cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

ආදර රේඛාව.....💙✨

සොඳුරු හැඟුමට පණ දෙන්න. ඇවිත් නවතින්න. මේ ආදරණීය ආදර රේඛාවයි...♥ ✿συя вσт - @aadara_rekhawa_bot ✿συя ¢нαт gяσυρ - @aadara_rekhawadis 𝐜𝐡𝐚𝐧𝐧𝐞𝐥 𝐜𝐫𝐞𝐚𝐭𝐞 - 06.12.23

إظهار المزيد
مشاركات الإعلانات
9 616
المشتركون
-2724 ساعات
+47 أيام
-8630 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

إظهار الكل...
පතිනි මගෙ

⁣ කොටස් කිහිපයක කෙටිකතාවකි. කතෘ අයිතිය සුරකින්න. මෙම කතාව උපුටා ගැනීම, අනවසරයෙන් වෙනත් සමූහවල පල කිරීම සපුරා තහනම්. ~පලවෙනි දිගහැරුම~ "සෙනාරා.....මොන ලෝකෙද ඉන්නෙ ඕයි....තමුසෙට සැරයක් කතා කලාම කන් ඇහෙන් නැද්ද...." මං ගැස්සිලා ගියෙ ඒ රලු කටහඩට.... "සො...සොරි...වේද්...මං වෙන සිහියක හිටියෙ...." එහෙම කියන ගමන් මං එයා දිහාට හැරුනා.... "ඔව් ඉතිං තමුසෙ බැලුවොත් ඉන්නෙ වෙන ලෝකෙක....මේ දවස් ටිකට ඔහොම ඉන්නවා ...කොහොමත් තව ටික දවසයිනෙ තමුසෙට ඔහොම නටන්න වෙන්නෙ......ඉක්මනටම මං ඩිවෝස් එක ඇරෙන්ජ් කරනවා...එතකොට…

❤‍🔥 4
Photo unavailableShow in Telegram
සුබ රාත්‍රියක් 🌜.... Good night 🌜... #adminpanel @adara_rekhava
إظهار الكل...
1
ඔයාලත් කතාවක් ලියන්න කැමතිද🌚🌚🌚 කතුවරයෙක් වෙන්න ආසයිද? එහෙනම් ඔයාලගෙ නිර්මාණ නොපමාව අපිට එවන්න ❤ 💐Your creations - @aadara_rekhawa_bot කතා ලියන නිසදැස් ලියන අලුත් කතුවරු වගේම කතා ලියන්න නිසදැස් එවන්න කැමැත්තෙන් ඉන්න ඔයාලා හැමෝම නිර්මාණ පිලිබද ඔයාලට තියෙන ඕනෑම ගැටලුවක් @aadara_rekhawa_bot වෙත යොමු කරන්න. පුළුවන් හැම විදියටම ඇඩ්මින්වරු ඔයාලට උදව් කරන්න බලං ඉන්නවා ☺❤ #admindiwya @adararekhawa
إظهار الكل...
3
ඔයාලා කියවන්න කැමති,Anonymous voting
  • ආදර කතා
  • විරහ ආදර කතා
  • හාස්‍යජනක කතා
  • හොල්මන් කතා
  • රහස් කැටිවුණු පරීක්ෂක කතා
  • ජීවිතයට සම්බන්ධ අර්ථවත් කතා
  • වෙනත්(කමෙන්ට් කරන්න )
0 votes
4
Photo unavailableShow in Telegram
"අහිමි වන බව දැන දැන... ආදරේ කරන එක .... ලොකු වේදනාවක් සහස්... ඒත් මන් බලන් ඉන්නවා... ඒ නන්නාදුනන ආදරියව අත ඇරලා ඔයා මං ගාවට ඒවි කියලා..." - අහස්නා...
Soon on Adara Rekhava....
Nuu 💙
إظهار الكل...
5
ළමායි.... ඔයාලට අපෙන් මොන වගේ කතාද ඕනි... 🙈🙈🙈🙈🙈 #adminpanel @adara_rekhava
إظهار الكل...
👍 3 1
මල් ගොමුවෙ එක මලක් හැමවිට බඹරුන්ව මඟ හැරල තිබුනා ඒත් එක දඩබ්බර බඹරෙක් ඒ මලේ රොන් උරලා තිබුනා තමන් හට වූ වින්නැහිය දැන මලත් දුකටම පරවි වැටුනා ඒත්.. මලෙහි නටු අතර සැඟවී තව මලක ඡායාරුවක් තිබුනා ඉතින්... එක් අසම්මත ප්‍රේමයක් එලෙසට ඇරඹුමෙන් තොරවම නිම වෙලා තිබුනා -ඉෂී❤️💫-
إظهار الكل...
11
කඳුලු නෙත් අග දිස්නෙ දෙනවිට සිනා සලලා කුමක් කරනුද "නෑ නෑ මේ සතුටු කඳුලු" හිතත් එක්කම තර්ක කරලා හදාගත්තෙමි මගේ හදවත -ඉෂී❤️💫-
إظهار الكل...
7
මිහිරැතිම මල් මිටක් නොහැකි වුව සොයන්නට ඔබ ආස සිනාවෙන් හැකියි මට පුරවන්න ගෙවෙන මේ දවස්වල වේදනා කියන විට හිස සිඹින ගමන් මට හැකියි නුඹ නිවන්නට -ඉෂී❤️💫-
إظهار الكل...
8
ඇස් කොනෙන් බැලුවාට කෝලකම් කෙරුවාට මගෙ නමට විතරමද ඔය පෑ සිනා දසන් පෙළ විහිදුවට දෑස් නම් වෙන කොහිද මිරිඟුවක් අසල මං අතරමං වෙලා ආදරේ කරනවද නොකියාම ඉන්නවද කියන්නට වදන් ඔබ ගළපන නියා වදන් මුව ගොලුවුවද මගෙ සිතම තුටු කරන එකම එක සිනාවක් දෙනු මැන සදා ඔය කෝල මුව සරසලා... -ඉෂී❤️💫-
إظهار الكل...
10
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.