𝗧𝗲𝗮𝗺 𝗦𝗵𝗮𝗱𝗼𝘄ᵀᴹ -2
الذهاب إلى القناة على Telegram
𝗧𝗲𝗮𝗺 𝗦𝗵𝗮𝗱𝗼𝘄ᵀᴹ 🇱🇰♥️ ❝~රාමුවෙන් එපිට තාක්ශණික ලොව~❞ 💌 VPN Config Files 💌 VPN Apps 💌 Technical Articles 🔰 𝗧𝗲𝗹𝗲𝗴𝗿𝗮𝗺 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 : https://t.me/Team_Shadow_TM 🔰 𝗧𝗲𝗹𝗲𝗴𝗿𝗮𝗺 Group : https://t.me/Team_Shadow_TM_Chat
إظهار المزيد2 545
المشتركون
-124 ساعات
-147 أيام
-6230 أيام
أرشيف المشاركات
2 545
මනුස්සයෙක්ව බාහිර පෙනුමෙන් මනින්න එපා ඇතුලාන්තයෙ ඉන්න එකා එලියට ආවම ගොඩක් දේවල් වෙනස් වෙන්න පුලුවන් සමහරු විකාරයක් විදියට දකින දේ සමහරු පට්ට කියලා හිතන්න පුලුවන් ඉක්මන් ගමන තාවකාලිකයි උබලා මොක්කුද බන් අහපු උන්ට ඇත්තටම මොක්කුද කියලා පෙන්වන දවස වැඩි ඈතක නෑ දන්නො දනිති කවදාවත් අවම කැපෑසිටි එකවත් උපරිම කැපෑසිටි එකවත් පෙන්වන්න යන්න එපා මිනිස්සුන්ට උබව හොයන්න දියන් උබ මොකාටද එන්න හදන්නෙ කියලා හිතාගන්න බැරි වෙන්න.. දවසක උබම කොර වෙයි උබ ඉන්න තැන දැකලා ❤❤ 💫 Follow Us : @Legends_Attitude ♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲ ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ

♥️ වටිනම දේ මොකක්ද? ♥️
"මගේ ජීවිතයේ වටිනම දේ මොකක්ද" කියලා කෙනෙක් ඇහුවොත් මං දෙන උත්තරය මොකක්ද දන්නවද?
මගේ මානසික නිදහස.......
ඇයි දන්නවද?
මං ඒකේ අගය තේරුම් ගත්තු නිසයි.
හැමදේම තියෙනවා කියලා දකින මිනිස්සු විඳින දුක් කන්දරාවන් මං දැකලා තියෙනවා.
බාහිරව කිසිම දේකින් අඩුවක් නෑ කියලා හිතෙන මිනිස්සුන්ගේ ඇතුලාන්තයේ තියෙන ප්‍රශ්න මං අහලා තියෙනවා.
සෑහෙන යාලුවෝ පිරිවරන් හිටියට ජීවිතේ අඩියක් පස්සට වැටුනම තනි වෙච්ච මිනිස්සු මං ඇසුරු කරලා තියෙනවා.
අම්බානෙකට මුදල්, දේපල තිබුනත් සැනසිල්ලේ නිදා ගන්න බැරි වුණ මිනිස්සු මං දැකලා තියෙනවා.
උපාධි දෙක තුනක් තියෙන ඒත් හිර ගෙදරක තමන්ගේ හොඳම කාලය ගෙවන මිනිස්සු එක්ක මං කතා කරලා තියෙනවා.
අවුරුදු ගණන් ආදරය කරපු මිනිස්සු මූණවත් නොබලා දික්කසාද වෙලා යන හැටි මං බලන් ඉඳලා තියෙනවා.
එක පවුලේ අම්මලා, පුතාලා, සහෝදරයෝ දේපල වලට අඩුවක් නැතිව නඩු කියනවා මං දැකලා තියෙනවා.
මං මේ ඔක්කොම දේවල් වලින් එක දෙයක් ඉගෙන ගත්තා.
මේ ලෝකේ ගොඩක් මිනිස්සුන්ට නැති වෙලා තියෙන්නෙ
තමන්ගෙම මානසික නිදහස.
ඒ නිසා ජීවිතේ මට වටිනම දේ තමයි මානසික නිදහස.
මනසට නිදහසක් නැති තැනක කිසිම සැපක් නෑ.
ජීවිතේ මොනවා ලැබුවත් මොනවා ලැබුනා කිවුවත් මනසින් නිදහස් නැති මිනිස්සු ඇත්තටම කිසිවක් ලබා නෑ.
ඒ නිසා මං ජීවත් වෙන්නෙම මගේ මානසික නිදහස වෙනුවෙන්.
කරන කියන දේවල්, ඇසුරු කරන මිනිස්සු, යන එන තැන්, ජීවිතයේ ගන්න තීරණ, බැඳීම්, වෙන්වීම්, විනෝදාංශයේ ඉඳන් කරන වෘත්තීය දක්වාම සියලු තෝරා ගැනීම් වල මූලික අරමුණ මානසික නිදහසම කරගන්න.
ජීවිතේ අංක එක ඔයාගේ මානසික නිදහස කියලා මතක තියා ගන්න.
කිසිවෙක්ට වරදක් නොවන තාක් දුරට එය රැකගන්න ❤️
Copied❤
💫 Follow Us :
@Legends_Attitude
♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
2 545
මගේ නම use කරලා කවුරු හරි කාට හරි බැනලා තියේ නම් post share කරනවා කියලා මගේ ඒවාත් මගේ නම නැතුව ඒ මම නොවන බවත් fake account බවත් කරුණාවෙන් සලකන්න...😊🙏
ස්තූතී,
Mr.King av(official Writer✍️)
2 545
Good morning dreamers 😎
හැම වේදනාවකින්ම අලුත් පාඩමක් උගන්වනවා...
ඒ වගේම ;
ඒ හැම වතාවකම මනුස්සයෙක්ව වෙනස් කරනවා...
😊❤️🔥
Best of luck for your today achivement
#Rv
متاح الآن! بحث تيليغرام 2025 — أهم رؤى العام 