cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

® LIFE SECRET 🥷

♡𝐿𝑖𝑓𝑒 𝑠𝑒𝑐𝑟𝑒𝑡 ♡ ♡𝑉𝑒𝑟𝑠𝑒 𝐾𝑛𝑖𝑡𝑡𝑖𝑛𝑔 ♪¸¸.•*¨*•. ♡𝑃𝑠𝑦𝑐ℎ𝑜𝑙𝑜𝑔𝑦 ♡𝐺𝑒𝑛𝑒𝑟𝑎𝑙 𝐾𝑛𝑜𝑤𝑙𝑒𝑑𝑔𝑒 ♡𝐻𝑜𝑟𝑟𝑜𝑟 ♡ 𝑀𝑜𝑡𝑖𝑣𝑎𝑡𝑖𝑜𝑛 ♡ 𝑀𝑒𝑚𝑒 © Quiz 🔛Buy ads : https://telega.io/c/Lifesecret2024

إظهار المزيد
مشاركات الإعلانات
4 055
المشتركون
-1724 ساعات
-957 أيام
-330 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailableShow in Telegram
ජීවිතේ කිසිම දෙයක් අහම්බෙන් සිද්ධවෙන්නෙ නෑ " මේ වෙන හැම සිදුවීමක්ම, හැම ප්‍රතිඵලයක් ම වගේ අපිට අත්විඳින්න සිද්ධවෙන්නෙ ඔයාගෙ සහ මගේ ක්‍රියාකාරකම් වලට අනුව ! විශ්වාස නැත්නම් මේ බලන්න 🥀 මිනිස්සුන්ගෙ ජීවිතවල හැම සිදුවීමකටම තියෙන්න පුලුවන් හේතු දෙකයි , ඒ දේ කළ නිසා මෙහෙම උනා " එහෙමත් නැත්නම් , ඒ දේ නොකළ නිසා මෙහෙම උනා " මේ හැමදෙයක්ම අපේම තේරීම් වගේම අපේම ක්‍රියාවන් ! |❤️‍🩹✨️
إظهار الكل...
😢 8😇 3🤣 1
Photo unavailableShow in Telegram
🥶🥶🥶🥶🥶🥶🥶🥶🥶 ‼️ YOUTUBE  PREMIUM FREE ‼️ ⚡️💎මේක GUYS GIVEWAY එකක් යට තියෙන "YOUTUBE  PREMIUM"📱  TOUCH කරලා ADD වෙන්න🔗☄️ 🔻 Add Your Chats - https://t.me/Premiumvpnfolder 🔸යට Button එක ඔබලා "ADD YOUTUBE  PREMIUM" දුන්නා නම් YOUTUBE PREMIUM අනිවාරෙන් ලැබෙයි..🟫💠
إظهار الكل...
🔥 YOUTUBE PREMIUM 🔥
⚡️JOIN GIVEAWAY ⚡️
Repost from N/a
Photo unavailableShow in Telegram
🔤🔤🔤🔤🔡🔡🔡🔡 ඔයාගේත් Teligram accout එක අවුරුද්දකට වැඩිද ? ✔️ 🔔අවුරුද්දකට වැඩි කාලයක් teligram use කරන අයට teligram company එක විසින් සතියක් සදහා teligram primium Free.. 🎁 💙 අවුරුද්දකට වැඩියෙන් ඔයාත් teligram use කරන කෙනෙක්නම් යට claim button එක ඔබන්න පැය 24 ක් තුල ඔබටත් premium ලබාගත හැකිය...💎
إظهار الكل...
‼️ ⭐ CLAIM ⭐ ‼️
1717747791747.webp0.13 KB
9🤣 6
00:34
Video unavailableShow in Telegram
දන්නවද? සමහර විට මේක වැරදි වැටහීමක් වෙන්නත් පුලුවන් යාළුවොත් එක එක දේවල් කියද්දී මගේ හිතත් ගැස්සෙනවා කරන්න දෙයක් තේරෙන්නෙත් නෑ මට සමහර විට ඔයාගේ හිත තව කෙනෙක් ගාව නැවතිලා ඇති "බලාපොරොත්තු තියාගන්න එපා" යාළුවත් කියන්නේ එහෙමයි දිගටම ඔව්. මම බලාපොරොත්තු තියාගන්නේ නෑ. හැබැයි මම බලන් ඉන්නවා හොද දෙයක් වෙනකම්..🥺 Vihara Heshani
إظهار الكل...
2.37 MB
23😢 4🤣 2🥰 1🤗 1
Photo unavailableShow in Telegram
සමහරු අවුරුදු 22 වෙද්දි එයාලගෙ උපාධිය ගත්තා,ඒත් තව අවුරුදු පහක් රස්සා හෙව්වා. සමහරු අවුරුදු 25 වෙද්දි CEO කෙනෙක් වුනා,ඒත් අවුරුදු 50 වෙද්දි මියගියා.ඒ අතරෙ තව සමහරු 50 වෙද්දි CEO කෙනෙක් වෙලා,අවුරුදු 90 වෙනකල් ජීවත්වුනා සමහරු තාම තනිකඩයි,ඒත් එයා එක්ක එකට පාසල් ගියපු සමහරු දැන් දරුවො ඉන්න අම්මලා තාත්තලා. ඔබාමා අවුරුදු වයස 55 වෙද්දි විශ්‍රාම යනවා,ඒත් ට්‍රම්ප් පටන්ගන්නෙ වයස අවුරුදු 70 දි. මේ ලෝකෙ හැමෝම වැඩකරන්නෙ තම තමන්ට අදාල කාල පරාසවල. ඔයා වටේ ඉන්න සමහරු ඔයාට වඩා ඉස්සරහින් කියලා ඔයාට හිතෙන්න පුලුවන්...තවත් සමහරු ඔයාට වඩා පස්සෙන් කියලත් ඔයාටම හිතෙන්න පුලුවන්. ඒත් ඇත්තනම් අපි හැමෝම දුවන්නෙ තමන්ගෙම තරඟයක්,තමන්ට පුලුවන් වේගෙන්. ඒ කාටවත් ඉරිසියා කරන්න එපා,එයාලා ඉන්නෙ එයාලගෙ කාල පරාසෙ,ඔයා ඉන්නෙ ඔයාගෙ කාල පරාසෙ. ඉතින්,සන්සුන්වෙන්න. ඔයා ගොඩක් පරක්කුත් නෑ, ඔයා ගොඩක් ඉස්සරහිනුත් නෑ, ඔයා හරියටම ඉන්නෙ ඔයාගෙ කාල පරාසෙ ඇතුලෙ. 👻💗
إظهار الكل...
49
Photo unavailableShow in Telegram
" මේ ලෝකෙ කිසිම මනුස්සයෙක් නොකරපු තරම් මාව ඉවසනවට ඔයාට ගොඩක් පින් " " ඇයි එහෙම කිව්වෙ ? " " වෙන කිසිම මනුස්සයෙක් ඔයා තරම් මාව ඉවසලා නෑ " " ඒත් මට පුලුවන් ඔයාව ඉවසන්න " " ඇත්තටම ඇයි මාව මෙහෙම ඉවසන්නෙ ? " " මට ඔයා වටින හින්දා " " මට වෙලාවකට හිතෙනවා මනුස්සයෙකුට එච්චර ඉවසන්න පුලුවන්ද කියලා " " ඇයි ඒ ? " " කිසිම ඉවසීමක් නැති , නාහෙට අහන්නෙ නැති මං වගේ කෙනෙක් ඉවසන මිනිස්සු හරි අඩුයි " " ආදරේට පුලුවන් නොකරන දේවල් වුනත් කරන්න අපේ හිත පොලඹවන්න " " එතකොට මේ ආදරේ කියලද ඔයා කියන්නෙ ? " " වෙන කිසිම හේතුවක් නෑ මට ඔයාව ඉවසන්න " " එහෙම කරද්දි ඒක එපාවෙන්නෙ නෑ ? " " එපාවෙන්න තිබුනා මට ඔයත් එක්ක තාවකාලික බැඳීමක් තිබුනනම්. ඒත් ජීවිත කාලෙම ලඟ ඉන්න හිතාගෙන මං ජීවිතේට ලංකරගත්තු කෙනාව පුලුවන් හැමවෙලාවෙම ඉවසනවා ඇරෙන්න වෙන දෙයක් මං දන්නෙ නෑ " ❤️ __________________________________🍃🤍 ❛❛ ප්‍රේමයේදී බොහෝ හිත් ඉවසුවේ නැතුව බැරිකමට ❛❛
إظهار الكل...
27🤣 3
https://youtube.com/shorts/Qg7lBdAbu6A?si=ap9TK2I2ka_TR7J2 ළමයි තව චුට්ටයි 100 sub ගහන්න කට්ටිය Subscribe කරන්නකෝ 🥺
إظهار الكل...
ඔව් ළමයෝ 🥺💗 #cover #coversong #srilanka #love #newsong #viral #viralshorts #fyp#foryou #quotes

3
Photo unavailableShow in Telegram
ජීවිතේක ට හීන තියෙන්න ම ඕන ලමයෝ , ජීවිතේ ඉබේ ලස්සන වෙන්නෑ. හීන පියාඹල ඇවිත් හැබෑ වෙන්නෑ. ජීවත් වෙන්න මිනිස්සුන්ට හීන තියෙන්න ඕන❕ ඒත් , හීන දැකල විතරක් මදි ගෙවෙන දවසක් ගානෙම ඔයා ඔයා වෙනුවෙන් මහන්සි වෙන්න ඕන❕ දකින හැම හීනෙයක් ම හැබෑ කරගන්න උත්සහ කරන්න ඕන❕ මේ ගමනෙ දි උදව්වට වඩා කකුලෙන් ඇදීම් වැඩියි.❕🖇️🖤 මිනිස්සු කියන දේවල් වැඩක් නෑ කෙල්ලනේ කොල්ලනේ , තමන්ට තමන් ගැන ආත්මගෞරවයක් ආත්මවිශ්වාසයක් තියනව නම් ඔයා ඔයාට ඕන දේ කරන්න. ආත්මාර්තකාමීත්වයෙන් තැතුව තමන්ගෙ ජීවිතේ ප්‍රථම රාජකාරිය තමන් කරගන්න❕💗✨ තමන්ගෙ සතුට නිදහස වෙන මිනිස්සු නිසා දැන දැන විනාස කරගන්න එපා. ඔයා ඔයා වෙන්න. කොපි කරාට කවදාවත් සමකල නොහැකි බ්‍රෑන්ඩ් එකෙක් වෙන්න. එහෙම බ්‍රෑන්ඩ් වලට ආදේශක තව නෑ .❕🖤🦋 හීන දකින්න , ඒ වගේ ම හීන හැබෑකරගන්න මහන්සි වෙන්න. විශ්වාස කරන්න❕ ඔයාගෙ හැම හීනයක් ම හැබෑ වෙනව. ඔයා ඔයා වෙනව. ජීවිතය දිනනව. හරි පරිස්සමට හීන හැම එකක් ම පාට කරනව. හැමදවසක් ම ඔයාගෙ වගේ ම හැම දවසක ම ඔයා ජයග්‍රාහකයෙක්❕✨🖇️🦋 . ජීවිතේ දිනන්න වෙර දරන ඔයාටමයි✨♥️ . > Abhi > 2024.06.04
إظهار الكل...
24🤣 1🤗 1
Photo unavailableShow in Telegram
විශ්වයේ බලය අසීමිතයි. අප්‍රමාණයි. විශ්වය ඔබට ආදරෙයි. විශ්වය ඔබව හරි පරිස්සමින් බලා ගන්නවා. විශ්වය ඔබට ලැබිය යුතු හරිම දේ හරිම වෙලාවට දෙනවා. විශ්වය සමග එක්වන්න. විශ්වයට ආදරේ කරන්න. විශ්වයට අවංක වෙන්න. විශ්වයේ සැමවිටම ඔබ සමඟ සිටිනවා. ඔබගේ අවට වටපිටාවට කාරුණික වන්න. ඔබ ඔබට කාරුණික වන්න. ආත්මාර්ථකාමී නොවී , ඔබේ ජීවිතයේ පළමු තැන ඔබට දෙන්න. ආදරය , කරුණාව , ආරක්ෂාව සියල්ල ලැබිය යුතු සුදුසුම ලෙස විශ්ව මාතාව විසින් ඔබට ලබා දෙනු ඇත❕🌏🖤✨
إظهار الكل...
32😢 4🤗 2