ar
Feedback
SL Tutorial Drops hunters

SL Tutorial Drops hunters

الذهاب إلى القناة على Telegram

✅ Verified airdrops ✅ Step-by-step claim guides ✅ Tips to maximize your earnings ✅ No scams, just rewards! Join us and never miss an opportunity to get free crypto! 💸 🔗 Start earning today! #CryptoAirdrops #FreeCrypto #AirdropAlerts #BlockchainReward

إظهار المزيد

📈 نظرة تحليلية على قناة تيليجرام SL Tutorial Drops hunters

تُعد قناة SL Tutorial Drops hunters (@sltutorialdropshunters) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 15 599 مشتركاً، محتلاً المرتبة 4 476 في فئة الأعمال والمرتبة 131 في منطقة سري لانكا.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 15 599 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 18 يونيو, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار -418، وفي آخر 24 ساعة بمقدار -9، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 7.04‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 1.85‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 1 099 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 288 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 10.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
✅ Verified airdrops ✅ Step-by-step claim guides ✅ Tips to maximize your earnings ✅ No scams, just rewards! Join us and never miss an opportunity to get free crypto! 💸 🔗 Start earning today! #CryptoAirdrops #FreeCrypto #AirdropAlerts #BlockchainR...

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 19 يونيو, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة الأعمال.

15 599
المشتركون
-924 ساعات
-1057 أيام
-41830 أيام
أرشيف المشاركات
ඔයාලට තියෙන ගැටලුවක් තමා කොහොමද Bank details ඇඩ් කරන්නේ. Coin විකුණලා මුදල් ලබා ගන්නේ කොහොමද? Binance එකේ වැඩකටයුතු කරන්නේ කොහොමද ? ඔන්න ඒ හැම ගැටළුවක්ම අදින්න ඉවරයි. පහල තියෙනවා Binance සම්පූර්ණ වීඩියෝ සෙට් එකක් https://youtube.com/playlist?list=PLYamSGuGM9IhnM7P-Wqi-DCsmC0zmkEdk&si=yWDF0jp2jQV98S5l

Good Morning 🌅
Good Morning 🌅

ඔන්න ඉඳලා ඉඳලා පෝස්ට් එකක් දැම්මහම අපිට වෙන දේ.. රිපෝට් ගහලද මං දන්නෑ😁😁😂. ඒ තරම් ආදරේ කරනවා සමහර අය අපිට
ඔන්න ඉඳලා ඉඳලා පෝස්ට් එකක් දැම්මහම අපිට වෙන දේ.. රිපෝට් ගහලද මං දන්නෑ😁😁😂. ඒ තරම් ආදරේ කරනවා සමහර අය අපිට

رسالة صوتية00:38

Binance පාවිච්චි කරන හැමෝගෙන්ම Help එකක් ඕන🔥 පහල ලින්ක් එකෙන් Log වෙලා මගේ Binance Square Profile එකට Follow & Vote එකක් දාන
Binance පාවිච්චි කරන හැමෝගෙන්ම Help එකක් ඕන🔥 පහල ලින්ක් එකෙන් Log වෙලා මගේ Binance Square Profile එකට Follow & Vote එකක් දාන්න. 1. Follow කරන්න 2. Vote කරන්න මෙන්න ලින්ක් එක. (බලමු ඇත්තටම මට ආදරය කරන සෙට් එක) https://app.binance.com/uni-qr/cpro/SL_Tutorial?l=en&r=66036455&uc=app_square_share_link&us=telegram #BinanceSquareCreatorAward

ඔයාලගෙන් තව පුංචි උදව්වක් ඕනේ. අද මේ මම දාපු වීඩියෝ එකට පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාලා ලබාගත්ත මුදල් ප්‍රමාණය සහ මේ වීඩියෝ එක ඔයාලට උදව්වක් උනාද කියලා. අලුතෙන් එන අය ඒවා බලලා මේවා ගැන ඉගෙන ගනින්. මොකද හුඟ දෙනෙක් හිතන්නේ මේවා ස්කෑම් කියලා.. scam හොඳයි කියලා… ඒක නිසා මේවට අලුතින් එන අය පුළුවන් තරම් දැනුවත් කරමු.. පහල තියෙන අද දාපු වීඩියෝ එකට කමෙන්ට් එකක් දාගෙන එන්න. Video Link - https://youtu.be/p2ExQG9-bjA

මේ වීඩියෝස් ටික මුල ඉඳලා බලන්න. bank details add කරන විදිහ. coin විකුණන විදිය හැම දෙයක්ම තියෙනවා.

මට පුළුවන් උපරිම හෙල්ප් එක මම ඔයාලා වෙනුවෙන් දුන්නා.. මේක එකක් විතරයි.. ඔයාලට ලැබුණු මුදල් ප්‍රමාණය ස්ක්‍රීන් ෂොට් එකක් මේකේ දාන්න.

මගේ ගානට ඇවිත් නැති නිසා මම විකුණන්නේ නෑ. ඔයාලා ඔයාලගේ තීරණේ ගන්න.

ඔන්න ලිස්ට් උනා🔥🔥🔥🚀🚀🚀🚀🚀🚀🚀

තව විනාඩි හතරයි
තව විනාඩි හතරයි

DOGS විකුණන එක සම්බන්ධව පුංචි අප්ඩේට් එකක් දෙන්නම්, විකුණනවද නැද්ද කියලා තීරණය කරන්න ඕනේ ඔයාලා.. ඔයාලට සැලකිය යුතු වටිනාකමක් ඇවිල්ල තියෙනවනම් ඔයාලට පුළුවන් විකුණන්න.. විකුණන කොට අපිට සියලුම කොයි විකුණන්නත් පුළුවන්. එහෙමත් නැතිනම් අපිට පුළුවන් භාගයක් විකුණන්න. සාමාන්‍ය මාකට් එක කඩාගෙන වැටෙනව නම්.. හොඳම දේ තමා විකුණන එක. මිල වැඩිවෙනවනම් ඔයාලට පුළුවන් කොටස කොටස විකුණලා මුදල් කරගන්න.. තීරණය ඔබ සතුයි. වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යෙන්ම වීඩියෝ එක බලන්න.

ඔන්න මේ වීඩියෝ එකේ කියල දෙනවා dogs bybit එකේ විකුණන්නෙ කොහොමද කියලා

පුළුවන් තරම් ඉක්මනින් මේ වීඩියෝ එක බලල idea එකක් ගන්න . video link - https://youtu.be/p2ExQG9-bjA

තව විනාඩි 31 එකකින් bybit ලිස්ට් වෙනවා කොල්ලනේ🚀🚀🚀🔥
තව විනාඩි 31 එකකින් bybit ලිස්ට් වෙනවා කොල්ලනේ🚀🚀🚀🔥

තව විනාඩි 34කින් බයිනෑන්ස් එකේ ලිස්ට් වෙනවා කොල්ලනේ 😍😍🚀🚀🚀🔥🔥🔥🔥🔥🔥🔥🔥
තව විනාඩි 34කින් බයිනෑන්ස් එකේ ලිස්ට් වෙනවා කොල්ලනේ 😍😍🚀🚀🚀🔥🔥🔥🔥🔥🔥🔥🔥