AL to UNI | Official Channel
الذهاب إلى القناة على Telegram
Official Links ▪️YouTube Channel : https://youtube.com/@cm-pc6wv?si=7mIhFxzS61H0YTEt ▪️Telegram Channel : https://t.me/cmtutor ▪️Discussion Group : https://t.me/cmtutor1
إظهار المزيد2 389
المشتركون
-124 ساعات
-97 أيام
-5330 أيام
أرشيف المشاركات
පුලුවන් අය සම්බන්ධ වෙන්න උබල වෙනුවෙන් වැඩේ සූදානම් කලේ physics mcq ටික ගොඩදාගන්න පුලුවන්
ජපුර විශ්වවිද්යාලය මේ විදිහට දැකල තියෙනව ද? https://youtube.com/shorts/rVG1LZbJxUY?si=06HHZyRScCeisdCI
📌LIVE NOW https://www.youtube.com/live/fhvMpZ7PEDQ?si=N-uHX9WPwNoISLhx
විශිෂ්ටයන්ගේ කතාව Episode 01
⚡District 1st
⚡Island rank - 34
"මම physics mcq එකේ 50 ම හරියටම ගහපු හැටි දැනගන්න ඔයත් එන්න" ~ පසිදු මනුජය
❗Paper එකක කොහොම ද උපරිමය score කරන්නේ
❗දිස්ත්රික් පලවැනිය වෙන්න වැඩ කරපු විදිහ
❗මේ ඉදිරි මාස 6 ක් ඛාලේ තුල වැඩ කරන්න ඕන විදිහ
ඔයාලට තියෙන ඕනෑම ගැටලුවක් අහල දැනගන්නත් පුලුවන්🔥
https://www.youtube.com/live/fhvMpZ7PEDQ?si=N-uHX9WPwNoISLhx
විශිෂ්ටයන්ගේ කතාව Episode 01
⚡District 1st
⚡Island rank - 34
"මම physics mcq එකේ 50 ම හරියටම ගහපු හැටි දැනගන්න ඔයත් එන්න" ~ පසිදු මනුජය
❗Paper එකක කොහොම ද උපරිමය score කරන්නේ
❗දිස්ත්රික් පලවැනිය වෙන්න වැඩ කරපු විදිහ
❗මේ ඉදිරි මාස 6 ක් ඛාලේ තුල වැඩ කරන්න ඕන විදිහ
අද රෑ 7 ට සජීවීව
ඔයාලට තියෙන ඕනෑම ගැටලුවක් අහල දැනගන්නත් පුලුවන්
සජීවීව විතරයි
එන්නම ඕන වැඩක්
ඔයලට CHEMISTRY INORGANIC රචනා ප්රශ්න සාකච්ඡා කරල ඔ්න ද 2000ට කලින් ඒව ඉදන්
Repost from 🌏 Sci-WEB℠ 🚀
🔴 INORGANIC WORK BOOK
දෙසැම්බර් 2 රාත්රී සම්මන්ත්රණයට අදාල නිබන්ධනය. පන්තියට Online සම්බන්ධ වන සිසුන් අනිවාර්යයෙන්ම මෙහි මුද්රිත පිටපතක් ගෙන පන්තියට සම්බන්ධ වෙන්න. රොටරි ආයතනයට භෞතිකව පැමිණෙන සිසුන්ට එහිදී ලබාදෙනු ඇත.
අන්තිමට ලියල තියෙන PHYSICS පේපරේ ලකුණු මට්ටම තිබ් කොයිවගේද?බෙ
වෘත්තය [CIRCLE]
01
https://youtube.com/live/cCCqZlKMqOs?feature=share
02
https://youtube.com/live/M91a7EH2Hwo?feature=share
03
https://youtube.com/live/gpEl-Qlq2eA?feature=share
04
https://youtube.com/live/iYzQZNiyivI?feature=share
05
https://youtu.be/e9PfLjfH8fs
06
https://youtube.com/live/WDEYf5LHZJQ?feature=share
07 https://youtube.com/live/sw47rEP3rdg?feature=share
08
https://youtu.be/BVR9ghieh54
09
https://youtu.be/Sn2AnmIWpQM
2023 Revision රුවන් දර්ශන සර්
🔵 සාපේක්ෂ ත්වරණය
✅ Lesson 01
✅ Lesson 02
✅ Lesson 03
✅ Lesson 04
✅ Lesson 05
🔵 රාමු සැකිලි
✅ Lesson 01
✅ Lesson 02
✅ Lesson 03
🔵 වෘත්ත චලිතය
✅ Lesson 01
✅ Lesson 02
✅ Lesson 03
✅ Lesson 04
✅ Lesson 05
✅ Lesson 06
🔵 ගෝල ගැටුම්
✅ Lesson 01
✅ Lesson 02
✅ Lesson 03
✅ Lesson 04
🔵 ත්රිකෝණමිතිය සර්වසාමය
✅ Lesson 01
✅ Lesson 02
✅ Lesson 03
🔵 ශ්රේනි
✅ Lesson 01
✅ Lesson 02
colombo royal එකෙ ලමයි ඉන්නවද මේකෙ ඉන්නවනම් කියන්නකො එයලට 13 2nd termtest එක කවද්ද තියන්න තියෙන්නෙ කියල පොඩි වැඩකට
කොහොම හරි ගේමක් ගහන්න ඔ්න තමන්ට පුලුවන් උපරිමය වැඩි ඔ්න් නෑ මේ එන දවස් 60 මහන්සි නොබල වැඩ කරපන් ළමයි තේරුනානේද
