ar
Feedback
වෙදවිදු අරුණලු '23 ( Paper Project by GMSA '23 )

වෙදවිදු අරුණලු '23 ( Paper Project by GMSA '23 )

الذهاب إلى القناة على Telegram
2 664
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
أرشيف المشاركات
🟠 GMSA Chemistry second paper marking - Sinhala medium

🟠 GMSA Chemistry MCQ review - English medium

🟠 GMSA Chemistry MCQ review - Sinhala medium

🟠 GMSA Chemistry SEQ - English medium

🟠 GMSA Chemistry MCQ - English medium

🟠 GMSA Chemistry SEQ - Sinhala medium

🟠 GMSA Chemistry MCQ - Sinhala medium

🟠 Chemistry - Sinhala medium (Structured and essay) 👇👇👇 https://drive.google.com/file/d/1GPBJ7UGi2d7IsKPxpPpS_jTAWsoGkefC/view?usp=drivesdk 🟠 Chemistry - English medium (Structured and essay) 👇👇👇 https://drive.google.com/file/d/1GVGg24IicVECJzNfvHlGp7ZcblhbBtnv/view?usp=drivesdk

දැන් අපි Chemistry 2nd paper එකට අදාල Google Drive link 2 කක් (Sinhala & English medium) දානවා. ඒ link වලට ගිහින් පේපර් එක බලාගෙන පැය 3 යි විනාඩි 10ක් ඇතුලත ඉවර කරලා ඔයාලා ලියපු කොළ වල පැහැදිලිව photo ගහන්න. ඊළගට ඒක pdf එකක් විදිහට හදලා අපිට එවන්න. Pdf එකේ මුල පිටුවේ උඩින්ම ඔයාගේ නම හා පාසලේ නම ලියන්න. ඒ වගේම ඔයාලා pdf එක එවද්දී නම, පාසල, shy එක වෙනම msg එකක් විදිහට type කරලාත් දාන්න. එතකොට අපිට හොයාගන්න ලේසී නේ. @Chandupa_Yashohara @Maheshirbv21 මේ numbers දෙකෙන් එකකට Telegram වලින් එවන්න (දෙකටම එවන්න එපා) Now, we are sharing two Google Drive links (Sinhala & English medium) related to the Chemistry 2nd paper. Please access the provided link,complete the paper within 3 hours and 10 minutes, and take a clear photo of the pages you've written. Afterward, convert it to a PDF and send it to us. Include your name and school name at the top of the first page of the PDF. Also, when sending the PDF, type the name, school as separate messages. This will make it easy for us to find. @Chandupa_Yashohara @Maheshirbv21 Send as a Telegram message to one of these two numbers (don't send to both).

Congratulations 🎉
Congratulations 🎉

නංගිලා , මල්ලිලා ඔයාලාගෙන් බහුතරයක් අපෙන් ඉල්ලීමක් කළා හෙට නිවාඩු දවසක් (ඉරිදා) නිසා හෙටත් chemistry mcq paper එක ලියන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා. ඒ අනුව අපි  තීරණය කළා හෙට දවසත් ඔයාලට chemistry mcq paper  එක ලීවීම සදහා වෙන් කරලා දෙන්න. ☺️❤️ එහෙනම් මේ දවස් දෙකේ paper එක ලියන්න බැරි වුණ සියලු දෙනා හෙට දවස ඇතුළත paper එක ලියලා ඉවර කරන්න. ❤️🙊 Brothers and sisters , many of you have requested the opportunity to take the chemistry MCQ paper tomorrow, given that it is a holiday. Therefore, we have decided to allocate tomorrow for you to complete the Chemistry MCQ paper. 😊❤️ Those who were unable to write the paper in the past two days(Today and yesterday) should ensure its completion by tomorrow. ❤️🙊

🟡 Chemistry - Sinhala medium (MCQ) 👇👇👇 https://test.gclocked.com/?form=-NkUO5TKfPsl6S5n0a91 🟡 Chemistry - English medium (MCQ) 👇👇👇 http://form-timer.com/start/273a4aaf

🔵 Physics MCQ Discussion Video (Sinhala only) 👇👇👇 https://youtu.be/dcOvqCW_xrE?si=G6JgdfXFKhsUghMD 🟢 Biology MCQ Discussion Video (Sinhala only) 👇👇👇 https://youtu.be/97sM9hM97SY?si=e4K0tqtDWcj0Hu0X

🔵 Physics Structured & Essay marking scheme - English

🔵 Physics Structured & Essay marking scheme - Sinhala

GMSA Physics MCQ presentation.pdf1.69 MB

GMSA Physics MCQ review - English medium.pdf9.02 KB

GMSA Physics MCQ review - Sinhala medium.pdf9.06 KB

වෙදවිදු අරුණලු '23 ( Paper Project by GMSA '23 ) - إحصائيات وتحليلات قناة تيليجرام @paperprojectgmsa