🎯Combined Term Test Target Special Programme | අයූෂ ශාස්ත්‍රක
الذهاب إلى القناة على Telegram
إظهار المزيد
259
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
-530 أيام
أرشيف المشاركات
🟨 අද 4.00 ට,
ශේෂ ප්‍රමේයය සහ සාධක ප්‍රමේයය ගැටලු සාකච්ඡාව 🔥
🟣 රාජකීය විද්‍යාලයේ දෙවන වාර විභාග ගැටලු ඇසුරින්...🎯 ළමයි අද අපි ශේෂ ප්‍රමේය , සාධක ප්‍රමේයය සිද්ධාන්තත් ඉක්මනට මතක් කරන ගමන් ප්‍රශ්න සාකච්ඡා කරනව🔥 🎯 වාරවිභාගෙට මේ කොටසත් ගොඩදාගමු💪 💥 නොමිලේ❗️ 💥 අද සවස 4️⃣.0️⃣0️⃣ ට 📚 COMBINED MATHS රහට ඉගෙනගෙන TERMS TEST එක ගොඩදාන්න එන්න🔥
🟣 සම්බන්ධ වීමට add වෙන්න 👇 Whatsapp 👇 https://chat.whatsapp.com/KAlDT9cPSSy6Cy89tMkuFC Telegram👇 https://t.me/CM25_Term_Test_Target_Programme❤️ දන්න හැම යාලුවෙක්ටම share කරන්න ළමයි ❤️ ================= #ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 =================
Repost from ✳️Maths Quiz-Based Revision - අයූෂ ශාස්ත්‍රක
🟨 THIS WEEK PLAN
🔥 24 QUIZ-BASED Revision 🔥
🔹 08/28 බදාදා රාත්‍රී 10.00-12.00 ▫️ PURE Paper 01 Discussion
🔹 08/29 බ්‍රහස්පතින්දා සවස 3.00-10.00 ▫️ සාපේක්ෂ ත්වරණය සම්පූර්ණ පාඩම ▫️ අවකලනය | ප්‍රශ්න සාකච්ඡාව 3 ▫️ සංකීර්ණ සංඛ්‍යා | ප්‍රශ්න සාකච්ඡාව 3
🔹 08/30 සිකුරාදා රාත්‍රී 10.00-12.00 ▫️ APPLIED (2019) Discussion
🔹 08/31 සෙනසුරාදා රාත්‍රී 10.00-12.00 ▫️ප්‍රවේග කාල | 2012,13 විභාග ප්‍රශ්න සාකච්ඡාව ▫️සාපේක්ෂ ප්‍රවේගය | 2002,3,4,5,6 විභාග ප්‍රශ්න සාකච්ඡාව🎯ඉහත දිනවල සිදු කෙරෙන පාඩම්වල කෙරුණ වැඩ ගැන අවබෝධයක් නැති ළමයි මට msg එකක් දාල අහන්න 😊 🟣 පන්තියට අලුතෙන් සම්බන්ධ වීමට 👇 https://t.me/Maths_QuizBased_24R/695 📍 අලුතෙන් සම්බන්ධ වන සිසුන්ට පරණ පාඩම් ලබාගත හැක ================= #ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 =================
🏵️ ළමයි ඊයෙ පන්තියේ අපි,
වර්ගජ සම්පූර්ණ රචනා ප්‍රශ්න
( රාජකීය විද්‍යාලයේ 2nd Term Papers )
සාකච්ඡා කරන්න පටන් ගත්ත😍
👇
https://www.youtube.com/live/jS_c9p_vd2o?si=2LD3pUD_e9FpH0C7
📝 ඉස්සරහට අනිත් පාඩම් කොටස්වලත් Royal එකේ 2nd Term ප්‍රශ්න සාකච්ඡා කරමු ළමයි🔥
=================
#ගණිතය_රසවත්ව
අයූෂ ශාස්ත්‍රක 💯
=================
⛔Live : දැන් Royal එකේ 2nd Term ගණන් හදන්න add වෙමු හැමෝම😍
https://www.youtube.com/live/jS_c9p_vd2o?si=2LD3pUD_e9FpH0C7
🟣 ළමයි අද අපි Royal එකේ පසුගිය දෙවන වාර විභාගවල ප්‍රශ්නත් සාකච්ඡා කරනව🔥
🟨 අද රෑ 8️⃣.0️⃣0️⃣ ට,
💥 වර්ගජ සමීකරණ මුල සිට ගැටලු සාකච්ඡාව - 06
✅ ළමයි අද අපි පොදු මූල ආශ්‍රිත ගැටලු කරල වර්ගජ සමීකරණ සම්පූර්ණ රචනා ප්‍රශ්න කරන්න පටන් ගන්නව😍
📚 COMBINED MATHS රහට ඉගෙනගෙන TERMS TEST එක ගොඩදාන්න එන්න🔥
🟣 සම්බන්ධ වීමට add වෙන්න 👇 Whatsapp 👇 https://chat.whatsapp.com/KAlDT9cPSSy6Cy89tMkuFC Telegram👇 https://t.me/CM25_Term_Test_Target_Programme================= #ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 =================
📝 ඒකත් එක්ක අපිට වර්ගජ සමීකරණ කොටසෙ රචනා ප්‍රශ්නෙට ලැබෙන ගැටලු වර්ග වලින් සාකච්ඡා කරන්න තියෙන්නෙ පොදු මූල ආශ්‍රිත ගැටලු විතරයි ළමයි🔥
ඒක අපි අද සාකච්ඡා කරල වර්ගජ සමීකරණ සම්පූර්ණ රචනා ප්‍රශ්න සාකච්ඡා කරන්න පටන් ගන්නව😍
දින 5 ක් ඇතුළත වර්ගජ සමීකරණ වගේ බිංදුව මට්ටමේ ඉදන් ගැටලු වලින් වර්ගජ සමීකරණ වගේ ලොකු පාඩමක් අපි ආවරණය කරල තියෙනව ළමයි🔥
🟣 ඒකෙන් වැඩක් ගන්න හැමෝම❗
PLAYLIST 👇
https://www.youtube.com/playlist?list=PL8kjDslg7RBwvsm0vX53NWR2AtmyfvIzz
🎯 COMBINED MATHS රහට ඉගෙනගෙන TERMS TEST එක ගොඩදාන්න එන්න🔥
🟣 සම්බන්ධ වීමට add වෙන්න 👇 Whatsapp 👇 https://chat.whatsapp.com/KAlDT9cPSSy6Cy89tMkuFC Telegram👇 https://t.me/CM25_Term_Test_Target_Programme❤️ යාලුවන්ටත් SHARE කරන්න ❤️ ================= #ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 =================
🏵️ ළමයි ඊයෙ පන්තියේ අපි,
▫️මූලවල ස්වභාවය විමසීම
▫️මූල දෙකම + වීම / මූල දෙකම - වීම / මූල එකක් + සහ අනෙක - වීම
සම්බන්ධ ගැටලු සාකච්ඡා කරා😍
👇
https://www.youtube.com/live/-yIWDyJiSkY?si=1Z7Gz-VdJuhCswZA
🛑 දැන් වර්ගජ ගොඩදාගන්න add වෙමු හැමෝම😍
Join Zoom Meeting
https://us06web.zoom.us/j/89820740365?pwd=harnqKaofPjG5xJMryUHZqiMFNVLNy.1
Meeting ID: 898 2074 0365
Passcode: 536436
🟨 අදත් හැමෝම රෑ 1️⃣0️⃣.0️⃣0️⃣ වෙද්දි ලෑස්ති වෙලා ඉමු🔥
💥 වර්ගජ සමීකරණ මුල සිට ගැටලු සාකච්ඡාව - 05
✅ හැමෝටම තේරෙන්න
✅ වර්ගජ සමීකරණ බිංදුව මට්ටමේ සිට විභාග මට්ටම දක්වා ගැටලු සාකච්ඡාව
✅ ප්‍රශ්න අනුසාරයෙන් සිද්ධාන්ත කොටස්ද මතක් කිරීම
📚 COMBINED MATHS රහට ඉගෙනගෙන TERMS TEST එක ගොඩදාන්න එන්න🔥
🟣 සම්බන්ධ වීමට add වෙන්න 👇 Whatsapp 👇 https://chat.whatsapp.com/KAlDT9cPSSy6Cy89tMkuFC Telegram👇 https://t.me/CM25_Term_Test_Target_Programme================= #ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 =================
🟥 හෙට
🔥 වර්ගජ ගැටලු සාකච්ඡාව - 05 🔥
🟡 වර්ගජ සමීකරණ බිංදුව මට්ටමේ සිට විභාග මට්ටම දක්වා ගැටලු සාකච්ඡා කෙරේ.
( ප්‍රශ්න අනුසාරයෙන් සිද්ධාන්ත කොටස්ද මතක් කෙරේ. )
🎯 රාත්‍රී 1️⃣0️⃣.0️⃣0️⃣ ට 😍
🎯 සම්පූර්ණයෙන්ම නොමිලේ❗️
🟣 කලින් දවස් හතර බැලුවෙ නැති ළමයි ඒ ටික බලල ප්‍රශ්න set එක කරල ලෑස්ති වෙමු👇 https://www.youtube.com/playlist?list=PL8kjDslg7RBwvsm0vX53NWR2AtmyfvIzz🎯 COMBINED MATHS රහට ඉගෙනගෙන TERMS TEST එක ගොඩදාන්න එන්න🔥 🎯 Join👇 Whatsapp 👇 https://chat.whatsapp.com/KAlDT9cPSSy6Cy89tMkuFC Telegram👇 https://t.me/CM25_Term_Test_Target_Programme ❤️ යාලුවන්ටත් කියන්න ❤️ ================= #ගණිතය_රසවත්ව අයූෂ ශාස්ත්‍රක 💯 =================
🏵️ වර්ගජ ගොඩදාන වැඩෙත් එක්ක දැනට කරපු ගැටලු සාකච්ඡාව හතරෙ Recordings 👆
✅ 25 ළමයින්ට වාරවිභාගෙ ගොඩදාගන්න
✅ මුල් පාඩම් තුන අවුල් 24 ළමයින්ට
✅ ඉක්මනට syllabus cover කරගන්න ඕනෙ 26 ලමයින්ට
4️⃣ වර්ගජ බිංදුව මට්ටමේ සිට ගැටලු සාකච්ඡාව Part 4👇
https://www.youtube.com/live/QcJwKmzdmK0?si=9oD2aOi5DNHVjQvN
3️⃣ වර්ගජ බිංදුව මට්ටමේ සිට ගැටලු සාකච්ඡාව Part 3👇
https://www.youtube.com/live/ifzajrbjMuA?si=KMn6-BH6Mc41TOvY
2️⃣ වර්ගජ බිංදුව මට්ටමේ සිට ගැටලු සාකච්ඡාව Part 2👇
https://www.youtube.com/live/R68ROe0ON3Q?si=tyKtyObrqP2HSr8h
1️⃣ වර්ගජ බිංදුව මට්ටමේ සිට ගැටලු සාකච්ඡාව Part 1👇
https://www.youtube.com/live/F9Jam--Klvc?si=QM-EYidwPEZ57h9M
