cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

AL to Uni | MAIN CHANNEL

إظهار المزيد
مشاركات الإعلانات
938
المشتركون
-124 ساعات
-17 أيام
+20530 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

❗️❗️වැඩක් පටන්ගන්න එක තමයි අමාරුම පටන්ගත්තට පස්සෙ track එකේ යන එක හදාගන්න එක ඊට සාපේක්ෂව ගොඩක් ලේසි  හැමෝම මේ කියන ඒව යම් තාක් දුරකට හරි කරන්න උත්සහ කරන්න බෑ  කියල අතහැරල දාල ඉන්නවට වඩා  කොහෙ හරි තැනකින් පටන්ගන්න
إظهار الكل...
🔥 43 11
අද අපි රෑ වෙනකම් වැඩ කරමු නේද? වැඩ කරන සෙට් එක
❤️react
إظهار الكل...
56
ඔයාල දවසකට average වැඩ කරන පැය ගණනAnonymous voting
  • 3 - 5
  • 5 - 7
  • 7 - 9
  • 9 - 11
  • 11 -13
  • 13 - 15
  • 15 ට වැඩි
0 votes
දැන් past papers කරද්දි ඒ කාලේ පාඩමක් ඉවර කලාම ඒකට අදාල unitwise pesuru වගේ ප්‍රශ්න කරල තිබ්බ අයට පට්ට ලේසියක් දැනෙයි ඒවගේම තමයි දැන් past papers practice කරල AL ලියන්න ඉදගත්ත දවසටත් කියල මහ වෙනසක් වෙන්නෑ ඔය වැඩ 2න් එකක්වත් නොකර අන්තිමට වෙන්නේ මොකක්ද කියල මන් අමුතුවෙන් කියන්න ඕන්නෑනේ වෑඩ කරමු ලමයි
إظهار الكل...
12🔥 2
Free හම්බෙන වෙලාවක කරල බලන්න answers ටිකත් දාන්නම්
إظهار الكل...
Model Paper 06MCQ.pdf5.66 KB
අද පුලුවන අය 2014 AL MCQ PAPER එක TIME නොකර තමන්ට පුලුවන් අවම කාලයකින් කරල ඉවර කරන්න 1.2.3.4.5.6.7 පාඩම් වල දැනුමින් විතරක් MCQ 41 ක් කරන්න පුලුවන් 50 න් විවරනයක් දාන්නම් රෑට හැමෝම පුලුවන් විදිහට කරමු වැඩේ කරන අය react එකක් දාන් යමු
إظهار الكل...
11🔥 1
මේ දවස් වල පන්ති යනව පේපර් ලියනව online recording බලනව වගේ විතරද වැඩ වෙන්නේ තමන්ට තනියම විශය revise කරන්න ප්‍රශ්න හිතන්න පුරුදු වෙන්න විවරන කියවන්න වෙලාවක් වෙන් කරගෙන නැද්ද කට්ටිය
إظهار الكل...
👍 95 37
හොමතගයු රෑ 12 වෙනකන්වත් වැඩ කරමු හරිද
إظهار الكل...
🔥 27
Repost from N/a
🏵️අද දවසේ ඵලදායීව වැඩ කරපු කාලය ( පන්ති කාලයත් එක්ක ) #කොන්දේසි_විරහිතව_වැඩ_කරමුAnonymous voting
  • පැය 4 ට අඩු
  • පැය 4-6 අතර
  • පැය 6-8 අතර
  • පැය 8-10 අතර 😊
  • පැය 10-12 අතර ☺️
  • පැය 12-14 අතර 🔥
  • පැය 14 ට වැඩි 😍
0 votes
🔥 7👍 1
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.