ar
Feedback
SL Tutorial Drops hunters

SL Tutorial Drops hunters

الذهاب إلى القناة على Telegram

✅ Verified airdrops ✅ Step-by-step claim guides ✅ Tips to maximize your earnings ✅ No scams, just rewards! Join us and never miss an opportunity to get free crypto! 💸 🔗 Start earning today! #CryptoAirdrops #FreeCrypto #AirdropAlerts #BlockchainReward

إظهار المزيد

📈 نظرة تحليلية على قناة تيليجرام SL Tutorial Drops hunters

تُعد قناة SL Tutorial Drops hunters (@sltutorialdropshunters) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 15 643 مشتركاً، محتلاً المرتبة 4 474 في فئة الأعمال والمرتبة 131 في منطقة سري لانكا.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 15 643 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 14 يونيو, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار -429، وفي آخر 24 ساعة بمقدار -17، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 6.98‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 1.91‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 1 093 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 299 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 3.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
✅ Verified airdrops ✅ Step-by-step claim guides ✅ Tips to maximize your earnings ✅ No scams, just rewards! Join us and never miss an opportunity to get free crypto! 💸 🔗 Start earning today! #CryptoAirdrops #FreeCrypto #AirdropAlerts #BlockchainR...

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 15 يونيو, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة الأعمال.

15 643
المشتركون
-1724 ساعات
-947 أيام
-42930 أيام
أرشيف المشاركات
Memefi Update ඔන්න දැන් හැමෝටම විද්රෝ කරගන්න පුළුවන්.

ඔන්න අළුතින් ටාස්ක් එකක් ඇවිල්ලා.

photo content

මේ AIRDROP එක කරපු අය අකවුන්ට් එක හදාගන්න. 👇👇👇👇👇 https://global.hashkey.com/APP
මේ AIRDROP එක කරපු අය අකවුන්ට් එක හදාගන්න. 👇👇👇👇👇 https://global.hashkey.com/APP

ආදරණීය නංගියේ මල්ලියේ ක්‍රිප්ටොලින් සල්ලි හොයන්න පුළුවන් AIRDROP වලින් විතරක් නෙවෙයි. ඔය තියෙන්නේ අද දවසේ PNL එක. ( වරදවා වටහ
ආදරණීය නංගියේ මල්ලියේ ක්‍රිප්ටොලින් සල්ලි හොයන්න පුළුවන් AIRDROP වලින් විතරක් නෙවෙයි. ඔය තියෙන්නේ අද දවසේ PNL එක. ( වරදවා වටහා ගන්න එපා හැමදාම ඔය විදියට මුදල් හොයන්නත් බෑ.... මම ඕක දාන්න ප්‍රධානම හේතුවක් තියෙනවා.. ඔය වගේ මුදලක් සාමාන්‍ය හොයන්න පුළුවන් මට AIRDROP වලට නටන්න දෙයක් නෑ.. මම මේ චැනල් එක පවත්වාගෙන යන්නේ මේ සමූහයේ ඉන්න අයට යම් මුදලක් හොයන්න පුළුවන් හොඳ ප්‍රොජෙක් ගැන දැනුවත් කරන්න. (මම ආදරයෙන් ඉල්ලනවා කැමති අය විතරක් මගේ සමූහයේ ඉන්න.. අකමැති අයට ඕනෑම වෙලාවක සමූහයෙන් ඉවත් වෙන්න පුළුවන්) මුලින්ම බලන්න ඔයාලා එයා ඩ්‍රොප් කරන්න ජොයින් වෙලා ඉන්න චැනල් එකේ එයා ඩොප් වලින් හැමෝම වගේ රිවෝඩ්ස් ලබාගන්නවද එහෙමත් නැතිනම් හැමදාමත් එකම පිරිසක්ද ස්ක්‍රීන් ෂොට් දාන්න කියලා... එයා ඩ්‍රොප් කියලා කියන්නේ අහිංසක මිනිස්සු රවට්ටලා සමූහය පවත්වාගෙන යන අයට මුදල් හොයන්න පුළුවන් විතරක් දාන එක නෙවෙයි... දැන් මෙතනදී ඉතාමත් පොඩි පිරිසක් මට බැනල කමෙන්ට් දානවා... ඒ අය කැමති නෑ ඔයාලා මේ දේවල් ගැන දැනුවත් වෙනවට.. මම AIRDROP එකක් අරගෙන එන්නේ ඒකෙන් මට වාසියක් ලැබෙනවා නම් නෙවෙයි. ඔයාලට යම් මුදලක් එයින් හොයාගන්න පුළුවන්නම් විතරයි මම ඒ ප්‍රොජෙක්ට් අරගෙන එන්නෙ. මම විදේශ රටවල ඉවෙන්වලට යනකොට සහ මගේ යූටියුබ් නාලිගාවේ ප්‍රමෝෂන් සඳහා මට ඕනේ තරම් ප්‍රොජෙක්ට් එනවා සල්ලි දීල මගේ නාලිකාවල ඔයාලව දැනුවත් කරන්න කියලා.. මම කිසිම දවසක ඒ වගේ දෙකයි පනහෙ වැඩ කරලත් නෑ කරන්නෙත් නෑ.. මොකද මට ඔයාලගේ මුදල් වල අගය හොඳට තේරෙන නිසා මොකද මමත් ඔයාලා වගේම බින්දුව ඉඳලා පටන් ගත්ත කෙනෙක්. මගේ youtube නාලිගාවේ ස්කෑම් දේවල් ගැන මම දැනුවත් කරා , ඔයාලගෙ මුදල් නහස්ති වෙන මුදල් ආයෝජන ක්‍රම ගැන දැනුවත් කර .. එම නිසා සමහර පිරිස් මාත් එක්ක තරහෙන් ඉන්නවා ඔවුන්ගේ හොර වැඩ කරගෙන යන්න බැරිවෙන නිසා.... මම මේ ඔයාලට කියන්න හදන්නේ මේ වෙනකොටත් විවිධ වර්ගයේ මුදල් වංචා ක්‍රම ඇවිල්ල තියෙනව... 1. ලොකු ලාභයක් ලැබෙනවා කියලා ආයෝජනය කරන්න කීවට ආයෝජනය කරන්න යන්න එපා ඒවා ස්කෑම් 2. සමහර AIRDROP තියෙනවා මුදල් යොදවන්න එපා.. අඩුමWALLET එකක්වත් CONECT කරන්න හොඳ නැති AIRDROP තියනවා.. ..කරපු ගමන් WALLET එකේ මුදල් නැතිවෙලා යනවා.. එනිසා කරන්නන් වාලේ එයා ඩ්‍රොප් කරන්න එපා ප්‍රොජෙක් ගැන හොඳට හොයලා බලලා කරන්න 3. සමහර ලින්ක් තියෙනවා ඒවා ඕපන් කරන්න යන්න එපා ඔයා ඒ ගැන දැනුවත් නැත්නම් 4. social media හරහා CRYPTO ආශ්‍රිතව ගනුදෙනු කරන්න යන්න එපා හුඟදෙනෙක් වංචා කරන අය ඉන්නවා.. 5. මේ ක්ෂේත්‍රයේ කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා මෙහෙම කියන්න හේතුව වන්නේ මුදල් නැති වෙන්න කලින් ඔයාලා මේ ගැන දැනුවත් වෙන්න ඕන නිසා.... ඉස්සරහට මේ පිරිස එන්න එන්න වැඩි වෙනවා.. ඔයාලා දැනුවත් නම් ඒ අයට කිසිම අවස්ථාවක හොරකම් කරන්න වෙන්නෙ නෑ.

දැනට BITGET එකෙන් දීල තියනව අවස්ථාවක්. මුලින්ම කරන අයට තමා අවස්ථාව එන්නේ.. සමහර විට ඔයාලට ලැබෙන්නත් පුළුවන් සමහර විට පරක්කු ව
දැනට BITGET එකෙන් දීල තියනව අවස්ථාවක්. මුලින්ම කරන අයට තමා අවස්ථාව එන්නේ.. සමහර විට ඔයාලට ලැබෙන්නත් පුළුවන් සමහර විට පරක්කු වෙලා තියෙන්නත් පුළුවන්.

Exchange එකකට ගන්න දැන්ම හදිස්සි වෙන්න එපා. 🙈 එහෙම කියන්න හේතුව තමා සමහර Exchanges විද්රෝ කරද්දි නොමිලේ කොයින්ස් තව ලබාදෙනවා
Exchange එකකට ගන්න දැන්ම හදිස්සි වෙන්න එපා. 🙈 එහෙම කියන්න හේතුව තමා සමහර Exchanges විද්රෝ කරද්දි නොමිලේ කොයින්ස් තව ලබාදෙනවා..💰💵 අපි හොඳම එකට withdrawal කරගමු.. ✈️ මේ චැනල් එකේ අප්ඩේට් එකක් ලබා දෙන්නම්🤘

මේ තමා මුල ඉඳලා කරපු මට ලැබුණු ගාණ. මම මේ එයා ඩ්‍රොප් එකේ කිසිම මුදලක් වියදම් කරන දෙයක් ගැන අප්ඩේට් එකක් ඔයාලට දුන්නේ නෑ.. මො
මේ තමා මුල ඉඳලා කරපු මට ලැබුණු ගාණ. මම මේ එයා ඩ්‍රොප් එකේ කිසිම මුදලක් වියදම් කරන දෙයක් ගැන අප්ඩේට් එකක් ඔයාලට දුන්නේ නෑ.. මොකද ඔයාලගේ මුදල් වල වටිනාකම මම දන්නවා.. ඒ වගේම ගොඩක් AIRDROP වැඩ කරන්නේ කොහොමද කියලත් මම දන්නවා. සමහර චැනල් වල ජයටම සල්ලි කපා ගන්න අප්ඩේට් ලබා දීලා තිබුනා... වියදම් කරපු ගාණවත් ඇවිල්ල නෑ... මට අවශ්‍ය සල්ලි හොයන්න නෙවෙයි. මේ චැනල් එක මම හදල තියෙන්නේ ඔයාලට මුදලක් හොයාගන්න දැනුම ලබා දෙන්න. මේවා කරන්න එපා කියලා මම කියන්නේ නෑ. හේතුව සතයක් හරි අපිට හොයන්න පුළුවන්නම් අපි හොයන්න ඕනි..

Airdrop කරද්දි අපි දැනගන්න ඕනේ වැදගත්ම දෙයක් තමා AIRDROP එකේ රිවෝඩ්ස් ලබා දෙන්න මොනවද බැලුවේ කියලා. 🔥🔥 මේ Airdrop එක ලබා දෙන්න මොනවද බැලුවේ කියලා මම ඔයාලට දැන් කියන්නම්.👇 අනිත් Airdrop කරද්දි මේවා වැදගත් වෙනවා. 👍😐 අලුතින් සුපිරි සෙට් එකක් එනව.. ඒවා ගැන අප්ඩේට් ඉදිරියට දෙන්නම්🫡
• Transactions in Stars • Transactions in TON • Inviting friends • Completing tasks • Collecting achievements • Participating in games • Participating in or creating a squad

Major Airdrop Alocation ඇවිල්ලා Comment එකක් දාගෙන යන්න ඔයාලගේ ගාන.

Major Airdrop Alocation ඇවිල්ලා Comment එකක් දාගෙන යන්න ඔයාලගේ ගාන.
Major Airdrop Alocation ඇවිල්ලා Comment එකක් දාගෙන යන්න ඔයාලගේ ගාන.

Major Airdrop Alocation ඇවිල්ලා Comment එකක් දාගෙන යන්න ඔයාලගේ ගාන. මගේ චැනල් එකේ මුදල් වැය කරලා කරන ඒවට මම ලොකු තැනක් දෙන්නේ නෑ..

කරපු අය ඔයාලගේ පොයින්ට්ස් ප්‍රමාණය COMMENT කරගෙන යන්න 🤘💵
කරපු අය ඔයාලගේ පොයින්ට්ස් ප්‍රමාණය COMMENT කරගෙන යන්න 🤘💵

🔥🔥🔥 🪂🪂🪂🪂🪂 ඔන්න අපි කරපු SIDEFANS එයා ඩ්‍රොප් එක ඉවර වෙන්න ටික කාලයයි තියෙන්නේ. 🔥🔥 කරන්න බැරි උන ටාස් තියෙනවනම් ඉක්ම
🔥🔥🔥 🪂🪂🪂🪂🪂 ඔන්න අපි කරපු SIDEFANS එයා ඩ්‍රොප් එක ඉවර වෙන්න ටික කාලයයි තියෙන්නේ. 🔥🔥 කරන්න බැරි උන ටාස් තියෙනවනම් ඉක්මනට ඒ ටාස් කරගන්න. ඩයමන් එකතු කරගන්න. 👇👇👇👇👇👇 link - https://t.me/sidekick_fans_bot #SIDEFANS #SIDEFANSUPDATE

🔥🔥🔥 🎁🎁🎁🎁 ඔන්න වීඩියෝ එක අරගෙන තියනව විනාඩි හතක් වගේ කාලයක් ඇතුලත අකවුන්ට් එක හදලා වෙරිෆයි කරන විදිය. 👇👇👇👇👇👇👇👇�
🔥🔥🔥 🎁🎁🎁🎁 ඔන්න වීඩියෝ එක අරගෙන තියනව විනාඩි හතක් වගේ කාලයක් ඇතුලත අකවුන්ට් එක හදලා වෙරිෆයි කරන විදිය. 👇👇👇👇👇👇👇👇👇👇 https://youtu.be/0XQccg0GUfE?si=lnP0JZSyrXW5Hbqz වෙරිෆයි කර ගන්න බැරි උනත් අකවුන්ට් එක හදාගන්න. වෙරිෆයි කරගන්න බැරි වුණත් මේකේ තියෙන WEB 3 WALLET එකට අපිට විද්රෝ කරගන්න පුළුවන්.

MemeFi දැනට ක්ලේම් කර ගත්තු නැති අය ඉන්නවා නේද . ඒ අය කලබල වෙන්න එපා ඔයාලා හැම කෙනෙකුටම Claim කරගන්න පුළුවන්. දැනට වෙරිෆයි කර
MemeFi දැනට ක්ලේම් කර ගත්තු නැති අය ඉන්නවා නේද . ඒ අය කලබල වෙන්න එපා ඔයාලා හැම කෙනෙකුටම Claim කරගන්න පුළුවන්. දැනට වෙරිෆයි කර ගන්න බැරි උනත් OKX එක්චේන්ජ් එක හදාගෙන ඉන්න. වොලට් වලට ක්ලේම් කරගන්න දෙන වෙලාවෙදි මේ චැනල් එකේ අප්ඩේට් එක ඔයාලට ලබා දෙනවා.

Memefi එකේ කොයින් ටික නෑ කියලා කලබල වෙන්න එපා.. .🧘‍♂️🙃 වෙලාවට exchange එකට එයි. 💰 #MEMEFI #MEMEFIUPDATE
Memefi එකේ කොයින් ටික නෑ කියලා කලබල වෙන්න එපා.. .🧘‍♂️🙃 වෙලාවට exchange එකට එයි. 💰 #MEMEFI #MEMEFIUPDATE

GOOD MORNING 🔥
GOOD MORNING 🔥

Blum New Task Code: BOOBLUM පහළ Airdrop ලින්ක් එකෙන් join වෙන්න. link - https://t.me/blum/app #blum #blumupdate
Blum New Task Code: BOOBLUM පහළ Airdrop ලින්ක් එකෙන් join වෙන්න. link - https://t.me/blum/app #blum #blumupdate

ඔන්න පවුස් එයා ඩොප් එක කරගන්න බැරිවුන අයට වීඩියෝ එකක් ආවා කරගන්නෙ කොහොමද කියල.🎮🔥🔥 මේ විදියට අප්ඩේට් දෙන එක හොඳයිනම් කමෙන්ට් කරගෙන යන්න.🫡 එක ටාස්ක් එකක්වත් මිස් කරගන්නැතුව හරිම විදිහට කරන හැටි මම මේ චැනල් එකේ ඔයාලට කියලා දෙනවා 🔥🔥