cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

`°සිත්_රූ_මහී°´🍂

•••••••••••••••••••••••••••••••••••••• පියවරෙන් පියවර මනින්න හුස්මක් ගානෙම ඔය ආදරේ ගිලෙන්න ඔය පපු ගැබට එක හුස්මකට පවා අයිතියක් කියන්න ආත්මෙන් ආත්මෙට ඔය නමින්ම පේවෙන්නයි පැතුම ••••••••••••••••••••••••••••

إظهار المزيد
مشاركات الإعلانات
1 763
المشتركون
-424 ساعات
+17 أيام
+10430 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailable
නුඹට හැකි නම් ඔහොම ඔතැනම නොදැනෙනා ලෙස ඉන්න මටත් බැරි ඇයි අපෙ මතක වළලන්න, උඩු හිතින් හැම මොහොත මුමුණන්නෙ ඔය විලස යටි හිතට ඒත් බැහැ නුඹව හංගන් ඉන්න, ඉතින් මා ප්‍රිය සබඳ නුඹට පුලුවන්ද තව නොකියම ඉන්න ආදරේ කළත්,නොකළා වාගෙම ඉන්න... _copied_ ආධ් නුඹ දන්නවද... එදා නුඹෙ ප්‍රේමියම තවත් ඒ මතක නැවතුමෙ... නුඹෙ සොඳුරු චායාව මවාගෙන හිත් කොනක වරුගනන් වැලපෙනා බව...
ලියාරගෙ හදින්...
إظهار الكل...
57🥰 2
Photo unavailable
ජීවිතේ හැම හුස්මක්ම ගන්න ඕන උබත් එක්ක... රෑට නිදියද්දි උදේට නැගිටිද්දි ඉන්න ඕන ඔබෙ චූටි පපුව උඩ... මගෙ පැටියෙක් ටික ටික ලොකු වෙනවා බලන්න ඕන උබෙ පුංචි කුස ඇතුලෙ.. මගෙ පැටියෙක් ඉස්සල්ලාම කියන වචනෙ වෙන්න ඕන අම්මි කියලා..ඔව් උබ මගෙ පැටියගෙ අම්මා.. කවදහරි මගෙ පැටව් ලොකුවෙලා එයාලගෙ ලෝක හොයාගෙන යද්දි මට ඕන මේ පන කෙන්ද උබේ තුරුලෙ ඉඳන්ම වාතලයට මුහු කරන්න.. ඔව් මගෙ ජීවිතේ හැම කාර්තුවකටම පදනම උබ..💔
_ගවේශ්_
ලබාගන්න පෙරුම් පුරපු ආදරේ... හිමිවීමක් එක්ක හෝ අහිමිවීමක් එක්ක වුනත්.. ඔහුගේ සදාතනික ප්‍රේමිය ඇය.... කාලෙකට කලින් ලියවිලා තිබ්බ ලස්සන මතකයක්...... ❤️🍂
إظهار الكل...
AnimatedSticker.tgs0.30 KB
🥰 26
إظهار الكل...
AJ majical story 👀💗😫

දැනුන තරමට රිදෙනවා රිදෙන තරමට දැනෙනවා ආදරයේ සෝභාවය 💗🍃

https://t.me/+4KILYZZZ1IFmMWU9

4
Photo unavailable
මිහිදන් වූ ප්‍රේමයක පටලැවිල්ල ....❤️ < " හෝම්කමින්ග් " > ……………CHATHU PERSONL BLOG ................ ✍️ ..@Chathupinkheart
إظهار الكل...
1
J o I n W i T h U s 🤍
Photo unavailable
හිමි අහිමි 💗🖇 ආදරය කියන්නෙ ම හිමි වීමක් හෝ අහිමි වීමක්.. ඉතින් මේ කතාව කෙලවර වෙන්නෙ හිමි වීමකින් ද අහිමි වීමකින් ද.. දැනගන්න එකතු වෙන්න..
إظهار الكل...
2
හිමි අහිමි 💗🖇
𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 🩷
කියෝන හැමෝටම ඇයි රිඇක්ට් එකක් දාන් යන්න බැරි කියලා කල්පනා කරන ඕතරී..☺️ ඇත්තටම ලමයි 1.7k හිටියට වැඩක් නෑ නේද..හරියට බැලුවොත් කතාවට කැමති අය ඉන්නෙ 500 ක් වගේ... මං අහන්නෙ අනිත් ඈයො ටිකට එක තත්පරයක් වැය කරලා ඔතනින් හාර්ට් එකක් දාන් යන්න හිතෙන් නැද්ද ලමයි.. මේ ඕතරී විතරක් නෙමේ අකුරු කරන හැම ඕතරියෙක්ම ඔයාලගෙන් බලාපො‍රොත්තු වෙන්නෙ ඒ චූටි සතුට නේද... හැමෝටම නෙමේ මං දන්නවා මට ආදරේ කරන...කතාවට ආදරේ කරන අය හැමදාම කමෙන්ට් එකක් රියැක්ට් එකක් දානවා...ඒ හිත් හරි ලස්සනයි ලමයි.....ඔය ගතිගුනේ රැකගන්න..ඔයාලා දන්නවද ඔය නිහතමානීව දාන කමෙන්ට් එක ඇතුලෙ එක හිතක සතුට උතුරනවා... හැම රයිටර් කෙනෙක්ම ඇඟිලි ටික රිදෙනකන් පැය දෙකක් විතර ටයිප් කරන්නෙ අනේ මගෙ ලමයි ටික කතාව දෙනකන් බලන් ඇති කියලා සිතුවිල්ලෙන්...කතා ලියන අය දන්නවා සමහර වෙලාවට ඇඟිලි ටික හිරිවැටෙනවා එක දිගට ටයිප් කරද්දි...එහෙම තියෙද්දිත් අහක බලන් යන්න එපා ලමයි..මට නෙමේ කාටවත් එහෙම කරන්න එපා.. ඇත්තටම ඒ අය ඇයි එහෙම කියලා මේ ඕතරීට හිතාගන්න බෑ😐💔 ♥️🍂
إظهار الكل...
😢 34💔 8👍 1
ලමයි මගෙ ආදරණීය සහෝදරීට(😤) ඔයාලගෙන් උදව්වක් ඕනලු.. Cdrama එකක් තියේ නම love of thousand years කියලා..eng sub හරි කමක් නෑලු.. ඒක තියන චැනල් එකක් තියේ නම් ලින්ක් එක දාගෙන යන්න ලමයි...♥️ (දැන්වත් වද නොදී ඉදපම් මගෙ ආදරණීය සහෝදරී..🙂‍↕️)
إظهار الكل...
62
AnimatedSticker.tgs0.08 KB
21👍 1🥰 1
රිඇක්ට් 800 ක් දෙන්න බලන්න..ඕතරී අනිවා නෑනා පොඩ්ඩ එපියක් දෙනවා...බලමු මගෙ ලමයින්ට කතාව කොච්චර ඕනිද කියලා..🙈❤️🍂
إظهار الكل...
222👍 1
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.