2025 Physics Notes| Darshana Ukuwela
الذهاب إلى القناة على Telegram
''Smart පරපුරේ Next Level 1️⃣ හිතට දැනෙන Logical Physics'' හැමදාම class එකේ ලියන හැම note එකක්ම මේකට දානවා.❤️❤️ Tutes & Papers ලබා ගැනීමට පහත User Name එක් Click කරන්න. @DUR20k5 Bot :- @DUPhysicsBot Folder :- https://t.me/addlist/_OHAeMR60XQwM2Q9
إظهار المزيد7 261
المشتركون
-424 ساعات
-317 أيام
-17430 أيام
أرشيف المشاركات
🌥 Good Morning ✨
🎖 2025 A/L විභාගයට තව,
සති 0
දින 2
පැය 7
මිනිත්තු 12
📅අද 2025-11-07
Created By Technical Admin of DUPhysicsNotes
ඊයේ(2025-11-05) ඔයා කොච්චර වෙලාවක් 🕐 ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කරාද ❓
( පංති/පාසල් වලට සහභාගී වුණු වෙලාවත් සමග)
🌥 Good Morning ✨
🎖 2025 A/L විභාගයට තව,
සති 0
දින 3
පැය 7
මිනිත්තු 12
📅අද 2025-11-06
Created By Technical Admin of DUPhysicsNotes
ඊයේ(2025-11-04) ඔයා කොච්චර වෙලාවක් 🕐 ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කරාද ❓
( පංති/පාසල් වලට සහභාගී වුණු වෙලාවත් සමග)
🌥 Good Morning ✨
🎖 2025 A/L විභාගයට තව,
සති 0
දින 4
පැය 7
මිනිත්තු 12
📅අද 2025-11-05
Created By Technical Admin of DUPhysicsNotes
ඊයේ(2025-11-03) ඔයා කොච්චර වෙලාවක් 🕐 ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කරාද ❓
( පංති/පාසල් වලට සහභාගී වුණු වෙලාවත් සමග)
🌥 Good Morning ✨
🎖 2025 A/L විභාගයට තව,
සති 0
දින 5
පැය 7
මිනිත්තු 12
📅අද 2025-11-04
Created By Technical Admin of DUPhysicsNotes
ඊයේ(2025-11-02) ඔයා කොච්චර වෙලාවක් 🕐 ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කරාද ❓
( පංති/පාසල් වලට සහභාගී වුණු වෙලාවත් සමග)
🌥 Good Morning ✨
🎖 2025 A/L විභාගයට තව,
සති 1
දින 6
පැය 7
මිනිත්තු 12
📅අද 2025-11-03
Created By Technical Admin of DUPhysicsNotes
ඊයේ(2025-11-01) ඔයා කොච්චර වෙලාවක් 🕐 ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කරාද ❓
( පංති/පාසල් වලට සහභාගී වුණු වෙලාවත් සමග)
🌥 Good Morning ✨
🎖 2025 A/L විභාගයට තව,
සති 1
දින 7
පැය 7
මිනිත්තු 12
📅අද 2025-11-02
Created By Technical Admin of DUPhysicsNotes
ඊයේ(2025-10-31) ඔයා කොච්චර වෙලාවක් 🕐 ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කරාද ❓
( පංති/පාසල් වලට සහභාගී වුණු වෙලාවත් සමග)
🌥 Good Morning ✨
🎖 2025 A/L විභාගයට තව,
සති 1
දින 8
පැය 7
මිනිත්තු 12
📅අද 2025-11-01
Created By Technical Admin of DUPhysicsNotes
පොඩී දෙයක් කියන්නම්,
ඔයා ඔයාගෙ Result එක අඩුයි, අනිත් අය හැමෝම මට වඩා පේපර්වල ලකුණු තියේනෙ කියල පට්ටටම දුක හිතෙන වෙලේට ඔයා ඒක motivation එකක් කරගෙන එයාලට ඔයා එදා මෙහෙම හිටියෙ අන්තිමේදි රිසාල්ට් එද්දි මෙහෙමයි කියල ඒ යාලුවන්ට ඔයාගෙ නම මතක තියෙන චරිතයක් කරන්න වැඩ කරන්න.
මම මේක කියන්නෙ, අද වෙනකොට බහුතරයකගෙ අන්තිම සර්ලගෙ papers වල, වාර විභාගවල ලකුණු දැන් ඔයාලට හම්බවෙලා තියෙන නිසා..
මේ අන්තිම දවස් 9 ගත වෙන්නෙ, මේ ගතවන හැම මොහොතක්ම විභාගය වෙනුවෙන් වැය කරන්න. Stress එක වැඩී, ඒත් ඒවා ඉවසගෙන වැඩ කරන්න මොකද ඔයාට මොනා තිබුණත්, අනිත් අය මොනව කීවත් වැඩක් නැහැ අන්තිමටම විභාගයේ Result එන දවසට ඔයා විභාගය Fail කියන ලේබල් එක වැදුනොත් ඒ වදින වැදිල්ලට එහා ගෙදර එකාගෙ, සමහර නෑයොන්ගෙ විහිලුවක්, ආතල් එකක් බවට ඔයා පත්වෙනව. ඒ එහා ගෙදර එකාගෙන්, ආතල් ගන්න නෑයාගෙන් ඔයාට ඒ පදය අවශ්‍ය නැති නම් ඉතුරු දවස් ටිකේ පුලුවන් උපරිමයක් කරන්න.
ගැම්මෙන් වැඩ කරන්න. පුලුවන් උපරිමයෙන් ගේමක් ගහන්න.
ඔයා වැඩ කරන එකෙන් එක අකුරක්, එක ලකුණක්, වැඩි කරගන්න පුලුවන් කියන එක හැමවෙලේම ඔය ඔලුවෙ තියාගන්න.
හැමවෙලේම මතක් කරන්න, මේක Race එකක් ඔයා ඒ Race ට්‍රැක් එකේ ඉන්නේ ඔයා විවේක ගන්න නතර වෙන හැම මොහොතෙම තව එක්කෙනෙක් ඔයාව පසු කරගෙන යනවා. ඒ පසු කරගෙන යන්නෙ ඔයාගෙ අනාගතයේ යන ජොබ් එක ගන්න වෙන්න පුලුවන්, අනාගතයේ කන කෑම එක ගන්න වෙන්නත් පුලුවන්, ඔයාගෙ හීන වාහනය ගන්න වෙන්නත් පුලුවන්. ඒක ඒ ඔයාව පසුකරන කෙනාට දෙන්න බැරි නම්, ඒක ඔයාගාවට ගන්න අවශ්‍ය නම්, කොච්චර මහන්සි උනත් තව මහන්සි වෙලා වැඩ කරන්න.
ජීවිතය වෙනස් කරගන්න, තමන්ගෙ හීනය වෙනුවෙන් ඔයා මහන්සිවෙලා වැඩ කරන්න. මේක ඔයාට පුලුවන්.
Good Luck ඔයාට.
මේක මම දැන් හිතුන ගමන් දාන මැසෙජ් එකක්. අර්ථය තේරුන් අරගෙන වැඩ කරන්න.
#AdminHD
@DUPhysicsNotes
ඊයේ(2025-10-30) ඔයා කොච්චර වෙලාවක් 🕐 ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කරාද ❓
( පංති/පාසල් වලට සහභාගී වුණු වෙලාවත් සමග)
🌥 Good Morning ✨
🎖 2025 A/L විභාගයට තව,
සති 1
දින 9
පැය 7
මිනිත්තු 12
📅අද 2025-10-31
Created By Technical Admin of DUPhysicsNotes
ඊයේ(2025-10-29) ඔයා කොච්චර වෙලාවක් 🕐 ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කරාද ❓
( පංති/පාසල් වලට සහභාගී වුණු වෙලාවත් සමග)
🌥 Good Morning ✨
🎖 2025 A/L විභාගයට තව,
සති 2
දින 10
පැය 7
මිනිත්තු 12
📅අද 2025-10-30
Created By Technical Admin of DUPhysicsNotes
ඊයේ(2025-10-28) ඔයා කොච්චර වෙලාවක් 🕐 ඔයාගෙ අනාගතය වෙනුවෙන් වැඩ කරාද ❓
( පංති/පාසල් වලට සහභාගී වුණු වෙලාවත් සමග)