cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

ගවේෂකයා🇱🇰||𝗚𝗔𝗩𝗘𝗦𝗛𝗔𝗞𝗔𝗬𝗔

ලෝකය පිළිබඳ නොදන්න විස්මිත කරුණු දැන ගන්න ඕනේ නේද❔🌎 එහෙනම් මෙතන තමයි තැන💖💫 ▫️️කියවන්න👀 ▫️️දැනුම වර්ධනය කර ගන්න📚 ▫️️තවත් අයත් එකක් බෙදාගන්න🧠 Telegram එකේ එකම නවාතැනට එක් වන්න💒 අපිත් එක්ක එකතු වෙලා දැනුම බෙදාගනිමු. 🔅CP - @gaveshakaya_bot 🤖

إظهار المزيد
مشاركات الإعلانات
7 373
المشتركون
+9724 ساعات
+567 أيام
+24630 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailableShow in Telegram
ඔබ දන්නවාද?
ලොව මෙතෙක් වැඩි ම අලවියක් සිදු වූ ජංගම දුරකථනය වන්නේ Nokia 1100ජංගම දුරකථනයයි . මෙය වර්ෂ 2003 දී පමණ මුල් වරට නිකුත් වූ අතර මෙම ජංගම දුරකතන කෝටි 25ක් පමණ ලොවපුරා අලෙවි විය.
ගවේෂකයා🇱🇰||𝗚𝗔𝗩𝗘𝗦𝗛𝗔𝗞𝗔𝗬𝗔
إظهار الكل...
👍 3 2 2
ලෝකයේ විශාල ඇස් ඇති සත්වයා කව්ද?Anonymous voting
  • තල්මහ
  • පොකිරිස්සා
  • දැල්ලා
  • මෝරා
0 votes
Photo unavailableShow in Telegram
ඔබ දන්නවාද?
බ්‍රිතාන්‍ය රාජකීය පවුලට විවාහ පිරිමින්ට කිසිවිටකත් රජ වීමට නොහැකිය ඔවුන්ට හැකියාව ඇත්තේ කුමාරයකු වීමට පමනයි . නමුත් රාජකීය පවුලට සම්බන්ධ වන කාන්තාවකට රැජිනක් වීමට අවස්තාව තිබේ.
ගවේෂකයා🇱🇰||𝗚𝗔𝗩𝗘𝗦𝗛𝗔𝗞𝗔𝗬𝗔
إظهار الكل...
9
Photo unavailableShow in Telegram
😇Hii guys ඔන්න අපි ඔයාලාට 💎 Free Package ගෙනවා  දැන්ම අර ගන්න. සීමිත පිරිසකට පමණයි. ❗️😯Free internetEducation ♟Knowledge ♟Sport ♟Motivation ♟Status video ♟Movies,TV series ♟Other ♟Telegram Premium ඔයාට කරන්න තියෙන්නේ පහළ 👇 තියෙන ⚡️Special Offer⚡️  කියල තියෙන 🔘button එක Click කරලා active කරලා ගන්න විතරයි.🤣
إظهار الكل...
⚡️Special Offer⚡️
⚠ ATTENTION ⚠ 🌿ඔයාල දන්නව ද FREE INTERNET යන්න දන්නේ නෑ නේද? 🌿ඔයාලට අපි මුල ඉදන්ම FREE INTERNET යන විදිහ ගැන කියලා දෙනවා. 🌿ඔයාලට කරන්න තියෙන්නේ අපේ CHANNEL එකට JOIN වෙන්න. OUR CHANNEL LINK = https://t.me/+SbV2ORJyHu42NGI1
إظهار الكل...
👑️𝐊𝐀𝐕𝐈𝐘𝐀 𝐄𝐇𝐈 𝐓𝐄𝐀𝐌👑️

FREE EHI ගන්න අපිත් එක්ක සෙට් වෙන්න

Photo unavailableShow in Telegram
පාරේ ගමන් ගන්නා අයගේ පහසුව සඳහා මාර්ග දෙපස ඇති සලකුණු මාර්ග සංඥා ලෙස හැඳින්විය හැකිය. බොහෝ රටවල බොහෝ සංඥා සමාන අර්ථය ගෙනෙ දීමට යොදා ගන්නා අතර ඒ ඒ රටවලට විශේෂ වූ සංඥාද ඇත. ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ මාර්ග සංඥා ද ඇත. නවත්වනු (STOP) මෙය ලොව පුරා පිළිගත් මාර්ග සංඥාවකි.
ගවේෂකයා🧬||𝗚𝗔𝗩𝗘𝗦𝗛𝗔𝗞𝗔𝗬𝗔 ᶠᵃᶜᵗ 📌
إظهار الكل...
6
Admin කෙනෙක් වෙන්න කැමති කවුරු හරි ඉන්නෝ ද ටික දවසකට online එන්න වෙන්නේ නෑ මට එකයි
إظهار الكل...
6
Photo unavailableShow in Telegram
ලෝකය පිළිබඳ විස්මිත කරුණු 10ක් 1. ලෝකයේ වැඩිම පිරමීඩ ඇති රට සුඩානයයි. (ඊජිප්තුව නොවේ) 2. සහරා කාන්තාරයේ හිම වැටේ. 3. ලෝකයේ කොකා කෝලා නොමැති රටවල් ඇත්තේ දෙකක් පමණි. 4. චීනයට ඇත්තේ එක් කාල කලාපයක් (timezone) පමණි. 5. ඔබට රුසියාවේ සිට ඇලස්කාවට (අයිස් මත) පයින් යා හැකිය. 6. තායිලන්තයේ ඔවුන්ගේ වඳුරන් අගය කිරීමට උත්සවයක් තිබේ. 7. පෘථිවියේ මෙතෙක් වාර්තා වූ වේගවත්ම සුළං වේගය පැයට සැතපුම් 253 කි. 8. වාර්ෂික සංචාරකයින් මිලියන 89 ක් පැමිණෙන ප්‍රංශය ලොව වැඩිම සංචාරක ආකර්ෂණය ඇති රටයි. 9. එවරස්ට් කන්ද කලින් මනින ලද කාලයට වඩා දැන් විශාලයි. 10. දන්ත වෛද්‍ය විද්‍යාව ලෝකයේ පැරණිතම වෘත්තියයි.
ගවේෂකයා🧬||𝗚𝗔𝗩𝗘𝗦𝗛𝗔𝗞𝗔𝗬𝗔 ᶠᵃᶜᵗ 📌
إظهار الكل...
11🔥 3
Photo unavailableShow in Telegram
React කරන්න 😇✌️
මින් පෙර ඔබ ස්නානය කරන විට ගීතයක් මුමුණමින් ස්නානය කර ඇති බවට සැකයක් නැත. එලෙස ගීත ගායනා කරමින් ස්නානය කිරීමේදී ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි වීම,රුධිර පීඩනය අඩු වීම,මානසික ආතතිය අඩු වීම සහ මනෝභාවයන් වැඩි දියුණුවීම වැනි වාසිදායක ප්‍රතිඵල ලැබෙන බව කරන ලද සමීක්ෂණයකින් තහවුරු වී ඇත. cp
ගවේෂකයා🇱🇰||𝗚𝗔𝗩𝗘𝗦𝗛𝗔𝗞𝗔𝗬𝗔
إظهار الكل...
💯 18🤗 4😁 2 1🔥 1
කොහොමද යාලු|වනේ ❤️ 😇 ✌️
إظهار الكل...
🔥 5 2
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.