2025 Physics Notes| Darshana Ukuwela
الذهاب إلى القناة على Telegram
''Smart පරපුරේ Next Level 1️⃣ හිතට දැනෙන Logical Physics'' හැමදාම class එකේ ලියන හැම note එකක්ම මේකට දානවා.❤️❤️ Tutes & Papers ලබා ගැනීමට පහත User Name එක් Click කරන්න. @DUR20k5 Bot :- @DUPhysicsBot Folder :- https://t.me/addlist/_OHAeMR60XQwM2Q9
إظهار المزيد7 249
المشتركون
لا توجد بيانات24 ساعات
-357 أيام
-14230 أيام
أرشيف المشاركات
චල අන්වීක්ෂය භාවිතයෙන් වීදුරු කුට්ටියක වර්තනාංකය සෙවීම2024.12.03 Kandy Clz #Practical #ExtraClass #Kandy @DUPhysicsNotes
🟥 විශේෂ දැනුම්දීමයි!
අද දින Recall Rocket
⏰ ප.ව 1.30ට ආරම්භ වේ..
භෞතිකව මහනුවර IMS ආයතනයේදී පැවැත්වේ.
✔️ මහනුවර සිසුන්ට භෞතිකව ද සම්බන්ධ විය හැක.අනෙකුත් සිසුන් Darshana Ukuwela Youtube චැනලය ඔස්සේ Live සම්බන්ධ වන්න..
(කෑගල්ල Apex ආයතනයේ දී මෙම සතියේ නොපැවත්වේ.)
යාළුවන්ටත් හැකිතරම් දැනුම් දෙන්න....✨ පෙර සතියේ ලබාදුන් නිබන්ධනයේ දෝලන තරංග නළ,තන්තු කම්පන රචනා ප්‍රශ්න සාකච්ඡා කෙරේ... මීට අදාල ප්‍රශ්න පත්‍ර SM : https://t.me/DU25RR/192 EM : https://t.me/DU25RR/193
🔊 ඩොප්ලර් ආචරණයKegalle Clz 2024-12-02 #Kegalle @DUPhysicsNotes
ධ්වනිය.pdf
Nugegoda extra clz
2024-11-28
#Nugegoda
@DUPhysicsNotes
📣 නොදන්න,නොතේරුන හැමෝටම
Theoryත් මතක් කරන ගමන්ම,
නළ,ඩොප්ලර් ආචරණය සුපිරිම ගණන් ටිකක්
හදමු.....☄️
එහෙනම්,
දෙසැ.03 අඟ| හෙට හවස 6.30ට
📺Darshana Ukuwela YouTube චැනලයට එන්න හැමෝම....
▶️Liveම Set වෙන්න....❗️(භෞතිකව සම්බන්ධ වීමට හැකි සිසුන් මෙදින කෑගල්ල Apex ආයතනයට පැමිණෙන්න) PDF : https://t.me/DU25RR/188 මෙය Share කර මිතුරන්වත් දැනුවත් කරන්න👍 🌟🌟🌟🌟🌟🌟🌟 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
Free Promotion...
⭕️ඔන්න කට්ටිය මේ පාර A/L ලියන අයට ගොඩක් වටින Channel එකක් හැදුවා.
⭕️අපි Quiz Channel එකක් හැදුවා. A/L ඉවර වෙනකන් අපි A/Lවලට අදාළ Quiz අපි දානවා.
⭕️A/L ඉවර උන ගමන්ම ලොකු පොඩි හැමෝටම හරියන Quiz අපි දානවා.
⭕️Channel එකේ Members 100 උන ගමන් අපි Channel එකේ Quiz දාන්න පටන් ගන්නවා. ඒක නිසා ඉක්මනට Request කරලා Membersල 100 කරන්න.
Channel Link = https://t.me/+-syw5aJRWJQ2MmY1
Shared by convenient and free Image to PDF Converter: https://st.simpledesign.ltd/7ziEnq
Guys ඔයලගෙන් පොඩි help එක්ක් ඕනි,😊
අපිට නුගේගොඩ class එකේ notes දාන්න ආයෙමත් ඉන්නේ එක කෙනෙක් විතරයි,😔(ඔය දාන්න ප්‍රමාද වෙන්න හේතුවත් එක තම, එක admin කෙනෙක්ට තනියෙන් මේ වැඩේ කරන්න අමරුයි.)
ඉතින් ඒ නිසා අපිට තව adminවරු කිහිප දෙනෙක් ඕනේ,
මේ වැඩේට කැමති නුගේගොඩ class එක්ට් යන ලමයි ඉන්නවනම් මේ Botට msg එකක් දාන්න..🥰
Contact Bot :- @DUPhysicsBot
🚨🚨🚨🚨🚨🚨
ලමායි!! අපි මේ වෙනකන් දාපු Notes , EB , Papers&Markings , Tutes.... ඒ ඔක්කොම දැම්මේ මේ Channel එකටනේ, ඉතින් අපි හිතුවා එහෙම දැම්මම ඔයාලට එවා හොයාගන්න අපහසු ඇති කියලා,
ඉතින් ඒ නිසා අද ඉදන් මේ Channel එකට දාන්නේ Notes & EB විතරයි,
අනිත් එවා, (Notes&EB වලට අමතරව තියෙන ඔක්කොම)
🔹Tutes
🔸Papers & Marking
🔹Summery
(ඉදිරියට තවති දේවල් add වෙනවා...)😉
අපේ Resources 2025 Physics Group එකට දානවා.🥰
ඉතින් ඔයාල ඒකටත් සම්බන්ද වෙන්න...
Group link :- Click Here@DUPhysicsNotes @DUR20k5
පළවෙනි පිටු තුන එදා Extra එකේදි ඉඩ තියපු තැන ලියන්න...🙂↔️අනිත් ඒව සාමාන්‍ය Note එක ලියන විදිහට ලියන්න....🙂↔️අන්තිම එක ආලෝකය පොතේ ලියන්න...🙂↔️වැඩිය නෑ තේරුණානේදෝ....🤭♥️
සුභ උපන්දිනයක් දර්ශන උකුවෙල සර්!!
Happy Birthday Darshana Ukuwela Sir!!
இனிய பிறந்தநாள் வாழ்த்துக்கள் தர்ஷன உக்குவேல சார்!!
💠 Full Paper 21 (Level 02)#FP21 #Full_Papers #level02 @DUPhysicsNotes
🖥 පෙර සතියේ Extra Class හී Recording එක eWings වෙබ් අඩවිය ඔස්සේ නැරඹිය හැක.
Technical Issues : @eWings_Technical_Support
