cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

Biology Pilot Exams 2023 AL - Virul Weerakoon

Hotline 070 125 83 59 You Tube Channel https://youtube.com/@virulweerakoon?si=1tRZtk_mYEdR9n51 Telegram Discussion Group - 2023 AL https://t.me/ebc23 Whatsapp Channel https://whatsapp.com/channel/0029VaDOhIA4inoyg5p4NT15

إظهار المزيد
مشاركات الإعلانات
4 869
المشتركون
-1124 ساعات
+57 أيام
-930 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailableShow in Telegram
Free Session ✅ජූනී 13 වන බ්‍රහස්පතින්දා      රාත්‍රී 8 ට 🔻live 🖤 ඔස්සේ 🔻 ලියාපදිංචි වීමට " Express Revision " ලෙස පහත අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න. 😔- 078 809 8414 ✈️ - https://t.mealbiologyvirulweerakoon2024 දැනට අපගේ පන්ති සමග සම්බන්ධ වී ඇති සියලු සිසුන් සඳහා මෙය අනිවාර්යය බව සලකන්න.මාස 6 ක් තුල විභාගයට අත්‍යවශ්‍ය කරුණු සිංහල හා ඉංග්‍රීසී මාධ්‍ය දෙකෙන්ම ආවරණය කරන එකම පංතිය 🧚‍♀️🇦🇹🇹🇰🇸🇬
إظهار الكل...
👍 1 1
Repost from N/a
Photo unavailableShow in Telegram
💥💥💥💥💥 Free Session ⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕
රාත්‍රී 8 සිට Live විකාශනය වේ.
⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕ 🔴 _ලියාපදිංචි වීමට,_ " Express Revision " ලෙස 078 809 8414 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න. https://t.me/albiologyvirulweerakoon2024 📌 දැනට අපගේ පන්ති සමග සම්බන්ධ වී ඇති සියලු සිසුන් සඳහා මෙය අනිවාර්යය බව සලකන්න. 💥💥💥💥💥
إظهار الكل...
👍 3 2
Repost from N/a
🕯️💡🕯️💡🕯️💡🕯️💡🕯 _PMC අපේ 2024 අලුත් ම MISSION එක මෙසේ එළිදක්වන්නෙමු_ . 📌SEQ Uplifting 📌SEQ Mastering 📌DDQ 📌PM Papers 📌Essay Mastering 📌Point Collection 📌Morning Blitz 📌Daily Powerup 💥360° Paper *SEQ Uplifting* 📗 Structured Essay Paper එක කියන්නෙ ලකුණු ගන්න අමාරුම කොටසක්. Structured essay ප්‍රශ්න පිටින් කරනවට වඩා, උප කොටස්වලට කඩල කරන එකෙන් Full Papers කරන්න හිතෙන්නෙ නැතිකෙනෙක්‍ වුණත් මේකට නම් addict වෙන්න ලොකු අවදානමක් තියෙනව...😇 SEQ Mastering 📔 මේ Session එකේ අරමුණ තමයි SEQ paper එකට ඔයාලව හොඳින් සූදානම් කිරීම...SEQ ප්‍රශ්න ගොනුවක් මෙහි අන්තර්ගත වේ. DDQ 🧾 මේක නිකන් එක ගලෙන් කුරුල්ලෝ 2නෙක් බාගන්න වැඩක් වගේ🤭🤭 මේකෙන්, mcq වගේම Structured points ගොඩ ගොඩාක් cover වෙනව. මේකෙදී මුලු syllabus එකම ප්‍රකාශ ආකාරයෙන් දීල තියෙනව.ඒවට ඔයාලට තියෙන්නේ හරිද✅ නැත්නම් වැරදි ද❎ කියල ලියන්න විතරමයි...☺️☺️☺️කම්මැලි අයටත් ආසාවෙන් Biology ඉගෙනගන්න මේක මරු වැඩක්.ඒ වගේ මුලු Syllabus එකම ගොඩක් අඩු කාලයකින් cover කරගන්නත් උදව් වෙනව. PM Paper 📑 මෙය ද එක් එක් පාඩම් ආශ්‍රිතයෙන් නිර්මාණය වන, ප්‍රකාශ ලෙස දී ඇති ප්‍රශ්න වලින් හෙබි Papers පෙළකි. Essay Mastering 📚 රචනා ප්‍රශ්න පත්‍රය වෙනුවෙන් සූදානම් වීමට හොඳ ම ක්‍රමය ලෙස හදුන්වා දී ඇත.මෙවර අනුමාන රචනා ප්‍රශ්න රාශියක් අන්තර්ගත කර ඇති ළමුන් අතර පෙර වසර වලදී ද කැපී පෙනුණ Session එකක් ලෙස හැඳින්විය හැක. Point Collection 📜 ජීව විද්‍යා විෂය පථයේ වඩාත් ම විස්තරාත්මක "පටුනක්" වැනි අංගයකි. මෙහි ඇති ප්‍රයෝජනය වචන වලට පෙරළීම ද අපහසු වන තරම් ය.💎 Morning Blitz 💥 පෙර සතිය තුළ දී කරන ලද පාඩම් කොටස් නැවත මතක් කරදෙන Paper Series එකකි. එය ඔබට පන්තිය ආරම්භයට පෙර ලබා දෙන අතර , එය සම්පූර්ණ කළ පසු එහි විවරණයක් ද ඔබ වෙතට එවනු ලැබේ. Daily Powerup 🔋 දිනක් තුළදී පන්තිය තුළ ආවරණය කළ පාඩම් කොටස් නැවත මතක් කරදෙන Paper Series එකකි. මෙය ඔබට පන්තිය අවසන් වීමට යම් කාලයකට පෙර ලබා දී, පන්තිය තුළදීම ඔබ ලවා සිදුකරවයි. 🔥🔥🔥🔥🔥 _Paper class_ 360° Papers 💣💥 Syllabus එක හරහා අංශක 360 ටම කැරකැවෙන හොඳ ම Quality එකකින් නිර්මාණය වන, Full Paper Series එකක් අපගේ PMC Paper Class එක හරහා ඔබට ලිවීමට දැන් අවස්ථාව ලැබී ඇත. එහි දී ,Zoom Paper Writing Sessions හරහා Online ආකාරයෙන් Papers ලියවා, PMC Paper Panel එක හරහා Papers පරීක්ෂා කොට එහි pdf එක ඔබ වෙතට ලබන සතිය තුළදීම ලැබෙන්නට සලස්වයි.තවද, ඊළඟ මාසයට අදාළ Tute Pack එකත් සමග එලෙස පරීක්ෂා කළ ප්‍රශ්න පත්‍රවල Hardcopies ද (පරීක්ෂා කර,ලකුණු දැමූ papers වල Printsouts) ඔබ වෙත එවනු ලැබේ. ------------------------------------------- මීට වඩා වැඩ කරන පන්තියක් තිබ්බොත් අටපට්ටමට කියන්නත් අමතක කරන්න එපා ඕන්... 🤭🤭🤭 🩺🥼🩺🥼🩺🥼🩺🥼🩺
إظهار الكل...
👍 7 1🤩 1
Photo unavailableShow in Telegram
⭕️ Online Live ⭕️ Time Table Update ⭕️ Get Ready 🔥🔥🔥
إظهار الكل...
👍 1
Photo unavailableShow in Telegram
⭕️ Rotary Physical ⭕️ Time Table update ⭕️ Get Ready 🔥🔥
إظهار الكل...
2
إظهار الكل...
2024 AL Biology Express Revision

🔅ජීව විද්‍යාවේ වෛද්‍ය පහන් ටැඹ🔅 ➖ විරුල් වීරකෝන්➖ 2024 Biology Revision - May - Day 01 අපගේ අනෙකුත් පන්ති සදහා සම්බන්ධ වීමට අපගේ වෙබ් පිටුව හා පහත Telegram සමූහ වලට සම්බන්ධ වන්න. ⭕ Web Page -

https://virulweerakoonedu.lk

⭕2024 Revision -

https://t.me/VWBMR2024

⭕2025 Theory -

https://t.me/Virul_Weerakoon_2025_DIS

⭕බයෝ අරිෂ්ඨය -

https://t.me/bioarishte

⭕Biology DDQ -

https://t.me/ddqdddde

ඔබට අපගේ පන්තිය සම්බන්ධව වැඩිදුර තොරතුරු විමසීමට අප හා සම්බන්ධ වන්න. ☎Hotline :- 070 125 83 59 📞Whatsapp :- 074 28 28 842

🔥 3💩 2
Photo unavailableShow in Telegram
අද රෑ 8.00 ට Live Only ❗ https://t.me/albiologyvirulweerakoon2024 හැමෝම යාලුවන්ව දැනුවත් කරමු 🔥
إظهار الكل...
💩 2🔥 1
Photo unavailableShow in Telegram
💠💠💠💠💠💠💠💠 අද Special Meeting එක... 🌕 රාත්‍රී 8.00 සිට 🛑 මෙවර උසස් පෙළ විභාගයෙන් ඉහළම ප්‍රතිඵල ලබාගත් අක්කල,අයියලත් එනව එයාලගෙ අත්දැකීම් ඔයාල එක්ක බෙදා ගන්න. 🔖 ජීව විද්‍යා විෂය ආයාසයකින් තොරව පාඩම් කරගැනීමට අනුගමනය කළ යුතු කදිම වැඩපිළිවෙළක් සහ ඉතිරි විෂයන් දෙකට ඉහළ ම සාමර්ථයක් ගැනීම සඳහා පාඩම් කටයුතු කළමනාකරණය කරගත යුතු ආකාරයත් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත ය . 🔖Express Revision ආරම්භය හා ඒ පිළිබඳ සියලු විස්තර ද මෙහිදී දැනුම් දීමට නියමිත ය. 📍හැමෝම miss නොකර Live ම join වෙන්න. කඩා වැටීම්වලින් පසුතැවිලි නොවී, වැටුණු තැනින් නැගිටිමු... 🩺🥼🩺🥼🩺🥼 Virul Weerakoon Path to Medical College 🇵 🇲 🇨
إظهار الكل...
👍 5💩 3🥰 1
Photo unavailableShow in Telegram
අපිට Meeting Clash කරගෙන කරන්න කිසිම තරඟයක් නැහැ...අපිටත් ඕන වෙන්නෙ ඔයාලට උදව් කරන්න ඒ නිසා අපි බදාදට Meeting එක ගමු... ළමයිම ඉල්ලුව පුලුවන්නම් ඒ උදව්ව කරල දෙන්න කියල අපි තවත් හොඳට සංවිධානය වෙලා සුපිරි වැඩක් කරමු... මොනම හේතුවක් නිසාවත් Miss කර ගන්න එපා එදාට
إظهار الكل...
23👍 2💩 2
Photo unavailableShow in Telegram
තව පැය 24 😌❤️ ...............
إظهار الكل...
16🤣 4