cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

Wonder Area ️️️️️

Come to see the world

إظهار المزيد
مشاركات الإعلانات
5 538
المشتركون
-1124 ساعات
+2847 أيام
+32930 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Repost from N/a
Photo unavailableShow in Telegram
☠️ඔයා මම ඉන්න මේ Internet  එක ආරක්ෂිත තැනක් නෙවේ. ☠️ Internet එක හරහා මූල්‍යමය ගනුදෙනු කියන දේ පරිස්සමින් කරන්න ඕන දෙයක්...💴 කිසි දෙයක් දන්නැති කෙනෙක් Scam එකකට අහු වෙන්න තියෙන ඉඩ වැඩී.🥲 🗞️මේ article එකෙන්, 1.Scam වල අරමුණ 2.Scam වර්ග 3.ඒව එන හැටි සහ ඒවගින් බේරෙන හැටි 4.අහු වුණොත් මොකද කරන්න ඕන කියල                      පැහැදිලි කරල තියෙනවා. 🏷️ඒ වගේම Bank card එකක් අන්තර්ජාලයෙන් පරිස්සම් කර ගන්න හැටි ගැනත් පැහැදිලි කරල තියෙනවා.🏷️
📚මෙතනිං article එක කියවන්න.📚
🥲මේ දවස්වල telegram,whatsapp  එකේ ගොඩක් scam channel, group තියෙනවා. be careful 🥲 #scam #internet #article #special
إظهار الكل...
Repost from N/a
15:49
Video unavailableShow in Telegram
The Crush 2010 short film.😇
මේක අයර්ලන්ත කෙටි චිත්‍රපටියක්. 🇮🇪
මේ චිත්‍රපටය 23 වැනි ෆොයිල් චිත්‍රපට උළෙලේ හොඳම අයර්ලන්ත කෙටිකතාව ලෙස සම්මානයට පාත්‍ර වුනා. ඒ වගේම 2011 ජනවාරි 25 දින, එය 83 වැනි ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම සජීවී ක්‍රියාදාම කෙටි චිත්‍රපටය සඳහා වන ඇකඩමි සම්මානය සඳහා නම් කරල තිබුණා. අධ්‍යක්ෂණය :-Michael Creagh 🎥 රචනය :-Michael Creagh ✍️ නිෂ්පාදනය :- Damon Quinn 🎬 මේක English language වුනාට මේක තේරුම් ගන්න පුළුවන් action වලින්.😉
මේක දාන්න විශේෂ හේතුවක් තියෙනවා. ඔයාම බලන්නකො...
#Short_film
إظهار الكل...
Photo unavailableShow in Telegram
Physics තිතටම කර ගන්න ඕන අය වෙනුවෙන් ම ආරම්භ කළ... 🔴 සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා නොදැනම ඔබව රැගෙන යනු ඇත... ඇවිත් බලන්න... ❗️ ලංකාවටම ඔන්ලයින්...❗️ 2024, 2025, 2026 ළමයි හැමෝම එන්න. මේ වනවිටත් ළමයි ගොඩක් අප හා සම්බන්ධ වී සිටී... හැමෝම පල්ලෙහා link එකෙන් එන්න. 👇👇👇 ✅ Link - https://t.me/+HCgGJTyO8CAwMTE1
إظهار الكل...
❤‍🔥 1
Repost from N/a
අපි මේ ඉන්න ලෝකෙට (විශ්වයට) අවකාශීය මායිමක් තියෙනව ද? ඒ කියන්නෙ මේ ලෝකෙ කෙලවරක් තියෙනව ද? 🌎 (තේරෙන කාලෙ ඉදං හිතන ප්‍රශ්නයක්)🥴 ඔයාල දන්න දේවල්, ඔයාල හොයාගත්ත දේවල් තියෙනව නම් කියන්න.👍😁Anonymous voting
  • කෙළවරක් නෑ.☠️
  • කෙළවරක් තියෙනවා.🌎
0 votes
Photo unavailableShow in Telegram
අද සවස 3ට දාන්නේ. කට්ටියට ඕනෙනම් දැන්මම ජොයින් වෙන්න ඉක්මනට. පළවෙනි 10දෙනා විතරයි ගන්නේ.
إظهار الكل...
❤‍🔥 1
Join
Repost from N/a
00:30
Video unavailableShow in Telegram
‼️ හැමෝම පොඩ්ඩක් අවදානය දෙන්න   ⚠️ අනිවාරෙන් මේ පෝස්ට් එක කියවලා යන්න ඔයා දන්නවද Telegram එකෙන් හැම අවුරුද්දකම Free Package එකක් දෙනවා කියලා💙 ඒ වගේම ඒක ඇඩ් කර ගන්නේ නැති අයගේ Account Ban කරනවා කියලත් 💀 🔔 මේක අනිවාරෙන් ඇඩ් කර ගන්න පස්සේ පසු තැවෙන්න එපා ⁉️
إظهار الكل...
‼️ ADD FREE OFFER ‼️
Photo unavailableShow in Telegram
අතේ තියන ගානට shopping කරන්න ඔයත් ආසද ❓❓ ලස්සන ලස්සන items වලට කවුද අකැමැති එහෙම නේද 🙊♥️ ඔන්න එහෙනම් දැන් කඩවල් ගානේ රස්තියාදු වෙන්න ඕන නෑ. ගෙදර ඉදන් නිදහසේ ඔයාලට shopping කරන්න පුලුවන්😌♥️ 👚👕👖🩳👗👠🥾👒👜💼💍🎒🌂👓🧸 ☑️ ගෙදරටම ගෙන්න ගන්න පුලුවන් ☑️ COD & Bank deposit available ඇවිල්ලම බලන්නකෝ🙊♥️✨ Specially for girls 🌝♥️ Owner 👉 @Angel_S_L
إظهار الكل...
✨ Telegram ✨
✨ Whatsapp ✨
✨ Customer Feedbacks ✨
✨ Join with us ✨
Photo unavailableShow in Telegram
කොහෙද යන්න හදන්නෙ හොර ගෙඩියා 🤨 බොරු maricu දාන්නෙ නැතුව පල්ලෙ තියෙන එක ඔබලා පොඩ්ඩක් ආතල් වාඩිය 🛖😂 | මී.ප.ක Official ~ පැත්තෙත් ඇවිල්ලා බලන්න. 👀 මෙව්වා නිකම් කියන ඒවා නෙවේ හොදෙයි 😒 #ඕනර්_pky #AthalWadiye_admins #Athal_Wadiya
إظهار الكل...
🤣 2
ලිෆ්ට් එකහ් 🎛️
Don't click 🚫
Repost from N/a
Photo unavailableShow in Telegram
Youtube කියන්නෙ හැකියාවක් තියෙනවා නම් ඉහළට යන්න නියම තැනක්... මේ ඒකට උදාහරණයක්...
මට මේ channel එකේ short එකක් recommend වෙද්දි sub. 25k විතර තිබ්බේ... මාසයක් හෝ මාස එක හමාරක් ඇතුළත 806k තියෙනවා.😉. මේ channel එක පටන් අරන් තියෙන්නෙ 2019. හැබැයි මෑතකදි තමා ඒකට sub එන්න පටන් අරන් තියෙන්නෙ...
හැකියාව තියෙනවා නම් youtube කියන්නෙ නියම තැනක්...රැල්ලට අනුන්ගේ වීඩියෝ copy කරනවට වඩා තමන්ගෙ කියල දෙයක් කලොත්...🌎 #youtube #skill
إظهار الكل...
🔥 5
Photo unavailableShow in Telegram
මීම් හදන්න Template හොයාගන්න අමාරුද...?🫵 Meme Template ලබාගන්න වගේම #මීම්_දැනුමට_යමක් එකතු කරගන්න කැමති අය අපිත් එක්ක එකතු වෙන්න...💗 #ourmemearmy🫶❣️
إظهار الكل...
මේකෙන් ජොයින් වෙම්න
හැම එකම ඔබන්නෙපා යකෝ