ar
Feedback
2026 FINAL PACK | COMBINED MATHS - RUWAN DARSHANA

2026 FINAL PACK | COMBINED MATHS - RUWAN DARSHANA

الذهاب إلى القناة على Telegram

📈 نظرة تحليلية على قناة تيليجرام 2026 FINAL PACK | COMBINED MATHS - RUWAN DARSHANA

تُعد قناة 2026 FINAL PACK | COMBINED MATHS - RUWAN DARSHANA (@rd2026theory) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 17 185 مشتركاً، محتلاً المرتبة 11 729 في فئة التعليم والمرتبة 118 في منطقة سري لانكا.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 17 185 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 21 يوليو, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 932، وفي آخر 24 ساعة بمقدار 17، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 46.41‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 21.06‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 7 968 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 3 616 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 42.

📝 الوصف وسياسة المحتوى

وصف القناة غير متوفر.

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 22 يوليو, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.

17 185
المشتركون
+1724 ساعات
+5747 أيام
+93230 أيام
أرشيف المشاركات
බ්‍රහස්පතින්දා සහ සිකුරාදා final pack සහ final day program දෙකට card බැලීමක් කරන්නේ නෑ Paper class ලියන අයට card බලනවා

ගම්පහ Theory ,Revision,Paper මොනවාහරි පන්තියකට සහභාගී වුනු අපේ ඉගැන්වීමෙන් ඔයාගේ අධ්‍යාපනයට පුංචිම දෙයක් හෝ ලබා ගත්තු හැමෝම එන්න. *නොමිලේ එන්න පුලුවන්* Physical හෝ online සම්බන්ධ වෙච්ච ගම්පහට එන්න පුළුවන් දුරකින් හැමෝම එන්න. ඉදිරි දවස් ටික හරියටම plan කරගන්න විදිහ අන්තිම දවස් ටිකේ විෂයන් balance කරන විදිහ. ප්‍රශ්න තෝරගන්න විදිය සියල්ල කෙටියෙන් කියනවා. එතනින් එහාට වගේගේ අනාගතය plan කරගන්නත් guest speakers ලා ගොඩාක් වැඩගත් දේවල් කියාවි. කිසිම කාලය නාස්ති වීමක් වෙන්නේ නැහැ.අඩුම කාලයකින් උපරිම දෙයක් ඔයාට ලබාදෙන්න උත්සාහ කරනවා..

🌟THE FINAL DAY 2026 | COMBINED MATHS | RUWAN DARSHANA 🎆වසර දෙකක සොදුරු මතක ආවර්ජනයට , විභාගයට කලින් විභාගයට සූදානම් විය යුත
🌟THE FINAL DAY 2026 | COMBINED MATHS | RUWAN DARSHANA 🎆වසර දෙකක සොදුරු මතක ආවර්ජනයට , විභාගයට කලින් විභාගයට සූදානම් විය යුතු ආකාරය දැනගන්න ඔබත් එන්න... ✔️පෙ.ව 11.30 - ප.ව 1.30 අතර කාලයේදී පවත්වන වැඩසටහන Online සිසුන් සදහා සජීවීව විකාශනය නොකරන අතර භෞතික විකාශයක් ලෙස පමණක් අදාල ආයතන තුල පැවැත්වේ. online සිසුන් සදහා එම විකාශනයන් සිකුරාදා දිනෙන් පසුව combinedmaths.lk වෙබ් අඩවිය හරහා ලබාදෙනු ලැබේེ.එම නිසා භෞතිකව සම්බන්ධ වන සියළු සිසුන් එදිනට භෞතිකව සම්බන්ධ වන්න. ගම්පහ සහ නුගේගොඩ අවට online ඕනෑම සිසුවෙකුට මෙම දිනයන්හි භෞතිකව සම්බන්ධ විය හැකිය. එමෙන්ම TARGET EXAM 13 (FINAL PAPER) ප්‍රශ්න පත්‍රය සදහා නගර දෙකේදීම උදේ 8.00-11.00 සහ දහවල් 2.00-5.00 කාලයන් ලබාදෙනු ඇත. Online හෝ බාහිර නගර දුරස්ථ පලාත් ඕනෑම ප්‍රශ්න පත්‍ර මධ්‍යස්ථානයක මින් පෙර ප්‍රශ්න පත්‍ර සදහා සම්බන්ධ වූ සිසුන්ට මෙම දිනයන්හිදී ගම්පහ හෝ නුගේගොඩට පැමිණ වුවද පිලිතුරු සැපයිය හැකිය. 👉දුරස්ථ පලාත් ( ගම්පහ සහ නුගේගොඩට පැමිණීමට නොහැකි)සිසුන්ට එම ප්‍රශ්න පත්‍රය සදහා පිලිතුරු සපයන ආකාරය පිලිබදව ඉදිරි දින කීපයේදී දැනුවත් කරනු ලැබේ. - RD MEDIA UNIT-

Question No.02
Question No.02

Question No.01
Question No.01

Final.Pack රාමු සැකිලි මතක් කිරීම අවශ්‍ය දරුවන් විතරක් බලන්න. අත්‍යවශ්‍ය කරුණු මතක් කරලා ගණන් දෙකක් හදනවා අහහරුවාදා රෑ 9.00 වගේ වෙනකොට වැටෙයි.

photo content

පටන් ගන්න්වා

පටන් ගන්න යන්නේ.. අමතර දෙයක් Target exam 13 ක් තියෙනවා.. හැමෝම 12,13 විශේෂයෙන්ම ලියන්න

Paper 10 discussion එක 8.20 වගේ වෙයි.

ගම්පහ ,නුගේගොඩ දරුවන්ට *ව්ශේෂම නිවේදනයක්* ======================== (Theory, revision, paper, finalpack මොනවාට හරි පන්තියකට ආපු අපේ දරුවන්ට) (1) අපි මේ සතියේ අපේ 2026 physical පන්ති නිල වශයෙන් අවසන් කරනවා.. (2)ඒ කියන්නෙ ගම්පහ ජූලි 23 බ්‍රහස්පතින්දා. නුගේගොඩ ජූලි 24 සිකුරාදා (3) online ,final pack ,මිශ්‍ර අභ්‍යාස,evening paper discussion විභාගය දක්වාම.(අගෝස්තු05 වගේ වෙනකල්..) කරනවා.. (4) physical පන්ති ආපු හැමෝටම විතරක් නෙවේ,online පන්තියට ආවත්, ගම්පහට හෝ නුගේගොඩට ඉන්න පුළුවන් දුරකින් හැම ළමයෙක්ම අනිවාර්යෙන්ම එදාට එන්න. (5) එදාට විශේෂ අනුමාන සාකච්ඡා කිරීමක් කරනවා. (6) උදේ interval එකෙන් පස්සේ කරන විශේෂ අවසන් දින program එක online දෙන්නේ නෑ. Recoding එකක් දෙන්නේ නැහැ (Online අයට පස්සේ වෙන program එකක් යනවා) (7) final day program එක ඇතුලේ , ඔයාලට උසස් පෙළ විභාගයට මෙන්ම අනාගතයටම වැදගත් වන මානසික ශක්තිය,ආත්ම ශක්තිය වර්ධනය කරවන විශේෂ වැඩසටහනක් තියෙනවා. (8) මුදලටම සීමා වුනු සමාජයක , සංවේදී බව,වගකීම් සහගත බව,අවංක බව විහිළුවක් වුනු සමාජයක (නිරපේක්ෂව නෙවේ සාපේක්ෂව )අපි අපේ වගකීම් ඉෂ්ට කරන්න උත්සාහ කළා. . (9) අපේ මොනයම් හෝ පන්තියකින් ,පාඩමකින් ඔයාගේ අධ්‍යාපනයට උදව්වක් වුණා කියලා, ඔයාට හිතෙනවා නම් එන්න පුලුවන් දුරක ඉන්න ඔයා අනිවාර්යෙන් එදාට එන්න. (10) final day program එකට card බලන්නේ නෑ. එනිසා ඕන දරුවට එන්න පුළුවන්. සමහර දරුවො මුල ඉඳන් දිගටම පන්තිය ඇවිල්ලා. අවසාන ප්‍රශ්න පත්‍ර කිහිපය විතරක් නොලීපු ළමයි ඉන්නවා. ඒ නිසා ඒ වැඩසටහනට කාඩ් බැලීමක්.නැහැ

සදුදා උදේ කරන්න තියෙන paper discussion එක මේ සතියට විතරක් අගහරුවාදා උදේ 8.00ට කරනවා Youtube link එකක් දෙන්නම් Live බැරිම ළමයි ඒක බලන්න... ආසාවට සදුදා පන්තිය නිවාඩු දීලා උදේ පාන්දර ගෙදරින් ගිහිල්ලා නගර 4 කට කතා කරන්න යනවා නෙවේ. බාරගත්ත වගකීම වෙනුවෙන් පුළුවන් උපරිමයෙන් කරන්න ඕනෙ කියල හිත කියන නිසා පුළුවන් උපරිමයක් කරන්න තමයි සඳුදා යන්නයි අඟහරුවාදා පන්ති දාන්නයිි හිතුවේ

🔴 හෙට ( ජූලි 20 සදුදා) අපි Study Supportive Programme එකත් අරන්.. ✅කුලියාපිටිය --> මීගමුව --> හොරණ--> පානදුර ‼️ශාලා ඉඩපහසුකම
🔴 හෙට ( ජූලි 20 සදුදා) අපි Study Supportive Programme එකත් අරන්.. කුලියාපිටිය --> මීගමුව --> හොරණ--> පානදුර ‼️ශාලා ඉඩපහසුකම් කළමනාකරණය කරගැනීම සඳහා සම්බන්ධ වන සියලු සිසුන් පහත Google පෝරමය පුරවන්න. ඔබේ මිතුරන් දැනුවත් කරන්න. වැඩි විස්තර Google පෝරමය තුළින් ලබාගත හැකිය.. - RD MEDIA UNIT-