6 152
المشتركون
-224 ساعات
-307 أيام
-9630 أيام
أرشيف المشاركات
✨පහත දුරකථන අංක හරහා පංතිය සම්බන්ධ විස්තර ලබා ගැනීමේ හැකියාව ඇත.
‼️අලුතින්ම පංතියට සම්බන්ධ වන අයෙක් නම් විස්තර දැන ගැනීමට - 0769099230
‼️Revision, Paper class සම්බන්ධව - 0778844249
‼️අපගේ website එක සම්බන්ධව - 0769879989
♦️Tute සම්භන්ධ ගැටලුවක් වෙතොත් 0724344315 මෙම number එකට Whatsapp හරහා පමණක් තම ගැටලුව පැහැදිලිව යොමුකරන්න.
ඉහත සඳහන් දුරකථන අංක වෙත ඔබගේ තොරතුරු යොමු කිරීමේ දී Telegram හරහා තොරතුරු විමසීමෙන් වළකින්න.❌
සතියේ දිනවල උදෑසන 8.30 සිට සවස 4.30 දක්වා සහ සෙනසුරාදා දින උදෑසන 8.30 සිට දහවල් 12.00 දක්වා පමණක් පිළිතුරු ලබාදීම සිදුවේ.
#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම
06 نوفمبر, 23:54
🔥සත්ත්ව ආකාරය සහ ක්‍රියාකාරීත්වය ආරම්භය
🌐🔊YOUTUBE LIVE STREAM
https://www.youtube.com/live/fw_D4xt9nGU?si=kSp6b7E88ixWDheo
06 نوفمبر, 09:08
🌐🔊YOUTUBE LIVE STREAM
2️⃣0️⃣2️⃣7️⃣ MAIN REVISION පරිණාමය සහ ජීවීන්ගේ විවිධත්වය ආරම්භය 🔥
https://www.youtube.com/live/aTB_mdAglGM?si=x6FaQ1FGiP89XTkw
05 أكتوبر, 09:37
2027 Biology Revision
Telegram channel link - https://t.me/SD27BIO
#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම
29 أغسطس, 08:24
🔥2027 MAIN REVISION ආරම්භය🔥
ශාක පටක මතක හිටින්නම ඉගෙන ගන්න
අගෝස්තු 31 රාත්‍රී 7.00 ට YouTube 🌐 සහ ZOOM 🌐 ඔස්සේ අපිත් එක්ක එකතු වෙන්න.
සැප්තැම්බර් මාසයේ දී ශාක ආකාරය සහ ක්‍රියාකාරීත්වය පාඩම, ඔක්තෝබර් මාසය තුළ පරිණාමය සහ ජීවීන්ගේ විවිධත්වය පාඩම සහ නොවැම්බර් මාසය තුළ දී ජීවයේ රසායනික සහ සෛලීය පදනම යන පාඩම් ආවරණය කරනු ලැබේ.
❗වැඩි විස්තර දැනගැනීමට පහත Telegram Channel එකට සම්බන්ධ වන්න.
Telegram channel link-
https://t.me/SD27BIO
#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම
28 أغسطس, 01:24
Repost from 2026 Biology Revision | SASHANKA DHANUJAYA 🔴
අපි 2027 Revision අගෝස්තු 31 පටන් ගන්නව...
සම්භන්ධ වෙන්න ඕනෙ යාළුවො, නංගිල මල්ලිල දැනුවත් කරමු...
Telegram channel link
https://t.me/SD27BIO
Syllabus එක මුළ සිට අගට පිළිවෙළින් කරන් යනව..
මොකද අපිට මාස 11ක් තියනව ▶️
26 أغسطس, 05:32
අනිවාර්යයෙන් අහන්න ඕනෙ...
2027 Revision සහ Paper class ගැන...
26 أغسطس, 05:31
Repost from 2026 Biology Revision | SASHANKA DHANUJAYA 🔴
අපි 2027 Revision අගෝස්තු 31 පටන් ගන්නව...
සම්භන්ධ වෙන්න ඕනෙ යාළුවො, නංගිල මල්ලිල දැනුවත් කරමු...
Telegram channel link
https://t.me/SD27BIO
Syllabus එක මුළ සිට අගට පිළිවෙළින් කරන් යනව..
මොකද අපිට මාස 11ක් තියනව ▶️
21 أغسطس, 12:37
Repost from 2026 Biology Revision | SASHANKA DHANUJAYA 🔴
මේකත් එක්කම paper class එකත් යනව.. ඒකටත් ඔය telegram channel එකටම සම්භන්ධ වෙන්න...
https://t.me/SD27BIO
21 أغسطس, 05:30
Repost from 2026 Biology Revision | SASHANKA DHANUJAYA 🔴
අපි 2027 Revision අගෝස්තු 31 පටන් ගන්නව...
සම්භන්ධ වෙන්න ඕනෙ යාළුවො, නංගිල මල්ලිල දැනුවත් කරමු...
Telegram channel link
https://t.me/SD27BIO
Syllabus එක මුළ සිට අගට පිළිවෙළින් කරන් යනව..
මොකද අපිට මාස 11ක් තියනව ▶️
21 أغسطس, 05:24
Repost from 2026 Biology Revision | SASHANKA DHANUJAYA 🔴
26' අවසන් මතක වචන comment එකක් විදිහට අපිත් එක්ක අනිවාර්යෙන්ම මතක ඇතුව මේ video එකට එකතු කරන්න!✨
https://youtu.be/4CH_ok1YwWU
නිදි නැති රැයවල්, මම කොහොමද මේක කරන්නේ කියලා stress වෙච්ච දවස්, අතහැරලා යන්න හිතුනත් නවතින්නෙ නැතුව ආපහු පටන් ගන්න හේතු හොයපු දවස් බොහෝමයක් තියෙන්න ඇති...
ඒ හීන අත නොහැරපු , හීන වෙනුවෙන් වැඩ කරන ඔයාලගේ කතාවේ අවසානයක් වගේම අලුත් ආරම්භයක් ලැබෙන විශේෂ කාල සීමාවකට ඇවිත් ඉන්නේ ඔයාලා.
ඔයාලගෙ ඒ හීන පාට කරන්න කටපාඩම් කරපු Bio මතකෙටම දීලා, අවසාන මොහොත වෙනකම් උපරිම සාධාරණයක් කලා අපි... එහෙනම් උබලා හැමෝටම ජයම විතරක් ප්‍රාර්ථනා කරනවා!♥️
කරන්න බැහැයි කියල දේවල් නෑ ළමයි... මට නම් බැරි වෙයි කියල අතහැරලා දාන අය විතරයි ඉන්නේ!! 🔥
#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම
01 أغسطس, 16:43
Repost from 2026 Biology Revision | SASHANKA DHANUJAYA 🔴
Last paper Discussion එක 3.30ට පටන් ගන්නව,
හැමෝම සම්භන්ධ වෙමු..
01 أغسطس, 04:59
Repost from 2026 Biology Revision | SASHANKA DHANUJAYA 🔴
You are invited to register for a Zoom webinar!
When: Aug 1, 2026 03:30 PM Colombo
Topic: 2026 last paper Discussion
Register in advance for this webinar:
https://us02web.zoom.us/webinar/register/WN_Psu6i4B7TeKJx6zTbp-fsQ
After registering, you will receive a confirmation email containing information about joining the webinar.
01 أغسطس, 04:59
Repost from 2026 Biology Revision | SASHANKA DHANUJAYA 🔴
`72 videos. 1 subject. 50,000 amazing people.
ONLY BIOLOGY ❤️
Thank you all for making this journey possible 🥳
27 يوليو, 17:00
Repost from 2026 Biology Revision | SASHANKA DHANUJAYA 🔴
🌐🔊 🔠🔠🔠 NIGHT- PART 0️⃣2️⃣ YouTube live Stream
https://www.youtube.com/live/AU1KtcHLf9o?si=zt9hl9-vhA6FRGIZ
18 يوليو, 08:42
