ar
Feedback
2026 Chemistry Gampaha - Charitha Dissanayake

2026 Chemistry Gampaha - Charitha Dissanayake

الذهاب إلى القناة على Telegram

2024,2025 මෙන්ම 2026 වසර සදහාත් ශ්‍රී ලංකාවේ වැඩිම දරුවන් පිරිසක් සහභාගී වන රසායන විද්‍යා පන්තිය. @CD2026T @CD2026GM @CD2026NU @CD2026RP

إظهار المزيد
5 354
المشتركون
-524 ساعات
+37 أيام
+4830 أيام
أرشيف المشاركات
🅾 COMPLAINS & FEEDBACK මෙම පණිවිඩය SyZyGy ගම්පහ ආයතනය ඔස්සේ සම්බන්ධවන දරුවන් වෙත, ඔබේ පන්තියට අදාලව, ⚠️ පන්ති ගාස්තු ගෙවීම්
🅾 COMPLAINS & FEEDBACK මෙම පණිවිඩය SyZyGy ගම්පහ ආයතනය ඔස්සේ සම්බන්ධවන දරුවන් වෙත, ඔබේ පන්තියට අදාලව, ⚠️ පන්ති ගාස්තු ගෙවීම් පිළිබදව ගැටළු ⚠️ පන්ති ගාස්තු Active වීම ප්‍රමාද වීම් ⚠️ Tute Delivery ගැටළු ⚠️ Recording Active කිරීම සම්බන්ධ ගැටළු ⚠️ Hot Line ප්‍රතිචාර ප්‍රමාද වීම් ඉහත ගැටලුවලින් කුමක් හෝ ගැටළුවකට අදාල ප්‍රතිචාර ලැබීම ඔබට ප්‍රමාද වන්නේ නම් හෝ ප්‍රතිචාර නොලැබුනි නම් අදාල දුරකතන අංකය සමග ඔබේ ගැටළුව මෙම 0722739239 අංකයට WhatsApp කරන්න. 0722739239 - whatsapp ♻️ SyZyGy - ගම්පහ ♻️ Thank you..! ❣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team

🧨 ලංකාවේ පිරිසිදුම CHEMISTRY ප්‍රතිඵලය අද හවසට 📊 #StayTuned #TheFinalReveal #NoStoppingUs #අපි_තමයි_අහස
🧨 ලංකාවේ පිරිසිදුම CHEMISTRY ප්‍රතිඵලය අද හවසට 📊 #StayTuned #TheFinalReveal #NoStoppingUs #අපි_තමයි_අහස

😄 2026 | CHEMISTRY REVISION 🚀 ලංකාවටම නොමිලේ... 🔥 "කර්මාන්ත රසායනය" ඇරඹේ..⚡️ ✔️ YOUTUBE LIVE ✔️ 🔘අද, 🔘ජූනි 13, 🔘සෙනසුරා
😄 2026 | CHEMISTRY REVISION 🚀 ලංකාවටම නොමිලේ... 🔥 "කර්මාන්ත රසායනය" ඇරඹේ..⚡️ ✔️ YOUTUBE LIVE ✔️ 🔘අද, 🔘ජූනි 13, 🔘සෙනසුරාදා, 🔘ප.ව.7.00 සිට. "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව සම්බන්ධ වන්න.❤️ ❤️ YouTube Channel:- https://youtube.com/@nipunmaddumagechemistry4352?si=F3gL4p9PwOn7V3JS 📚 Tute link:- https://t.me/NMchemistrynotes/290 Telegram Channel:- https://t.me/NMCHM 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

🔰 2026 LEGENDARY PAPER 🔰 CHEMISTRY 🔰 CHARITHA DISSANAYAKE ⚠️ මෙම පණිවිඩය SyZyGy ගම්පහ ආයතනය හරහා ප්‍රශ්න පත්‍ර Online ලෙස
🔰 2026 LEGENDARY PAPER 🔰 CHEMISTRY 🔰 CHARITHA DISSANAYAKE ⚠️ මෙම පණිවිඩය SyZyGy ගම්පහ ආයතනය හරහා ප්‍රශ්න පත්‍ර Online ලෙස ලියන දරුවන් සඳහා පමණි. 🔘Legendary Paper No:- 07 ඔබට මෙම සතියට අදාල ප්‍රශ්න පත්‍රය www.syzygy.lk වෙබ්අඩවිය වෙත යොමු කර ඇත.
🔅 ප්‍රශ්න පත්‍ර පන්ති සදහා සම්බන්ධ වීමේදී www.syzygy.lk වෙබ්අඩවිය ඔස්සේ "2026 Legendary Paper (ONLINE)" කොටස මගින් register වී සම්බන්ධ විය යුතුය. 🔅 සෑම සතියකම සෙනසුරාදා ප.ව.2.00 වනවිට PDF සහ Quiz link යොමු කරනු ලැබේ. 🔅 සෙනසුරාදා ප.ව.02.00 සිට බදාදා ප.ව.11.00 දක්වා කාලය ඇතුළත, පිලිතුරු ලිවීම සිදුකළ යුතුය. 🔅 Session එක Unlock කරගෙන, ලබාදී ඇති කාලය ඇතුලත පිලිතුරු පත්‍ර Submit කිරීම සිදුකල යුතුය.එම කාලය ඇතුලත Submit කරන උත්තර පත්‍ර පමණක් Paper Marking සිදුකර ලකුණු ලබා දේ. 🔅 MCQ පත්‍රයක් නම් submit කිරීම සිදුකල මොහොතේදිම ලකුණු බලාගන්න පුලුවන්. 🔅 Structured & Essay පත්‍රය, ඊලඟ සෙනසුරාදා වෙනකොට ඔයා submit කරපු Quiz link එකෙන්ම ගිහින් ලකුණු බලාගන්න පුලුවන්. 🔅 2026 ප්‍රශ්න පත්‍ර පන්ති Online පෙනී සිටින දරුවන්ට ඊට අදාල Live Discussion එක බදාදා පෙ.ව.11.00 විකාශනය වේ. 🔅MCQ ප්‍රශ්න පත්‍රයේ සජීවී විකාශනය ඉරිදා රාත්‍රී 7.00ට විකාශනය වේ.
🔻 SyZyGy - ගම්පහ 🔻 ❤️ Theory Channel:- https://t.me/CD2026GM ❤️ Paper Channel:- https://t.me/CD2026P ☎️ විමසීම් 💬 0714683239 - whatsapp 📞 0777688507 - call Thank you..! ❣️ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team #paper@CD2027GM

⭐ LEGENDARY PAPER 2026 CHEMISTRY 🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠➖2️⃣0️⃣ Congratulations 💖 https://t.me/CDFULLPAPER 🔻 SyZyGy - ගම්පහ �
LEGENDARY PAPER 2026 CHEMISTRY 🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠2️⃣0️⃣ Congratulations 💖 https://t.me/CDFULLPAPER 🔻 SyZyGy - ගම්පහ 🔻 1️⃣2️⃣3️⃣4️⃣🧑‍🏫🉑🈺🈷️ 🧑‍🎓 හසලංක සර්. 🔹Charitha Dissanayake 🔹Chemistry Team #Ranklist #Legendarypaper #අපි_තමයි_අහස

⭕ 2026 ළමයි, දැන් මට හොදටම සුවයි.ඒ නිසා හෙට මන් ප්‍රශ්න පත්‍ර පන්තිය කරන්න එනවා.ප්‍රශ්න පත්‍ර අංක 06 සාකච්ඡාව හෙට තියෙන්නෙ. නුගේගොඩ ළමයි භෞතිකව ඔයාලට පන්තිය තියෙන නිසා හෙට උදේම හැමෝම නුගේගොඩ SyZyGy එකට එන්න. ඒ වගේම ගම්පහ, රත්නපුර හා විභාග මධ්‍යස්ථාන ඔස්සේ සිටින දරුවන්‍ට හෙට නුගේගොඩ කරන පන්තියේ සජීවී විකාශනට සම්බන්ධ වෙන්න පුලුවන්. ඒ දරුවන් පෙ.ව.8.00 ඉදලා තමන්ට අදාල website වලින් සම්බන්ධ වෙන්න.❤️ හෙට හමුවෙමු..😍 🎓 හසලංක සර්.

🅾 COMPLAINS & FEEDBACK මෙම පණිවිඩය SyZyGy ගම්පහ ආයතනය ඔස්සේ සම්බන්ධවන දරුවන් වෙත, ඔබේ පන්තියට අදාලව, ⚠️ පන්ති ගාස්තු ගෙවීම්
🅾 COMPLAINS & FEEDBACK මෙම පණිවිඩය SyZyGy ගම්පහ ආයතනය ඔස්සේ සම්බන්ධවන දරුවන් වෙත, ඔබේ පන්තියට අදාලව, ⚠️ පන්ති ගාස්තු ගෙවීම් පිළිබදව ගැටළු ⚠️ පන්ති ගාස්තු Active වීම ප්‍රමාද වීම් ⚠️ Tute Delivery ගැටළු ⚠️ Recording Active කිරීම සම්බන්ධ ගැටළු ⚠️ Hot Line ප්‍රතිචාර ප්‍රමාද වීම් ඉහත ගැටලුවලින් කුමක් හෝ ගැටළුවකට අදාල ප්‍රතිචාර ලැබීම ඔබට ප්‍රමාද වන්නේ නම් හෝ ප්‍රතිචාර නොලැබුනි නම් අදාල දුරකතන අංකය සමග ඔබේ ගැටළුව මෙම 0722739239 අංකයට WhatsApp කරන්න. 0722739239 - whatsapp ♻️ SyZyGy - ගම්පහ ♻️ Thank you..! ❣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team

⭕ ළමයි, පන්තිය පටන් ගත්තා.ඉක්මනට සම්බන්ධ වෙන්න. https://youtube.com/live/NFHWuNhBp-k?feature=share Tute එක මෙතනින් ගන්න..❤️ https://t.me/CD2026T/2208

🎯 2026 - THEORY ⏩ පරිසර රසායනය ගැටළු සාකච්ඡාව [ DAY 02 ] 🔘අද, 🔘ජූනි 12, 🔘සිකුරාදා, 🔘ප.ව 7.30 සිට. ⏱ සියලුම දරුවන් අද රෑ
🎯 2026 - THEORY පරිසර රසායනය ගැටළු සාකච්ඡාව [ DAY 02 ] 🔘අද, 🔘ජූනි 12, 🔘සිකුරාදා, 🔘ප.ව 7.30 සිට. සියලුම දරුවන් අද රෑ 7.00 වෙද්දි "Charitha Dissanayake" YouTube නාලිකාව ඔස්සේ පහත link එකෙන් සම්බන්ධ වෙන්න. 📹 YouTube link:- https://youtube.com/live/NFHWuNhBp-k?feature=share 📚 Part 01 Tute:- https://t.me/CD2026T/2186 📚 Part 02 Tute:- https://t.me/CD2026T/2208 මිතුරන්වත් දැනුවත් කරන්න. ❤️ Telegram:- https://t.me/CD2026T 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029Vb7Im965vKA5EhPknE3F Thank You..! ❣️ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

⚡️ The Legendary Paper Class Final Mission 💥 ⏰ SyZyGy - ගම්පහ | Time Table 🛑 SESSION - 01 🛑 💫 Paper No:- 07 🔘හෙට, 🔘ජූනි
⚡️ The Legendary Paper Class Final Mission 💥 ⏰ SyZyGy - ගම්පහ | Time Table 🛑 SESSION - 01 🛑 💫 Paper No:- 07 🔘හෙට, 🔘ජූනි 13, 🔘සෙනසුරාදා, 🔘පෙ.ව.8.00 - 1.30. ( ප්‍රශ්න පත්‍ර ලියවීම පමණි. ) ඉහත ලබා දී ඇති දිනවලින් ඔබට පහසු දිනයක සම්බන්ධ විය හැක.
⚠️ ප්‍රශ්න පත්‍ර ලිවීමට පමණක් ලබාදී ඇති දිනවල සම්බන්ධ වන දරුවන්‍ට Structure & Eassy ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව සඳහා Physical හෝ Online මඟින් බදාදා දින සජීවීව සම්බන්ධ විය හැක. MCQ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සාකච්ඡාව සඳහා සියලුම දරුවන් සෑම ඉරිදාවකම ප.ව.7.00 ට සජීවීව සම්බන්ධ වන්න.Recording විකාශනයන් ද ලබාගත හැක. Recording විකාශනයන් දින 07 ක කාලයක්  නැරඹීමට අවස්තාව ඇත.සියලුම දරුවන් www.syzygy.lk "Gampaha" මඟින් සම්බන්ධ විය යුතුය.
❤️ Telegram link:- https://t.me/CDFULLPAPER 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029Vb7Im965vKA5EhPknE3F 🔻 SyZyGy - ගම්පහ 🔻 ☎️ විමසීම් 💬 0714683239 - whatsapp 💬 0724683239 - whatsapp 📞 0777688507 - call Thank you..! ❣️ 1️⃣2️⃣3️⃣4️⃣🧑‍🏫🉑🈺🈷️ මෙහෙයවීම, 🧑‍🎓 හසලංක සර්. 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

⭕ 2026 ළමයි, අද රෑ 7.30ට අපේ පරිසර රසායනය Day 02 තියෙනවා.හැමෝම ඒකට අනිවාර්‍යෙන්ම live ම සම්බන්ධ වෙන්න. අද සාකච්ඡා කරන Tute එකේ PDF එකක් අපි ඔයාලගෙ WhatsApp හා Telegram Channel වලට යොමු කරලා තියෙන්නෙ. පුලුවන් හැමෝම ඒකෙ printout එකක් අරගෙන වැඩේට ලෑස්ති වෙන්න.❤️ Tute එක නොලැබුනු දරුවන් පහත link එකෙන් ඒක අරගන්න. https://t.me/CD2026T/2208

🎯 2026 - THEORY ⏩ පරිසර රසායනය ගැටළු සාකච්ඡාව [ DAY 02 ] 🔘අද, 🔘ජූනි 12, 🔘සිකුරාදා, 🔘ප.ව 7.00 සිට. ⏱ සියලුම දරුවන් අද රෑ
🎯 2026 - THEORY පරිසර රසායනය ගැටළු සාකච්ඡාව [ DAY 02 ] 🔘අද, 🔘ජූනි 12, 🔘සිකුරාදා, 🔘ප.ව 7.00 සිට. සියලුම දරුවන් අද රෑ 7.00 වෙද්දි "Charitha Dissanayake" YouTube නාලිකාව ඔස්සේ පහත link එකෙන් සම්බන්ධ වෙන්න. 📹 YouTube Channel:- https://youtube.com/@charithajbdissanayake?si=ag3n3J1c1i5125_Q 📚 Part 01 Tute:- https://t.me/CD2026T/2186 📚 Part 02 Tute:- https://t.me/CD2026T/2208 මිතුරන්වත් දැනුවත් කරන්න. ❤️ Telegram:- https://t.me/CD2026T 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029Vb7Im965vKA5EhPknE3F Thank You..! ❣️ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

🔰 2026 THEORY 🔰 CHEMISTRY 🔰 CHARITHA DISSANAYAKE 📚 පරිසර රසායනය PART 2 https://t.me/CD2026T Thank you..! ❣️ 🔹Charitha Dissanayake 🔹Chemistry Team

🅾 COMPLAINS & FEEDBACK මෙම පණිවිඩය SyZyGy ගම්පහ ආයතනය ඔස්සේ සම්බන්ධවන දරුවන් වෙත, ඔබේ පන්තියට අදාලව, ⚠️ පන්ති ගාස්තු ගෙවීම්
🅾 COMPLAINS & FEEDBACK මෙම පණිවිඩය SyZyGy ගම්පහ ආයතනය ඔස්සේ සම්බන්ධවන දරුවන් වෙත, ඔබේ පන්තියට අදාලව, ⚠️ පන්ති ගාස්තු ගෙවීම් පිළිබදව ගැටළු ⚠️ පන්ති ගාස්තු Active වීම ප්‍රමාද වීම් ⚠️ Tute Delivery ගැටළු ⚠️ Recording Active කිරීම සම්බන්ධ ගැටළු ⚠️ Hot Line ප්‍රතිචාර ප්‍රමාද වීම් ඉහත ගැටලුවලින් කුමක් හෝ ගැටළුවකට අදාල ප්‍රතිචාර ලැබීම ඔබට ප්‍රමාද වන්නේ නම් හෝ ප්‍රතිචාර නොලැබුනි නම් අදාල දුරකතන අංකය සමග ඔබේ ගැටළුව මෙම 0722739239 අංකයට WhatsApp කරන්න. 0722739239 - whatsapp ♻️ SyZyGy - ගම්පහ ♻️ Thank you..! ❣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team

⭐ LEGENDARY PAPER 2026 CHEMISTRY 🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠➖2️⃣0️⃣ Congratulations 💖 https://t.me/CDFULLPAPER 🔻 SyZyGy - ගම්පහ �
LEGENDARY PAPER 2026 CHEMISTRY 🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠2️⃣0️⃣ Congratulations 💖 https://t.me/CDFULLPAPER 🔻 SyZyGy - ගම්පහ 🔻 1️⃣2️⃣3️⃣4️⃣🧑‍🏫🉑🈺🈷️ 🧑‍🎓 හසලංක සර්. 🔹Charitha Dissanayake 🔹Chemistry Team #Ranklist #Legendarypaper #අපි_තමයි_අහස

🔴 ළමයි, ඔයාලට අපි පහුගිය සතිවල කරපු pH WorkShop එකේ බලන්න බැරි උන Recording මොනවහරි තියෙනවනම් මේ link එකෙන් ගිහින් ඒ ටික නරඹ
🔴 ළමයි, ඔයාලට අපි පහුගිය සතිවල කරපු pH WorkShop එකේ බලන්න බැරි උන Recording මොනවහරි තියෙනවනම් මේ link එකෙන් ගිහින් ඒ ටික නරඹන්න.❤️ ❤️ YouTube pH Playlist:- https://youtube.com/playlist?list=PLFHtOwvdTyfoCnuSQIcshW54xSvzK-2ZM&si=t4hBtYXclMKn1uHx 📚 Tute link:- https://t.me/CDFULLPAPER/1243 ඒ වගේම pH වල දර්ශක සහ අනුමාපන කොටස අවශ්‍ය දරුවන් පහත link එකෙන් එහි Recording විකාශනය නරඹන්න. ❤️ YouTube link:- https://www.youtube.com/live/1nzx4GABNP0?si=f9saKFxvN1sKRF4o 📚 Tute link:- https://t.me/CDFULLPAPER/1333 මේ වීඩියෝ කොටස් එක්ක ඔයාලට අපි මේ පාඩම් කොටස සම්පූරණයෙන්ම උගන්නලා තියෙන්නෙ.හැමෝම මේ පාඩම ගොඩදාගන්න..😁❤️ ❤️ Telegram link:- https://t.me/CDFULLPAPER 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbDhxpR4NVisfiUnaa29 Thank you..! ❣️ 1️⃣2️⃣3️⃣4️⃣🧑‍🏫🉑🈺🈷️ මෙහෙයවීම, 🧑‍🎓 හසලංක සර්. 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

😄 2026 | CHEMISTRY REVISION 🚀 ලංකාවටම නොමිලේ... 🔥 "වායු" DAY 02..⚡️ ✔️ YOUTUBE LIVE ✔️ 🔘අද, 🔘ජූනි 10, 🔘බදාදා, 🔘ප.ව.8.3
😄 2026 | CHEMISTRY REVISION 🚀 ලංකාවටම නොමිලේ... 🔥 "වායු" DAY 02..⚡️ ✔️ YOUTUBE LIVE ✔️ 🔘අද, 🔘ජූනි 10, 🔘බදාදා, 🔘ප.ව.8.30 සිට. "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් link එකෙන් සජීවීව සම්බන්ධ වන්න.❤️ ❤️ YouTube link:- https://youtube.com/live/dty4LnEus6M?feature=share 📚 Tute link:- https://t.me/NMchemistrynotes/286 යාලුවන්ටත් කියන්න.👍 Telegram Channel:- https://t.me/NMCHM 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

🛑 RECORDING ALERT 🛑 •Class Name:- 2026 THEORY •Class Date:- 2026/06/10 බදාදා ✅Organic ගැටළු ✅විද්‍යුත් රසායනය (විද්‍යුත් රස
🛑 RECORDING ALERT 🛑 •Class Name:- 2026 THEORY •Class Date:- 2026/06/10 බදාදා Organic ගැටළු විද්‍යුත් රසායනය (විද්‍යුත් රසායනික කෝෂ / විද්‍යුත් විච්ඡේදනය ) Online දරුවන් සදහා මෙදින සජීවී විකාශනයට සම්බන්ධ නොවූ Online දරුවන්ට SyZyGy app හෝ www.syzygy.lk වෙබ් අඩවිය හරහා එහි recording විකාශනය නැරඹිය හැකිය.
⚙️ මෙම recording විකාශනය නැරඹිය හැක්කේ සජීවී විකාශනය සමග සම්බන්ධ නොවූ online මගින් සම්බන්ධවන දරුවන්ටයි.
Physical දරුවන් සදහා මෙදින භෞතිකව පන්තියට සහභාගී නොවූ දරුවන්ටද එක් වරක් පමණක් SyZyGy app හෝ www.syzygy.lk වෙබ් අඩවිය ඔස්සේ එහි recording විකාශනය නැරඹිය හැකිය..
⚙️ Recording විකාශනය දින පහක් පවතින අතර ඒ අතර කාලය තුල ඔබට පහසු වේලාවක නැරඹිය හැක. ⚙️ Recording විකාශනය ඔබ active කරගත් මොහොතේ සිට පැය 24ක කාලයක් වලංගුවන අතර ඔබ එම පැය 24 තුල එම විකාශනය අනිවාර්යයෙන්ම නරඹා අවසන් කල යුතුය.
යම් ගැටලුවක් වෙතොත් 0714683239 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න. 🔻 SyZyGy - ගම්පහ 🔻 Thank you..!❤️ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team

🔬📖 වෙදවිදු අරුණලු 26 – A/L PAPER CHALLENGE PROGRAMME 2026 අ.පො.ස උසස් පෙළ විභාගයට ජීව විද්‍යා හා ගණිත අංශයන්ගෙන් පෙනී සිටින
🔬📖 වෙදවිදු අරුණලු 26 – A/L PAPER CHALLENGE PROGRAMME 2026 අ.පො.ස උසස් පෙළ විභාගයට ජීව විද්‍යා හා ගණිත අංශයන්ගෙන් පෙනී සිටින සිසුන් සඳහා, 2025 උසස් පෙළ විභාගයේ විශිෂ්ට ප්‍රතිඵල ලැබූ වෛද්‍ය විද්‍යාල අපේක්ෂකයින්ගේ මෙහෙයවීමෙන් විශේෂ ආදර්ශ ප්‍රශ්න පත්‍ර වැඩසටහනක් ජූනි මස 20 වන දින සිට ආරම්භ වේ. 📚 මෙම වැඩසටහන යටතේ, ✅ ජීව විද්‍යාව ✅ රසායන විද්‍යාව ✅ භෞතික විද්‍යාව යන විෂයන් සඳහා, 📝 එක් එක් විෂයයට නවතම ප්‍රවණතා අනුව සකස් කළ ආදර්ශ ප්‍රශ්න පත්‍ර ලබාදීම 📄 පිළිතුරු පත්‍ර හා සවිස්තරාත්මක විවරණ සැපයීම 🎯 ප්‍රශ්න පත්‍ර සාකච්ඡා සහ ප්‍රශ්න විග්‍රහ සැසි පැවැත්වීම සිදු කරනු ලැබේ. 🌐 මෙම වැඩසටහන සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම, මාර්ගගත ක්‍රමවේදයක් ඔස්සේ සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ. 2026 A/L විභාගයට විද්‍යා හෝ ගණිත අංශයෙන් පෙනී සිටින ඔබත් අදම අප සමඟ එක්වන්න! 📢 මෙය ඔබගේ මිතුරන් සමඟද බෙදාගන්න. Telegram Channel: https://t.me/gmsawedawiduarunalu2026 Telegram Discussion Group: https://t.me/wedawiduarunalu26 #Wedawiduarunalu26 #GMSAPaperProject2026 #FutureSupport #TeamWorkMakesDreamWork

🛑 RECORDING ALERT 🛑 •Class Name:- 2026 THEORY •Class Date:- 2026/06/09 අඟහරුවාදා ✅Organic ගැටළු ✅pH ✅ Online දරුවන් සදහා ✅
🛑 RECORDING ALERT 🛑 •Class Name:- 2026 THEORY •Class Date:- 2026/06/09 අඟහරුවාදා Organic ගැටළු pH Online දරුවන් සදහා මෙදින සජීවී විකාශනයට සම්බන්ධ නොවූ Online දරුවන්ට SyZyGy app හෝ www.syzygy.lk වෙබ් අඩවිය හරහා එහි recording විකාශනය නැරඹිය හැකිය.