2025 Physics Notes| Darshana Ukuwela
الذهاب إلى القناة على Telegram
''Smart පරපුරේ Next Level 1️⃣ හිතට දැනෙන Logical Physics'' හැමදාම class එකේ ලියන හැම note එකක්ම මේකට දානවා.❤️❤️ Tutes & Papers ලබා ගැනීමට පහත User Name එක් Click කරන්න. @DUR20k5 Bot :- @DUPhysicsBot Folder :- https://t.me/addlist/_OHAeMR60XQwM2Q9
إظهار المزيد7 255
المشتركون
-624 ساعات
-387 أيام
-14930 أيام
أرشيف المشاركات
ළමයි…
ඔයාලා අනිවාර්‍යයෙන් පහල ලින්ක් එකෙන් එන ද්‍රස්ස්‍රාවීතාවය විඩීයෝ එක බලලා හෙට ඉඳන් එන බ්‍රහස්පතින්දා වෙනකම් තියෙන පන්තිවලට යන්න.
පරණ දාපු Part 03 වීඩියෝ එක බලන්න ඕනෙ නැහැ පහල ලින්ක් එකෙන් එන වීඩියෝ එක විතරක් බැලුවාම ඇති. පරණ වීඩියෝ එක බලපු අයත් මේ වීඩියෝ එක බැලිය යුතුයි.
Video Link :
https://youtu.be/lEiGRqLprq8අනිවාර්යයෙන් බලන්න නැත්නම් ඔයාට පාඩුවක් වෙයි. ඔයා නැරඹිය යුතු අනෙක් වීඩියෝ ටික පහල ලින්ක් එකෙන් ලබාගන්න. https://t.me/DU25RE/1811 අනිවාර්‍යයෙන් බලන්න.
ඊයේ(2025-06-29) ඔයා කොච්චර වෙලාවක් 🕐 ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කරාද ❓
( පංති/පාසල් වලට සහභාගී වුණු වෙලාවත් සමග)
🌥 Good Morning ✨
🎖 2025 A/L විභාගයට තව,
මාස 04
සති 19
දින 132
පැය 7
මිනිත්තු 4
📅අද 2025-06-30
Created By Technical Admin of DUPhysicsNotes
ඊයේ(2025-06-28) ඔයා කොච්චර වෙලාවක් 🕐 ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කරාද ❓
( පංති/පාසල් වලට සහභාගී වුණු වෙලාවත් සමග)
🌥 Good Morning ✨
🎖 2025 A/L විභාගයට තව,
මාස 04
සති 19
දින 133
පැය 7
මිනිත්තු 4
📅අද 2025-06-29
Created By Technical Admin of DUPhysicsNotes
2025 A/L Private දාන ළමයින් මේක බලන්න.
වැදගත්,
පාසලෙන් දාන්න බැරිව Private දාන්න අවශ්‍ය නම් හෝ පෞද්ගලික කැමැත්ත මත Private දානවා නම් ඔබ අනිවාර්‍යයෙන්ම පාසලෙන් අස්වීම සහ ඊට අදාල අනෙකුත් ලියකිවිලි ටික ලබාගත යුතුමයි.
අස්වීම නොගෙන ඔබව පාසලෙන් අයදුම්කරුවෙකු ලෙස දමා තිබුණහොත් ඒ සමගම ඔබ ද Private විදිහට අයදුම් කළොත්, ඔයාට අවුරුදු 5ක රජයේ විභාග තහනමක් සමග දඩයක් ගෙවන්න වෙයි.
(රජයේ විභාගයක් කියන්නෙ කිසිම රජයේ විභාගයක් ලියන්න බෑ.)
එහෙනම් ඔය නිර්නායකයන්ට අනුරූප නම් හෝ වැඩිදුර විස්තර මේ ලින්ක් එකෙන් ගිහින් බලලා හදාගන්න
Link : https://www.youtube.com/watch?v=UdRApKZHIc0
23.06.2025
Kegalle clz
#Current_Electricity
#Practical
#Kegalle
@DUPhysicsNotes
ඊයේ(2025-06-27) ඔයා කොච්චර වෙලාවක් 🕐 ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කරාද ❓
( පංති/පාසල් වලට සහභාගී වුණු වෙලාවත් සමග)
🌥 Good Morning ✨
🎖 2025 A/L විභාගයට තව,
මාස 04
සති 19
දින 134
පැය 7
මිනිත්තු 4
📅අද 2025-06-28
Created By Technical Admin of DUPhysicsNotes
ඊයේ(2025-06-26) ඔයා කොච්චර වෙලාවක් 🕐 ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කරාද ❓
( පංති/පාසල් වලට සහභාගී වුණු වෙලාවත් සමග)
Repost from Exam Easier
😉 Exam Easier Bot📌 Exam Easier Bot කියන්නේ මොකක්ද..?? ඔයා A/L Science Stream එකෙන් කරන කෙනෙක් නම් ඔයාගේ ඉගෙනීම් කටයුතුවලට හුඟක් දුරට ප්‍රයෝජනවත් වෙන Bot එකක්.. 📌 Exam Easier Bot ඔයාගේ වැඩවලට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද..?? 🧠 AI use කරලා ඔයාට ඔයාගේ ගැටලු විසඳගන්න හැකියාව ඔයාව මේ Bot ගෙන් ලැබෙනවා.. 🗓 1990 සිට 2024 දක්වා සංයුක්ත ගණිතය,ජීව විද්‍යාව,භෞතික විද්‍යාව,රසායන විද්‍යාව සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණය කියන විෂයයන්වල පරණ විභාග ප්‍රශ්න පත්‍ර ඔයාට මේ Bot ගෙන් ලබාගන්න පුළුවන්.. 🧪 ඒ වගේම භෞතික විද්‍යා විෂයයට අදාළව ප්‍රායෝගික පරීක්ෂණ සියල්ලම ඔයාට ලබා ගන්න පුළුවන්.. 📊 සියළුම විෂයය ධාරාවලට අදාළව ඔයාලට අවශ්‍ය ප්‍රස්තාරත් මේ Bot ගෙන් ලබාගන්න පුළුවන්.. ඔයාලගේ යාළුවන්ටත් මේ Bot ව Share කරලා Exam එක තවත් පහසු කරගන්න..
👏 Start using now: Exam Easier Bot, make studying smarter, easier, and faster!👨💻 Developed by: The Charith & Sahan Nethmina
🌥 Good Morning ✨
🎖 2025 A/L විභාගයට තව,
මාස 04
සති 19
දින 135
පැය 7
මිනිත්තු 4
📅අද 2025-06-27
Created By Technical Admin of DUPhysicsNotes
ඊයේ(2025-06-25) ඔයා කොච්චර වෙලාවක් 🕐 ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කරාද ❓
( පංති/පාසල් වලට සහභාගී වුණු වෙලාවත් සමග)
🌥 Good Morning ✨
🎖 2025 A/L විභාගයට තව,
මාස 04
සති 20
දින 136
පැය 7
මිනිත්තු 4
📅අද 2025-06-26
Created By Technical Admin of DUPhysicsNotes
🔴 2025 උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්!!
2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 10 වනදා සිට දෙසැම්බර් 5වන දින දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසා සිටියේ, ජුනි මස 26 දින සිට 2025 ජූලි මස 21 වන දින දක්වා මාර්ගගත ක්‍රමය මගින් අයදුම්පත්‍ර කැඳවීම සිදු කරන බවයි.
Subscribe Us on Telegram
❤️https://t.me/DarshanaUkuwelaOfficial
Follow us On WhatsApp
📗https://whatsapp.com/channel/0029Va9R9Pg1iUxSoftVo02J/196
🌟🌟🌟🌟🌟🌟
