ar
Feedback
2025 S2A Academy Main

2025 S2A Academy Main

الذهاب إلى القناة على Telegram

📈 نظرة تحليلية على قناة تيليجرام 2025 S2A Academy Main

تُعد قناة 2025 S2A Academy Main (@s2achemistrymain) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 17 500 مشتركاً، محتلاً المرتبة 11 461 في فئة التعليم والمرتبة 113 في منطقة سري لانكا.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 17 500 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 02 يوليو, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 24، وفي آخر 24 ساعة بمقدار 10، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 6.28‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 2.09‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 1 100 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 365 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 3.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
Website: 2025 Revision Chat Group: https://t.me/+rkuXDvabb7JlMWY1 2025 Paper Class: https://t.me/S2Apaper25 2025 Speed Revision: https://t.me/chemspre

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 03 يوليو, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.

17 500
المشتركون
+1024 ساعات
-57 أيام
+2430 أيام
أرشيف المشاركات
ලමායී...‼️ එහෙනම් ලමායී ✔️මාසෙන් ✔️syllabus එක 4 පාරක් මතක් කරගමූද???💡 වැඩි විස්තර video එකකින් ගේන්නම්..📣
ලමායී...‼️ එහෙනම් ලමායී ✔️මාසෙන් ✔️syllabus එක 4 පාරක් මතක් කරගමූද???💡 වැඩි විස්තර video එකකින් ගේන්නම්..📣

ලමායී...‼️ අන්තිම තුරුම්පුවත් ගහමුද??? 💡 මේ මාසේ syllabus එකම cover කරගන්න සුපිරිම වැඩක් පටන් ගන්නවා..🔥 වැඩි විස්තර video එ
ලමායී...‼️ අන්තිම තුරුම්පුවත් ගහමුද??? 💡 මේ මාසේ syllabus එකම cover කරගන්න සුපිරිම වැඩක් පටන් ගන්නවා..🔥 වැඩි විස්තර video එකකින් ගේන්නම්..📣

Perfectionism හොයන එක නවත්තලා දැන්වත් වැඩ කරන්න | Ushan Gunasekara https://youtu.be/hgyKu7n5IP4 හැමදේම පස්සට දාන එක නවත්තලා අද වැඩේ අදම කරන්න ඔලුව හදාගන්නේ කොහොමද කියන එක අපේ ගොඩක් ලමයින්ට තියෙන ප්‍රශ්නයක්..🔥 මේක බලලා පොඩ්ඩක් ඔයාගේ වැඩ ටික ක්‍රමවත් කරගන්න..💯

PHONE ADDICTION එක Control කරගන්න විදිහ! | Ushan Gunasekara https://youtu.be/X8ZvXmoJki0 ලමායී...‼️ ඔන්න ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නෙකට විසඳුම මෙන්න...👀 Phone addiction එක control කරන් වැඩ කරන්නෙ මෙහෙමයී...☄️ යාලුවන්ටත් බලන්න share කරන්න...📌

⚠️හෙට හවස live එක අයින් කරනවා ඒනිසා අදම ඉවරයක් කරගන්න බලලා⚠️

https://www.youtube.com/live/2g26UP9EDRY?si=SViMbZUdAfq-u6yX 7.30 ට එන්න ලමායී....‼️ විෂමජාතීය ගනන් හදන්න පුරුදු වෙන්න...💡

https://www.youtube.com/live/2g26UP9EDRY?si=SViMbZUdAfq-u6yX 7.30 ට එන්න ලමායී....‼️ විෂමජාතීය ගනන් හදන්න පුරුදු වෙන්න...💡

ලමායී...‼️ ✔️අද ✔️රෑ 7ට 🔴විෂමජාතීය කලාප සමතුලිතතාවය🔴 ගණන් හදන්න පුරුදු වෙමූ...💥 යාලුවොත් එක්කම අපේ youtube channel එකට එකත
ලමායී...‼️ ✔️අද ✔️රෑ 7ට 🔴විෂමජාතීය කලාප සමතුලිතතාවය🔴 ගණන් හදන්න පුරුදු වෙමූ...💥 යාලුවොත් එක්කම අපේ youtube channel එකට එකතු වෙන්න...📣 ජය වේවා ✨ උෂාන් ගුණසේක​ර

දවසට පැය 14කට වඩා වැඩ කරන හරිම ක්‍රමය | Ushan Gunasekara https://youtu.be/UE0fj1ZvJm0 හැමදාම අහන ප්‍රශ්නෙට උත්තරේ..🔥 යාලුවෝත් එක්ක share කරගන්න..👍

https://www.youtube.com/live/HqQ_LxxhlLs?si=g6LlxHwJoChxRKWx D ගොනුව අමතක අය සෙනික අද රෑ 9ට join වෙලා ආපහු මතක් කරගමු..🔥 යාලුවොන්ටත් link එක share කරමු..👍

ලමායී...‼️ Inorganic මතක නැති කොටස් මුල ඉදන් revise කරගන්න ඔන්න හොඳම chance එක...💥 ✔️අද ✔️රෑ 9ට 🔴d ගොනුව🔴 පටන් ගමූ...💡 අප
ලමායී...‼️ Inorganic මතක නැති කොටස් මුල ඉදන් revise කරගන්න ඔන්න හොඳම chance එක...💥 ✔️අද ✔️රෑ 9ට 🔴d ගොනුව🔴 පටන් ගමූ...💡 අපේ youtube channel එකට හැමෝම එකතු වෙන්න...☀️ ජය වේවා!!!✨ උෂාන් ගුණසේකර

ලමායී...‼️ ✔️අද ✔️රෑ 8ට 🔴d ගොනුවේ කරමාන්ත🔴 ගොඩ දාගමූ...🔥 එහෙනම් 8ට යාලුවොත් එක්කම අපේ Youtube Channel එකට එකතු වෙන්න...🌛
ලමායී...‼️ ✔️අද ✔️රෑ 8ට 🔴d ගොනුවේ කරමාන්ත🔴 ගොඩ දාගමූ...🔥 එහෙනම් 8ට යාලුවොත් එක්කම අපේ Youtube Channel එකට එකතු වෙන්න...🌛 ජය වේවා!!!👍 උෂාන් ගුණසේකර

ලමායී...‼️ ✔️හෙට ✔️රෑ 10ට 🔴Organic නාමකරණය🔴 ගොඩ දාගමූ...💡 යාලුවොත් එක්කම අපේ youtube channel එකට එකතු වෙන්න...🌛 ජය වේවා!!
ලමායී...‼️ ✔️හෙට ✔️රෑ 10ට 🔴Organic නාමකරණය🔴 ගොඩ දාගමූ...💡 යාලුවොත් එක්කම අපේ youtube channel එකට එකතු වෙන්න...🌛 ජය වේවා!!! 👍 උෂාන් ගුණසේකර

ලමායී...‼️ ✔️හෙට ✔️රෑ 8ට 🔴P ගොනුවේ කරමාන්ත🔴 ගොඩ දාගමූ...🔥 එහෙනම් 8ට යාලුවොත් එක්කම අපේ Youtube Channel එකට එකතු වෙන්න...🌛
ලමායී...‼️ ✔️හෙට ✔️රෑ 8ට 🔴P ගොනුවේ කරමාන්ත🔴 ගොඩ දාගමූ...🔥 එහෙනම් 8ට යාලුවොත් එක්කම අපේ Youtube Channel එකට එකතු වෙන්න...🌛 ජය වේවා!!!👍 උෂාන් ගුණසේකර

https://www.youtube.com/live/b-wzQ5rDZWs?si=kjVUK4UfvGfdWM6_ මේකෙන් අපේ පන්ති එන නොඑන ඕනිම ලමයෙක් ඇවිල්ලා විසමජාතීය කලාප සමතුලිතතාව ගොඩදාගමු ලමායී..💯 රෑ 8ට පටන් ගන්නවා..❗️

Bio වලට උපරිම ලකුණු ගන්න මෙහෙම කරලා බලන්න | Ushan Gunasekara https://youtu.be/1b8X2CngL_8 ඔන්න Bio ලමයින්ගේ දැවෙන ප්‍රශ්නෙට උත්තර..🔥 ✅Mcq එකට ලෑස්ති වෙන්නේ කොහොමද ✅S.E එකට උත්තර ලියන්න පුරුදු වෙන්නේ කොහොමද ✅Essay ලියන්න පුරුදු වෙන්නේ කොහොමද හැමදේම තිතටම ගොඩදාගමු..🔥 යාලුවොන්ටත් බලන්න share කරන්න.. ජය වේවා..❤️

ලමායී...‼️ එහෙනම් ✔️අද ✔️රෑ 8ට 🔴කලාප සමතුලිතතාවය🔴 පටන් ගමූ...🔥 යාලුවොත් එක්කම ඒ වෙලාවට අපේ Youtube Channel එකට එන්න...💡 හ
ලමායී...‼️ එහෙනම් ✔️අද ✔️රෑ 8ට 🔴කලාප සමතුලිතතාවය🔴 පටන් ගමූ...🔥 යාලුවොත් එක්කම ඒ වෙලාවට අපේ Youtube Channel එකට එන්න...💡 හැමෝටම නොමිලේ සම්බන්ධ වෙන්න පුලුවන්...📣 තව ටික කාලයයි අපිට තියෙන්නේ...🙂 මේ ටිකේ උපරිමේටම වැඩ ටික balance කරගමූ...☀️ ජය වේවා!!!👍 උෂාන් ගුණසේකර

ලමායී...‼️ ✔️හෙට ✔️රෑ 8ට 🔴කලාප සමතුලිතතාවය🔴 පටන් ගමූ...🔥 යාලුවොත් එක්කම ඒ වෙලාවට අපේ Youtube Channel එකට එන්න...💡 හැමෝටම
ලමායී...‼️ ✔️හෙට ✔️රෑ 8ට 🔴කලාප සමතුලිතතාවය🔴 පටන් ගමූ...🔥 යාලුවොත් එක්කම ඒ වෙලාවට අපේ Youtube Channel එකට එන්න...💡 හැමෝටම නොමිලේ සම්බන්ධ වෙන්න පුලුවන්...📣 ජය වේවා!!!👍 උෂාන් ගුණසේකර

පටන් ගන්න යන්නේ ලමායී..🔥 https://www.youtube.com/live/tlWOjiVZ2Co?si=Vv2EiVRQ8x6hmGZo ගැම්මක් කරමු..💯

https://www.youtube.com/live/tlWOjiVZ2Co?si=C86suEL3OI1l71mG මේකෙන් හැමෝම 8 වෙනකොට එන්න ලමායී..🔥 අද P ගොනුවේ වැදගත්ම කොටස් ටික මතක් කරගමු..💯 ජය වේවා..👍