cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

BIOLOGY 2.0

✨❤️DO WHATEVER IT TAKES❤️✨ @BunnynoteZ

إظهار المزيد
مشاركات الإعلانات
1 318
المشتركون
+6824 ساعات
+877 أيام
+51130 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

හැබැයි සිකුරාදා / සෙනසුරාදා වගේ වෙයි හොදේ...අවුලක් නෑනෙ..?🥲❤️ අපිත් ඉතිම් වැඩ දාම්නෙ එස්සෑම් එකට පාඩම් කරන ගමන්නෙ හි හී...🥲❤️
إظهار الكل...
4
🙊 2🥰 1
මේකෙ වැඩ කරන හොද ළමයි ටීම් එකක් ඉන්නවා කියලා දකිද්දි ඇඩ්මින් ටීම් එක
إظهار الكل...
😍 3
හරි එහෙනම් හෙට ඉදන් හවස 06ට essay එකට අමතරව සතියට අදාල කොටසින් Mcq 10කුයි SE ප්‍රශ්නයකුයි දානවා...🤓❤️
إظهار الكل...
😍 9😎 1
Full paper 02 & Unitwise paper 02 mcq points ටික හෙට දානවා paper 01 වල points ටික දැනටමත් චැනල් එකේ තියනවා ඒවා ලියාගෙන නැත්තම් photocopy කරගෙන හරි පාඩම් කරගන්න මොකද mcq points ගොඩක් වටිනවා...💯❤️✨
إظهار الكل...
7🔥 1🥰 1💘 1
ඔයාලා වගේම අපිත් මේ ප්ලෑන් එක කරනවා...ඇත්තටම වෙල්ලාල සර්ගෙ papersවල mcq points චැනල් එකන දාන්න ඕනෙ නිසා කොහොමත් ලියන නිසා past papersවල mcq points වෙනම නොලියා ඉන්න මම හිතුවෙ ඒවගෙ points ඉතින් අරකෙනුත් cvr වෙන නිසයි ඒකෙයි මේකයි දෙකේම mcq points ලියන්න වෙලා යන නිසයි...මොකද එතනත් පේපර් දෙකක mcq points ලියනවනෙ...ඒත් ඔයාලට ඕන්නම් මට වෙලාවක් හදන් plan එකේ ඒ සතියට අදාලව කරන්න තියන mcq ටිකේ points ටික මට ලියලා දාන්න පුලුවන්...මොකෝ කියන්නේ ඒ ටිකත් ඕනෙද..? 🫣😄
إظهار الكل...
5🔥 1🥰 1💘 1
ඇත්තටම අපි දාන plan කරන්න පටන් ගත්තා කියලා ළමයි කියද්දි , අපි දාන වැඩ කරපු එක ළමයෙක් හරි comment කරලා තියනවා දකිද්දි අපිට මාර සතුටුයි...🤓❤️ තාම පටන් ගත්තෙ නැති අයටත් පේනවනෙ අනිත් ළමයි වැඩ කරනවා කියලා...තාම පරක්කු නෑ හිත හිත ඉන්නෙ නැතුව හෙට ඉදන් හරි වැඩටික පටන් ගන්න... වැඩ කරන ළමයි මොකෝ කියන්නෙ අලුත් plan එකෙන් daily essay plan එකක් පටන් ගත්තා වගේම අලුත් plan එකට daily SE plan එකකුත් පටන් ගන්නද..? 🫣❤️
إظهار الكل...
❤‍🔥 9 2🔥 1💘 1
එසේ එක ලියපු ළමයි යටින් මේ msg එක comment එකක් දාන්න...😁❤️
إظهار الكل...
6🔥 1🥰 1
Photo unavailableShow in Telegram
06 Months Plan SEASON 01
ESSAY NO : 01
UNIT 02🧬🧫 ❃ ජීවී දේහ තුළ ඉටුකරන කෘත්‍යයන්ට අදාළව ජීවය සඳහා වැදගත් වන ජලයේ භෞතික හා රසායනික ගුණ සැකසී ඇති ආකාරය විස්තර කරන්න.
إظهار الكل...
7🥰 1💘 1
බයෝ ළමායී.... පරණ වීක්ලි ප්ලෑන් එක තව සති දෙකකින් ඉවරයි. ඉතින් එතකොට තව සති දෙකකින් පසල් එකත් ඉවරයි... ඊට පස්සෙ අපි අලුත් ප්ලෑන් එකට තමයි ඔයාලට ඉරිදට පසල් එක දාපු වෙලාවට මොකක් හරි දාන්නෙ...ඉතින් පසල් එක හදන පුබුදු අයියට ඒකට අලුත්ම වෙනස් වැඩක් කරන්න ඕනෙලු...(අලුත් රටක් හදන්න යන්නෙ එයා😂) ඔන්න ඒ අයියා ඔයාලගෙන් අදහස් අහනවා ඔයාලට ඊළඟට මොනවගේ දෙයක්ද ඒ වෙලේට ඕනෙ කියලා හොදම අදහස දෙන කෙනාට ඒ අයියා ගානෙ දොර දෙකේ රූපවාහිනියක් දෙනවලු🤓😂
إظهار الكل...