ar
Feedback
2024 S2A Physics Main

2024 S2A Physics Main

الذهاب إلى القناة على Telegram

දක්ශයින් තනන තැන..!

إظهار المزيد
5 543
المشتركون
لا توجد بيانات24 ساعات
-297 أيام
-12530 أيام
أرشيف المشاركات
ලමායි එන්නො පටන් ගත්තා 🔥

ලමයිනේ 😎 එහෙනම් තව පැය එකහමාරයි තියෙන්නේ 🚨 Chemistry සිලබල් එකම මතක් කරගෙන ජිවීතේම වෙනස් කරගන්න ලෑස්ති 🔥💯 යාලුවො එක්කම හව
ලමයිනේ 😎 එහෙනම් තව පැය එකහමාරයි තියෙන්නේ 🚨 Chemistry සිලබල් එකම මතක් කරගෙන ජිවීතේම වෙනස් කරගන්න ලෑස්ති 🔥💯 යාලුවො එක්කම හවස 6 වෙනකොට එන්න ලොවෙත් නැති වෙන්න දිනමු ▶️⚡️ 🔤🔤🔤🔤📚🟠

ලමායී.. අද තමා දවස..🔥 බැරි උං ගොඩයන බාගෙට පුලුවං උං සුපිරියට ගොඩයන පුලුවං උං Rank වලට යන හැන්දෑව අද..⚡ තව පැය 10කුත් නෑ..❗ පුලුවං තරම් යාලුවෝ දැනුවත් කරමු.. සෙට් පිටිං ගොඩයමු.. වැඩේ වෙන විදියේ විස්තරය දවල් වෙලා දාන්නම්.😇

බැරි අය ගොඩයන✔️⚡️ බාගෙට පුලුවං අය හොදටම ගොඩයන☄️ පුලුවං අය Rank වලට යන වැඩේට තව පැය 20යි..📈 ඔයාලා ලෑස්තිද ලමායි..📣 🔤🔤🔤🔤�
බැරි අය ගොඩයන✔️⚡️ බාගෙට පුලුවං අය හොදටම ගොඩයන☄️ පුලුවං අය Rank වලට යන වැඩේට තව පැය 20යි..📈 ඔයාලා ලෑස්තිද ලමායි..📣 🔤🔤🔤🔤📚🟠

🔹ලමායි රචනා ප්‍රශ්න සාකච්ඡාව පටන් ගන්නයි යන්නේ එන්න 🔹

දරුවනේ පටන් ගන්නයි යන්නේ එන්න එන්න 😎 ගැම්මට mcq රචනා ටික ගොඩදාගමු 🔥⚡️

https://www.youtube.com/live/gN2sqQt8KPs?si=uRDChelscahwyhee ලමායි අපි එහෙනම් තව පැයකින් හම්බෙමු ⚡️🔥 අනෙ මම ph කරන්නෑනේ කියල නොබල ඉන්න එපා Structured ප්‍රශ්නයක් ආවොත් බඩු බනිස් 💔 ඒක නිසා හැමෝම එන්න pH ටික ගැම්මක් කරගමු 😎

ලමායී.. ඊයේ ශක්ති විද්‍යාවේ තිබ්බ ප්‍රශ්න විසදගෙන ඕනි ප්‍රශ්නෙකට උත්තර ලියන්න පුලුවං කරගත්තා වගේම අද pH පාඩම ගොඩදාගෙන ඕනි ප්‍
ලමායී.. ඊයේ ශක්ති විද්‍යාවේ තිබ්බ ප්‍රශ්න විසදගෙන ඕනි ප්‍රශ්නෙකට උත්තර ලියන්න පුලුවං කරගත්තා වගේම අද pH පාඩම ගොඩදාගෙන ඕනි ප්‍රශ්නයක් (mcq +රචනා) කරන්න පුලුවං ලෑස්තිදෝ..⚡️ pH පාඩම ඉගෙනගෙන නැති උනත් සම්පූර්ණයෙන්ම තියරි මතක් කරලා වැඩේ කරන්නේ..🔥 ඕනිම කෙනෙකුට ගොඩදාගන්න පුලුවං..💯 එහෙනම් යාලුවො හැමෝටම දැනුවත් කරලා වැඩේට set වෙමු..📣 රෑ 7ට Past Paper Tv එකට Liveම set වෙමු..▶️ ජය වේවා..✨

ලමායි දැන් එන්නේ ඔක්කොම අවුල් හරි එන්න දැන් හැමෝම 🔥

https://www.youtube.com/live/tlIlNPqhul0?si=H0xPOQ59NnC-DudA ළමායි 8 ට වෙනකොට එන්න එහෙනම් ශක්ති විද්‍යාව මතක් කරගන්න ⚡️🔥

ලමායී.. එහෙනම් ලෑස්තී නේදෝ..👀 පරණ ශක්ති විද්‍යාව tutes ඒම අරගෙන එන්න..❗️ තියරිත් හදාගෙන ප්‍රශ්න වලට උත්තරත් ලියන්න පුරුදු වෙමු..🔥 පුලුවං තරම් වැඩේ ගැන යාලුවොන්ව දැනුවත් කරමූ..🖥 රෑ 8ට past paper tv එකෙන් හම්බෙමු..▶️

ශක්ති විද්‍යාව ඕනි ප්‍රශ්නෙකට උත්තර ලියන්න පුලුවං කරගන්න ලෑස්තිද ලමායි⚡️ ▶️අද රෑ 7ට FREE live training session එකේදි ✔️2010-2
ශක්ති විද්‍යාව ඕනි ප්‍රශ්නෙකට උත්තර ලියන්න පුලුවං කරගන්න ලෑස්තිද ලමායි⚡️ ▶️අද රෑ 7ට FREE live training session එකේදි ✔️2010-2023 mcq සාකච්ඡාව ✔️2019-2023 රචනා සාකච්ඡාව ✔️ඕනිම ශක්ති විද්‍යාව ප්‍රශ්නෙකට උත්තර ගන්න විදිය පුරුදු කිරීම ✔️මුලු පාඩමේම වගේ තියරි මතක් කිරීම කියන වැඩ ටික වෙනවා.. හැමෝම live ම සම්බන්ධ වෙමු..📎 යාලුවෝ හැමෝටමත් කියන්න..📣

https://youtu.be/rBd5ep-bAMQ?si=07PM4GnlkAht9P_p Past Paper Tv බලලා ගොඩයන්නේ කොහොමද දැනගන්න මේක බලන්න ⚡️

තමංගෙ මහන්සියෙන් ලමයි දාස්ගානක් ගොඩයනවා නේද කියලා දකිද්දි නිකං ඉන්න හිතෙන්නෙ නෑ ලමයිනේ..🔥 අපි කොහොමහරි මේ උන දේ හොද අතට පෙරල
තමංගෙ මහන්සියෙන් ලමයි දාස්ගානක් ගොඩයනවා නේද කියලා දකිද්දි නිකං ඉන්න හිතෙන්නෙ නෑ ලමයිනේ..🔥 අපි කොහොමහරි මේ උන දේ හොද අතට පෙරලගෙන අපි දිනමු..❤️ හැම අදුරු වලාවකම රිදී රේඛාවක් හරි තියෙනවා කියන්නේ නිකං නෙවෙයි..⭐️

https://youtu.be/rl5gakt52i8?si=R7AH_9MgojsQKuDa යාලුවෝ හැමෝම දැනුවත් කරමු.. ලැබුන දවස් ටිකේ උපරිම ප්‍රයෝජනයක් ගමු..🔥

ළමායීඊඊඊ💥 අද ලයිව් එක ගැන මොකද හිතෙන්නේ වැඩක් ගත්තදෝ🔥 ( කටහඩ කැත එකට සමාවෙන්න 🤒)

ලමායි පටන් ගත්තා 🔹

ලමායීඊඊඊඊ දැන් එන්නෝ පටන් ගන්නයි යන්නේ 🔥 විකිරණ ටික ගොඩදාගන්න එන්න කස්ටිය ⚡️

ලමායී..9.15ට විකිරණ කොටස කරනවා.. ඒකත් බිංදුවේ ඉදංම ලස්සනට ගොඩදාගන්න එන්නෝ..🔥

අංශු භෞතික විද්‍යාව පටන් ගන්නයි යන්නේ ලමායි ඉක්මනට එන්න 🔹🔹