👁 🔴 Watch the Full Episode now https://youtu.be/y0nN5Eg7C9Q Train your mind to question
ඔයා දකින දේ… සම්පූර්ණ Reality එකමද? 👁 🔴 Watch the Full Episode now https://youtu.be/y0nN5Eg7C9Q Train your mind to question, connect & see deeper. What are you missing? How to Train Your Mind See Beyond the Obvious. 💬 ‎Follow the Hashan Hasalanka Official channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbE8W4m6hENlLgLj242f 🧑‍🏫🉑🈺🈷️ #SeeBeyondTheObvious #ThinkDifferent #HashanHasalanka

🔰 2027 PAPER CLASS 🔰 CHEMISTRY 🔰 CHARITHA DISSANAYAKE 🛑 නුගේගොඩ 2027 ප්‍රශ්න පත්‍ර පන්තිය 🔥 🔴 පළමු කණ්ඩායම 🔴 ✳️ ඔක්තෝම
🔰 2027 PAPER CLASS 🔰 CHEMISTRY 🔰 CHARITHA DISSANAYAKE 🛑 නුගේගොඩ 2027 ප්‍රශ්න පත්‍ර පන්තිය 🔥 🔴 පළමු කණ්ඩායම 🔴 ✳️ ඔක්තෝම්බර් 10, ✳️ සෙනසුරාදා, ✳️ ප.ව 1.00 සිට 5.30 දක්වා 🛑 PAPER NO 47 🛑
☀️සියලුම දරුවන්ට හෙට දින 2027 ප්‍රශ්න පත්‍ර පන්තියට සම්බන්ධ වන්න ☀️සියලුම දරුවන් හෙට දින භෞතිකව ආයතනයේ පන්තියට පැමිණිය යුතුය ☀️Theory පන්ති සදහා Online මගින් සම්බන්ධ වෙන නුගේගොඩ අවට සිටින දරුවන් හැකිනම් ප්‍රශ්න පත්‍ර පන්ති සදහා ආයතනයට පැමිණ සහභාගීවන්න.
මිතුරන්වත් දැනුවත් කරන්න.❤️ ♻️ SyZyGy - නුගේගොඩ ♻️ වැඩිදුර විස්තර සදහා 2027 Paper Class Telegram චැනල් එකට සම්බන්ධ වෙන්න. 🍃 Telegram link:- https://t.me/CD2027NU ☎️ විමසීම් 0781663839 - whatsapp 0777453275 - call Thank you..! ❣️ 🔸Charitha Dissanayake 🔸Chemistry Team

ඔයා දකින දේ… සම්පූර්ණ Reality එකමද? 👁 Train your mind to question, connect & see deeper. What are you missing? How to Train Your Mind මෙවර See Beyond the Obvious Episode 5 එකෙන්! පෙනෙන සීමාවෙන් එහා දකින්න. මේ සිකුරාදා හවස 6.30ට! 🧑‍🏫🉑🈺🈷️ #CharithaDissanayake #HashanHasalanka #SeeBeyondTheObvious #LucidDreaming #ThinkDifferent #InnovativePodcast

⭐ NIPUN’S REDOX SEMINAR 🔥 මේක දැක්කම තේරෙන්න ඕන එකම දේ… ගම්පහ Chemistry Revision වල ඊළඟ පියවර කොහෙද කියලා. 🥇 @NMCHM 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 Nipun Maddumage Chemistry Team 💖 #NipunsChemistry #Redox #Gampaha #Chemistry #NipunsWall

ලංකාවේ අංක #1 Chemistry Revision Class එකේ Redox Free Seminar එක තාම බැලුවේ නැද්ද මේක නම් මිස් කරගන්න එපා අනිවාර්යයෙන් බලන්න 🔥 එක දවසින් Redox සියල්ලම නොමිලේ 👇 Youtube Link 📢 https://www.youtube.com/live/em-8v-OMnyQ?si=M6osd8jOsBr3dRuq Tutes 👇 SM https://t.me/NMchemistrynotes/320 Tutes 👇 EM https://t.me/NMchemistrynotes/321 නිපුන් මද්දුමගේ 📢 එන්න අලුත් හද බලන්න 👋 🔴🔴🔴🔴🔴🔵🔵🟢🟢

🔴 ළමයි, හෙට විශ්ලේෂණ රසායනය ඒ කියන්නේ Inorganic Part 02 පටන් ගන්නවා. අලුත් Tute එකත් එක්ක ShortNote එකකුත් හෙට හම්බෙනවා😍
ඒ වගේම එන්තැල්පි ගණනය කිරීම් සාකච්ඡා කරනවා.ඒ නිසා අනිවාර්යයෙන්ම උදේ 7.30 ට හැමෝම නුගේගොඩ Syzygy එකට එන්න. Online දරුවන් www.syzygy.lk ඔස්සේ සම්බන්ධ වෙන්න.
🎓නිපුන් මද්දුමගේ.

✳️ 2027 THEORY ✳️ CHEMISTRY ✳️ CHARITHA DISSANAYAKE 💠 හෙට, 💠 ඔක්තෝම්බර් 07, 💠 බදාදා, 💠 ප.ව.3.00 - 7.00 💠 අලුතින් සම්බන්ධ
✳️ 2027 THEORY ✳️ CHEMISTRY ✳️ CHARITHA DISSANAYAKE 💠 හෙට, 💠 ඔක්තෝම්බර් 07, 💠 බදාදා, 💠 ප.ව.3.00 - 7.00
💠 අලුතින් සම්බන්ධ වෙන සියලුම දරුවන් සදහා මෙදින නොමිලේ සම්බන්ධ විය හැක 🥳 💠 සියලුම දරුවන් භෞතිකව පන්තියට සම්බන්ධ විය යුතුය. 💠 අලුතින් සම්බන්ධ වන දරුවන්ට පසුගිය ඉගැන්වීම් සිදුකල කොටස් ආවරණය කර දීමේ විශේෂ වැඩපිළිවෙලක් සහිතයි.
යාලුවන්ටත් කියන්න. ❤️‍🔥 🏵 SyZyGy - නුගේගොඩ 🏵 ☎️ විමසීම් 💬 0781663839 - whatsapp 📞 0777453275 - call Thank you..! ❣️😌 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team #අපි_තමයි_අහස🩷😌

📌 NIPUN'S SMART REVISION | 2027 Inorganic වල දෙවෙනි කොටස 💫 විශ්ලේෂණ රසායනය ඇරඹේ..🔥 මෙදින එන ඔයාට විශේෂිත ShortNote එකකුත්
📌 NIPUN'S SMART REVISION | 2027 Inorganic වල දෙවෙනි කොටස 💫 විශ්ලේෂණ රසායනය ඇරඹේ..🔥 මෙදින එන ඔයාට විශේෂිත ShortNote එකකුත් නොමිලේම ලැබෙනවා..🥳
A/L Chemistry වල විශ්ලේෂණ රසායනය කියන්නේ අයන හඳුනාගැනීම, අනුමාපන සහ තාර්කික ප්‍රශ්න හරහා විභාගයෙන් පහසුවෙන් ඉහළ ලකුණු ලබාදෙන ප්‍රධාන පාඩමක්.  1st shy, 2nd shy, 3rd shy ඕනෑම දරුවෙකුට සම්බන්ධ වෙන්න පුලුවන්.💖
🔰 SyZyGy නුගේගොඩ 🔘හෙට, 🔘ඔක්තොම්බර් 07, 🔘බදාදා, 🔘පෙ.ව 7.30 - 2.00. සවස ප්‍රශ්න පත්‍ර පන්තියද සුපුරුදු පරිදි පැවැත්වේ. Online සම්බන්ධවන දරුවන් www.syzygy.lk ඔස්සේ සජීවීව සම්බන්ධ වන්න. 🪼 Telegram: https://t.me/NMCHM 🍀 WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ☎️ විමසීම් 0781663839 - whatsapp 0777453275 - call Thank you..! ❣️ 🔵🔵🔵🔵🔵 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස