cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

Bunny Notes Combined Maths❤️

إظهار المزيد
مشاركات الإعلانات
2 165
المشتركون
+724 ساعات
+517 أيام
+18630 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailableShow in Telegram
Good morning ලස්සන MATHS ළමයි
إظهار الكل...
🥰 1
ඔයාලා හදපූ කූඩු අපිට එව්වේ නෑනේ.. ඒ වුනත් හැමෝම මහන්සී වෙලා හදපූ හැම කූඩුවක්ම.ලස්සනයී යාලුවනේ..🥰😍
إظهار الكل...
🔥 2
00:15
Video unavailableShow in Telegram
ලස්සනයී නේද.. අපේ ගමේ හදලා තිබුණේ මේක.🥰 ඒ අය පළවෙනි වතාවට හදලා තිබුණේ. ඉතින් ඒ මහන්සිය අගය කරන්න ඕනනේ.. 😍🥰
إظهار الكل...
ඒ නිසයී අද මේ කූඩුව ආයෙ හැදුවේ.අපේ අරමුණු වලට යද්දීත් ඒ වගේමයි ඕන තරම් බාධක ආවත් උත්සාහය අතඅරින්න හොදනෑ කවදාවත්. හැමදෙයක්ම සතුටින් අත අරින්න අපි පුරුදු වෙන්න ඕන. මීට වඩා මේක ගැන කතා කලොත් එක්කෝ මට බනීවී බණ කියනවා කියලා. මට බණ කියන්න නෙවෙයී ඕන වුනේ. ඔයාලගෙ ජිවිතේ ඔයාගේ හීනය වෙනුවෙන් යන ගමනෙදී ඕන තරම් බාධක ඒවී. කොච්චර උත්සාහ කලත් අපිට අවශ්‍ය ඒ දේවල් නොලැබෙන්න පුළුවන්. ඒ දේවල් ලැබුනත් ඉක්මනින් නැති වෙන්න පුළුවන්.. ඒත් ඔයාගෙ උත්සාහය අත් අරින්න එපා.. කවදාහරී ඔයාට ඒ හීනය ඔයා හිතුවාටත් වඩා ලස්සන හැබෑ කරගන්න පුළුවන් වෙයී. එතකම්ම ඔයා කැපවෙලා, මහන්සි වෙලා වැඩ කරන්න.. හරී බණක් නෙවෙයී.. මේ ටික මං කිව්වේ ඔයාලට මේ වෙලාවේ වැදගත් කියලා හිතලා දැන් මහන්සි වෙලා වැඩ කරන්න.. හැමෝම හොදින් ඉගෙනගෙන ඔයාගෙ හීනය කොහොම හරී හැබෑ කරගන්න ඕන.❤️ GOOD LUCK.
☃️
إظهار الكل...
5
01:01
Video unavailableShow in Telegram
ඊයෙ හදපූ කූඩු 15ම වැස්සට තෙමිලා ගියා.. පොඩි වෙලාවයී තිබ්බේ.. පහන් පත්තු කරද්දී ඒ ටික තෙමිලා ඉවරයී බාගෙට. ඊට පස්සේ ලස්සනට පහන් පත්තු කරලා LIGHT දාලා බලද්දී ලස්සනට තිබ්බා.. ඒත් ඊට පස්සේ මහ වැස්සට සේරම තෙමුණා.. ඒත් අපිට ඒ ලස්සන බලන්න පුළුවන් වුනා හැබැයී මට ලස්සන පොටෝ ගන්න වෙලාවක් තිබුනේ නෑ.. ඔක්කොම තෙමුන නිසා අද මේ කූඩුව හැදුවා.. ඒ කූඩු 15ම නැති වුනත් මේ කූඩුව ඒ අඩුව නැති කලා.. මට ඊයේ වැස්සට තෙමිලා යන්න තිබුන කූඩු ටික ගේ ඇතුලට ආයේ ගන්න තිබුණා.. එත් මං ඒ ඔක්කොම වැස්සට තෙමෙන්න දුන්නා.. ජීව්තෙත් මේ විදිය බව මං ඒකෙන් ඉගෙනගත්තා ලස්සන පාඩමක්. අපේ ජිවිතෙත් මේ වගේ අනිත්‍යයී අපි දැන් සතුටු වෙන දේවල් අපිට සුලු මොහොතකින් නැති වෙන්න පුළුවන් ඒ හැමදේම ගැන අපි අවබෝධයෙන් ඉන්න ඕන. මොන දේ වුනත් දරාගන්න. තව දෙයක් අපි ජීවිතේ මහන්සි වෙලා, සමහර වෙලාදට දවස් ගණන් කැප වෙලා කරන දේවල් අපිට ඉක්මනින් අහිමි වෙන්න පුළුවන් ඒ වෙනුවෙන් මොන තරම් මහන්සි වුනත් අපිට ඒ දේවල් ලැබෙන්නෙ නැති වෙන අවස්ථා ඕන තරම් තියෙනවා ජීවිතේ ඒත් ඒ වෙලාවට අපි ඒ ගැනම හිතලා දුක් වෙන්න හොද නෑ.ආයෙත් උත්සාහ කරන්න ඕන. කවදාවත් අපේ අරමුණු අත අරින්න නරකයී, අපි සාර්ථක වෙනකම්...
إظهار الكل...
4🥰 1😍 1
මේ ලස්සන සින්දුව අහන ගමන් බලන්න ම දැන් දාන ලස්සන විඩීයෝ එක. වැඩ කරලා කරලා මහන්සි අය බලන්න.. සිතට සැහැල්ලුවක් දැනේවී.. 🥹❤️
إظهار الكل...
إظهار الكل...
ඊයේ හදපූ කූඩු 15ම වැස්සට තෙමුණා යාලූවනේ.. ලස්සන පොටෝ එකක්වත් ගහගන්න වුනේ නෑ.. පහන් පත්තු කරද්දී කූඩු ටික තෙමුනා වැස්සට. ඒ නිසා අද මේ කුඩුව හැදුවා ලස්සනටද බලන්නකෝ..
إظهار الكل...
❤‍🔥 18
අද අපේ ගෙදර හදපූ ලස්සන කූඩුව බලමුද.😍😁
إظهار الكل...
😍 8 2🥰 1