cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

SL A/L 📂

ඔයත් උසස් පෙළ ජීව විද්‍යාව අංශයෙන් හෝ ගණිත අංශයෙන් හදාරන කෙනෙක්ද 🙂 ඔයාට අවශ්‍ය points  ☝️ Quiz 🏆 Mind maps🔖 Short note ✍️ Papers 📝 Questions ❓ Motivation 💌   වගේ තවත් විශයන් සම්බන්ධ ගොඩක් දේවල් දැනගන්න owner @Charu0901

إظهار المزيد
مشاركات الإعلانات
1 817
المشتركون
+1924 ساعات
+4817 أيام
+86230 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailableShow in Telegram
විවරතන සන්ධිය 🔵 බන්ධනියක් මගින් එක අස්ථියක් ඒ බන්ධනිය මගින් තැනුනු මුදුවක් තුළ වෙනත් අස්ථියක් ආසාන්නව රදවා ගත් අස්ථිය භ්‍රමණය වීම මෙහිදී සිදු වේ 🔵 මේ සන්ධි මගින් අස්ථියක් හෝ ගාත්‍රයක් බ්‍රමණය වීමට සලස්වයි 🔵 උදා. ලෙස හිස භමණය වීමේදි විවරථිත සන්ධියක් මගින් සිදු වන අතර එහිදී අක්ෂ කශේරුවකාව තිරස් බන්ධනීමය මුදුවක් මගින් එහි දන්තාකාර ප්‍රසරය ඇට්ලසය සමග රදවා හිස භ්‍රමණයට ඉඩ සලසයි
إظهار الكل...
Photo unavailableShow in Telegram
ගෝල කුහර සන්ධිය 🔵කෝප්පාකාර කුහරයක් සමග ගෝලාකාර හිසක් සම්බන්ධ වීමෙන් මෙ වර්ගයේ සන්ධි වල දැකිය හැක. 🔵එමගින් පුලුල් පරාස චලන සදහ අවස්ථාව සැලසේ. 🔵 මානව දේහයෙ පවතින් ගෝල- කුහර සන්ධි දෙකක් සදහ උදාහරණ දැක්විය හැක උරහිස් සන්ධිය උකුල් සන්ධිය
إظهار الكل...
🔥 2🥰 1
Photo unavailableShow in Telegram
අසව් සන්ධි 🔵දොරක අසව්වක් ලෙස අස්ථි වල සන්ධාන කෙලවර එකිනෙක යා වී ඇත 🔵 එහිදි සීමා සහිත චලනයට ඉඩ සලසා දේ . එනම් සම්මිංජන හා ප්‍රසර්ජන 🔵 මේ සදහා උදාහරණ වැලමිට සන්ධිය , වළලුකර සන්ධිය
إظهار الكل...
Photo unavailableShow in Telegram
🎖2024 උසස් පෙළ විභාගයට තව, සති 24 යි දින 171 යි පැය 17 යි මිනිත්තු 41 යි 📅අද 2024-06-06 Powered By Exam Countdown Bot ⏳
إظهار الكل...
🔥 5👍 3
Photo unavailableShow in Telegram
🎖2024 උසස් පෙළ විභාගයට තව, සති 24 යි දින 173 යි පැය 16 යි මිනිත්තු 7 යි 📅අද 2024-06-04 Powered By Exam Countdown Bot ⏳
إظهار الكل...
👍 4
Photo unavailableShow in Telegram
Al වල subject 3 balance කරන්න බැරි අයට...😇👇 ✯මුලින්ම ඔයා පොඩි පොතක් ගන්න ...ඒකේ විභාගය වෙනකන් දින දාගන්න පුළුවන් වෙන්න හදාගන්න...🗓 ✯ඒ කරලා subject 3 බෙදාගන්න... ✯ඔයාට මේ වෙනකම් මගඇරිලා තියෙන වැඩ ටික විෂයයන් පිළිවෙළට බෙදාගන්න...ඒකල්ලා මාසයක් ඇතුලත ඒ ටික කවර් කරගන්න පොඩි time table එකක් හදාගන්න...📝 ✯ඊළඟට ඔයාට cover කරන්න තියෙන පාඩම් පැත්තකින් ලියාගන්න ඒව ඉස්සරහට තියෙන කාලයත් එක්ක බෙදා ගන්න...🔖 ✯දවසකට අනිවාර්යෙන් subject 2ක් දාගෙන වැඩ කරන්න..එකක් දාගන්නත් එපා..3ම දාගන්නත් එපා..මොකද ඒක ප්‍රායෝගික නෑ...එකම sub එක දාගත්තම කරන්නත් එපා වෙනවා..තුනම දාගත්තම කරපු වැඩකුත් නෑ අන්තිමේදී...🕖 ✯කලින් දවසේ රෑ හරි වැඩ පටන් ගන්න කලින් උදේ හරි ඔයාලට ඒ දවස ඇතුළත කරන්න තියෙන වැඩ ටික කොලේක ලියාගන්න. කොහොමහරි කවර් කරගන්න.📋. ✯එක විෂයක් කරනකොට කම්මැලි වගේ නම් ඉක්මනට අනෙක් විෂයෙන් mcq ටිකක් හරි කරන්න..ඒවගේ හරි වැරදි බලලා ආයෙ අර විෂයම කරන්න එතකොට එතන sub 2ක් cover වෙලානෙ🙉 ✯ඔහොම්ම කාලයක් කරගෙබ යද්දි subject 3 ඉබේම balance වෙයි..මේ අතරින් time tabel හදද්දි ඔයා දුර්වලම sub එකට මුල් තැන දෙන්න...😇 #ALtips @studytips_SD
إظهار الكل...
20👍 3🔥 1
Essay එකක් ලියමු කට්ටිය🫣 Q) මානව ඇසෙහි මූලික ව්‍යුහය විස්තර කරන්න
إظهار الكل...
4👍 1
Photo unavailableShow in Telegram
😇
إظهار الكل...
🔥 11🥰 2👍 1 1
Photo unavailableShow in Telegram
සංවේදක ප්‍රතිග්‍රාහක වල මූලික ලක්ෂණ 🔵 විශිෂ්ඨ සංවේදනයක් ලබා ගැනීම සදහා විශේෂණය වූ ව්‍යුහයකි 🔵 උත්තේජය දේහලීය අගයට වඩා වැඩිනම් එ උත්තේජනය හදුනා ගනී 🔵උත්තේජයක ශක්තිය පටල විභවයක් බවට පත් කර අවසානයේදි ක්‍රියා විභවයක් ලෙස සම්ප්‍රේෂශන කිරීමට සලස්වයි 🔵 සෑම අවස්ථාවකදීම ස්නායු පද්ධතියට සම්බන්ධව පවතී 🔵 උත්තේජය නොකඩවා සිදු වන විට බොහො සංවේදක ප්‍රතිචාර හැකියාව අඩු කරන අතර එය සංවේදක අනුවර්තනය ලෙස හදුන්වයි
إظهار الكل...
4
Photo unavailableShow in Telegram
🎖2024 උසස් පෙළ විභාගයට තව, සති 24 යි දින 174 යි පැය 17 යි මිනිත්තු 4 යි 📅අද 2024-06-03 Powered By Exam Countdown Bot ⏳
إظهار الكل...