ar
Feedback
2 387
المشتركون
-324 ساعات
-327 أيام
-11730 أيام
أرشيف المشاركات
කම්මැලියන්ට පළතුරු🙈🍏| This is for fruit lovers🍐🍊 • • • රෙසපි එක💛 - ඔයාලා ආසම ඕනම පළතුරක් මේකට එකතු කරගන්න පුළුවන්. මම මෙ
+5
කම්මැලියන්ට පළතුරු🙈🍏| This is for fruit lovers🍐🍊 • • • රෙසපි එක💛 - ඔයාලා ආසම ඕනම පළතුරක් මේකට එකතු කරගන්න පුළුවන්. මම මෙතන කොටුවට කපාගත් ඇපල්, පෙයාර්ස්, ස්ට්‍රොබෙරි සහ අනිත් බෙරි වර්ග, ප්ලම්ස්, මිදි, ඩ්‍රැගන් ෆෘට් වගේ පළතුරු ගත්තා. - ⁠ඊට අමතරව පොඩියට කපාගත් කජු, වියලි මිදි ගත්තා. - ⁠ඊට පස්සේ මම දෙහි ගෙඩි බාගයක් සහ දොඩම් ගෙඩියක යුෂ එකතු කරගත්තා. - ⁠ඒවගේම මම මෙතන මම මේපල් සිරප් අරන් තියනවා මේ වෙනුවට ඔයාලට මී පැණි, කිතුල් පැණි හෝ සීනී පැණි උනත් ගන්න පුළුවන්. - ⁠අන්තිමට ඉතින් වැනිලා අයිස්ක්‍රීම් ටිකක් දාලා පැණි චුට්ටක් දාගෙන ඒකට උඩින් කජු ටිකකුත් දාලා කන්න තමා තියෙන්නේ🤤🍏💛 • •

photo content
+5

photo content
+9

මේකත් එක්ක විතරක් බත් කන්න පුළුවන්🤤! | Best Chicken Curry🍗💛 • • රෙසපි එක💛 අවශ්‍ය දේවල් -චිකන් එක මැරිනේට් කරගන්න - 700g චිකන්( මම මෙතන චිකන් තයි සහ චිකන් බ්‍රේස්ට් වලින් අරගෙන තියනවා.) - ⁠කහ කුඩු තේහැන්දක් - ⁠මිරිස් කුඩු තේහැන්දක් - ⁠ලුනු කුඩු තේහැන්දක් - ⁠ගම්මිරිස් කුඩු තේහැන්දක් • -චිකන් කරි එක හදාගන්න - තෙල් මේසහැඳි 3ක් - ⁠කපාගත් බීලූණු ගෙඩියක් - ⁠හීනියට කපාගත් සූදූ ලූනු සහ පොඩි ඉගුරු කෑල්ලක් - ⁠කපාගත් අමුමිරිස් කරල් 2ක් - ⁠කොච්චි කරල් 2ක් (අවශ්‍ය නම් විතරයි) - ⁠කපගත් සමාන්‍ය ප්‍රමාණයේ තක්කාලි ගෙඩියකින් බාගයක් - ⁠සියඹලා වතුර - ⁠රම්පේ - ⁠කරපිංචා - ⁠කහ කුඩු තේහැන්දක් - ⁠මිරිස් කුඩු තේහැඳි 3ක්( ඔයාලා සැර කන ප්‍රමාණය අනුව) - ⁠අමු තුනපහ තේහැන්දක් - ⁠බැදපු තුනපහ තේහැන්දක් - ⁠ගම්මිරිස් කුඩු තේහැන්දක් - ⁠ලුනු කුඩු තේහැඳි 3ක් විතර( රස අනුව එකතු කරගන්න. එකපාරට එකතු කරගන්න එපා.) - ⁠කුරුදු පොඩි කෑල්ලක් - ⁠කරාබුනැටි 3ක් - එනසාල් 3ක් - ⁠කපාගත් අල(අවශ්‍ය නම්) - ⁠චිකන් තම්බලා ගත්ත වතුර ටික • • සාදන ක්‍රමය💛 - මුලින්ම චිකන් හොඳින් මැරිනේට් කරගන්න. කහකුඩු, මිරිස් කුඩු, ලුනු කුඩු සහ ගම්මිරිස් කුඩු දාලා හොඳින් කලවම් කරලා මිනිත්තු 30ක් විතර තියන්න. - ඊට පස්සේ චිකන් ටික මදගින්නෙන් මිනිත්තු 10 ක් තම්බගන්න. - ඊට පස්සේ චිකන් තම්බගත්ත වතුර ටික වෙනම සහ චිකන් ටික වෙනම තියාගන්න. - චිකන් ටික ගැඹුරු තෙලේ හෝ air fryer එකේ බැද ගන්න. • • දන් අපි චිකන් කරි එක හදාගමු💛 - මුලින්ම බාජනයකට තෙල් ටික එකතු කරගෙන ඒකට කපාගත් ලූනු, කුරුදු, එනසාල්, කරාබුනැටි, රම්පේ, කරපිංචා , කපාගත් තක්කාලි සහ කපාගත් සුදු ලුනු, ඉගුරු සහ අල ටික එකතු කරගෙන අල මේ ඔක්කොම හොඳින් කලවම් කරගන්න. - ඊට පස්සේ මේ අලටික ලූනු වල සහ තක්කාලි වල තියන වතුර ගතියෙන් තැම්බෙන්න මිනිත්තු 5 විතර මදගින්නෙන් පියන වහලා තියන්න. - ඊට පස්සේ කහ කුඩු, මිරිස් කුඩු, අමු තුනපහ, බැදපු තුනපහ, ගම්මිරිස් කුඩු සහ ලුනු කුඩු එකතු කරලා ගින්දර අඩු කරලා කලවම් කරගන්න. - ⁠ඊට පස්සේ බැදපු චිකන් ටික එකතු කරලා ඒකටම සියඹලා වතුර එකතු කරලා හොඳින් තුනපහ මිශ්‍රණය චිකන් වල දවටගන්න කලවම් කරගෙන ඒකට අපි තියාත්තු මුලින්ම චිකන් තම්බගත්තු වතුර ටික එකතු කරලා හොදින් කලවම් කරන්න. (ඔයාලට හොදි කන්න ආස විදිය අනුව චිකන් තම්බපු වතුර එකතු කරලා මිනිත්තු 5 විතර මදගින්නෙන් මේ කරි එක හින්දගන්න(මේක අපි ගොඩාක් වෙලා තියාගන්න අවශ්‍ය නැ. ඒත් ඔයාලා ගොඩාක් හින්දලා කන්න ආසයි නම් මිනිත්තු 10 ක් විතර හින්දගන්න) - ⁠අන්තිමට ඔයාලා සැරට කනවා නම් විතරක් කපාගත් අමුමිරිස් සහ කොච්චි එකතු කරගන්න. - ⁠එකතු කරලා මිනිත්තු 2-3 ක් තියලා ලිපෙන් අයින් කරලා මේ චිකන් කරි එක රස බලන්න - උදේට උණුවෙන්ම සම්බෝලයි බතුයි එක්ක මේක ගොඩාක් රහයි! බත් එක්ක විතරක් නෙවේ මේක රොටී, ඉදිආප්ප, පාන් මේ ඕන එකක් එක්ක නියමයි! හදලා බලලා මටත් රස කියන්න අමතක කරන්න එපා🥹💛 • .

වැස්ස දවසට සැරට🌶️🤤 | Sri Lankan Rice and Curry💛 • • ▪️White Rice (සුදු බත්) ▫️Lentil Curry(පරිප්පු කරිය කිරට) ▪️Spicy Praw
+3
වැස්ස දවසට සැරට🌶️🤤 | Sri Lankan Rice and Curry💛 • • ▪️White Rice (සුදු බත්) ▫️Lentil Curry(පරිප්පු කරිය කිරට) ▪️Spicy Prawn Curry (සැරට හදපු ඉස්සෝ කරිය) ▫️Kale Mallum (කේල් කොළ මැල්ලුම) ▪️Tempered Capsicum ( මාලු මිරිස් තෙල් දාලා ) ▫️Papadam and Curd Chilies (පපඩම් සහ මෝරු මිරිස් බැදලා) • • #riceandcurry #srilankan #srilankanfood #foodie #foodies #foodporn #foodblog #foodblogger #riceandcurryideas #capsicumstirfry #temperedcapsicum #kalemallung #prawncurry #spicyprawncurry #flavorsofadiva

photo content
+3

Repost from N/a
Facebook එකේ Instagram එකේ ගැණු ළමයින්ගෙ photos බලන්න ගිය කාලෙ ඉඑවරයි 🌚. එන්න අපේ channel එකට request එකක් දාන්න විතරයි තියෙ
Facebook එකේ Instagram එකේ ගැණු ළමයින්ගෙ photos බලන්න ගිය කාලෙ ඉඑවරයි 🌚. එන්න අපේ channel එකට request එකක් දාන්න විතරයි තියෙන්නෙ 💐🩷. https://whatsapp.com/channel/0029VawkmEFKbYMOxloJ0C1d https://whatsapp.com/channel/0029VawkmEFKbYMOxloJ0C1d https://whatsapp.com/channel/0029VawkmEFKbYMOxloJ0C1d https://whatsapp.com/channel/0029VawkmEFKbYMOxloJ0C1d

Delicious ❤️️😋
Delicious ❤️️😋

ඔයත් Telegram එකේ ඕන කරන දේවල් ගන්නේ Search කරලාද එහෙම Search කර කර චැනල් හොයපු කාලෙ නැත්තටම නැති කරලා දාමු
ඔයාලා කැමතිම Films & කාටුන් , නොමිලේ Data , කෙටිකතා , Status, සින්දු , Cricket, Education , motivation, Tiktoksඑකී මෙකී හැම දෙයක්ම එකම තැනකින්
මේ Invite link එක public තියෙන්නේ පැය කිහිපයයි , ඒ නිසා ඉක්මන් කරන්න දැන්ම පහළ Button එකෙන් Join වෙන්න Help And Support Us : @Avoxxx_Bot

Cheesy Grilled Pepperoni Sandwich
+1
Cheesy Grilled Pepperoni Sandwich

Repost from MoreXpress
🟢 ⚡️⚡️⚡️⚡️⚡️⚡️ 🟢 ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ දැනටමත් අපිත් එක්ක ලොකු පිරිසක් එකතු වෙලා ඉවරයි අද තමයි අන්තිම දවස මෙ ඔෆර් පැකේජ් එක ඇ
🟢 ⚡️⚡️⚡️⚡️⚡️⚡️ 🟢 ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ දැනටමත් අපිත් එක්ක ලොකු පිරිසක් එකතු වෙලා ඉවරයි අද තමයි අන්තිම දවස මෙ ඔෆර් පැකේජ් එක ඇඩ් කරගන්න ලැබෙන
අරගත්තෙ නැත්තම් ඉක්මනට දැන්ම පහල බටන් එකෙන් මෙ වාසිය අරගන්න තාම පරක්කු නැ
🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴 🔞 𝗦𝗿𝗶𝗹𝗮𝗻𝗸𝗮𝗻 𝗕𝗲𝘀𝘁 𝗙𝗶𝗹𝗺𝘀 💡 𝗘𝗮𝘀𝘆 𝗟𝗶𝗳𝗲 𝗵𝗮𝗰𝗸𝘀 📞 𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 𝗠𝗼𝗱𝘀 💗 𝗕𝗲𝘀𝘁 𝗟𝗼𝘃𝗲 𝘀𝘁𝗼𝗿𝗶𝗲𝘀 🏓 𝗙𝗿𝗲𝗲 𝗗𝗮𝘁𝗮 𝗧𝗿𝗶𝗰𝗸𝘀 🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴 ඇතුලු තවත් බොහො දෙ නොමිලේ
ඉතාමත් සීමිත පිරිසක් විතරක් සදහා පමණයි දැන්ම පහලින් ඇඩ් කරගන්න පොඩි වෙලාවයි තියෙනෙ මෙ 𝗙𝗿𝗲𝗲 𝗢𝗳𝗳𝗲𝗿 එක

‼️ Channel එකේ active සෙට් එකට ‼️ ලංකාවේ දැනට තියෙන ලොකුම Private චැනල් සෙට් එක එකම තැනකින් මේ චැනල් සේරම Private ඒව ඒ නිසා ආ
‼️ Channel එකේ active සෙට් එකට ‼️ ලංකාවේ දැනට තියෙන ලොකුම  Private චැනල් සෙට් එක එකම තැනකින් මේ චැනල් සේරම Private  ඒව ඒ නිසා ආයේ මේවාට Join වෙන්න chance එකක් එන්නේ නෑ 🥲 📎 Invite ලින්ක් එකෙන් Join වෙන්න පුළුවන් මෙම්බස්ලා 300ට විතරයි. ඒක නිසා ඉක්මනට ඇඩ් කරගන්න. පැය 6 කින් ලින්ක් එක Remove කරනවා 👍 💫 ඒ නිසා බල බලා ඉන්න එපා දැන්ම Join වෙන්න 💖 HELP AND SUPPORT🥰 - @Kaviya_King_Bot

Jelabi ❤️ (Indian Foid)
+3
Jelabi ❤️ (Indian Foid)

ස්වීට් බ්‍රෙඩ් අවශ්‍ය ද්‍රව්‍ය 🔅පාන්පිටි කෝප්ප 2 🔅ඊස්ට් තේ හැඳි 1 1/2 🔅ලා රස්නෙ කිරි කෝප්ප 1 🔅සීනි කෝප්ප 1/4 🔅බටර් කෝප්ප
ස්වීට් බ්‍රෙඩ් අවශ්‍ය ද්‍රව්‍ය 🔅පාන්පිටි කෝප්ප 2 🔅ඊස්ට් තේ හැඳි 1 1/2 🔅ලා රස්නෙ කිරි කෝප්ප 1 🔅සීනි කෝප්ප 1/4 🔅බටර් කෝප්ප 1/4 🔅ලුණු 🔅වියළි මුද්දරස්පලම් කෝප්ප 1/2 🔅බිත්තර 1 කිරි වලට සීනි හා ඊස්ට් දාලා විනාඩි 10ක් තියන්න. ඊළඟට මේකට බිත්තර දාලා කලවම් කරන්න. වෙනම බෝල් එකකට පාන්පිටි දාලා රේසින් හා ලුණු දාගන්න. මේකට ඊස්ට් මිශ්‍රණය දාලා අතින් නීඩ් කරගන්න. බටර් ටිකත් දාලා හොඳට නීඩ් කරගන්න. ඩෝ එක ඇලෙනසුළු උනාට අතේ පිටි තවරගෙන හොඳට නීඩ් කරන්න. දැන් මේක විනාඩි 45ක් වහලා ඩබල් වෙනකල් තියන්න. බෝඩ් එකකට පිටි ටිකක් ඉහලා ඩෝ එක දාලා හොඳට නීඩ් කරගන්න. රෝලින් පින් එකෙන් තුනී කරලා ඔතලා පාන් හැඩේට නවාගන්න. මේක පාන් මෝල්ඩ් එකකට දාලා තවත් විනාඩි 45ක් පිපෙන්න තියන්න. උඩින් බිත්තර සාරු ටිකක් ගාලා සෙල්සියස් 200°C ට ප්‍රීහීට් කරගත්ත අවන් එකක විනාඩි 30 – 40ක් බේක් කරගන්න.

‼ Channel එකේ Active සෙට් එක වෙත ‼ ▫️️Telegram එකෙන් මාස හයකටම එකපාරක් එන මේ Offer එක තාම Active කරගත්තේ නැද්ද❓ ▫️️මේ Offer එ
‼ Channel එකේ Active සෙට් එක වෙත ‼ ▫️️Telegram එකෙන් මාස හයකටම එකපාරක් එන මේ Offer එක තාම Active කරගත්තේ නැද්ද❓ ▫️️මේ Offer එක දෙන්නෙ පළවෙනි මෙම්බස්ලා 300ට විතරයි.ඒක නිසා මේ Offer එක දැන්ම Active කරගන්න. ▫️️ආයේ මේහම Chance එකක් හම්බෙන්නේ මාස හයකට පස්සෙ විතරයි. ▫️️ඒක නිසා මේ Chance එක මිස් කරගන්නෙ නැතුව දැන්ම                     ✅ Active කරගන්න.

Cheesy pizza🍕❤️ #Food
+3
Cheesy pizza🍕❤️ #Food

Repost from N/a
‼️Channel එකේ Active සෙට් එක වෙත‼️ ඔන්න කට්ටිය ගොඩ කාලෙකට පස්සෙ අපේ Private Channels ටික Public දැම්මා. 📎 Invite ලින්ක් එකෙන
‼️Channel එකේ Active සෙට් එක වෙත‼️ ඔන්න කට්ටිය ගොඩ කාලෙකට පස්සෙ අපේ Private Channels ටික Public දැම්මා. 📎 Invite ලින්ක් එකෙන් Join වෙන්න පුළුවන් මෙම්බස්ලා 300ට විතරයි. ඒක නිසා ඉක්මනට ඇඩ් කරගන්න. එන අය ඉක්මනට එන්න පස්සෙ ලින්ක් ඉල්ලන් එන්න එපා.

Repost from N/a
Facebook එකේ Instagram එකේ ගැණු ළමයින්ගෙ photos බලන්න ගිය කාලෙ ඉඑවරයි 🌚. එන්න අපේ channel එකට request එකක් දාන්න විතරයි තියෙ
Facebook එකේ Instagram එකේ ගැණු ළමයින්ගෙ photos බලන්න ගිය කාලෙ ඉඑවරයි 🌚. එන්න අපේ channel එකට request එකක් දාන්න විතරයි තියෙන්නෙ 💐🩷.

Who got the full mark❓ 🎉 Finch Learn & Earn program launched. 🎉 ⚠️ Rules: - 50 FINCH per correct answer - 5 questions per q
+3
Who got the full mark❓ 🎉 Finch Learn & Earn program launched. 🎉 ⚠️ Rules: - 50 FINCH per correct answer - 5 questions per quiz - Only one attempt per quiz - Choose your answers carefully More quizzes to be added  🔜 👉  Join Finch Coin Airdrop

Share 🍓🍓 Comment 🍇🍇 ♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲ ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
+4
Share 🍓🍓 Comment 🍇🍇 ♡ ㅤ  ❍ㅤ    ⎙ㅤ  ⌲ ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ