Med dream 🩺🩺🩺
الذهاب إلى القناة على Telegram
🔥Rs.600 සිට ඔබගේ උපකාරක පන්ති, කුඩා ව්යාපාර ඇතුලු ඕනම දැන්වීමක් අපගේ telegram චැනලය හරහා පලකරවා ගත හැක. Contact - @Kaviii785
إظهار المزيد8 735
المشتركون
+3024 ساعات
+767 أيام
+66130 أيام
أرشيف المشاركات
8 736
අලුතින් channel එකේ දාන වැඩ කරන්න කැමති ලමයි, pin msg වල time table එක බලන්න.
ගැටලුවක් තියේනම් comment එකක් හරි msg එකක් හරි දාන්න.
8 736
2026 . 10 . 22 - DAY 35
🔴 ORGANIC ESSAY
🔴 ORGANIC Structure
🔴 ORGANIC MCQ
📆අද දවසේ වැඩ ඉවර කරල මේ msg එක පහල තියන COMMENT BOX වලට දාල තියන්න. අමතක නොකර කරන ලමයි React එකක් දාන් යන්න.
මේ දවස් ටිකෙ අපි Organic Past paper ප්රශ්ණ ටික කරලා ඉවර කරනවා.(2025 A/L )
🕙කට්ටියම මේ ප්රශ්ණ ටික Time තියලම කරන්න තමන්ට කොච්චර Time එකක් යනවද කියලත් දාන්න..
8 736
Repost from N/a
amila dasanayakaFull paper 1 - full paper 4 දක්වා මේ මාසයට අදාල සියල්ල complete....
⭕ FULL PAPER 1MCQ ESSAY MCQ REVIEW MARKING DISCUSSION
⭕ FULL PAPER 2MCQ ESSAY MCQ REVIEW MARKING DISCUSSION
⭕ FULL PAPER 3MCQ ESSAY MCQ REVIEW MARKING DISCUSSION
⭕ FULL PAPER 4MCQ ESSAY MCQ REVIEW MARKING DISCUSSION
⭕full paper 5Mcq Essay Marking Discussion
⭕ full paper 6Mcq Essay Marking Discussion ඔන්න ඉතින් සේරම දාල දුන්නා. කරන අයගෙන් පේපර් එකට react එකක් විතරයි ඕනි
8 736
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
05 Months Plan - essay
ESSAY NO : 49
(Morning essay)
19)විවිධ උත්තේජන වලට ප්රතිචාර දැක්වීමේදී ශාක වර්ධක ද්රව්ය / ශාක හෝර්මෝන වල දායකත්වය විස්තර කරන්න.
Time Target : 30 mins
🔴Comment box එකට දාන්න. මේ දේවල් දිගටම continue කරන් යන්න ලියන හැමෝම reaction එකක් දාන්න.
📚 “අද ටිකක් හරි ඉගෙන ගන්න. හෙට වෙනුවෙන් අද කරන පුංචි කැපවීමක් තමයි, දවසක ලොකු ජයග්රහණයක් වෙන්නේ.” ❤️✨
#meddream
8 736
+2
🔴අද දවසට අදාළ Biology structure එක.
හැමෝම ලියලා Comment box එකට Photo එකක් දාන්න.
8 736
දැන් telegram එකේ කරන විදිහ හොදයි කියන ලමයි , මෙච්චර කල් කරානම් ඒ එක කොලේක හරි photo එකක් එවන්න. Vote කරපු නම් list එකත් දාන්නම්.
8 736
ලමයි physics practicals වලට video link , model question , past paper question , note මේ හැමදේම දීලා වැඩේ කරන් යනවා. ඒත් කරන ලමයි අඩුයි. ඔයාල කැමතිනම් whatsapp channel එකක් හදන්නද.
8 736
නොබලපු අය මෙතන ඉදන් පහලට msg ටික බලන්න. Inbox අහන්න එපා. සර්ලගෙ පේපර්ස් සේරම දාල තියේ. Marking එක්කම
8 736
Evening Essay 💫📕
ESSAY NO : 03
🎀
UNIT 05🥇🥇🥇
1. a) මිනිස් වසා පද්ධතියේ සංඝටක එමඟින් ඉටුකරන කෘත්යයට අදාළව සැකසී ඇති ආකාරය විස්තර කරන්න.
b)මානව හෘදයේ දළ ව්යුහය විස්තර කරන්න.
🎗️
Time Target : 30 mins
🔴Comment box එකට දාන්න. මේ දේවල් දිගටම continue කරන් යන්න ලියන හැමෝම reaction එකක් දාන්න.
#biologymeddream
8 736
⭕ ලමයි biology daily voice notes ටික දවසකට නතර කරන්න වෙනවා. ( admin නන්ගිගෙ කිරිඅම්මා නැතිවෙලා.) ඒ නිසා ටික දවසක් අපි පරන voice ටිකෙන් පාඩම් ටික මතක් කරගමු.
Unit 1
Unit 2
Unit 3
Unit 5
අලුත් ලමයින්ටත් ලොකු chance එකක්. 💎💎
8 736
උඩ msg කීපය අනිවාරෙන් බලන්න. පේපර්ස් මගහැරෙයි. මේවා කරන අය react එකක් දාන්න. උකුවෙල සර් , ජේකබ් සර්, රුවන් සර්ගෙත් දාන්නම්.
8 736
💎💎 dinesh muthugala full syllabus papers 💎💎
1️⃣ full syllabus paper 1
2️⃣ full syllabus paper 2
3️⃣ full syllabus paper 3
Marking upload කරල තියෙන්නෙ. Fullpaper 23 සිට 29 දක්වා දාල තියෙන්නෙ.
8 736
💎💎 අනුරාද පෙරේරා full syllabus papers 💎💎
⭕ full paper 1
⭕ full paper 2
⭕ full paper 3
⭕ full paper 4
⭕ full paper 5
⭕ full paper 6
Marking ටිකත් මේ එක්කම දාල තියෙන්නේ.
8 736
Repost from N/a
amila dasanayakaFull paper 1 - full paper 4 දක්වා මේ මාසයට අදාල සියල්ල complete....
⭕ FULL PAPER 1MCQ ESSAY MCQ REVIEW MARKING DISCUSSION
⭕ FULL PAPER 2MCQ ESSAY MCQ REVIEW MARKING DISCUSSION
⭕ FULL PAPER 3MCQ ESSAY MCQ REVIEW MARKING DISCUSSION
⭕ FULL PAPER 4MCQ ESSAY MCQ REVIEW MARKING DISCUSSION
⭕full paper 5Mcq Essay Marking Discussion
⭕ full paper 6Mcq Essay Marking Discussion ඔන්න ඉතින් සේරම දාල දුන්නා. කරන අයගෙන් පේපර් එකට react එකක් විතරයි ඕනි
